Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
36 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Millionaires -අදහස් අවශ්‍යයි 2 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා නොදකින පැත්තක් කියන්නම්. .

උබට ඉක්මනින්ම සල්ලිකාරයෙක් වෙන්න අවශ්‍ය නම් සම්මතයෙන් පිට පැනපන්. .

උබගේ ටැලන්ට් එක සල්ලි හෙවීම වෙනුවෙන්ම යොදවපන්. . එහෙම කරන්න මුලින්ම ආගම අතැරපන් මුස්ලිම් වගේ ආගමක කෙනෙක් නම් ඒ ආගමේම හිටියට අවුලක් නෑ. .

උදාහරනයක් කියන්නම් අවුරුදු 18ක පොත්ත සුදු කෙල්ලෙක් ඉන්නවා. . ඒකිට ඉගනීම හෝ අසම්මතය යන දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. . ඒ කෙල්ලම ඉගෙනීම තේරුවොත් අවුරුදු 25දි සමහරවිට උපාදියක් ලබාගනී. . අසම්මතය තේරුවොත් අවුරුදු 25දි ලක්ශ 50ක් හොයලා තියෙයි. .

නමුත් හෙව්වේ මෙහෙමයි කියලා කටක් ඇරලා කියන්න බෑ නේද. . ඒත් අවුලක් නෑ සල්ලි තියෙන මට්ටමට යද්දි අසම්මත දේවලුත් සම්මත වෙනවා. . උදාහරනයකට දම්මික පෙරේරව ගනින්. .

මෙතන වාද කරලා තේරුමක් නෑ සමාජෙට බැහැපන් උබට කරන්න ඕනදේ ඉබේම තේරෙයි. .

පුද්ගලිකව මම යම් ගමනක් යනවා ටිකක් හිමින්. .

හිමින් වුනත් මම යන ගමන ගැන මට සතුටුයි. .

ආගම දහමත් අදහගෙන කටක් ඇරලා කියන්න පුලුවන් වයාපාරයක් කරනවා. .

මට අවුරුදු 30 වෙද්දි මම හෙව්වේ රුපියල් ලක්ශ 30ක් වෙයි. .

නමුත් ඒ වයසෙදිම් අසම්මතයෙන් ඩොලර් මිලියනයක් හොයපු එකාට වඩා සතුටක් මට තියෙයි. .

විවිද මිනිසුන්ගේ සිතුවිලි විවිදාකාරයි. . හොද හෝ නරක ඔබට කල හැක්ක කැමැත්ත ඔබ කරන්න. .

[QUOTE="XibitZ, post: 20602234, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]උබලා නොදකින පැත්තක් කියන්නම්. . උබට ඉක්මනින්ම සල්ලිකාරයෙක් වෙන්න අවශ්‍ය නම් සම්මතයෙන් පිට පැනපන්. . උබගේ ටැලන්ට් එක සල්ලි හෙවීම වෙනුවෙන්ම යොදවපන්. . එහෙම කරන්න මුලින්ම ආගම අතැරපන් මුස්ලිම් වගේ ආගමක කෙනෙක් නම් ඒ ආගමේම හිටියට අවුලක් නෑ. . උදාහරනයක් කියන්නම් අවුරුදු 18ක පොත්ත සුදු කෙල්ලෙක් ඉන්නවා. . ඒකිට ඉගනීම හෝ අසම්මතය යන දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. . ඒ කෙල්ලම ඉගෙනීම තේරුවොත් අවුරුදු 25දි සමහරවිට උපාදියක් ලබාගනී. . අසම්මතය තේරුවොත් අවුරුදු 25දි ලක්ශ 50ක් හොයලා තියෙයි. . නමුත් හෙව්වේ මෙහෙමයි කියලා කටක් ඇරලා කියන්න බෑ නේද. . ඒත් අවුලක් නෑ සල්ලි තියෙන මට්ටමට යද්දි අසම්මත දේවලුත් සම්මත වෙනවා. . උදාහරනයකට දම්මික පෙරේරව ගනින්. . මෙතන වාද කරලා තේරුමක් නෑ සමාජෙට බැහැපන් උබට කරන්න ඕනදේ ඉබේම තේරෙයි. . පුද්ගලිකව මම යම් ගමනක් යනවා ටිකක් හිමින්. . හිමින් වුනත් මම යන ගමන ගැන මට සතුටුයි. . ආගම දහමත් අදහගෙන කටක් ඇරලා කියන්න පුලුවන් වයාපාරයක් කරනවා. . මට අවුරුදු 30 වෙද්දි මම හෙව්වේ රුපියල් ලක්ශ 30ක් වෙයි. . නමුත් ඒ වයසෙදිම් අසම්මතයෙන් ඩොලර් මිලියනයක් හොයපු එකාට වඩා සතුටක් මට තියෙයි. . විවිද මිනිසුන්ගේ සිතුවිලි විවිදාකාරයි. . හොද හෝ නරක ඔබට කල හැක්ක කැමැත්ත ඔබ කරන්න. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom