Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Minister Struggling to read Maththala Airport Income; Ubala ei ban muta vote kare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]G_eqi8gnxhc[/YOUTUBE]

පෙරේදා මත්තල ගුවන් තොටුපල ගැන හා එහි ආදායම පිළිබඳව සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්නගෙන් විමසා සිටි ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඔහුට නොහැකි විය.

පිළිතුරු දීමට තබා අසා ඇති ප්රශ්නය කියවා තේරුම් ගැනීමට තරම් හෝ මොලය කළඳක් ඔහුට තිබුණේ යැයි සැක සහිතය.

මත්තල ගුවන් තොටුපළට "මාසිකව" පැමිණි ගුවන් සේවාවන් ගණන පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රී හර්ශ ද සිල්වා ඇසූ ප්‍රශ්ණයට ඔහු ගණන් හිලව් දුන්නේ "වාර්ෂිකව" ය.

එවිට කතානායකවරයා දන්වා සිටියේ" ඔබතුමා ප්රශ්නය පොඩ්ඩක් කියවන්න උත්තර දෙන්න කලින්. මාසෙන් මාසෙටයි අහලා තියෙන්නේ, ඔබ තුමා කිව්වේ අවුරුද්දෙන් අවුරුද්දට." යනුවෙනි.

නමුත් එය පිළිගැනීමට හෝ ඇමතිවරයා සූදානම් වූඑය නැත. ඔහු නැවතත් පවසා සිටියේ

"සර්, වාර්ෂිකව අහලා තියෙන්නේ මාසෙන් මාසේ කිව්වා." යනුවෙනි. එම පිළිතුරද යන්නේ කොහෙද මල්ලේ පොල් වැනිම උත්තරයකි.

"නෑ..ගුවන් ගමන් වාර සංඛ්‍යාව මාස 12 සඳහා එක් එක් මාසය තුළ" කියලයි අහලා තියෙන්නේ යනුවෙන් කතානායක වරයා නැවතත් පවසනු ලැබුණි.

අතේ තිබෙන වාර්තාව ගැන කිසිදු අවබෝධයක් නොමැති නිසා ඇමතිවරයා සෑම විටම උත්සාහ කළේ උත්තර නොදී වාර්තාව සභාගත කිරීමටයි.

"මම මේ වාර්තාව සභාගත කරන්නම් එතකොට බලාගන්න" යනුවෙන් කිහිපවිටක්ම පැවසූයේ එම නිසාය.

මෙම ඇමතිවරයාට ප්‍රශ්නයක් තේරුම් ගෙන පිළිතුරු දීමට වත් බුද්ධියක් නොමැතිකම නිසා ලංකාවේ මාධ්‍ය සියල්ලම එම පුවත වාර්තා කළේ මැයි මාසය සඳහා මත්තල ගුවන් තොටුපළින් ඉපැයූ ආදායම රු. 16,000ක් ලෙසයි.

කොටින්ම අද දිනයේ ජාතික පුවත්පත් පවා එය වාර්තා කළේ ඒ ආකාරයටය.

නමුත් කවුරුන් හෝ ලබාදුන් එම වාර්තාව, ඒ ගැන කිසිදු අවබෝධයක් නොමැතිව කියවාගන යද්දී එක අවස්ථාවක කියවුණේ පහත අයුරිනි

මැයි මාසයේ ආදායම

ශ්‍රී ලංකන් වලින් - 4,975,990

ෆ්ලයි ඩුබායි වලින්- 16,185

වෙනත් ගුවන් සමාගම් වලින්- 24,367

ඒ අනුව මත්තල ගුවන් තොටුපළේ මැයි මාසයේ ආදායම රු. 16,185ක් නොව රු. 5,016,542 කි

මහජන මුදල් කෝටි ගණන් වියදම් කරන්නේ මෙවන් ඇමතිවරුන් නඩත්තු කිරීමටය.

- Gossip Book

[QUOTE="after, post: 16933216, member: 237090"] [YOUTUBE]G_eqi8gnxhc[/YOUTUBE] [SIZE="3"]පෙරේදා මත්තල ගුවන් තොටුපල ගැන හා එහි ආදායම පිළිබඳව සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්නගෙන් විමසා සිටි ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඔහුට නොහැකි විය. පිළිතුරු දීමට තබා අසා ඇති ප්රශ්නය කියවා තේරුම් ගැනීමට තරම් හෝ මොලය කළඳක් ඔහුට තිබුණේ යැයි සැක සහිතය. මත්තල ගුවන් තොටුපළට "මාසිකව" පැමිණි ගුවන් සේවාවන් ගණන පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රී හර්ශ ද සිල්වා ඇසූ ප්‍රශ්ණයට ඔහු ගණන් හිලව් දුන්නේ "වාර්ෂිකව" ය. එවිට කතානායකවරයා දන්වා සිටියේ" [B]ඔබතුමා ප්රශ්නය පොඩ්ඩක් කියවන්න උත්තර දෙන්න කලින්. මාසෙන් මාසෙටයි අහලා තියෙන්නේ, ඔබ තුමා කිව්වේ අවුරුද්දෙන් අවුරුද්දට."[/B] යනුවෙනි. නමුත් එය පිළිගැනීමට හෝ ඇමතිවරයා සූදානම් වූඑය නැත. ඔහු නැවතත් පවසා සිටියේ "[B]සර්, වාර්ෂිකව අහලා තියෙන්නේ මාසෙන් මාසේ කිව්වා[/B]." යනුවෙනි. එම පිළිතුරද යන්නේ කොහෙද මල්ලේ පොල් වැනිම උත්තරයකි. "[B]නෑ..ගුවන් ගමන් වාර සංඛ්‍යාව මාස 12 සඳහා එක් එක් මාසය තුළ[/B]" කියලයි අහලා තියෙන්නේ යනුවෙන් කතානායක වරයා නැවතත් පවසනු ලැබුණි. අතේ තිබෙන වාර්තාව ගැන කිසිදු අවබෝධයක් නොමැති නිසා ඇමතිවරයා සෑම විටම උත්සාහ කළේ උත්තර නොදී වාර්තාව සභාගත කිරීමටයි. "[B]මම මේ වාර්තාව සභාගත කරන්නම් එතකොට බලාගන්න[/B]" යනුවෙන් කිහිපවිටක්ම පැවසූයේ එම නිසාය. මෙම ඇමතිවරයාට ප්‍රශ්නයක් තේරුම් ගෙන පිළිතුරු දීමට වත් බුද්ධියක් නොමැතිකම නිසා ලංකාවේ මාධ්‍ය සියල්ලම එම පුවත වාර්තා කළේ මැයි මාසය සඳහා මත්තල ගුවන් තොටුපළින් ඉපැයූ ආදායම රු. 16,000ක් ලෙසයි. කොටින්ම අද දිනයේ ජාතික පුවත්පත් පවා එය වාර්තා කළේ ඒ ආකාරයටය. නමුත් කවුරුන් හෝ ලබාදුන් එම වාර්තාව, ඒ ගැන කිසිදු අවබෝධයක් නොමැතිව කියවාගන යද්දී එක අවස්ථාවක කියවුණේ පහත අයුරිනි [COLOR="Red"]මැයි මාසයේ ආදායම ශ්‍රී ලංකන් වලින් - 4,975,990 ෆ්ලයි ඩුබායි වලින්- 16,185 වෙනත් ගුවන් සමාගම් වලින්- 24,367[/COLOR] ඒ අනුව [B][COLOR="red"]මත්තල ගුවන් තොටුපළේ මැයි මාසයේ ආදායම රු. 16,185ක් නොව රු. 5,016,542 කි[/COLOR][/B] මහජන මුදල් කෝටි ගණන් වියදම් කරන්නේ මෙවන් ඇමතිවරුන් නඩත්තු කිරීමටය. [/SIZE] - Gossip Book [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom