Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Mitsubishi L300 වෑන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mitsubishi L300 වෑන්

ලංකාවෙ වෑන් කියන්නෙ හෙන අමුතුම මාකට් එකක් තියෙන වාහන ජාතියක්. සාමාන්යෙන් ලංකාවේ වෑන් රථයක මිළ එහි බරට සමාන රත්තරං වල මිළට වඩා ඉතා පොඩි ප්‍රමාණයක් තමයි අඩු වෙන්නේ. මේ හේතුව නිසා මනුස්සයෙකුට වෑන් එකක් ගන්නවා කියන්නේ හීනයක් බවට පත්වෙලා තියෙනවා. ගොඩක් දෙනෙකුට වියදම් කරන්න පුළුවන් මිළ සීමාවේ තියෙන එළකිරි වෑන් එකක් තමයි මේ L300 ඩෙලිකා එක. අපේ ahsk123 සහෝදරයා මගෙන් අහපු ප්‍රශ්න ටිකක් නිසා තමා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.

මේ තමයි මිට්සුබිෂි ඩෙලිකා පරම්පරාවේ දෙවැනි සාමාජිකයා. පලවෙනියා තමා අපි දන්න කිචිකිචි ඩෙලිකා එක. මේ වෑන් එක නිෂ්පාදනය වෙන්නේ 1979 සිට 1986 දක්වා තමයි. 1979දි තමයි මිට්සුබිෂි සමාගම තමන්ගෙ වාහන වලට curve shaped බොඩි එවන එක නවත්තලා ගොඩක් දුරට හතරැස් පෙනුම සහිත බොඩි එවන්න පටන්ගත්තේ. ලාන්සර් බොක්ස් එකත් නිෂ්පාදනය වෙන්නෙ මේ අවුරුද්දෙ තමයි. ලංකාවට මේ වෑන් ආවා බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන්ඩ් දෙයාකාරයටම. ගොඩක් ආසියාතික සහ යුරෝපීය රටවල සෑහෙන්න ජනප්‍රිය වුන අති සාර්ථක වාහනයක් තමයි මේක.

මේ වෑන් බහුතරයක් ආවේ පෙට්‍රල් එන්ජින් සහිතව. ඒවයිනුත් ගොඩක්ම ජනප්‍රිය 1600cc එන්ජිම. ඩීසල් එන්ජින් දෙජාතියක් ආවා 4D55 සහ 4D56. මේ 4D56 එන්ජිම තමයි පළාත්සභා පැජරෝ එකටත් ආවේ. ලංකාවේ ගැරෙජ් බාසාවෙන් මේක හඳුන්වන්නෙ පැජරෝ එන්ජිම කියල තමයි. තව මේ වාහනේට ලංකාවෙ කරන ජනප්‍රිය මොඩිෆිකේෂන් එකක් තමයි පෙට්‍රල් එන්ජිම අහක්කරලා ටොයොටා 1C හෝ 2C එන්ජිමක් තියලා ඩීසල් කන්වර්ට් කරන එක. මේ වෑන් එකට ටොයොටා C එන්ජිම ඉතාම සාර්ථක වුණා. 2C එන්ජිම ගැරේජ් බාසාවෙන් හඳුන්වන්නේ මොල්ලි එන්ජිම කියලා. ටැපට් කවරෙ මොල්ලියක් වගේ එකක් උඩට නෙරල තියෙන නිසා.

මේ වාහනේ විව්ධ ට්‍රිම් ලෙවල්ස් ආවත් ඒවා අතර එච්චර ලොකු වෙනස්කමක් නෑ, සීට් වල වෙනස්කම් එහෙම ඇරුණාම. සස්පෙන්ෂන් එහෙම කෝකෙත් එකයි. 4WD මොඩ්ල් එකකුත් ආවා. ලංකාවෙ නම් ඉතාම දුර්ලභයි. කිසිම මාදිලියක ඩුවල් ඒසී ආවෙ නෑ. පවර් ෂටර්ස් නෑ. 4WD එකේ බොඩිය ඇරුනහම අනිත් සේරම පැජරෝ එකට සමානයි. ඒ එන්ජින් ඒ ගියර්පෙට්ටි, ඒ ඩිෆරන්සල් ඒ ඇක්සල් තනිකරම පැජරෝ එකම තමා. offroading වලට මරු. බරත් අඩුයිනේ

ටොයොටා ලයිට් ඒස්, ටවුන් ඒස්, නිසාන් වැනට් වගේ පොඩි වෑන් සෑහෙන්න මිළ නිසා මේ වෑන් එකත් කෙනෙකුට යන්න පුලුවන් හොඳ ඔප්ෂන් එකක්. ගෙදර පාවිච්චියට නැත්නම් බිස්නස් එකක බඩු ඩිලිවර් කරන්න වගේ වැඩකට මේ වාහනේ නියමයි.

20- නොම්බර ආව පෙට්‍රල් එකක් ගෙදර පාවිච්චියට ගන්න පුළුවන් නම් වටිනවා. මොකද ඩීසල් වෑන් වලට වඩා ගොඩක් ස්මූත්. සද්ද බද්ද නෑ. බ්‍රෑන්ඩ් නිව් රෙජිස්ටර් කරපුවා ගොඩක් තියෙන්නේ ලොරි නොම්බර නැත්නම් බස් නොම්බර වලින්. ඩීසල් කන්වර්ට් කරපුවා සහ රීකන්ඩිෂන්ඩ් ගෙනාපුවා තමයි ගොඩක් දුරට ඩුවල් පර්පස් තියෙන්නේ. අතරින් පතර මොකක්ම හරි හේතුවකින් ආසන සංඛ්‍යාව 4-5 වැටිලා කාර් විදියට රෙජිස්ටර් වෙච්චත් තියෙනවා. හොයල බලන්න 12-13-, 32- නොම්මර තියෙන L300 හොයාගන්න පුළුවන්. පෙට්‍රල් ලොරි විදියට රෙජිස්ටර් කරපුවා 34, 38, 39 ශ්‍රී නොම්මර වලිනුත් ඩීසල් ලොරි විදියට රෙජිස්ටර් කරපුවා 28, 40, 41 වගේ නොම්මර වලිනුත් පෙට්‍රල් බස් 35 ශ්‍රී නොම්මර වලිනුත් ඩීසල් බස් 30, 60, 61 ශ්‍රී නොම්මර වලිනුත් තියෙනවා. පෙට්‍රල් ඩුවල් පර්පස් 20 ශ්‍රී, ඩීසල් ඩුවල් පර්පස් 50 ගණන් නොම්මර. ඩුවල් පර්පස් එකක්ම හොයල ගන්න එක වටිනවා.

මාකට් එක ඉතින් ලක්ෂ 3-10 අතර තියෙන්නේ. මූලික වශයෙන්ම කන්ඩිෂන් එක, පෙට්‍රල් ඩීසල් බව, ඩීසල් නම් ඔරිජිනල්ද යන්න ආදිය මත තමයි මිල තීරණය වෙන්නේ. වාහනය හොඳ නම් හදිසියකට විකුණගන්න එකත් අමාරු නැහැ.

ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන හිතනවානම් 2C එකක් තියපු වෑන් එකක් ගන්න එක තමා සුදුසු. පෙජරෝ එන්ජිමට වඩා චුට්ටක් underpowered, නමුත් ඩීසල් සුවඳටත් යනවා.

පවර් සිටීරින් ඔරිජිනල් එන්නෙ නෑ. පැජරෝ එකෙ කොටස් වලින් ලේසියෙන්ම පවර් ස්ටීරිං කරගන්න පුළුවනි.

සාමාන්යෙන් මැකෑනිකල් අමතර කොටස් හොයාගන්න තියෙනවා. බොඩි පාට්ස් වුනත් හොයාගන්න එච්චර අමාරුවක් වෙන්නෙ නෑ මොකද මේ වෑන් එක පිලිපීනයේ අදටත් නිෂ්පාදනය වෙනවා.

[QUOTE="Wele-Suda, post: 21666167, member: 559492"] [CENTER][SIZE="5"]Mitsubishi L300 වෑන් :love:[/SIZE] [SIZE="4"][IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/m/mitsubishi/delica/mitsubishi_delica.jpeg[/IMG] ලංකාවෙ වෑන් කියන්නෙ හෙන අමුතුම මාකට් එකක් තියෙන වාහන ජාතියක්. සාමාන්යෙන් ලංකාවේ වෑන් රථයක මිළ එහි බරට සමාන රත්තරං වල මිළට වඩා ඉතා පොඩි ප්‍රමාණයක් තමයි අඩු වෙන්නේ. මේ හේතුව නිසා මනුස්සයෙකුට වෑන් එකක් ගන්නවා කියන්නේ හීනයක් බවට පත්වෙලා තියෙනවා. ගොඩක් දෙනෙකුට වියදම් කරන්න පුළුවන් මිළ සීමාවේ තියෙන එළකිරි වෑන් එකක් තමයි මේ L300 ඩෙලිකා එක. අපේ [URL="http://www.elakiri.com/forum/member.php?u=140333"][SIZE="4"]ahsk123[/SIZE][/URL] සහෝදරයා මගෙන් අහපු ප්‍රශ්න ටිකක් නිසා තමා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. මේ තමයි මිට්සුබිෂි ඩෙලිකා පරම්පරාවේ දෙවැනි සාමාජිකයා. පලවෙනියා තමා අපි දන්න කිචිකිචි ඩෙලිකා එක. මේ වෑන් එක නිෂ්පාදනය වෙන්නේ 1979 සිට 1986 දක්වා තමයි. 1979දි තමයි මිට්සුබිෂි සමාගම තමන්ගෙ වාහන වලට curve shaped බොඩි එවන එක නවත්තලා ගොඩක් දුරට හතරැස් පෙනුම සහිත බොඩි එවන්න පටන්ගත්තේ. ලාන්සර් බොක්ස් එකත් නිෂ්පාදනය වෙන්නෙ මේ අවුරුද්දෙ තමයි. ලංකාවට මේ වෑන් ආවා බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන්ඩ් දෙයාකාරයටම. ගොඩක් ආසියාතික සහ යුරෝපීය රටවල සෑහෙන්න ජනප්‍රිය වුන අති සාර්ථක වාහනයක් තමයි මේක. මේ වෑන් බහුතරයක් ආවේ පෙට්‍රල් එන්ජින් සහිතව. ඒවයිනුත් ගොඩක්ම ජනප්‍රිය 1600cc එන්ජිම. ඩීසල් එන්ජින් දෙජාතියක් ආවා 4D55 සහ 4D56. මේ 4D56 එන්ජිම තමයි පළාත්සභා පැජරෝ එකටත් ආවේ. ලංකාවේ ගැරෙජ් බාසාවෙන් මේක හඳුන්වන්නෙ පැජරෝ එන්ජිම කියල තමයි. තව මේ වාහනේට ලංකාවෙ කරන ජනප්‍රිය මොඩිෆිකේෂන් එකක් තමයි පෙට්‍රල් එන්ජිම අහක්කරලා ටොයොටා 1C හෝ 2C එන්ජිමක් තියලා ඩීසල් කන්වර්ට් කරන එක. මේ වෑන් එකට ටොයොටා C එන්ජිම ඉතාම සාර්ථක වුණා. 2C එන්ජිම ගැරේජ් බාසාවෙන් හඳුන්වන්නේ මොල්ලි එන්ජිම කියලා. ටැපට් කවරෙ මොල්ලියක් වගේ එකක් උඩට නෙරල තියෙන නිසා. මේ වාහනේ විව්ධ ට්‍රිම් ලෙවල්ස් ආවත් ඒවා අතර එච්චර ලොකු වෙනස්කමක් නෑ, සීට් වල වෙනස්කම් එහෙම ඇරුණාම. සස්පෙන්ෂන් එහෙම කෝකෙත් එකයි. 4WD මොඩ්ල් එකකුත් ආවා. ලංකාවෙ නම් ඉතාම දුර්ලභයි. කිසිම මාදිලියක ඩුවල් ඒසී ආවෙ නෑ. පවර් ෂටර්ස් නෑ. 4WD එකේ බොඩිය ඇරුනහම අනිත් සේරම පැජරෝ එකට සමානයි. ඒ එන්ජින් ඒ ගියර්පෙට්ටි, ඒ ඩිෆරන්සල් ඒ ඇක්සල් තනිකරම පැජරෝ එකම තමා. offroading වලට මරු. බරත් අඩුයිනේ :D [IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/mitsubishi/delica/autowp.ru_mitsubishi_delica_4wd_1.jpeg[/IMG] [IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/mitsubishi/delica/autowp.ru_mitsubishi_delica_4wd_4.jpeg[/IMG] [IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/mitsubishi/delica/autowp.ru_mitsubishi_delica_4wd_9.jpeg[/IMG] [IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/mitsubishi/delica/autowp.ru_mitsubishi_delica_4wd_8.jpeg[/IMG] ටොයොටා ලයිට් ඒස්, ටවුන් ඒස්, නිසාන් වැනට් වගේ පොඩි වෑන් සෑහෙන්න මිළ නිසා මේ වෑන් එකත් කෙනෙකුට යන්න පුලුවන් හොඳ ඔප්ෂන් එකක්. ගෙදර පාවිච්චියට නැත්නම් බිස්නස් එකක බඩු ඩිලිවර් කරන්න වගේ වැඩකට මේ වාහනේ නියමයි. 20- නොම්බර ආව පෙට්‍රල් එකක් ගෙදර පාවිච්චියට ගන්න පුළුවන් නම් වටිනවා. මොකද ඩීසල් වෑන් වලට වඩා ගොඩක් ස්මූත්. සද්ද බද්ද නෑ. බ්‍රෑන්ඩ් නිව් රෙජිස්ටර් කරපුවා ගොඩක් තියෙන්නේ ලොරි නොම්බර නැත්නම් බස් නොම්බර වලින්. ඩීසල් කන්වර්ට් කරපුවා සහ රීකන්ඩිෂන්ඩ් ගෙනාපුවා තමයි ගොඩක් දුරට ඩුවල් පර්පස් තියෙන්නේ. අතරින් පතර මොකක්ම හරි හේතුවකින් ආසන සංඛ්‍යාව 4-5 වැටිලා කාර් විදියට රෙජිස්ටර් වෙච්චත් තියෙනවා. හොයල බලන්න 12-13-, 32- නොම්මර තියෙන L300 හොයාගන්න පුළුවන්. පෙට්‍රල් ලොරි විදියට රෙජිස්ටර් කරපුවා 34, 38, 39 ශ්‍රී නොම්මර වලිනුත් ඩීසල් ලොරි විදියට රෙජිස්ටර් කරපුවා 28, 40, 41 වගේ නොම්මර වලිනුත් පෙට්‍රල් බස් 35 ශ්‍රී නොම්මර වලිනුත් ඩීසල් බස් 30, 60, 61 ශ්‍රී නොම්මර වලිනුත් තියෙනවා. පෙට්‍රල් ඩුවල් පර්පස් 20 ශ්‍රී, ඩීසල් ඩුවල් පර්පස් 50 ගණන් නොම්මර. ඩුවල් පර්පස් එකක්ම හොයල ගන්න එක වටිනවා. මාකට් එක ඉතින් ලක්ෂ 3-10 අතර තියෙන්නේ. මූලික වශයෙන්ම කන්ඩිෂන් එක, පෙට්‍රල් ඩීසල් බව, ඩීසල් නම් ඔරිජිනල්ද යන්න ආදිය මත තමයි මිල තීරණය වෙන්නේ. වාහනය හොඳ නම් හදිසියකට විකුණගන්න එකත් අමාරු නැහැ. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන හිතනවානම් 2C එකක් තියපු වෑන් එකක් ගන්න එක තමා සුදුසු. පෙජරෝ එන්ජිමට වඩා චුට්ටක් underpowered, නමුත් ඩීසල් සුවඳටත් යනවා. පවර් සිටීරින් ඔරිජිනල් එන්නෙ නෑ. පැජරෝ එකෙ කොටස් වලින් ලේසියෙන්ම පවර් ස්ටීරිං කරගන්න පුළුවනි. සාමාන්යෙන් මැකෑනිකල් අමතර කොටස් හොයාගන්න තියෙනවා. බොඩි පාට්ස් වුනත් හොයාගන්න එච්චර අමාරුවක් වෙන්නෙ නෑ මොකද මේ වෑන් එක පිලිපීනයේ අදටත් නිෂ්පාදනය වෙනවා. [IMG]https://www.philmotors.com/philippines/used-cars/2008-Mitsubishi-L300-Versa-Van-172-9257971_1.jpg[/IMG][IMG]https://www.philmotors.com/philippines/used-cars/2008-Mitsubishi-L300-Versa-Van-172-9257971_4.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom