Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Mitsubishi 4WD වාහන ගැන දැන ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mitsubishi 4WD වාහන ගැන දැන ගනිමු

Mitsubishi 4WD වාහන ඔවුන්ගේ ruggedness, reliability, සහ off-road හැකියාවන් සඳහා ප්‍රසිද්ධය. Mitsubishi හට විවිධ භූමි තත්ත්ව හා කාලගුණික තත්ත්වයන්ට මුහුණ දිය හැකි දක්ෂ සහ 4WD වාහන නිෂ්පාදනය කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. Mitsubishi SUV, පිකප් ට්‍රක් සහ crossovers ඇතුළුව 4WD වාහන පරාසයක් පිරිනමයි. මෙම වාහන උසස් 4WD system වලින් සමන්විත වන අතර එමඟින් On road / off-road දෙකෙහිම වැඩිදියුණු කළ බලයක් සහ stability එකක් සපයයි.

උදාහරණයක් විදියට පහත දැක්වෙන වාහන අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. වාහන වල නම් කියනකොටම එහි ගුණාංග සහ performance ඔබ දැනටමත් දන්නවා ඇති.

Mitsubishi Pajero/Mitsubishi Montero (Also known as Shogun in some markets)

Mitsubishi Outlander (Available in both 2WD and 4WD versions)

Mitsubishi Eclipse Cross

Mitsubishi L200/Triton (Pickup truck with 4WD capability)

Mitsubishi Delica (4WD van)

Mitsubishi Pajero Sport (Known as Montero Sport or Shogun Sport in some markets)

Mitsubishi Pajero Mini (Compact SUV with 4WD)

Mitsubishi Shogun Pinin (Known as Pajero Pinin or Montero iO in some regions)

ලස්සනට පාරේ ගියාට වැඩ ගොඩක් ගත්තට 4WD වාහනයක් කියන්නෙත් හොදින් නඩත්තු කරන්න ඕනි එකක්.4WD පද්ධතිය නිතිපතා පරීක්ෂා කිරීම සහ Service කිරීම මතක තබා ගන්න ඕනි දෙයක්. 4WD පද්ධතිය Transfer case , differentials සහ ඩ්‍රයිව් ෂාෆ්ට් වැනි විවිධ උපාංග පරික්ෂා කර ගන්න ඕනි.

4WD පද්ධතියේ ඇති Oil නිතිපතා පරීක්ෂා කර Oil change කරන්න ඕනි.. කාලයාගේ ඇවෑමෙන්, මෙම Oil contaminate වීම විය හැක. එවිට වාහනයේ අභ්‍යන්තර උපාංග වල ගෙවීම වැඩි වී යු කාලය අඩු වෙන්න පුළුවන්. Mitsubishi 4WD gearbox සඳහා සුදුසු ගියර් ඔයිල් model එක සහ එහි gear syatem අනුව වෙනස් විය හැක. කෙසේ වෙතත්, Mitsubishi සාමාන්‍යයෙන් ඔවුන්ගේම ගියර් ඔයිල් සන්නාමය භාවිතා කිරීම නිර්දේශ කරයි, එය බොහෝ විට "Mitsubishi Diamond ATF SP-III" හෝ "Mitsubishi Diamond ATF SP-IV" ලෙස Automatic transmission සඳහා නිර්දේශ කරනු ලැබේ.

ඔබට gearbox එකෙහි Oil change කිරීමට සුදුසු කාලය ගැන දැනුමක් නොමැති නම් අප අමතන්න අපි කියා දෙන්නම්. තවද Mitsubishi 4WD වාහන වල gearbox වල ඇතිවන ප්‍රශ්න වලට විසදුම් කියා දෙන්නත් අප අමතන්න.

#autogearboxservices #autogearboxrepaircentreinSL #autogearboxexpertnearme #autogearboxrepairspecialist #autotransmissionrepairsl #autogearboxsrilanka #nissannavaraautogearbox #toyotaautogearbox #autogearboxrepair #autogearboxsaleinsrilanka

#autogearboxexpertnearme#autogearboxrepair#autogearboxrepaircentreinsl#autogearboxrepairspecialist#autogearboxsaleinsrilanka#autogearboxservices#autogearboxsrilanka#autotransmissionrepairsl#nissannavaraautogearbox#toyotaautogearbox

[QUOTE="Auto Man Transmission, post: 29091870, member: 584298"] [HEADING=2]Mitsubishi 4WD වාහන ගැන දැන ගනිමු[/HEADING] [URL='https://automantransmission.com/product-category/gear-oil/mitsubishi-gear-oil/']Mitsubishi 4WD [/URL]වාහන ඔවුන්ගේ ruggedness, reliability, සහ off-road හැකියාවන් සඳහා ප්‍රසිද්ධය. Mitsubishi හට විවිධ භූමි තත්ත්ව හා කාලගුණික තත්ත්වයන්ට මුහුණ දිය හැකි දක්ෂ සහ 4WD වාහන නිෂ්පාදනය කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. Mitsubishi SUV, පිකප් ට්‍රක් සහ crossovers ඇතුළුව 4WD වාහන පරාසයක් පිරිනමයි. මෙම වාහන උසස් 4WD system වලින් සමන්විත වන අතර එමඟින් On road / off-road දෙකෙහිම වැඩිදියුණු කළ බලයක් සහ stability එකක් සපයයි. උදාහරණයක් විදියට පහත දැක්වෙන වාහන අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. වාහන වල නම් කියනකොටම එහි ගුණාංග සහ performance ඔබ දැනටමත් දන්නවා ඇති. Mitsubishi Pajero/[URL='https://automantransmission.com/product-category/gear-oil/mitsubishi-gear-oil/']Mitsubishi Montero[/URL] (Also known as Shogun in some markets) Mitsubishi Outlander (Available in both 2WD and 4WD versions) Mitsubishi Eclipse Cross Mitsubishi L200/Triton (Pickup truck with 4WD capability) Mitsubishi Delica (4WD van) Mitsubishi Pajero Sport (Known as Montero Sport or Shogun Sport in some markets) Mitsubishi Pajero Mini (Compact SUV with 4WD) Mitsubishi Shogun Pinin (Known as Pajero Pinin or Montero iO in some regions) ලස්සනට පාරේ ගියාට වැඩ ගොඩක් ගත්තට 4WD වාහනයක් කියන්නෙත් හොදින් නඩත්තු කරන්න ඕනි එකක්.4WD පද්ධතිය නිතිපතා පරීක්ෂා කිරීම සහ Service කිරීම මතක තබා ගන්න ඕනි දෙයක්. 4WD පද්ධතිය Transfer case , differentials සහ ඩ්‍රයිව් ෂාෆ්ට් වැනි විවිධ උපාංග පරික්ෂා කර ගන්න ඕනි. 4WD පද්ධතියේ ඇති Oil නිතිපතා පරීක්ෂා කර Oil change කරන්න ඕනි.. කාලයාගේ ඇවෑමෙන්, මෙම Oil contaminate වීම විය හැක. එවිට වාහනයේ අභ්‍යන්තර උපාංග වල ගෙවීම වැඩි වී යු කාලය අඩු වෙන්න පුළුවන්. Mitsubishi 4WD gearbox සඳහා සුදුසු ගියර් ඔයිල් model එක සහ එහි gear syatem අනුව වෙනස් විය හැක. කෙසේ වෙතත්, Mitsubishi සාමාන්‍යයෙන් ඔවුන්ගේම ගියර් ඔයිල් සන්නාමය භාවිතා කිරීම නිර්දේශ කරයි, එය බොහෝ විට "Mitsubishi Diamond ATF SP-III" හෝ "Mitsubishi Diamond ATF SP-IV" ලෙස [URL='https://automantransmission.com/']Automatic transmission[/URL] සඳහා නිර්දේශ කරනු ලැබේ. ඔබට gearbox එකෙහි Oil change කිරීමට සුදුසු කාලය ගැන දැනුමක් නොමැති නම් අප අමතන්න අපි කියා දෙන්නම්. තවද Mitsubishi 4WD වාහන වල gearbox වල ඇතිවන ප්‍රශ්න වලට විසදුම් කියා දෙන්නත් අප අමතන්න. [URL='https://www.livejournal.com/rsearch/?tags=%23auto']#auto[/URL]gearboxservices [URL='https://www.livejournal.com/rsearch/?tags=%23autogearboxrepaircentreinSL']#autogearboxrepaircentreinSL[/URL] [URL='https://www.livejournal.com/rsearch/?tags=%23autogearboxexpertnearme']#autogearboxexpertnearme[/URL] [URL='https://www.livejournal.com/rsearch/?tags=%23autogearboxrepairspecialist']#autogearboxrepairspecialist[/URL] [URL='https://www.livejournal.com/rsearch/?tags=%23autotransmissionrepairsl']#autotransmissionrepairsl[/URL] [URL='https://www.livejournal.com/rsearch/?tags=%23autogearboxsrilanka']#autogearboxsrilanka[/URL] [URL='https://www.livejournal.com/rsearch/?tags=%23nissannavaraautogearbox']#nissannavaraautogearbox[/URL] [URL='https://www.livejournal.com/rsearch/?tags=%23toyotaautogearbox']#toyotaautogearbox[/URL] [URL='https://www.livejournal.com/rsearch/?tags=%23autogearboxrepair']#autogearboxrepair[/URL] [URL='https://www.livejournal.com/rsearch/?tags=%23autogearboxsaleinsrilanka']#autogearboxsaleinsrilanka[/URL] [URL='https://automantrans.livejournal.com/tag/%23autogearboxexpertnearme']#autogearboxexpertnearme[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23autogearboxrepair']#autogearboxrepair[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23autogearboxrepaircentreinsl']#autogearboxrepaircentreinsl[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23autogearboxrepairspecialist']#autogearboxrepairspecialist[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23autogearboxsaleinsrilanka']#autogearboxsaleinsrilanka[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23autogearboxservices']#autogearboxservices[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23autogearboxsrilanka']#autogearboxsrilanka[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23autotransmissionrepairsl']#autotransmissionrepairsl[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23nissannavaraautogearbox']#nissannavaraautogearbox[/URL][URL='https://automantrans.livejournal.com/tag/%23toyotaautogearbox']#toyotaautogearbox[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom