Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Mitsubishi Lancer Box Build
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්ජින් ගෙවුන නැති හොඳ වාහන තියෙනවා. දිරුම් චුට්ටක් තිබුනට කමක් නැහැ පේන්ට් එක අවුල් වුනත් කමක් නැහැ උබ පේන්ට් කරන නිසා.. එන්ජින් තියන්න නම් ඕන නෑ. ඔය එන්ජින් ලෙඩ නැහැ ගොඩක් රිලයබල්. ඔය බොඩිකිට් නම් කඩවල් වල තියෙනව මචන් හොයාගන්නත් එතරම් අමාරු නැහැ. ඔරිජිනල් ජපන් GSR බොඩිකිට් එකක් හොයාගන්නත් බැරි නෑ හෙව්වොත්. ලක්ශ 5-6කට හොඳ තත්වෙ බොක්ස් එකක් ගනින්. එතකොට උබට හදන්න තියෙන ප්රමානය අඩු වෙනවා. රත්තරන් සහෝ කිව්වා වගේ ඔය තත්වෙට හදන්න ගොඩක් වියදම් යනවා. සාමාන්යෙන් ලක්ශ 3කින් විතර පේන්ට් එකක් ගහල එන්ජිම සාමාන්යෙන් හදාගන්න පුළුවනි. ඒසී පවර් ස්ටීරිං හදාගන්න. ඕන නම් ඔරිජිනල් පේන්ට් ලාන්සර් බොක්ස් එකක් වුනත් හොයාගන්න බැරි නෑ ටිකක් හෙව්වොත්.

වැදගත්ම දේ තමා හොඳට ඉවසලා ඉවසලා ඉවසලා අන්දපු නැති හොඳ ලෙඩ නැති වාහනයක් හොයාගන්න.

මමනම් කියන්නෙ බොඩි මොඩිෆිකේෂන් වලට වඩා හොඳ වියදම් කරල running ටික හදාගන්න. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් දාගන්න. බය නැතුව ඕන තැනක යන්න පුළුවන්. හරි සැපපහසු කාර් එකක්. අපේ තාත්ත ගාව මේව තුනක් තිබුනා

[QUOTE="Wele-Suda, post: 20772875, member: 559492"] [SIZE="4"]එන්ජින් ගෙවුන නැති හොඳ වාහන තියෙනවා. දිරුම් චුට්ටක් තිබුනට කමක් නැහැ පේන්ට් එක අවුල් වුනත් කමක් නැහැ උබ පේන්ට් කරන නිසා.. එන්ජින් තියන්න නම් ඕන නෑ. ඔය එන්ජින් ලෙඩ නැහැ ගොඩක් රිලයබල්. ඔය බොඩිකිට් නම් කඩවල් වල තියෙනව මචන් හොයාගන්නත් එතරම් අමාරු නැහැ. ඔරිජිනල් ජපන් GSR බොඩිකිට් එකක් හොයාගන්නත් බැරි නෑ හෙව්වොත්. ලක්ශ 5-6කට හොඳ තත්වෙ බොක්ස් එකක් ගනින්. එතකොට උබට හදන්න තියෙන ප්රමානය අඩු වෙනවා. රත්තරන් සහෝ කිව්වා වගේ ඔය තත්වෙට හදන්න ගොඩක් වියදම් යනවා. සාමාන්යෙන් ලක්ශ 3කින් විතර පේන්ට් එකක් ගහල එන්ජිම සාමාන්යෙන් හදාගන්න පුළුවනි. ඒසී පවර් ස්ටීරිං හදාගන්න. ඕන නම් ඔරිජිනල් පේන්ට් ලාන්සර් බොක්ස් එකක් වුනත් හොයාගන්න බැරි නෑ ටිකක් හෙව්වොත්. ;) වැදගත්ම දේ තමා හොඳට ඉවසලා ඉවසලා ඉවසලා අන්දපු නැති හොඳ ලෙඩ නැති වාහනයක් හොයාගන්න. මමනම් කියන්නෙ බොඩි මොඩිෆිකේෂන් වලට වඩා හොඳ වියදම් කරල running ටික හදාගන්න. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් දාගන්න. බය නැතුව ඕන තැනක යන්න පුළුවන්. හරි සැපපහසු කාර් එකක්. අපේ තාත්ත ගාව මේව තුනක් තිබුනා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom