Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Milo Lovers ~ මයිලෝ අයිස්ක්‍රීම් කමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Milo Lovers ~ මයිලෝ අයිස්ක්‍රීම් කමු

මයිලෝ වලට කවුද අකමැති ...අයිස් මයිලෝ කිව්වම ඉතින් කටට කෙලත් උනනවනේ...බිලා තියෙන අය දන්නවා ඇති ...හැබැයි ඉතින් ලංකාවේ අපිට තියෙන්නේ ඔච්චර තමයි ...මයිලෝ අයිස්ක්‍රීම්  කොච්චර රස ඇත්ද...

ඔන්න බලන්නකෝ...ලංකාවේ නම් ගන්න නැ...

කොහොම වුනත් ඔන්න මයිලෝ අයිස්ක්‍රීම් ගෙදරදී අපිට හදාගන්න පුළුවන්  ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ ...

අවශ්‍ය දේවල් :

හෙවි විපින් ක්‍රීම් කෝප්ප 2

කිරි කෝප්ප 1

බිත්තර කහ මද 3

දුඹුරු සිනි කෝප්ප 1

මයිලෝ මේස හැඳි 4

ලුණු තේ හැඳි 1

දැන් බලමු හදන හැටි...

මුලින්ම භාජනයකට කිරි, විපින් ක්‍රීම් සහ ලුණු එක්කරලා කස්ටඩ් පදම එනකන් විටින් විට හැඳි ගාමින් මද ගින්නේ රත් කරගන්න. එය ගොඩක් උණු කරගන්නේ නැතුව ලිපෙන් බාලා සිසිල් වන තුරු විනාඩි 5ක් පමණ තියන්න.

ඒ අතරේ වෙනත් භාජනයකට බිත්තර කහ මද සහ සිනි ටික එකතු කරලා විස්ක් එකකින් හොඳින් ගසාගන්න. සිනි ටික ටිය වෙනකන් හොඳින් ගසාගන්න ඕනේ.

ඊටපස්සේ අර අපි හදාගත්ත කිරි මිශ්‍රණය, බිත්තර මිශ්‍රණයට දාන ගමන් හැඳි ගාන්න. ඉන්පසු මේ මිශ්‍රණය නැවතත් ලිපෙන් තියන්න පුළුවන් භාජනයකට දාගෙන මද ගින්නේ විනාඩි 3 ක් පමණ හැඳි ගාමින් රත් කරගන්න. මේ මිශ්‍රණය කස්ටඩ් පදමට ඝන වෙනකන් රත් කරගත්තට පස්සේ ලිපෙන් බාගන්න.

ඊටපස්සේ මිශ්‍රණය බෝල් එකකට දාලා එයට මයිලෝ මේස හැඳි 4 දාගෙන මිශ්‍රණය ස්මූත් වෙනකන්ම හොඳින් විස්ක් කරගන්න.

ඉන් පස්සේ මිශ්‍රණය සම්පුර්ණයෙන්ම සිසිල් වන තුරු පැත්තකින් තියලා තියන්න.

ඊටපස්සේ බෝල් එක උඩින් ආවරණය කරලා පැය 8-10ක් පමණ ෆ්රිසර් කරගන්න...ඊටපස්සේ ඉතින් කන්න තමයි තියෙන්නේ...

[QUOTE="Misha_K, post: 23517730, member: 564893"] [b]Milo Lovers ~ මයිලෝ අයිස්ක්‍රීම් කමු[/b] [CENTER][SIZE="4"][COLOR="Blue"]මයිලෝ වලට කවුද අකමැති :P...අයිස් මයිලෝ කිව්වම ඉතින් කටට කෙලත් උනනවනේ...බිලා තියෙන අය දන්නවා ඇති :D...හැබැයි ඉතින් ලංකාවේ අපිට තියෙන්නේ ඔච්චර තමයි :baffled:...මයිලෝ අයිස්ක්‍රීම් :love: කොච්චර රස ඇත්ද... ඔන්න බලන්නකෝ...ලංකාවේ නම් ගන්න නැ...:dull: [IMG]https://i.imgur.com/wi3Syk1.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/sj03Q0b.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/IoFqdEh.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/zahKlfo.jpg?1[/IMG] කොහොම වුනත් ඔන්න මයිලෝ අයිස්ක්‍රීම් ගෙදරදී අපිට හදාගන්න පුළුවන් :yes: ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ :rolleyes:... අවශ්‍ය දේවල් : හෙවි විපින් ක්‍රීම් කෝප්ප 2 කිරි කෝප්ප 1 බිත්තර කහ මද 3 දුඹුරු සිනි කෝප්ප 1 මයිලෝ මේස හැඳි 4 ලුණු තේ හැඳි 1 දැන් බලමු හදන හැටි... මුලින්ම භාජනයකට කිරි, විපින් ක්‍රීම් සහ ලුණු එක්කරලා කස්ටඩ් පදම එනකන් විටින් විට හැඳි ගාමින් මද ගින්නේ රත් කරගන්න. එය ගොඩක් උණු කරගන්නේ නැතුව ලිපෙන් බාලා සිසිල් වන තුරු විනාඩි 5ක් පමණ තියන්න. [IMG]https://i.imgur.com/QFboVec.jpg?1[/IMG] ඒ අතරේ වෙනත් භාජනයකට බිත්තර කහ මද සහ සිනි ටික එකතු කරලා විස්ක් එකකින් හොඳින් ගසාගන්න. සිනි ටික ටිය වෙනකන් හොඳින් ගසාගන්න ඕනේ. [IMG]https://i.imgur.com/gWCkMfj.jpg?1[/IMG] ඊටපස්සේ අර අපි හදාගත්ත කිරි මිශ්‍රණය, බිත්තර මිශ්‍රණයට දාන ගමන් හැඳි ගාන්න. ඉන්පසු මේ මිශ්‍රණය නැවතත් ලිපෙන් තියන්න පුළුවන් භාජනයකට දාගෙන මද ගින්නේ විනාඩි 3 ක් පමණ හැඳි ගාමින් රත් කරගන්න. මේ මිශ්‍රණය කස්ටඩ් පදමට ඝන වෙනකන් රත් කරගත්තට පස්සේ ලිපෙන් බාගන්න. [IMG]https://i.imgur.com/V2ZLha1.jpg?1[/IMG] ඊටපස්සේ මිශ්‍රණය බෝල් එකකට දාලා එයට මයිලෝ මේස හැඳි 4 දාගෙන මිශ්‍රණය ස්මූත් වෙනකන්ම හොඳින් විස්ක් කරගන්න. [IMG]https://i.imgur.com/Q0pPEqg.jpg?1[/IMG] ඉන් පස්සේ මිශ්‍රණය සම්පුර්ණයෙන්ම සිසිල් වන තුරු පැත්තකින් තියලා තියන්න. ඊටපස්සේ බෝල් එක උඩින් ආවරණය කරලා පැය 8-10ක් පමණ ෆ්රිසර් කරගන්න...ඊටපස්සේ ඉතින් කන්න තමයි තියෙන්නේ...:D:D [IMG]https://i.imgur.com/VtmHwBY.jpg?1[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom