Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Minuwangoda_PSD Accident 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාගොඩමුල්ලේ අනතුරෙන් තවත් අයෙක් මියයයි (UPDATE) ( නිෂාන් ද සිල්වා ) 2015-09-10 11:37:54 Views - 5543

මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවු රිය අනතුරෙන් ජිවිතක්ෂයට පත්වු ජනාධිපති ආරක්ෂකයින්ගේ සංඛ්‍යාව 05ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

අනතුරෙන් සිද්ධිය වු ස්ථානයේදීම සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වු බවයි පොලිසිය පැවසුවේ. බරපතල තුවාල ලබා ගම්පහ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු අද පස්වරුවේ ජිවිතක්ෂයට පත්වුණා.

අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තවදුරටත් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සිදුවුණේ බස් රථයක් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළුන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් එකිනෙක ගැටීමෙන්.

ඒ, ඔවුන් මලගෙදරක යමින් සිටියදියි. අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් තිබුණා.

අධික වේගයෙන් පැමිණි ඩිෆෙන්ඩර් රථය වංගුවක් ආශ්රිත ප්‍රදේශයේ දී බස් රථයක් පසුකර යාමට උත්සහ දරා ඇති අතර ඒ අවස්ථාවේ අනෙක් පසින් ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටී මෙම අනතුර සිදුවුණා.

- See more at: http://nethfm.com/article/82276#sthash.VvpbYjEs.dpuf

[QUOTE="toi, post: 18947484, member: 523373"] යාගොඩමුල්ලේ අනතුරෙන් තවත් අයෙක් මියයයි (UPDATE) ( නිෂාන් ද සිල්වා ) 2015-09-10 11:37:54 Views - 5543 මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවු රිය අනතුරෙන් ජිවිතක්ෂයට පත්වු ජනාධිපති ආරක්ෂකයින්ගේ සංඛ්‍යාව 05ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. අනතුරෙන් සිද්ධිය වු ස්ථානයේදීම සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වු බවයි පොලිසිය පැවසුවේ. බරපතල තුවාල ලබා ගම්පහ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු අද පස්වරුවේ ජිවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තවදුරටත් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. අනතුර සිදුවුණේ බස් රථයක් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළුන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් එකිනෙක ගැටීමෙන්. ඒ, ඔවුන් මලගෙදරක යමින් සිටියදියි. අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් තිබුණා. අධික වේගයෙන් පැමිණි ඩිෆෙන්ඩර් රථය වංගුවක් ආශ්රිත ප්‍රදේශයේ දී බස් රථයක් පසුකර යාමට උත්සහ දරා ඇති අතර ඒ අවස්ථාවේ අනෙක් පසින් ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටී මෙම අනතුර සිදුවුණා. - See more at: [url]http://nethfm.com/article/82276#sthash.VvpbYjEs.dpuf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom