Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Mitsubishi Lancer EX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් වාහනයක් ගැන කියන්නත් බැරි උන නිසා අද ලාවට වගේ කාර් එකක් ගැන කියන්නයි යන්නේ. ලගදි ආපු පර්මිට් එක්ක දැන් මේවා විකුනන්න දාලයි තියෙන්නේ, මොකද මේවා බහුතරයක් තිබ්බේ පර්මිට් ලැබුනු අය ගාව. ඒ නිසා ඔන්න ටිකක් අඩුවට හොයාගන්නත් පුලුවන්

හැම තැනම පෙන්න නැති ලස්සන කාර් එකක්. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හුගාක් හොදයි.ලංකාවේ ප්‍රදාන වශයෙන් මම දන්න විදිහට මාදිලි දෙකක් තියෙනවා. පලවෙනි එක GLS එක. ෆුලි ලෝඩඩ් ටීක් ඉන්ටීරියර් මල්ටි ෆන්ශන් ස්ටීරින් වීල් එකක් වගේම 6 සීඩී ලෝඩර් එකකුත් තියෙනවා. අනිත් එක සාමාන්‍ය ඔප්ශන් එක්ක, ඒ කිව්වේ අපි කියන ඔය "ෆුල් ඔප්ශන්" වැඩ කෑලි ටිකත් එක්කයි එන්නේ

මේකේ තෙල් කෙරුවාවත් හුගක් හොදයි. ලග 10ක් 11ක් දුර 12ක් 14ක් වගේ පුලුවන්

මුල් මොඩල් 1500cc ඇන්ජිමක් එක්ක ඔටෝ මැනුවල් දෙකම ආවා. දැන්නම් බ්‍රෑන්ඩ් නිව් එන්නේ 1600cc ඔටෝ එක විතරයි. මුල් මොඩල් 1500cc ඇන්ජිමක් එක්ක ඔටෝ මැනුවල් දෙකම ආවා. ඔය උඩ දාලා තියෙන සුදු කාර් එකනම් 1500cc මොඩල් එක, දැන්නම් බ්‍රෑන්ඩ් නිව් එන්නේ 1600cc ඔටෝ එක විතරයි(දන්න විදිහට ) 1600cc එකක් පාවිච්චි කරලනම් නෑ. මම ඔය තෙල් කෙරුවාව දැම්මෙත් 1500cc එකට අනුව

ඒ වගෙම ඔය පර්මිට් වලට ආව ඒවගේ මෙන්න මේ ලෙඩ ආවා

ABS sensors- හුගාක් කාර් වල මේ ලෙඩේ වොරන්ටි එකෙන් හදලයි තියෙන්නේ, ඒ නිසා මේකක් ගද්දි මේන්ටෙනන්ස් රෙකෝර්ඩ් බලලා බය නැති කරගන්න පුලුවන්. හදලනම් ආයේම ආයෙම එන්නේ නෑ කියලයි කියන්නේ. ඕක බයවෙන්න දෙයක් නෙමේ, nissan FB15 එකෙත් ඔහොම ලෙඩක් ආවා මුල් මොඩල් වල එයාර්ෆ්ලෝ සෙන්සරේක

throttle body එකේ carbon deposits- මේකත් ඩිපෝසිට් රිමූවල් ස්ප්‍රේ එකක් ගහලා ලේසියෙන්ම යවාගන්න පුලුවන්

radiator fan - මේකත් ෆැක්ට්‍රි ෆෝල්ට් එකක්. හුගාක් ඒවගේ වොරන්ටියෙන් හදලා තියෙන්නේ. බයවෙන්න දෙයක් නෑ

2008 මොඩල් එකක් ලක්ශ 30-31 වගේ ඉදන් හොයාගන්න පුලුවන්.

engine = Mitsubishi 4A9 engine

The Mitsubishi 4A9 engine is the newest family range of all-alloy inline four-cylinder engines from Mitsubishi Motors, introduced in the 2004 version of their Mitsubishi Colt supermini, and built by DaimlerChrysler-owned MDC Power in Germany (previously a joint venture).[1][2]

The engine project was begun as a joint effort by Mitsubishi Motors and DaimlerChrysler (DCX), with Mitsubishi handling the development of the engines and MDC Power GmbH, a company previously jointly established by Mitsubishi and DCX, handling production. The 4A9 is Mitsubishi's first four-cylinder engine family to adopt a high-pressure die-cast aluminum block.[1][3]

All engines developed within this family have aluminum cylinder block and head, four valves per cylinder, double overhead camshaft layouts, and MIVEC continuous variable valve timing (intake only). -

Specifications[edit source | editbeta]

Engine type — DOHC 16v, MIVEC, ECI multiple

Displacement — 1332 cc

Bore pitch — 83.0 mm

Bore — 75.0 mm

Stroke — 75.4 mm

Compression ratio — 10.5:1

Power — 70 kW (95 PS) at 6000 rpm

Torque — 125 N·m (92 lb·ft) at 4000 rpm

වැඩක් උනානම් බම්ප් එකක් වත් දාල යන්න

ඒ වගෙම වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273

41.මැස්ඩා SRX8 - http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493

42.hummer hummer - http://www.elakiri.com/forum/showthread.php?t=1546178

43.Toyota RAV4 ගැන වෙව්වා එකක් - http://www.elakiri.com/forum/showthread.php?p=15017692#post15017692

44.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1561575

තෙරුවන් සරණයි!!!!

...........රත්තරං...........

[QUOTE="රත්තරං, post: 15514170, member: 391748"] [SIZE="4"][B]කාලෙකින් වාහනයක් ගැන කියන්නත් බැරි උන නිසා අද ලාවට වගේ කාර් එකක් ගැන කියන්නයි යන්නේ. ලගදි ආපු පර්මිට් එක්ක දැන් මේවා විකුනන්න දාලයි තියෙන්නේ, මොකද මේවා බහුතරයක් තිබ්බේ පර්මිට් ලැබුනු අය ගාව. ඒ නිසා ඔන්න ටිකක් අඩුවට හොයාගන්නත් පුලුවන් [IMG]http://www.freeimagehosting.net/newuploads/fcap6.jpg[/IMG] හැම තැනම පෙන්න නැති ලස්සන කාර් එකක්. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හුගාක් හොදයි.ලංකාවේ ප්‍රදාන වශයෙන් මම දන්න විදිහට මාදිලි දෙකක් තියෙනවා. පලවෙනි එක GLS එක. ෆුලි ලෝඩඩ් ටීක් ඉන්ටීරියර් මල්ටි ෆන්ශන් ස්ටීරින් වීල් එකක් වගේම 6 සීඩී ලෝඩර් එකකුත් තියෙනවා. අනිත් එක සාමාන්‍ය ඔප්ශන් එක්ක, ඒ කිව්වේ අපි කියන ඔය "ෆුල් ඔප්ශන්" වැඩ කෑලි ටිකත් එක්කයි එන්නේ මේකේ තෙල් කෙරුවාවත් හුගක් හොදයි. ලග 10ක් 11ක් දුර 12ක් 14ක් වගේ පුලුවන් මුල් මොඩල් 1500cc ඇන්ජිමක් එක්ක ඔටෝ මැනුවල් දෙකම ආවා. දැන්නම් බ්‍රෑන්ඩ් නිව් එන්නේ 1600cc ඔටෝ එක විතරයි. මුල් මොඩල් 1500cc ඇන්ජිමක් එක්ක ඔටෝ මැනුවල් දෙකම ආවා. ඔය උඩ දාලා තියෙන සුදු කාර් එකනම් 1500cc මොඩල් එක, දැන්නම් බ්‍රෑන්ඩ් නිව් එන්නේ 1600cc ඔටෝ එක විතරයි(දන්න විදිහට ) 1600cc එකක් පාවිච්චි කරලනම් නෑ. මම ඔය තෙල් කෙරුවාව දැම්මෙත් 1500cc එකට අනුව ඒ වගෙම ඔය පර්මිට් වලට ආව ඒවගේ මෙන්න මේ ලෙඩ ආවා ABS sensors- හුගාක් කාර් වල මේ ලෙඩේ වොරන්ටි එකෙන් හදලයි තියෙන්නේ, ඒ නිසා මේකක් ගද්දි මේන්ටෙනන්ස් රෙකෝර්ඩ් බලලා බය නැති කරගන්න පුලුවන්. හදලනම් ආයේම ආයෙම එන්නේ නෑ කියලයි කියන්නේ. ඕක බයවෙන්න දෙයක් නෙමේ, nissan FB15 එකෙත් ඔහොම ලෙඩක් ආවා මුල් මොඩල් වල එයාර්ෆ්ලෝ සෙන්සරේක throttle body එකේ carbon deposits- මේකත් ඩිපෝසිට් රිමූවල් ස්ප්‍රේ එකක් ගහලා ලේසියෙන්ම යවාගන්න පුලුවන් radiator fan - මේකත් ෆැක්ට්‍රි ෆෝල්ට් එකක්. හුගාක් ඒවගේ වොරන්ටියෙන් හදලා තියෙන්නේ. බයවෙන්න දෙයක් නෑ 2008 මොඩල් එකක් ලක්ශ 30-31 වගේ ඉදන් හොයාගන්න පුලුවන්. engine = Mitsubishi 4A9 engine The Mitsubishi 4A9 engine is the newest family range of all-alloy inline four-cylinder engines from Mitsubishi Motors, introduced in the 2004 version of their Mitsubishi Colt supermini, and built by DaimlerChrysler-owned MDC Power in Germany (previously a joint venture).[1][2] The engine project was begun as a joint effort by Mitsubishi Motors and DaimlerChrysler (DCX), with Mitsubishi handling the development of the engines and MDC Power GmbH, a company previously jointly established by Mitsubishi and DCX, handling production. The 4A9 is Mitsubishi's first four-cylinder engine family to adopt a high-pressure die-cast aluminum block.[1][3] All engines developed within this family have aluminum cylinder block and head, four valves per cylinder, double overhead camshaft layouts, and MIVEC continuous variable valve timing (intake only). - Specifications[edit source | editbeta] Engine type — DOHC 16v, MIVEC, ECI multiple Displacement — 1332 cc Bore pitch — 83.0 mm Bore — 75.0 mm Stroke — 75.4 mm Compression ratio — 10.5:1 Power — 70 kW (95 PS) at 6000 rpm Torque — 125 N·m (92 lb·ft) at 4000 rpm [/B][/SIZE] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcS_Yyobvuz3Jc5aZcdnEQ9KYrMDn5BAcVUgoQITV5DFF2-Zpkkk[/IMG] [IMG]http://www.mitsubishi-motors.com/en/products/galant_fortis/images/carphoto_im_01.jpg[/IMG] [IMG]http://www.carnewschina.com/wp-content/uploads/2011/03/lancer-ex-china-1-458x305.jpg[/IMG] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQ6WMImVRxXst-zZBPypz13lsWlcJw7CHRH3lQxQtDtTENbjzoP[/IMG] [SIZE="3"][B][COLOR="Red"]වැඩක් උනානම් බම්ප් එකක් වත් දාල යන්න ඒ වගෙම වැදගත් යමක් මතක් කරන්න තියෙනවා රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. [/COLOR] [SIZE="3"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්[/B][/SIZE] 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466298[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] 26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] 27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469644[/url] 28. යකඩ කතා 3 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1471964[/url] 29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029[/url] 30. එලකිරි ගරාජ් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979[/url] 31. TOYOTA yaris/belta/vios - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692[/url] 32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1489574[/url] 33. පොදු බඩුවක්... පදිමුද?? - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982[/url] 34. කාර් සේල් එකක් දාමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1494825[/url] 35. වෑන් බට්ටෝ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1510196[/url] 36.හොන්ඩා ජුලෝන බඩු CR-V - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033[/url] 37.Toyota Etios in CNR - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523[/url] 38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1525912[/url] 39.ටොයොටා කොරොල්ලා - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555[/url] 40.කාර් කතාවක් - 02-08-2013 - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273[/url] 41.මැස්ඩා SRX8 - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493[/url] 42.hummer hummer - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1546178[/url] 43.Toyota RAV4 ගැන වෙව්වා එකක් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=15017692#post15017692[/url] 44.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1561575[/url] [/B][/SIZE] [COLOR="Orange"][RIGHT][SIZE="6"][B][CENTER]තෙරුවන් සරණයි!!!![/CENTER] [IMG]http://www.artofimagination.org/Images/MemberImages/Nakar/goldenman_s.jpg[/IMG] [I]...........රත්තරං...........[/I][/B][/SIZE][/RIGHT][SIZE="6"][B][/b][/size][/COLOR][SIZE="6"][B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom