Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Millionaire?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ හිටියා කියලා සෙතක් නම් නෑ! වැය පමනයි අය නම් නෑ, මම නම් පරම්පරා ගත සල්ලි කාරයක් නෙමෙයි. නමුත් දැනට පොඩියට වත්කම් ටිකක් තියනවා සෙමි-ලක්සරි ටයිප් එකට මම ඉන්නේ. ලක්සරි ටයිප් එකට පනින්න අමාරුයි මම කරන ජොබත් එක්ක මේ ලංකාවේ.

උබට යන්න පුලුවන් නම් යුරෝප් රටකට වගේ (Norway, Sweden) පනින්න බලපන්, සදා සැපේ ඉන්න පුලුවන්. එක එක පකයලා කියන කතා උබ ගනන් ගන්න එපා. ගොඩක් රට ගිය / රට ගිහිල්ලා ඉන්න උන් කියන්නේ අපෝ මෙහේ හරි නෑ අරකද මේකද කියලා බොරු පොයියවල්, හැබැයි ඔය යුරෝප් වල එහෙම ගිය උන් මලාට ලංකාවට එන්නේ නෑ හරියට සෙට් උනාම. උදාහරණ - අපේ මාමා කෙනෙක් ඉන්නවා ඉතාලි ගිය දැනට අවුරුදු 20 මිනිහා ඉතාලි වල, ගිය දවසේ ඉදලා උගේ අඬවැඩියාව, අරක මෙහෙමයි මේක මෙහෙමයි ලංකාවේ ඉන්න තිබ්බා, අවුරුදු 5න් නැන්ඳාවත් අැදලා ඉතාලි දාගත්තා. මාමා ගේ පුතා විතරයි දැනට ලංකවේ ඉන්නේ, ඒ පකයා තාත්තා ගේ සල්ලි කකා ලංකාවට වෙලා ඉන්නවා. මාමා කියන්නේ වැඩ නෑ පඩි නෑ කෑම නෑ කියලා ඒ උනාට උගේ පුතා ලංකාවේ පාවිච්චි කරන්නේ range rover velar 2016 එකක්. (අපේ මාමා එක්ක ඉරිසියාවට වත් අපේ මාමාව විවේචනය කරන්න වත් කිව්වා නෙමේ ඔන්න ඕකයි අැත්ත තත්වේ)

හොඳම දේ උබ යුරෝප් රටකට වගේ පනින්න බලපන්, UK වගේ නම් යන්න අමාරු සීන් එකක් දැන් තියෙන්නේ. ගොඩක් උන් කියනවා අැමරිකා පැත්තේ රටවල් වලට ගිහිල්ලා වැඩක් නැති වෙයි කියලා ඉස්සරහට. (ලංකාවට මම කොහොමත් ආදරෙයි! මේ පකයා ලංකාවට බනිනවා කියලා කෙනෙක් කියයි, සරලව ලංකාවෙන් නම් මට ලැබුන දෙයක් නෑ.එහෙම කියලා දැන් යන තත්වේට ඉස්සරහට මිලියනපතියෙක් තියා බිලියනපතියෙක්ට වත් ඉන්න ලැබන එකක් නෑ ලංකාවේ! යතාර්ථය ඒකයි)

උඹ නම් යකෝ!!

------ Post added on [DATETIME="UT"]1615359711[/DATETIME]

[QUOTE="HmNRazor, post: 26201835, member: 171785"] [SIZE=6]ලංකාවේ හිටියා කියලා සෙතක් නම් නෑ! වැය පමනයි අය නම් නෑ, මම නම් පරම්පරා ගත සල්ලි කාරයක් නෙමෙයි. නමුත් දැනට පොඩියට වත්කම් ටිකක් තියනවා සෙමි-ලක්සරි ටයිප් එකට මම ඉන්නේ. ලක්සරි ටයිප් එකට පනින්න අමාරුයි මම කරන ජොබත් එක්ක මේ ලංකාවේ. උබට යන්න පුලුවන් නම් යුරෝප් රටකට වගේ (Norway, Sweden) පනින්න බලපන්, සදා සැපේ ඉන්න පුලුවන්. එක එක පකයලා කියන කතා උබ ගනන් ගන්න එපා. ගොඩක් රට ගිය / රට ගිහිල්ලා ඉන්න උන් කියන්නේ අපෝ මෙහේ හරි නෑ අරකද මේකද කියලා බොරු පොයියවල්, හැබැයි ඔය යුරෝප් වල එහෙම ගිය උන් මලාට ලංකාවට එන්නේ නෑ හරියට සෙට් උනාම. උදාහරණ - අපේ මාමා කෙනෙක් ඉන්නවා ඉතාලි ගිය දැනට අවුරුදු 20 මිනිහා ඉතාලි වල, ගිය දවසේ ඉදලා උගේ අඬවැඩියාව, අරක මෙහෙමයි මේක මෙහෙමයි ලංකාවේ ඉන්න තිබ්බා, අවුරුදු 5න් නැන්ඳාවත් අැදලා ඉතාලි දාගත්තා. මාමා ගේ පුතා විතරයි දැනට ලංකවේ ඉන්නේ, ඒ පකයා තාත්තා ගේ සල්ලි කකා ලංකාවට වෙලා ඉන්නවා. මාමා කියන්නේ වැඩ නෑ පඩි නෑ කෑම නෑ කියලා ඒ උනාට උගේ පුතා ලංකාවේ පාවිච්චි කරන්නේ range rover velar 2016 එකක්. (අපේ මාමා එක්ක ඉරිසියාවට වත් අපේ මාමාව විවේචනය කරන්න වත් කිව්වා නෙමේ ඔන්න ඕකයි අැත්ත තත්වේ) හොඳම දේ උබ යුරෝප් රටකට වගේ පනින්න බලපන්, UK වගේ නම් යන්න අමාරු සීන් එකක් දැන් තියෙන්නේ. ගොඩක් උන් කියනවා අැමරිකා පැත්තේ රටවල් වලට ගිහිල්ලා වැඩක් නැති වෙයි කියලා ඉස්සරහට. (ලංකාවට මම කොහොමත් ආදරෙයි! මේ පකයා ලංකාවට බනිනවා කියලා කෙනෙක් කියයි, සරලව ලංකාවෙන් නම් මට ලැබුන දෙයක් නෑ.එහෙම කියලා දැන් යන තත්වේට ඉස්සරහට මිලියනපතියෙක් තියා බිලියනපතියෙක්ට වත් ඉන්න ලැබන එකක් නෑ ලංකාවේ! යතාර්ථය ඒකයි)[/SIZE] [HR][/HR] [SIZE=6]උඹ නම් යකෝ!! 🙏 🤭 :ROFLMAO:[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1615359711[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom