බයිනැස් එකේ demo trade කරලා බිලියන ගානක් හොයලා මොටිවෙට් වෙනවා.
රුපියල් 5000 කට කරාබු දෙක උගස් තියලා රියල් සල්ලි 5000න් ලක්ෂයක් හොයනවා.
ලක්ෂෙන් iphone 11 එකයි ඇදුම් අරගන්නවා.
ක්රිප්තෝ කොස් එකේ සර් ගේ වාහනයක් ඉස්සරහා ඉඳන් පොටෝ ගහලා සමාජ ජාල වල දානවා.
වියළි කලාපයේ උන්ට හඳුන්කූරු කෝස් එක 30000 ට විකුණනවා.
ඒකෙන් එකතු වෙච්ච කෝටි 5න් පිනැස් දාලා කාර් එකයි ඉතුරු සල්ලි වල බයිනැස් එකේ p2p ගන්නවා.
ගත්තුව trade කරනවා උදේ අවදි වෙද්දී බයිනැස් එකව්න්ට් එක 0.
පහළ තියන වීඩියෝ එක එකට සම්බන්ධ නෑ