Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
miss world තරගයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2016 වසර වෙනුවෙන් පසුගියදා පැවැත්වූ ”සියත” ශ්‍රී ලංකා රූ රැජිණ තරගයෙන් කිරුළ පැළඳියේ මේ සුරූපී අම්රිතා ද සිල්වාය. මේ සමගම 2016 සීතල දෙසැම්බරයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් හි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය සඳහා වරම් ලබා සිටින්නී ඇයයි. සුන්දර සුරූපී මේ අම්රිතා කවුද?

කොළඹ බොරැල්ලේ දී උපත ලබා හැදී වැඩුණු ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බොරැල්ල සියලූ ශාන්තුවරයන්ගේ බාලිකාවෙනි. ඉන්පසු උසස් පෙළ සඳහා ඇය කොළඹ ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලට ඇතුළත් වූවාය. ඉනික්බිතිව එංගලන්තයේ බකිංහැම්හි සරසවිය වෙතින් පරිගණක අංශයේ උපාධිධාරිනියක ලෙස උපාධිය ලබා සිටින්නීය. වත්මනෙහි ඇය පදිංචිව සිටින්නේ නාවල ප්රදේශයේය.

අම්රිතා ඔබ ගැන සඳහන් කළ ඒ විස්තර හරි නේද?

හරියටම හරි.

පවුලේ විස්තර එහෙමත් කිව්වොත් ?

අම්මයි, තාත්තයි, අක්කයි, නංගිලා දෙදෙනා සහ මල්ලියි, මමයි.

පසුගිය කාලයේ දී ඔබ හිටියෙ එංගලන්තයේ නේද?

මම ගිය මාර්තුවේදී තමයි මගේ උපාධිය ඉවර කරලා එංගලන්තයේ සිට ආවේ.

ඒ ඇවිත් මොනවද කළේ ?

මගේ අක්කා ගුරුවරියක්. මාත් ගුරු වෘත්තියට හරිම ආසයි. මම ප්‍රයිවට් පංති කළා. නමුත් මේ රූ රැුජිණ තරගය නිසා තාවකාලිකව ඒ වැඩ නතර කළා.

ඇයි මේ විදියට රූ රැුජිණ තරගයට එන්න හිතුණේ?

සමාජ සේවා කටයුතු වලට මම හරිම ආසයි. ඒ වගේම සතුන්ටත් හරිම ආදරෙයි. අසරණ මිනිසුන්ට අනාථ වූ සතුන්ට හැකි පමණින් උදව් කරන්න උත්සාහ ගත්තා.

මගේ වයස අවුරුදු 12 සිටම සතුන්ට ඇති ආදරය නිසා මම නිර්මාංශ වුණා. ඉතින් මේ වගේ දේ නිසා යම්කිසි විදියකට රූ රැුජිණ තරගයකට ඇවිත් මට අවස්ථාවක් ලැබුණොත් ඒ ලැබෙන ජනප්‍රියත්වයෙන් සමාජයට මගෙන් මීට වඩා යමක් කරන්න හිතුවා.

පාරේ යනවිට පූසෙක්, බල්ලෙක් එහෙම අසරණ වෙලා සිටියොත් ගෙදරට ගෙනෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. මම එහෙම කරලා තියෙනවා. බල්ලො, පූසෝ, තාරාවෝ, හාවෝ එහෙම ඒ විදියට රැුක බලා ගෙන තියෙනවා. අවුරුදු 25 කට විතර පෙරදී අපේ අම්මා සතුන් වත්තේ සිංහ පැටියකුට සත්කාරකත්වය දක්වලා තියෙන ඒ වගේම තාත්තා ඔරං ඔටං සතෙකුට සත්කාරකත්වය දක්වලා තියෙනවා. අපේ පවුලෙන්ම ආ පුරුද්දක් ඒක.

මේ රූ රැජිණ තරගයට ඉදිරිපත් වුණේ ඔබගේම කැමැත්තෙන්ද?

කාලයකට පෙරදී මම ප්‍රවීණ රූපලාවන්‍ය හා කොණ්ඩා නිර්මාණ ශිල්පී රම්සි රහමන් යටතේ නිරූපණයට එක්වුණා. එයා අපේ අසල්වැසි කෙනෙකු වුණා. ඉතින් නිතරම මට ඒ වගේ දේවලට ආරාධනා කළා. ඒ විදියට කරගෙන යද්දි වැඩිදුර අධ්‍යාපනයෙන් පසුව මම නැවත ඒමේ අදහසින් ඒවායින් ඈත් වුණා.

මේ රූ රැජිණ තරගයට පෙර තවත් තරග වලට ඉදිරිපත් වී තිබෙනවාද?

නෑ. මේක තමයි පළමු වතාවට මෙවැනි තරගයකට පෙනී සිටියෙ. නමුත් රම්සි රහමන්, එයාගේ සහෝදරයා ඩිල්හාන් ඇතුළු ගොඩක් දෙනා මට බොහෝ සෙයින් උදව් කළා.

කිරුළ ඔබටම ලැබේවි කියලා හිතුවද?

මේ තරගයට අයදුම් කරද්දී මා වටා සිටි පිරිසගේ විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය මටත් ඇතිවුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයට ගිහින් මට මොනවා හරි දෙයක් වෙනුවෙන් මගේ රටට කීර්තියක් ගෙන දීමට හැකිනම්? කියන අදහස යටි හිතේ තිබුණා.

සමහරු කියන්නේ ඔබ සුරූපී ජැකලීන්ගේ පෙනුමට සමානයි කියලයි. එහෙම නේද?

ජැකලීන් කියන්නේ හරිම සුරූපී රටට බොහෝ ගෞරවයක් ගෙන දුන් චරිතයක්. මට එයාව සමාන කරලා එවැනි දෙයක් කියනවා නම් ඒක ලොකු සතුටක්.

ජැකලීන්ට වගේ ඔබටත් බොලිවුඩයේ හෝ හොලිවුඩයේ අවස්ථාවක් ලැබුණොත්?

ඒ විදියෙ අවස්ථාවක් ලැබුණොත් එයින් උපරිම ඵල නෙළා ගන්න උත්සාහ කරනවා. එයින් මුදලක් ලැබුණොත් ඒ මුදල ආබාධිත ළමුන්ගේ සුබ සාධනයට අවශ්‍ය පාසලක් සඳහා යොදවනවා. අසරණ වූ සතුන් වෙනුවෙන් ද යමක් කරනවා.

‘‘අම්රිතා’’ ඔබ කොයි විදියෙ කෙනෙක්ද?

ඇත්තටම මෙච්චර කාලයක් කවුරුත් වැඩිපුර මා ගැන දැන ගෙන සිටියෙ නැහැ. දැන් හැමෝම අහන්නේ ”ඔයා මෙච්චර කල් කොහේද හිටියෙ” කියලයි. එහෙම අහනවා ඇත්තෙ මගේ බාහිර රූපය නිසා වෙන්නැති. නමුත් අදට වඩා වැඩි පිරිසක් හෙට දින මාව හඳුනා ගන්නවාට මම කැමතියි. ඒ නිසා මට මගේ ආදරණීය රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වේවි. නෙට්බෝල්, වොලිබෝල් ඇතුළු ක්‍රීඩා එහෙමත් කළා. ක්‍රීඩා අංශයටත් කැමති කෙනෙක්. ලංකාවේ අපේ රටේ කෑම රසට උයන්න මට පුළුවනි කියලා හිතනවා. ආහාරxපාන සැකසීමේ කලාවත් ඇත්තටම හරි අපූරු දෙයක්. මේ සියල්ලට අමතරව මට යම්තාක් දුරකට චිත්‍ර අඳින්නත් පුළුවනි.

ගත්තෙ මෙතනින්

http://www.nalunilenews.com

[QUOTE="comx, post: 20673711, member: 538630"] [CENTER] [URL="https://3.bp.blogspot.com/-0tLUduxqXus/V9cDA6gIhsI/AAAAAAAABTc/JvbpuqUi4tsT1qLVWScAF_SYoeeho3vmACLcB/s1600/Sri-Lanka-Amritaa-De-Silva-www.nalunilenews.com.jpg"][IMG]https://3.bp.blogspot.com/-0tLUduxqXus/V9cDA6gIhsI/AAAAAAAABTc/JvbpuqUi4tsT1qLVWScAF_SYoeeho3vmACLcB/s640/Sri-Lanka-Amritaa-De-Silva-www.nalunilenews.com.jpg[/IMG][/URL][/CENTER] [COLOR=indigo][/COLOR] [SIZE=3][COLOR=indigo][B]2016 වසර වෙනුවෙන් පසුගියදා පැවැත්වූ ”සියත” ශ්‍රී ලංකා රූ රැජිණ තරගයෙන් කිරුළ පැළඳියේ මේ සුරූපී අම්රිතා ද සිල්වාය. මේ සමගම 2016 සීතල දෙසැම්බරයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් හි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය සඳහා වරම් ලබා සිටින්නී ඇයයි. සුන්දර සුරූපී මේ අම්රිතා කවුද?[/B][/COLOR] [COLOR=red]කොළඹ බොරැල්ලේ දී උපත ලබා හැදී වැඩුණු ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බොරැල්ල සියලූ ශාන්තුවරයන්ගේ බාලිකාවෙනි. ඉන්පසු උසස් පෙළ සඳහා ඇය කොළඹ ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලට ඇතුළත් වූවාය. ඉනික්බිතිව එංගලන්තයේ බකිංහැම්හි සරසවිය වෙතින් පරිගණක අංශයේ උපාධිධාරිනියක ලෙස උපාධිය ලබා සිටින්නීය. වත්මනෙහි ඇය පදිංචිව සිටින්නේ නාවල ප්රදේශයේය.[/COLOR] [COLOR=teal][B]අම්රිතා ඔබ ගැන සඳහන් කළ ඒ විස්තර හරි නේද?[/B][/COLOR] හරියටම හරි. [COLOR=teal][B]පවුලේ විස්තර එහෙමත් කිව්වොත් ? [/B][/COLOR] අම්මයි, තාත්තයි, අක්කයි, නංගිලා දෙදෙනා සහ මල්ලියි, මමයි. [COLOR=teal][B]පසුගිය කාලයේ දී ඔබ හිටියෙ එංගලන්තයේ නේද? [/B][/COLOR] මම ගිය මාර්තුවේදී තමයි මගේ උපාධිය ඉවර කරලා එංගලන්තයේ සිට ආවේ. [COLOR=teal][B]ඒ ඇවිත් මොනවද කළේ ? [/B][/COLOR] මගේ අක්කා ගුරුවරියක්. මාත් ගුරු වෘත්තියට හරිම ආසයි. මම ප්‍රයිවට් පංති කළා. නමුත් මේ රූ රැුජිණ තරගය නිසා තාවකාලිකව ඒ වැඩ නතර කළා. [COLOR=teal][B]ඇයි මේ විදියට රූ රැුජිණ තරගයට එන්න හිතුණේ? [/B][/COLOR] සමාජ සේවා කටයුතු වලට මම හරිම ආසයි. ඒ වගේම සතුන්ටත් හරිම ආදරෙයි. අසරණ මිනිසුන්ට අනාථ වූ සතුන්ට හැකි පමණින් උදව් කරන්න උත්සාහ ගත්තා. මගේ වයස අවුරුදු 12 සිටම සතුන්ට ඇති ආදරය නිසා මම නිර්මාංශ වුණා. ඉතින් මේ වගේ දේ නිසා යම්කිසි විදියකට රූ රැුජිණ තරගයකට ඇවිත් මට අවස්ථාවක් ලැබුණොත් ඒ ලැබෙන ජනප්‍රියත්වයෙන් සමාජයට මගෙන් මීට වඩා යමක් කරන්න හිතුවා. [COLOR=teal][B]පාරේ යනවිට පූසෙක්, බල්ලෙක් එහෙම අසරණ වෙලා සිටියොත් ගෙදරට ගෙනෙනවා කියන්නේ ඇත්තද? [/B][/COLOR] ඔව්. මම එහෙම කරලා තියෙනවා. බල්ලො, පූසෝ, තාරාවෝ, හාවෝ එහෙම ඒ විදියට රැුක බලා ගෙන තියෙනවා. අවුරුදු 25 කට විතර පෙරදී අපේ අම්මා සතුන් වත්තේ සිංහ පැටියකුට සත්කාරකත්වය දක්වලා තියෙන ඒ වගේම තාත්තා ඔරං ඔටං සතෙකුට සත්කාරකත්වය දක්වලා තියෙනවා. අපේ පවුලෙන්ම ආ පුරුද්දක් ඒක. [COLOR=teal][B]මේ රූ රැජිණ තරගයට ඉදිරිපත් වුණේ ඔබගේම කැමැත්තෙන්ද? [/B][/COLOR] කාලයකට පෙරදී මම ප්‍රවීණ රූපලාවන්‍ය හා කොණ්ඩා නිර්මාණ ශිල්පී රම්සි රහමන් යටතේ නිරූපණයට එක්වුණා. එයා අපේ අසල්වැසි කෙනෙකු වුණා. ඉතින් නිතරම මට ඒ වගේ දේවලට ආරාධනා කළා. ඒ විදියට කරගෙන යද්දි වැඩිදුර අධ්‍යාපනයෙන් පසුව මම නැවත ඒමේ අදහසින් ඒවායින් ඈත් වුණා. [COLOR=teal][B]මේ රූ රැජිණ තරගයට පෙර තවත් තරග වලට ඉදිරිපත් වී තිබෙනවාද? [/B][/COLOR] නෑ. මේක තමයි පළමු වතාවට මෙවැනි තරගයකට පෙනී සිටියෙ. නමුත් රම්සි රහමන්, එයාගේ සහෝදරයා ඩිල්හාන් ඇතුළු ගොඩක් දෙනා මට බොහෝ සෙයින් උදව් කළා. [COLOR=teal][B]කිරුළ ඔබටම ලැබේවි කියලා හිතුවද? [/B][/COLOR] මේ තරගයට අයදුම් කරද්දී මා වටා සිටි පිරිසගේ විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය මටත් ඇතිවුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයට ගිහින් මට මොනවා හරි දෙයක් වෙනුවෙන් මගේ රටට කීර්තියක් ගෙන දීමට හැකිනම්? කියන අදහස යටි හිතේ තිබුණා. [COLOR=teal][B]සමහරු කියන්නේ ඔබ සුරූපී ජැකලීන්ගේ පෙනුමට සමානයි කියලයි. එහෙම නේද? [/B][/COLOR] ජැකලීන් කියන්නේ හරිම සුරූපී රටට බොහෝ ගෞරවයක් ගෙන දුන් චරිතයක්. මට එයාව සමාන කරලා එවැනි දෙයක් කියනවා නම් ඒක ලොකු සතුටක්. [COLOR=teal][B]ජැකලීන්ට වගේ ඔබටත් බොලිවුඩයේ හෝ හොලිවුඩයේ අවස්ථාවක් ලැබුණොත්? [/B][/COLOR] ඒ විදියෙ අවස්ථාවක් ලැබුණොත් එයින් උපරිම ඵල නෙළා ගන්න උත්සාහ කරනවා. එයින් මුදලක් ලැබුණොත් ඒ මුදල ආබාධිත ළමුන්ගේ සුබ සාධනයට අවශ්‍ය පාසලක් සඳහා යොදවනවා. අසරණ වූ සතුන් වෙනුවෙන් ද යමක් කරනවා. [COLOR=teal][B]‘‘අම්රිතා’’ ඔබ කොයි විදියෙ කෙනෙක්ද? [/B][/COLOR] ඇත්තටම මෙච්චර කාලයක් කවුරුත් වැඩිපුර මා ගැන දැන ගෙන සිටියෙ නැහැ. දැන් හැමෝම අහන්නේ ”ඔයා මෙච්චර කල් කොහේද හිටියෙ” කියලයි. එහෙම අහනවා ඇත්තෙ මගේ බාහිර රූපය නිසා වෙන්නැති. නමුත් අදට වඩා වැඩි පිරිසක් හෙට දින මාව හඳුනා ගන්නවාට මම කැමතියි. ඒ නිසා මට මගේ ආදරණීය රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වේවි. නෙට්බෝල්, වොලිබෝල් ඇතුළු ක්‍රීඩා එහෙමත් කළා. ක්‍රීඩා අංශයටත් කැමති කෙනෙක්. ලංකාවේ අපේ රටේ කෑම රසට උයන්න මට පුළුවනි කියලා හිතනවා. ආහාරxපාන සැකසීමේ කලාවත් ඇත්තටම හරි අපූරු දෙයක්. මේ සියල්ලට අමතරව මට යම්තාක් දුරකට චිත්‍ර අඳින්නත් පුළුවනි. [SIZE=4][COLOR=Blue][B][SIZE=5]ගත්තෙ මෙතනින් [url]http://www.nalunilenews.com[/url][/SIZE] [/B][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom