Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
19 minutes ago
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
MITSUBISHI ECLIPSE CROSS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MITSUBISHI සමගම මගින් නිර්මිත Eclipse cross රථය crossover කාණ්ඩයට අයත් විශිෂ්ට නිර්මාණයක් ලෙස දැක්විය හැක. නවීන තාක්ෂණයෙන් අනුන එහි ඉන්ධන කාර්යක්ෂමතාවය, ආරක්ෂාව හා සුවපහසුව ඉතා ඉහල අගයක පවතී. ඉතා දැකුම්කළු නවීන පෙනුමකින් සමන්විත මෙම රථය ඉහල ව්‍යවර්තයක් (Torque) හා බලයක් (Power) සහිත එන්ජිමකින් බලගන්වා ඇත.

Engine

1.5L ධාරිතාවයකින් යුත් එන්ජිමක් මෙම රථයෙහි අන්තර්ගතකොට ඇති අතර එන්ජිමෙහි MPI සහ Direct injection ආකාරයෙන් ඉන්දන විදුම් පද්ධතීන් දෙකක් සමාන්තර ව ක්‍රියාත්මක විය හැකි ආකාරයට නිර්මාණය කර ඇත. මෙලෙස ඉන්ධන විදුම් පද්ධතීන් දෙකක් එක විට ක්‍රියාත්මක වන බැවින් මෙම එන්ජිමේ හි ඉන්ධන විදුම් කරනය සඳහා MPI පද්ධතියට අදාළව injectors හතරක්ද Direct injection පද්ධතියට අදාලව injectors හතරක් ද ආදී වශයෙන් ඉන්ජෙක්ටර් අටක් දකින්නට ලැබේ. මෙම එන්ජිමෙහි උපරිම බලය (Max. output) - 110kW වේ. උපරිම ව්‍යවර්තය (Max. torque) - 250 / 2000 – 3500 Nm.

ඉන්ධන විදුම් පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වය Fuel injection system

මෙහිදී එන්ජිම තුළ ක්‍රියාත්මක වන්නේ MPI ක්‍රමවේදය ද නැතිනම් Direct injection ක්‍රමවේදය ද යන්න තීරණය කරනු ලබන්නේ එන්ජිමෙහි භාරය සහ වේගය අතර අනුපාතය විශ්ලේෂණය කිරීමෙනි. එන්ජිම අඩු වේග තත්වයක (RPM) හා අඩු භාරයක (Load) ක්‍රියාත්මක වන්නේ නම් MPI පද්ධතිය පමණක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අදාල injectors හතර පමණක් භාවිතයට ගනු ලබයි. නමුත් එන්ජිම ක්‍රියාත්මක වන්නේ වැඩි වේග තත්ත්වයක (RPM) හෝ වැඩි භාර (Load) තත්ත්වයක හෝ මේ දෙකම යන අවස්ථාවක නම් එන්ජිමෙහි MPI පද්ධතියට සමගාමීව Direct injection පද්ධතිය ද ක්‍රියාත්මක වේ. එවිට සමාන්තරගතව එන්ජිම තුළ injectors අටක් ක්‍රියාත්මක වීම සිදු වේ.

එමෙන්ම මෙම එන්ජිමේ හි පිටාර වෑල්වය සඳහා Sodium filled exhaust valve තාක්ෂණය යොදා ඇත. එමගින් ඉහළ උෂ්ණත්ව තත්වයක් යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය හැක. ඉහළ උෂ්ණත්ව තත්වයක් යටතේ මෙම වෑල්ව යන්හි ඇති sodium දියර බවට පත් වීම සිදුවේ.

තවද මෙම එන්ජිමෙහි cam shaft දෙකක් යොදා ඇති අතර Intake cam සඳහා Mitsubishi Innovative Valve timing Electronic Control system හෙවත් MIVEC තාක්ෂණය යොදා ඇත.

මෙම එන්ජිම 110kW ඉහළ බලයකින් යුක්ත වන අතර මෙහි ව්‍යවර්තය 250 Nm ක් වේ. මෙම එන්ජිමෙහි ව්‍යවර්තය සැලකීමේදී විශේෂ අවස්ථා තුනක් දැක් විය හැක.

1. ඉහල ව්‍යවර්තය අගයක් පැවතීම - 250 Nm ක් වැනි අගයක්

2. අඩු එන්ජින් වේගයකදී එම ඉහළ ව්‍යවර්තය අගයට ළඟා වීම - එන්ජිමෙහි වේගය 2000 rpm වැනි අගයකදී

3. ළඟාවූ ඉහළ ව්‍යවර්තය අගය 3500 rpm දක්වා ස්ථිරව පවත්වා ගැනීම - Flat torque curve

මෙලෙස ඉහළ තාක්ෂණයෙන් අනූනව නිර්මාණය වී ඇති මෙම Eclipse cross රථය තුළින් හොඳ බලයක් ව්‍යවර්තයක් මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ද දැක ගත හැක.

INVECS – III CVT transmission

ස්වයංක්‍රිය ගියර පද්ධතියක් සහිත මෙම රථයට CVT ආකාරයේ Transmission පද්ධතියක් එක්කර ඇත. ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයකින් හා ක්‍රමිකව බලය වෙනස් කලහැකි CVT – Continuously Variable Transmission ගියර පද්ධතිය රථයේ සුව පහසුව වැඩි කිරීමටද දායක වී ඇත (Shift shock නොමැතිවීම හේතුවෙන්). CVT තාක්ෂනය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත. CVT ගියර පද්ධතියේ පාලනය සඳහා Mitsubishi සමාගම විසින් INVECS – III (Intelligent Innovative Vehicle Electronic Control system) තාක්ෂණයෙන් යුක්ත පරිගණකයක් මෙම රථය ට එක්කර ඇත.

එමෙන් ම මෙම ගියර පද්ධතිය ගියර 8 කින් යුක්ත වන අතර Overdrive gear අවස්ථා හතරක් දැක ගත හැකිවීම විශේෂ ලක්ෂණයකි. මෙලෙස Overdrive gear හතරකින් යුක්ත වන බැවින් අධිවේගී මාර්ග වල ධාවනයේදී Eclipse cross රථය ඉතා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි.

ANCAP Safety - 5 Star

Safety rating අගය 5 Star මට්ටම ලබා ගෙන ඇති මෙම Eclipse cross රථය ඉතා ඉහළ මගී ආරක්ෂාවකින් යුක්ත රථයක් ලෙස දැක්විය හැක.

Emission standard – Euro 4

Emission stands අගය Euro 4 මට්ටමෙහි පවතින බැවිනි මෙම රථයෙන් පිටවෙන පිටාර වායුව ඉතා අඩු විෂ තත්වයන්ගෙන් යුත් ඉතාමත් පරිසර හිතකාමී රථයක් ලෙස දැක්විය හැක.

FCM (Forward Collision Mitigation system)

ගමන් ගන්නා මගීන්ගේත් රථයේත් ආරක්ෂාවට ඉතාම වැදගත් වන්නා වූ සුවිශේෂී පද්ධතියක් ලෙස මෙම FCM පද්ධතිය දැක්විය හැක. මෙහිදී ඉදිරිපස ඇති කැමරාවකින් නිරන්තරයෙන් ම මාර්ගය නිරීක්ෂණය කරනු ලබන අතර ඉදිරියෙහි යම් බාධකයක් පවතින්නේ නම් රථය විසින් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක කිරීම තුළින් රථය නැවැත්වීම මෙම පද්ධතිය මගින් සිදු වේ. මෙහිදී බාධකයට කෙතරම් ළඟා වූ පසුව තිරිංග යෙදිය යුතුද යන්න අවස්ථා තුනක් යටතේ රියදුරුට කලින් සැකසිය හැක. මෙහිදී බාධකයක් ඉදිරියෙහි පවතින්නේ නම් රථය විසින් රියදුරට කලින් සංඥා කිරීම් සිදුකරනු ලබන අතර ඔහු එයට අවනත නොවන්නේ නම් රථය විසින් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මෙම පහසුකම රියදුරුට අවශ්‍ය නොවන්නේ නම් මෙම පද්ධතියේ ක්‍රියාවිරහිත කිරීම සඳහා සඳහා ද අවස්ථාවක් ලබා දී ඇත.

Cruise Control system

අධිවේගී මාර්ගයක වැනි ස්ථානයක එක දිගට රථය දීර්ඝ වේලාවක් ධාවනය කිරීමේදී රියැදුරුට ඇති වන විඩාව මග හැරීම සඳහා මෙම ක්‍රමය යොදා ඇත. එහිදී ඔහුට අවශ්‍ය ස්ථිර වේගයක රථය ගමන් කිරීමට සලස්වා ත්වර පාදිකයෙන් (accelerator) කකුල ඉවතට ගත හැක. එමෙන්ම රියදුරට ඕනෑම මොහොතක මෙම පද්ධතිය අක්‍රිය කළ හැකි අතර තිරිංග යෙදීමක දී මෙම පද්ධතිය ස්වයංක්‍රියවම අක්‍රිය විම සිදුවේ.

මෙම පද්ධතිය cruise control සහ Adaptive Cruise Control (ACC) යනුවෙන් ආකාර දෙකකට දැකිය හැක. මෙහිදී Adaptive cruise controls සහිත රථයක් නම් ඔබට ඉදිරියෙන් ඇති රථය හා පැවතිය යුතු පරතරය ද ස්ථිරව සැකසිය හැක. එම පරතරය අවස්ථා තුනක් යටතේ සැකසිය හැකි අතර රථයන් දෙක අතර පරතරය සකසන ලද අවස්ථාවට වඩා අඩු වන සෑම අවස්ථාවකම රථය ස්වයංක්‍රියවම තම වේගය අඩු කර ගැනීම සිදුකරන අතර නැවතත් පරතරය එම අවම අගයට වඩා වැඩි වන විට රථය කලින් සකසන ලද වේගයට ස්වයංක්‍රියවම පැමිණ එම වේගයෙහි අඛණ්ඩව ධාවනය වීම සිදුවේ.

වැඩිදුර විස්තර සඳහා මෙතන Click කරන්න...

[QUOTE="nuwanc1, post: 25619147, member: 562023"] [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-e6hdiFX8vcA/XymWJ7aaFrI/AAAAAAAAA3w/sfoj3HsdIAEtIUqxpyCLMCVTctiao_mcgCLcBGAsYHQ/s640/34.jpg[/IMG][/URL] MITSUBISHI සමගම මගින් නිර්මිත Eclipse cross රථය crossover කාණ්ඩයට අයත් විශිෂ්ට නිර්මාණයක් ලෙස දැක්විය හැක. නවීන තාක්ෂණයෙන් අනුන එහි ඉන්ධන කාර්යක්ෂමතාවය, ආරක්ෂාව හා සුවපහසුව ඉතා ඉහල අගයක පවතී. ඉතා දැකුම්කළු නවීන පෙනුමකින් සමන්විත මෙම රථය ඉහල ව්‍යවර්තයක් (Torque) හා බලයක් (Power) සහිත එන්ජිමකින් බලගන්වා ඇත. [B]Engine[/B] [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-h4A00h_0zTM/XymXKHU3q9I/AAAAAAAAA4E/G2Nn1RwVv3s5gOA_0a73zx4JWazXKdoPgCLcBGAsYHQ/w512-h342/Picture2.png[/IMG][/URL] [B] 1.5L ධාරිතාවයකින් යුත් එන්ජිමක් මෙම රථයෙහි අන්තර්ගතකොට ඇති අතර එන්ජිමෙහි MPI සහ Direct injection ආකාරයෙන් ඉන්දන විදුම් පද්ධතීන් දෙකක් සමාන්තර ව ක්‍රියාත්මක විය හැකි ආකාරයට නිර්මාණය කර ඇත. මෙලෙස ඉන්ධන විදුම් පද්ධතීන් දෙකක් එක විට ක්‍රියාත්මක වන බැවින් මෙම එන්ජිමේ හි ඉන්ධන විදුම් කරනය සඳහා MPI පද්ධතියට අදාළව injectors හතරක්ද Direct injection පද්ධතියට අදාලව injectors හතරක් ද ආදී වශයෙන් ඉන්ජෙක්ටර් අටක් දකින්නට ලැබේ. මෙම එන්ජිමෙහි උපරිම බලය (Max. output) - [B]110kW[/B] වේ. උපරිම ව්‍යවර්තය (Max. torque) - [B]250 / 2000 – 3500 Nm[/B].[B] [/B] [B]ඉන්ධන විදුම් පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වය Fuel injection system [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-t2FQP3SgVwg/XymhNWp1rwI/AAAAAAAAA8Q/V5H3H_74pY0G475GTOgqD7uElYR7k-n7gCLcBGAsYHQ/w410-h283/5.jpg[/IMG][/URL] මෙහිදී එන්ජිම තුළ ක්‍රියාත්මක වන්නේ MPI ක්‍රමවේදය ද නැතිනම් Direct injection ක්‍රමවේදය ද යන්න තීරණය කරනු ලබන්නේ එන්ජිමෙහි භාරය සහ වේගය අතර අනුපාතය විශ්ලේෂණය කිරීමෙනි. එන්ජිම අඩු වේග තත්වයක (RPM) හා අඩු භාරයක (Load) ක්‍රියාත්මක වන්නේ නම් MPI පද්ධතිය පමණක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අදාල injectors හතර පමණක් භාවිතයට ගනු ලබයි. නමුත් එන්ජිම ක්‍රියාත්මක වන්නේ වැඩි වේග තත්ත්වයක (RPM) හෝ වැඩි භාර (Load) තත්ත්වයක හෝ මේ දෙකම යන අවස්ථාවක නම් එන්ජිමෙහි MPI පද්ධතියට සමගාමීව Direct injection පද්ධතිය ද ක්‍රියාත්මක වේ. එවිට සමාන්තරගතව එන්ජිම තුළ injectors අටක් ක්‍රියාත්මක වීම සිදු වේ. [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-vbBbNPmfadY/XymYIB-_bUI/AAAAAAAAA4Q/YpIPRru1XuUgRQl5RE4KlHTH-6EepZ0kwCLcBGAsYHQ/w348-h410/35.jpg[/IMG][/URL] එමෙන්ම මෙම එන්ජිමේ හි පිටාර වෑල්වය සඳහා Sodium filled exhaust valve[B] [/B]තාක්ෂණය යොදා ඇත. එමගින් ඉහළ උෂ්ණත්ව තත්වයක් යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය හැක. ඉහළ උෂ්ණත්ව තත්වයක් යටතේ මෙම වෑල්ව යන්හි ඇති sodium දියර බවට පත් වීම සිදුවේ. [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-SYZhHVxp9Yc/XymYSF2H5mI/AAAAAAAAA4c/1owPz2T1NogybYk9asTaLVQUHFepWs80QCLcBGAsYHQ/s640/6.png[/IMG][/URL] තවද මෙම එන්ජිමෙහි cam shaft දෙකක් යොදා ඇති අතර Intake cam සඳහා [B]M[/B]itsubishi[B] I[/B]nnovative[B] V[/B]alve[B] timing E[/B]lectronic[B] C[/B]ontrol system[B] [/B] හෙවත් [B]MIVEC[/B] තාක්ෂණය යොදා ඇත. [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-Uecg7xRzE90/XyuUKsTPHeI/AAAAAAAAA8k/NtKD_whzUQ4Rm2-aNdQKMHqWQlZWjbtcQCLcBGAsYHQ/s640/4.jpg[/IMG][/URL] මෙම එන්ජිම [B]110kW[/B] ඉහළ බලයකින් යුක්ත වන අතර මෙහි ව්‍යවර්තය [B]250 Nm[/B] ක් වේ. මෙම එන්ජිමෙහි ව්‍යවර්තය සැලකීමේදී විශේෂ අවස්ථා තුනක් දැක් විය හැක. [LIST] [*]1. ඉහල ව්‍යවර්තය අගයක් පැවතීම - [B]250 Nm[/B] ක් වැනි අගයක් [*]2. අඩු එන්ජින් වේගයකදී එම ඉහළ ව්‍යවර්තය අගයට ළඟා වීම - එන්ජිමෙහි වේගය [B]2000 rpm [/B]වැනි අගයකදී [*]3. ළඟාවූ ඉහළ ව්‍යවර්තය අගය [B]3500 rpm [/B]දක්වා ස්ථිරව පවත්වා ගැනීම - Flat torque curve [/LIST] මෙලෙස ඉහළ තාක්ෂණයෙන් අනූනව නිර්මාණය වී ඇති මෙම Eclipse cross රථය තුළින් හොඳ බලයක් ව්‍යවර්තයක් මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ද දැක ගත හැක. [B]INVECS – III CVT [/B]transmission [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-IVp68R3nKKY/XymYpeBtmvI/AAAAAAAAA4s/C8QXfecfcFIqwuygXIaXU6g8bUr9m29BwCLcBGAsYHQ/s640/7.png[/IMG][/URL] ස්වයංක්‍රිය ගියර පද්ධතියක් සහිත මෙම රථයට [B]CVT [/B]ආකාරයේ Transmission පද්ධතියක් එක්කර ඇත. ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයකින් හා ක්‍රමිකව බලය වෙනස් කලහැකි CVT – Continuously Variable Transmission ගියර පද්ධතිය රථයේ සුව පහසුව වැඩි කිරීමටද දායක වී ඇත (Shift shock නොමැතිවීම හේතුවෙන්). CVT තාක්ෂනය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත. CVT ගියර පද්ධතියේ පාලනය සඳහා Mitsubishi සමාගම විසින් INVECS – III ([B]I[/B]ntelligent [B]I[/B]nnovative [B]V[/B]ehicle [B]E[/B]lectronic [B]C[/B]ontrol system) තාක්ෂණයෙන් යුක්ත පරිගණකයක් මෙම රථය ට එක්කර ඇත. එමෙන් ම මෙම ගියර පද්ධතිය ගියර 8 කින් යුක්ත වන අතර Overdrive gear අවස්ථා හතරක් දැක ගත හැකිවීම විශේෂ ලක්ෂණයකි. මෙලෙස Overdrive gear හතරකින් යුක්ත වන බැවින් අධිවේගී මාර්ග වල ධාවනයේදී Eclipse cross රථය ඉතා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි. [B]ANCAP Safety - 5 Star[/B] [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-m5EBL_TlGpA/XymY7RxGMZI/AAAAAAAAA48/Tng4qMdh1cEal_dIjD-J5WQpjybRXtRpQCLcBGAsYHQ/s640/27.jpg[/IMG][/URL] Safety rating අගය 5 Star මට්ටම ලබා ගෙන ඇති මෙම Eclipse cross රථය ඉතා ඉහළ මගී ආරක්ෂාවකින් යුක්ත රථයක් ලෙස දැක්විය හැක. [B]Emission standard – Euro 4 [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-zkRGKBRyrLw/XymZrRZ2NsI/AAAAAAAAA5M/MSdn2qiMgIc_WF-5gGWC0zipFPL3j5ZGwCLcBGAsYHQ/s640/37.jpg[/IMG][/URL] Emission stands අගය Euro 4[B] [/B]මට්ටමෙහි පවතින බැවිනි මෙම රථයෙන් පිටවෙන පිටාර වායුව ඉතා අඩු විෂ තත්වයන්ගෙන් යුත් ඉතාමත් පරිසර හිතකාමී රථයක් ලෙස දැක්විය හැක. [B]FCM (Forward Collision Mitigation system) [B][URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-v_aaTnqhgdU/XymaZzHlETI/AAAAAAAAA5U/YL8ezuP5xJc6AFFMhXtdNZoUykmLD-8jQCLcBGAsYHQ/s640/16.jpg[/IMG][/URL][/B] ගමන් ගන්නා මගීන්ගේත් රථයේත් ආරක්ෂාවට ඉතාම වැදගත් වන්නා වූ සුවිශේෂී පද්ධතියක් ලෙස මෙම [B]FCM[/B] පද්ධතිය දැක්විය හැක. මෙහිදී ඉදිරිපස ඇති කැමරාවකින් නිරන්තරයෙන් ම මාර්ගය නිරීක්ෂණය කරනු ලබන අතර ඉදිරියෙහි යම් බාධකයක් පවතින්නේ නම් රථය විසින් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක කිරීම තුළින් රථය නැවැත්වීම මෙම පද්ධතිය මගින් සිදු වේ. මෙහිදී බාධකයට කෙතරම් ළඟා වූ පසුව තිරිංග යෙදිය යුතුද යන්න අවස්ථා තුනක් යටතේ රියදුරුට කලින් සැකසිය හැක. මෙහිදී බාධකයක් ඉදිරියෙහි පවතින්නේ නම් රථය විසින් රියදුරට කලින් සංඥා කිරීම් සිදුකරනු ලබන අතර ඔහු එයට අවනත නොවන්නේ නම් රථය විසින් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මෙම පහසුකම රියදුරුට අවශ්‍ය නොවන්නේ නම් මෙම පද්ධතියේ ක්‍රියාවිරහිත කිරීම සඳහා සඳහා ද අවස්ථාවක් ලබා දී ඇත. [B]Cruise Control system [/B] අධිවේගී මාර්ගයක වැනි ස්ථානයක එක දිගට රථය දීර්ඝ වේලාවක් ධාවනය කිරීමේදී රියැදුරුට ඇති වන විඩාව මග හැරීම සඳහා මෙම ක්‍රමය යොදා ඇත. එහිදී ඔහුට අවශ්‍ය ස්ථිර වේගයක රථය ගමන් කිරීමට සලස්වා ත්වර පාදිකයෙන් (accelerator) කකුල ඉවතට ගත හැක. එමෙන්ම රියදුරට ඕනෑම මොහොතක මෙම පද්ධතිය අක්‍රිය කළ හැකි අතර තිරිංග යෙදීමක දී මෙම පද්ධතිය ස්වයංක්‍රියවම අක්‍රිය විම සිදුවේ. [URL='https://www.blogger.com/#'][IMG]https://1.bp.blogspot.com/-KFCxyxh55Pw/XymajUO4O9I/AAAAAAAAA5Y/QhpXlth3nF84tZ8lvmzZ4aPqhfcugUPuACLcBGAsYHQ/s640/17.jpg[/IMG][/URL] මෙම පද්ධතිය cruise control සහ Adaptive Cruise Control (ACC)[B] [/B]යනුවෙන් ආකාර දෙකකට දැකිය හැක. මෙහිදී Adaptive cruise controls සහිත රථයක් නම් ඔබට ඉදිරියෙන් ඇති රථය හා පැවතිය යුතු පරතරය ද ස්ථිරව සැකසිය හැක. එම පරතරය අවස්ථා තුනක් යටතේ සැකසිය හැකි අතර රථයන් දෙක අතර පරතරය සකසන ලද අවස්ථාවට වඩා අඩු වන සෑම අවස්ථාවකම රථය ස්වයංක්‍රියවම තම වේගය අඩු කර ගැනීම සිදුකරන අතර නැවතත් පරතරය එම අවම අගයට වඩා වැඩි වන විට රථය කලින් සකසන ලද වේගයට ස්වයංක්‍රියවම පැමිණ එම වේගයෙහි අඛණ්ඩව ධාවනය වීම සිදුවේ.[/B][/B][/B][/B] [URL='http://autotop.blogspot.com/2020/08/mitsubishi-eclipse-cross.html'][SIZE=7]වැඩිදුර විස්තර සඳහා මෙතන Click කරන්න...[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom