Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Minister Rishard Bathiudeen phoned me and made a request - Army Commander
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට බදියුදීන් මට කතා කළා-හමුදාපති මාධ්‍යයට කියයි

[ATTACH]75846[/ATTACH]

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි.

හමුදාපතිවරයා මේ බව අනාවරණ කළේ, අද (16) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසභංගයේ ඇතුළත් කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් නිදහස් කරන ලෙසට බලපෑම් සිදු වු බවට මැයි මස 5 දින පුවත්පතකට සිදුකල ප්‍රකාශය පිළිබඳව එහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එය බලපෑමකට වඩා ඉල්ලීමක් ලෙස තමන් සඳහන් කිරීමට කැමති බවයි.

එහිදී එක්තරා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිෂාඩ් ඇමතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එහිදී තමන් විසින් ඊට පිළිතුරු 2ක් ලබාදුන් බවත් යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

පළමු අවස්ථාවේ දී තමන් අදාළ සැකකරු පිළිබඳව සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන බවත්, දෙවනි වරත් ඒ පිළිතුරම ලබා දුන් බව පැවසු හමුදාපතිවරයා තුන්වෙනි වර ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට පත් වුවන් අතර එවන් පුද්ගලයෙකු සිටින බවත් නැවත අවුරුදු එක හමාරකට පසුව මෙම දුරකථන ඇමතුම ලබා ගන්නා ලෙසත්ය.

අදාළ සැකකරු පිළිබඳ මාධ්‍යවේදීන් විමසු අවස්ථවේ ඔහු කියා සිටියේ නිශ්චිතවම එය කිව නොහැකි බවත් දෙහිවලින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ලෙස කිව හැකි බවත්ය.

Dialy mirror/Ada derana

[QUOTE="dimuthmike, post: 24489358, member: 264240"] [SIZE="5"][B]සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට බදියුදීන් මට කතා කළා-හමුදාපති මාධ්‍යයට කියයි[/B][/SIZE] [CENTER][ATTACH]75846._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"]පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි. හමුදාපතිවරයා මේ බව අනාවරණ කළේ, අද (16) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසභංගයේ ඇතුළත් කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් නිදහස් කරන ලෙසට බලපෑම් සිදු වු බවට මැයි මස 5 දින පුවත්පතකට සිදුකල ප්‍රකාශය පිළිබඳව එහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එය බලපෑමකට වඩා ඉල්ලීමක් ලෙස තමන් සඳහන් කිරීමට කැමති බවයි. එහිදී එක්තරා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිෂාඩ් ඇමතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එහිදී තමන් විසින් ඊට පිළිතුරු 2ක් ලබාදුන් බවත් යුධ හමුදාපතිවරයා කියා සිටියේය. පළමු අවස්ථාවේ දී තමන් අදාළ සැකකරු පිළිබඳව සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන බවත්, දෙවනි වරත් ඒ පිළිතුරම ලබා දුන් බව පැවසු හමුදාපතිවරයා තුන්වෙනි වර ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට පත් වුවන් අතර එවන් පුද්ගලයෙකු සිටින බවත් නැවත අවුරුදු එක හමාරකට පසුව මෙම දුරකථන ඇමතුම ලබා ගන්නා ලෙසත්ය. අදාළ සැකකරු පිළිබඳ මාධ්‍යවේදීන් විමසු අවස්ථවේ ඔහු කියා සිටියේ නිශ්චිතවම එය කිව නොහැකි බවත් දෙහිවලින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ලෙස කිව හැකි බවත්ය. Dialy mirror/Ada derana[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom