Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Mitsubishi Destinator 7 Seater SUV for 24M
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ 7 seater SUV 1.5L 2020 වගේ ප්රසිද්ධ වාහනයකට තිබ්බේ Honda CRV 7 Seater එක. හැබැයි අලුතින් වාහන ගේන්න දුන්න එකත් එක්ක මේ කාලේ දි Honda CRV එක එතරම්ම ප්රසිද්ධ නෑ. මිල ගත්තත් රු මිලියන 29+ (කෝටි 2.9+) වැනි මිලකට තමා යන්නේ. ප්රසිද්ධ නොවීමට ප්රධාන හේතුව විදියට ගොඩක් අය කියන්නේ මෙය ජපානයේ තව දුරටත් නිශ්පාදනය නොවිම.

කොහොම හරි Mitsubishi ලා 2025 දි එයාලගේ අලුත් වාහනක් එලියට දානවා Destinator කියලා. Mitsubishi 4B40 (1.5L Turbo) එන්ජිමක් එක්ක තමා මේක එන්නේ. බැලු බැල්මට හොඳ පෙනුමක් තියන ඇතුලත ඉඩකඩ එහෙම හොදම මට්ටමක තියෙන වාහනයක් කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ වගේම CVT ගියර් පද්ධතිය (INVECS-III) තමා තියෙන්නේ. හැබැයි සමහරු මේකේ ගියර් පද්ධතිය ගැන නම් සතුටු වෙන්නේ නැහැ හේතුව මෙය Jatco නිශ්පාදනයක් වීම. Nissan X-Trail හෝ Rogue රථවල එන CVT පද්ධතිවලත් අවේ Jatco ගියර් පද්ධතිය තමා. ඒත් සමහරු කියන්නේ මේක පරණ ඒවාට වඩා තාක්ෂණය අතින් දියුණු කරලා අඩු පාඩු හරි ගස්සලා ආපු INVECS-III ගියර් පද්ධතියක් කියලයි. ආහ් United Motors ලා නම් මේකට රු මිලියන 24+ වගේ ගානක් කියලා තියනවා. ජපන් නෙමෙයි මේකත් Indonesia වල තමා Manufacturing යන්නේ.

වාහන ගැන දන්න අය කමන්ට් එකක් දාගෙන යමු බලන්න මේකේ හොද නරක එහෙම? මොක ද හිතන්නේ ගෙවන ගානට වටින වාහනයක් ද? හැබැයි තාම Hybrid or PHEV වර්ශන් නම් ඇවිත් නැහැ. PHEV එකක් එයි කියලා කතාවකුත් තියනවා. PHEV අවොත් නම් power එක වැඩි වෙයි කියලා හිතනවා. 1.5L engine එකක් තියෙන නිසා දැනට 7 දෙනෙක් එහෙම දාගෙන යද්දි smooth riding එකක් නම් නැති වෙයි කියලා තමා හිතෙන්නේ.

[ATTACH=full]265465[/ATTACH]

[MEDIA=youtube]3K37amQpcvY[/MEDIA]

[MEDIA=youtube]vSZL6250yTg[/MEDIA]

[MEDIA=youtube]xjj5FiRcrVw[/MEDIA]

[MEDIA=youtube]5yKWBmJTmTw[/MEDIA]

[MEDIA=youtube]7PaIrgVytYM[/MEDIA]

[QUOTE="Emarald, post: 31387312, member: 579713"] [SIZE=4]ලංකාවේ 7 seater SUV 1.5L 2020 වගේ ප්රසිද්ධ වාහනයකට තිබ්බේ Honda CRV 7 Seater එක. හැබැයි අලුතින් වාහන ගේන්න දුන්න එකත් එක්ක මේ කාලේ දි Honda CRV එක එතරම්ම ප්රසිද්ධ නෑ. මිල ගත්තත් රු මිලියන 29+ (කෝටි 2.9+) වැනි මිලකට තමා යන්නේ. ප්රසිද්ධ නොවීමට ප්රධාන හේතුව විදියට ගොඩක් අය කියන්නේ මෙය ජපානයේ තව දුරටත් නිශ්පාදනය නොවිම. කොහොම හරි Mitsubishi ලා 2025 දි එයාලගේ අලුත් වාහනක් එලියට දානවා Destinator කියලා. Mitsubishi 4B40 (1.5L Turbo) එන්ජිමක් එක්ක තමා මේක එන්නේ. බැලු බැල්මට හොඳ පෙනුමක් තියන ඇතුලත ඉඩකඩ එහෙම හොදම මට්ටමක තියෙන වාහනයක් කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ වගේම CVT ගියර් පද්ධතිය (INVECS-III) තමා තියෙන්නේ. හැබැයි සමහරු මේකේ ගියර් පද්ධතිය ගැන නම් සතුටු වෙන්නේ නැහැ හේතුව මෙය Jatco නිශ්පාදනයක් වීම. Nissan X-Trail හෝ Rogue රථවල එන CVT පද්ධතිවලත් අවේ Jatco ගියර් පද්ධතිය තමා. ඒත් සමහරු කියන්නේ මේක පරණ ඒවාට වඩා තාක්ෂණය අතින් දියුණු කරලා අඩු පාඩු හරි ගස්සලා ආපු INVECS-III ගියර් පද්ධතියක් කියලයි. ආහ් United Motors ලා නම් මේකට රු මිලියන 24+ වගේ ගානක් කියලා තියනවා. ජපන් නෙමෙයි මේකත් Indonesia වල තමා Manufacturing යන්නේ. වාහන ගැන දන්න අය කමන්ට් එකක් දාගෙන යමු බලන්න මේකේ හොද නරක එහෙම? මොක ද හිතන්නේ ගෙවන ගානට වටින වාහනයක් ද? හැබැයි තාම Hybrid or PHEV වර්ශන් නම් ඇවිත් නැහැ. PHEV එකක් එයි කියලා කතාවකුත් තියනවා. PHEV අවොත් නම් power එක වැඩි වෙයි කියලා හිතනවා. 1.5L engine එකක් තියෙන නිසා දැනට 7 දෙනෙක් එහෙම දාගෙන යද්දි smooth riding එකක් නම් නැති වෙයි කියලා තමා හිතෙන්නේ. [ATTACH type="full" width="527px"]265465[/ATTACH][/SIZE] [MEDIA=youtube]3K37amQpcvY[/MEDIA] [MEDIA=youtube]vSZL6250yTg[/MEDIA] [MEDIA=youtube]xjj5FiRcrVw[/MEDIA] [MEDIA=youtube]5yKWBmJTmTw[/MEDIA] [MEDIA=youtube]7PaIrgVytYM[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom