Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mindfulness
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක අරමුණක සිහිය පවත්වා ගැනීම සතිය නෙවෙයි. හුගක් අය එක අරමුණක සිත පිහිටුවීමට උත්සාහ කරනවා දැකලා තියෙනවා. ඇයි ඒක කරන්නෙ?

මොකක්ද ප්‍රයෝජනය?

බුදුදහමේ සතිය හෙවත් සම්මා සතිය කියන්නෙ කෙලෙස් දුරුකිරීම පිලිබදව සිහියෙන් ඉන්න එකට.

විභඞ්ග සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » 1. අවිජ්ජා වර්ගය

මහණෙනි, සම්මාසතිය කවර යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව කාය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (විඳුම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (සිත්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.

හැබැයි සම්මා සතිය වඩන්න සම්මා දෟෂ්ඨියට පත්වෙලා තියෙන්න ඕන.

මහාචත්තාරීසක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » උපරි පන්නාසකය » 2. අනුපද වර්ගය

මහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්වාඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි යත්: මහණෙනි, මාර්ගසම්යග් දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මාර්ගසම්යක්සඞ්කල්පය පොහොනේ වෙයි. සම්‍යක්සඞ්කල්පයෙහි සිටියහුට සම්‍යග්වාචා පොහොනේ වෙයි. සම්‍යග්වචනයෙහි සිටියහුට සම්යක්කර්මාන්තය පොහොයි. සම්යක්කර්මාන්තයෙහි සිටියහුට සම්‍යගාජීවය පොහොයි. සම්‍යගාජීවයෙහි සිටියහුට සම්‍යග්ව්‍යායාමය පොහොනේ වෙයි. සම්‍යග්ව්‍යායාමයෙහි සිටියහුට සම්‍යක්සතිය පොහොනේ වෙයි. සම්‍යක්සතියෙහි සිටියහුට සම්‍යක්සමාධිය පොහොනේ වෙයි. සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට ප්රත්යවේක්ෂණ සංඛ්‍යාත සම්‍යක්ඥානය පොහොයි. ප්රත්යවේක්ෂණ සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට සම්‍යග්විමුක්තිය පොහොනේ වෙයි. මහණෙනි, මෙසෙයින් ශෛක්ෂ අෂ්ටාඞ්ග සමන්වාගත වෙයි. රහත්හු දශාඞ්ග සමන්වාගත වෙත්.

සම්මා සතිය කියන්නෙ නිවනට හේතු වෙන දෙයක්.[ISPOILER][/ISPOILER]

[QUOTE="INCORRECT, post: 27281573, member: 558151"] එක අරමුණක සිහිය පවත්වා ගැනීම සතිය නෙවෙයි. හුගක් අය එක අරමුණක සිත පිහිටුවීමට උත්සාහ කරනවා දැකලා තියෙනවා. ඇයි ඒක කරන්නෙ? මොකක්ද ප්‍රයෝජනය? බුදුදහමේ සතිය හෙවත් සම්මා සතිය කියන්නෙ කෙලෙස් දුරුකිරීම පිලිබදව සිහියෙන් ඉන්න එකට. [HEADING=2][URL='https://www.thripitakaya.org/tipitakaya/Index/137?s=1967']විභඞ්ග සූත්‍රය[/URL][/HEADING] ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » 1. අවිජ්ජා වර්ගය මහණෙනි, [COLOR=rgb(184, 49, 47)]සම්මාසතිය කවර යත්[/COLOR]: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව කාය ලෝකයෙහි [COLOR=rgb(184, 49, 47)]දැඩිලොබ හා දොම්නස දුරුකොට[/COLOR] වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (විඳුම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (සිත්) [COLOR=rgb(184, 49, 47)]ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. [/COLOR]දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ. හැබැයි සම්මා සතිය වඩන්න සම්මා දෟෂ්ඨියට පත්වෙලා තියෙන්න ඕන. [HEADING=2][URL='https://www.thripitakaya.org/tipitakaya/Index/88?s=216']මහාචත්තාරීසක සූත්‍රය[/URL][/HEADING] ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » උපරි පන්නාසකය » 2. අනුපද වර්ගය මහණෙනි, ඒ [COLOR=rgb(184, 49, 47)][B]ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්වාඞ්ගම වෙයි[/B][/COLOR]. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි යත්: මහණෙනි, මාර්ගසම්යග් දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මාර්ගසම්යක්සඞ්කල්පය පොහොනේ වෙයි. සම්‍යක්සඞ්කල්පයෙහි සිටියහුට සම්‍යග්වාචා පොහොනේ වෙයි. සම්‍යග්වචනයෙහි සිටියහුට සම්යක්කර්මාන්තය පොහොයි. සම්යක්කර්මාන්තයෙහි සිටියහුට සම්‍යගාජීවය පොහොයි. සම්‍යගාජීවයෙහි සිටියහුට සම්‍යග්ව්‍යායාමය පොහොනේ වෙයි. සම්‍යග්ව්‍යායාමයෙහි සිටියහුට [B][I][COLOR=rgb(184, 49, 47)]සම්‍යක්සතිය පොහොනේ වෙයි.[/COLOR][/I][/B] සම්‍යක්සතියෙහි සිටියහුට සම්‍යක්සමාධිය පොහොනේ වෙයි. සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට ප්රත්යවේක්ෂණ සංඛ්‍යාත සම්‍යක්ඥානය පොහොයි. ප්රත්යවේක්ෂණ සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට සම්‍යග්විමුක්තිය පොහොනේ වෙයි. මහණෙනි, මෙසෙයින් ශෛක්ෂ අෂ්ටාඞ්ග සමන්වාගත වෙයි. රහත්හු දශාඞ්ග සමන්වාගත වෙත්. සම්මා සතිය කියන්නෙ නිවනට හේතු වෙන දෙයක්.[ISPOILER][/ISPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom