Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: Mind Game :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1ත් 10ත් අතර ඇති ඕනෑම ඉලක්කමක් 9න් වැඩි කරලා ඒ ඉලක්කම් දෙක එකතු කරපුවහම උත්තරේ කොහෙන් ගියත් එන්නේ 9 , 9 ආපු නැති අය ගණන් හදන්න ගිහින් වැරැද්ද ගත්තු අය.

බලන්න මේක.

1x9=9

2x9= 18, 1+8 = 9

3x9= 27, 2+7 = 9

ඊට පස්සේ තියෙන්නේ 9න් 5ක් අඩු කරන්න.. එතකොට එන්නේ 4.

ඒ කියන්නේ හැමෝටම එන්නේ 4

1=a, 2=b, 3 = C, නම් 4 = D

ඒ කියන්නේ මෙතන ඉන්න හැමෝම හිතාගෙන තියෙන්නේ D අකුර, ඔතනින් ට්‍රික් එක ඉවර කලොත් වැඩේ මාට්ටු..

එක නිසා ඉතුරු ටික තියෙනවා වල් බයිලා ටිකක් අඩ් කරලා වැඩේ යට ගහන්න.. එතකොට කට්ටියට මීටර් වෙන්නේ නෑ ඕක..

D අකුරෙන් රටක් මතක කරනකොට හුඟක් අයට මතක් වෙන්නේ ඩෙන්මාර්ක් තමයි

අවසාන අකුර K

ඉතිං ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගනිද්දී පොඩි කාලෙදිත් K-කැන්ගරු ඉගෙනගන්නවා.. ඉතිං ඕක හැමෝගෙම ඔලුවේ තියෙනවා..

ඒ වගේම තමයි O - ඔරේන්ජ්

ඔන්න ඕකයි සිද්දිය ඔකේ

[QUOTE="BLACKLIST_MEMBER, post: 12679092, member: 79414"] [SIZE="3"][COLOR="Sienna"]1ත් 10ත් අතර ඇති ඕනෑම ඉලක්කමක් 9න් වැඩි කරලා ඒ ඉලක්කම් දෙක එකතු කරපුවහම උත්තරේ කොහෙන් ගියත් එන්නේ 9 :yes:, 9 ආපු නැති අය ගණන් හදන්න ගිහින් වැරැද්ද ගත්තු අය. බලන්න මේක. :D 1x9=9 2x9= 18, 1+8 = 9 3x9= 27, 2+7 = 9 .... ... .. ඊට පස්සේ තියෙන්නේ 9න් 5ක් අඩු කරන්න.. එතකොට එන්නේ 4. ඒ කියන්නේ හැමෝටම එන්නේ 4 1=a, 2=b, 3 = C, නම් 4 = D ඒ කියන්නේ මෙතන ඉන්න හැමෝම හිතාගෙන තියෙන්නේ D අකුර, ඔතනින් ට්‍රික් එක ඉවර කලොත් වැඩේ මාට්ටු.. එක නිසා ඉතුරු ටික තියෙනවා වල් බයිලා ටිකක් අඩ් කරලා වැඩේ යට ගහන්න.. එතකොට කට්ටියට මීටර් වෙන්නේ නෑ ඕක.. D අකුරෙන් රටක් මතක කරනකොට හුඟක් අයට මතක් වෙන්නේ ඩෙන්මාර්ක් තමයි :D අවසාන අකුර K ඉතිං ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගනිද්දී පොඩි කාලෙදිත් K-කැන්ගරු ඉගෙනගන්නවා.. ඉතිං ඕක හැමෝගෙම ඔලුවේ තියෙනවා.. ඒ වගේම තමයි O - ඔරේන්ජ් :D ඔන්න ඕකයි සිද්දිය ඔකේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom