Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Miss srilanka 2013 for miss earth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා මේකයි සීන් එක

ලඟකදි ෆැෂන් සම්බන්ධව ප්‍රොජෙක්ට්ස් ටිකක මම වැඩ කලා.... ඒකෙන් තමයි මේ කරුණු ටික දැන ගත්තේ............

මුලින්ම කියන්න ඕනේ මේක මිස් ඔරිජිනල් මිස් ශ්‍රී ලංකා එක නෙවෙයි....

මේකේ නම Miss Sri Lanka for Miss Earth ඒ කියන්නේ මේකෙන් දිනන කෙනා යන්නේ Miss Earth තරඟයට....

ඔරිජිනල් මිස් ශ්‍රී ලංකා එක කියන්නේ Miss Sri Lanka for Miss World කියන එක... ගිය පාර දෙරණෙන් ඒක කලාට ඒ පාර උන්ගේ අතින් marking වල අවුලක් ගිය නිසා ඒ franchised එක උන්ගේන් අයින් කලා......

මේ පාර ඒක කලේ සියත ටී.වී. එකෙන්.... එකෙන් දිනපු කෙනා තමයි අපි දන්න කියන ලෝක රූ රැජින තරඟයට යන්නේ........

තව කරුණු ටිකක්....

ලංකාවේ දැන් franchised fashion events ගොඩක් තියෙනවා..... ඒ එක් එක් fashion events වල බලන නිර්ණායක වෙනස්.......

රූපයේ ලස්සන, ප්‍රශ්ණ තේරුම් ගැනීම සහ ලෝකයේ දුප්පතුන්ට සහ ළමයින්ට සහ අසරණයින්ට කරන සේවය තමයි ලෝක රූ රැජිණ තරඟයේ බලන්නේ..... (Miss Sri Lanka for Miss world- සියත 2013). මෙකේ බලන නිර්ණායක තමයි, සමාජ සේවය තදටම සහ Understanding, Attitudes, මූණේ ලස්සන, හිනාවේ ලස්සන, හමේ පැහැපත් බව (සුද නෙවෙයි ) etc...

මේකෙ දිනන කෙනාට රූ රැජිණක් වෙන්න පුලුවන්... නමුත් මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැ... මොකද රෑම්ප් වල බලන නිර්ණායක ඒවයේ නැති නිසා........

දෙරණෙන් කලේ Miss Sri Lanka for Miss earth. නමින්ම තේරෙනවනේ ඒකේ බලන නිර්ණායකයන් ගැන....

රූපයත් නොබලනවා නෙවෙයි. නමුත් ඊට වඩා අදාල කෙනා පරිසරය කෙරෙහි දක්වන ආකල්පයන් ගැන වගේ දේවල් ගොඩාක් බලනවා. ලකුණු 100න් 30ක් වගේ තමයි රූපයට ෆිගර් එකට සහ කැට් වෝක් වගේ ඒවාට යන්නේ.........

ඔය තරඟයෙන් දිනන්න බැරි උනු අයට මොඩ්ලින් ෆීල්ඩ් එකේ රෑම්ප් එකට බහින්න අමාරුයි..... මොකද ඉහත කරුණු ගැන එයාලා වැඩි අධයනයක් කරලා නැති නිසා.... විශේෂයෙන් ෆිගර් එක, වෝක් එක සහ ෆේෂල් එක්ස්ප්‍රෙශන්ස් etc

රෑම්ප් වලට යන්න පුලුවන් තරඟ තමයි Best Female Model, Man Hunt, Mister Sri Lanka, best Male & Female model වගේ තරඟ....

ඒවයේ කෙල්ලන්ගේ ඒවයෙනම් බලන්නේ කටුම කටු හැඩ ඇඟක්.... හැඩයි කිව්වේ කුඹුරක තියෙන දිගට වැවුණු, බර නැති, හුලගට වැනෙන ගොයම් කරලක් වගේ තියෙන්න ඕනේ......... ඇගේ පාට බලන්නේ නැහැ වැඩිය...... Figure, Attitudes, Expressions, Cat Walk, Understanding, Personality etc නම් තදට බලනවා........

කොල්ලන්ගේ බොඩි බිල්ඩින් නෙවෙයි. අයෝමය පුරුෂයා නෙවෙයි.... ලස්සන හැඩ ඇඟක් සහ Personality.....

ඉතින් එච්චරයි.... තව මොනව හරි දැන ගන්න ඕනේ නම් අහන්න......

[QUOTE="XGuru, post: 15385504, member: 386261"] [SIZE=5][SIZE=3]මචන් ලා මේකයි සීන් එක ලඟකදි ෆැෂන් සම්බන්ධව ප්‍රොජෙක්ට්ස් ටිකක මම වැඩ කලා.... ඒකෙන් තමයි මේ කරුණු ටික දැන ගත්තේ............[/SIZE] මුලින්ම කියන්න ඕනේ මේක මිස් [COLOR=Red]ඔරිජිනල් මිස් ශ්‍රී ලංකා[/COLOR] එක නෙවෙයි....:) මේකේ නම Miss Sri Lanka for [COLOR=Red]Miss Earth[/COLOR] ඒ කියන්නේ මේකෙන් දිනන කෙනා යන්නේ [COLOR=Red]Miss Earth [/COLOR]තරඟයට.... ඔරිජිනල් මිස් ශ්‍රී ලංකා එක කියන්නේ Miss Sri Lanka for Miss [COLOR=Red]World [/COLOR]කියන එක... ගිය පාර දෙරණෙන් ඒක කලාට ඒ පාර උන්ගේ අතින් marking වල අවුලක් ගිය නිසා ඒ franchised එක උන්ගේන් අයින් කලා...... මේ පාර ඒක කලේ සියත ටී.වී. එකෙන්.... එකෙන් දිනපු කෙනා තමයි අපි දන්න කියන ලෝක රූ රැජින තරඟයට යන්නේ........ තව කරුණු ටිකක්.... ලංකාවේ දැන් franchised fashion events ගොඩක් තියෙනවා..... ඒ එක් එක් fashion events වල බලන නිර්ණායක වෙනස්....... රූපයේ ලස්සන, ප්‍රශ්ණ තේරුම් ගැනීම සහ ලෝකයේ දුප්පතුන්ට සහ ළමයින්ට සහ අසරණයින්ට කරන සේවය තමයි ලෝක රූ රැජිණ තරඟයේ බලන්නේ..... (Miss Sri Lanka for Miss [COLOR=Red]world[/COLOR]- සියත 2013). මෙකේ බලන නිර්ණායක තමයි, සමාජ සේවය තදටම සහ Understanding, Attitudes, මූණේ ලස්සන, හිනාවේ ලස්සන, හමේ පැහැපත් බව (සුද නෙවෙයි ) etc... මේකෙ දිනන කෙනාට රූ රැජිණක් වෙන්න පුලුවන්... නමුත් මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැ... මොකද රෑම්ප් වල බලන නිර්ණායක ඒවයේ නැති නිසා........ දෙරණෙන් කලේ Miss Sri Lanka for Miss earth. නමින්ම තේරෙනවනේ ඒකේ බලන නිර්ණායකයන් ගැන.... රූපයත් නොබලනවා නෙවෙයි. නමුත් ඊට වඩා අදාල කෙනා පරිසරය කෙරෙහි දක්වන ආකල්පයන් ගැන වගේ දේවල් ගොඩාක් බලනවා. ලකුණු 100න් 30ක් වගේ තමයි රූපයට ෆිගර් එකට සහ කැට් වෝක් වගේ ඒවාට යන්නේ......... ඔය තරඟයෙන් දිනන්න බැරි උනු අයට මොඩ්ලින් ෆීල්ඩ් එකේ රෑම්ප් එකට බහින්න අමාරුයි..... මොකද ඉහත කරුණු ගැන එයාලා වැඩි අධයනයක් කරලා නැති නිසා.... විශේෂයෙන් ෆිගර් එක, වෝක් එක සහ ෆේෂල් එක්ස්ප්‍රෙශන්ස් etc රෑම්ප් වලට යන්න පුලුවන් තරඟ තමයි Best Female Model, Man Hunt, Mister Sri Lanka, best Male & Female model වගේ තරඟ.... ඒවයේ කෙල්ලන්ගේ ඒවයෙනම් බලන්නේ කටුම කටු හැඩ ඇඟක්.... හැඩයි කිව්වේ කුඹුරක තියෙන දිගට වැවුණු, බර නැති, හුලගට වැනෙන ගොයම් කරලක් වගේ තියෙන්න ඕනේ......... ඇගේ පාට බලන්නේ නැහැ වැඩිය...... Figure, Attitudes, Expressions, Cat Walk, Understanding, Personality etc නම් තදට බලනවා........ කොල්ලන්ගේ බොඩි බිල්ඩින් නෙවෙයි. අයෝමය පුරුෂයා නෙවෙයි.... ලස්සන හැඩ ඇඟක් සහ Personality..... [SIZE=4]ඉතින් එච්චරයි.... තව මොනව හරි දැන ගන්න ඕනේ නම් අහන්න......[/SIZE]:yes::yes::yes::yes::yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom