Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Mitsubishi Lancer GDI ද බලමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Crossposted From Autolanka Discussion Forum.

Special Thanks to Autolanka Member Davy

"Lancer මරු වාහනේ, හැබැයි GDI එංජිම එක්ක ආපු ඒවට ලංකාවෙ පෙට්රල් වල කොලිටිය ඔරොත්තු දෙන්නෙ නෑ ටිකක් ලෙඩ දෙන්න බලනව, ඒක හින්ද EFI එංජිම තියෙන එකක් ගන්න"

Mitsubishi Lancer CS Series (CS1, CS2, CS3) එකක් ගන්න යන කෙනෙකුට කවදාහරි කවුරුහරි එක පාරක් වත් මේක කියල ඇති. මේ කියන්න යන්නෙ එන්ජින් එක දිහා බලල GDI එන්ජින් එක PFI (EFI) එන්ජිමෙන් වෙන් කරල අඳුන ගන්නේ කොහොමද කියන එක.

පළවෙනිම දේ CS1, CS3 (4G13 engine - 1300CC, 4G18 engine - 1600CC) GDI වර්ෂන් එකක් ආවෙ නෑ - ඒ හින්ද CS1 හෝ CS3 එකක් ගන්නවා නම් GDI එංජිමක් ගැන බය වෙන්න ඕන නෑ. වාහනේ පොතේ (CR), Vehicle Identification Number Plate එකේ (VIN Plate - වාහනේ එන්ජින් බේ එකේ ගහල තියෙන වාහනේ විස්තර තියෙන ප්ලේට් එක) එන්ජින් කෝඩ් එක "4G13" හෝ "4G18" කියල තියෙනවා නම් කොහොමත් එන්ජිම GDI නෙමෙයි. (පොතේ (CR) කෝඩ් එක සහ VIN Plate එකේ කෝඩ් එක වෙනස් නම් Engine Swap එකක් කරලා වෙන්න පුළුවන්)

මේකට අමතරව ඔන්ලයින් DMT Vehicle Info database එකෙනුත් එන්ජින් කෝඩ් එක ගන්න පුළුවන්. Link

GDI වර්ෂන් එකක් ආවේ 1500CC 4G15 (CS2) එක්ක විතරයි. මේකෙත් GDI, PFI (EFI) වර්ෂන් දෙකම ජපානයේ ඔෆර් කරල තියෙනවා. ඒක නිසා ලංකාවට ගෙන්නපු Reconditioned Lancer CS2 (4G15) GDI, PFI (EFI) වර්ෂන් දෙකෙන්ම තියෙනවා.

ලංකාවේ Mitsubishi බලයලත් අලෙවි නියෝජිත (United Motors Lanka) ගෙන්වපු බ්රෑන්ඩ් නිව් CS2 සේරම PFI (EFI) එන්ජින් එක්ක ආවෙ. ඒක නිසා වාහනේ පොතේ (Registration Certificate - CR) Brand New කියල තියෙන ඒව PFI (EFI) කියල බොනට් එක අරින්නත් කලින්ම හිතාගන්න පුළුවන්.

Engine එකේ Visual Inspection එකකින් GDI එන්ජින් එක අඳුන ගන්නෙ එන්ජිමේ Intake Manifold එකෙන් සහ එන්ජින් කවර් එකෙන්. කවර් එක ගලවල තිබ්බත් Intake Manifold එකෙන් අඳුන ගන්න පුළුවන් GDI එන්ජින් එක.

Reconditioned, GDI Engine

Intake Manifold එක (රතුපාටින් හයිලයිට් කරල තියෙන) මේ විදිය නම් මේ එන්ජින් එක 4G15 GDI වර්ෂන් එකක්. Intake Manifold එකෙන් සහ එන්ජින් කවරයෙන් ලේසියෙන් අඳුන ගන්න පුළුවන්.

Reconditioned, PFI (EFI) Engine

Intake Manifold එක (රතුපාටින් හයිලයිට් කරල තියෙන) මේ විදිය නම් මේ එන්ජින් එක 4G15 PFI (EFI) වර්ෂන් එකක්. ඒ කියන්නෙ වාහනේ පොතේ "Reconditioned" කියල තිබ්බත් එන්ජින් එක PFI (EFI) වෙන්න පුළුවන්. ඒක නිසා Visual Inspection එක කරලම ඉන්න.

Brand New Import, PFI (EFI) Engine

Intake Manifold එක (රතුපාටින් හයිලයිට් කරල තියෙන) මේ විදිය නම් මේ එන්ජින් එක PFI (EFI) වර්ෂන් එකක්. බ්රෑන්ඩ් නිව් ආපු Lancer CS වල Intake Manifold එක මේ ටයිප් එකෙන් ආවෙ.

මේකට එකතු කරන්න දෙයක් තියෙනවා නම් පහළින් පෝස්ට් කරන්න

[QUOTE="Hyaenidae, post: 24037798, member: 530392"] Crossposted From [URL="http://autolanka.com/forums/topic/20767-lancer-cs-123-es-5-mazda-axela/#comment-318520"]Autolanka Discussion Forum[/URL]. Special Thanks to Autolanka Member [URL="http://autolanka.com/forums/profile/46393-davy/"]Davy[/URL] [SIZE="4"]"Lancer මරු වාහනේ, හැබැයි GDI එංජිම එක්ක ආපු ඒවට ලංකාවෙ පෙට්රල් වල කොලිටිය ඔරොත්තු දෙන්නෙ නෑ ටිකක් ලෙඩ දෙන්න බලනව, ඒක හින්ද EFI එංජිම තියෙන එකක් ගන්න" [B]Mitsubishi Lancer CS Series (CS1, CS2, CS3)[/B] එකක් ගන්න යන කෙනෙකුට කවදාහරි කවුරුහරි එක පාරක් වත් මේක කියල ඇති. මේ කියන්න යන්නෙ එන්ජින් එක දිහා බලල GDI එන්ජින් එක PFI (EFI) එන්ජිමෙන් වෙන් කරල අඳුන ගන්නේ කොහොමද කියන එක. [B][I]පළවෙනිම දේ CS1, CS3 (4G13 engine - 1300CC, 4G18 engine - 1600CC) GDI වර්ෂන් එකක් ආවෙ නෑ - ඒ හින්ද CS1 හෝ CS3 එකක් ගන්නවා නම් GDI එංජිමක් ගැන බය වෙන්න ඕන නෑ.[/I][/B] වාහනේ පොතේ (CR), Vehicle Identification Number Plate එකේ (VIN Plate - වාහනේ එන්ජින් බේ එකේ ගහල තියෙන වාහනේ විස්තර තියෙන ප්ලේට් එක) එන්ජින් කෝඩ් එක "4G13" හෝ "4G18" කියල තියෙනවා නම් කොහොමත් එන්ජිම GDI නෙමෙයි. (පොතේ (CR) කෝඩ් එක සහ VIN Plate එකේ කෝඩ් එක වෙනස් නම් Engine Swap එකක් කරලා වෙන්න පුළුවන්) [IMG]https://i.imgur.com/YDEfLGc.jpg[/IMG] මේකට අමතරව ඔන්ලයින් DMT Vehicle Info database එකෙනුත් එන්ජින් කෝඩ් එක ගන්න පුළුවන්. [URL="http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home"]Link[/URL] [COLOR="Red"][B][U]GDI වර්ෂන් එකක් ආවේ 1500CC 4G15 (CS2) එක්ක විතරයි. [/U][/B][/COLOR]මේකෙත් GDI, PFI (EFI) වර්ෂන් දෙකම ජපානයේ ඔෆර් කරල තියෙනවා. ඒක නිසා [B]ලංකාවට ගෙන්නපු Reconditioned Lancer CS2 (4G15) GDI, PFI (EFI) වර්ෂන් දෙකෙන්ම තියෙනවා. [/B] ලංකාවේ Mitsubishi බලයලත් අලෙවි නියෝජිත (United Motors Lanka) ගෙන්වපු බ්රෑන්ඩ් නිව් CS2 සේරම PFI (EFI) එන්ජින් එක්ක ආවෙ. ඒක නිසා වාහනේ පොතේ (Registration Certificate - CR) Brand New කියල තියෙන ඒව PFI (EFI) කියල බොනට් එක අරින්නත් කලින්ම හිතාගන්න පුළුවන්. Engine එකේ Visual Inspection එකකින් GDI එන්ජින් එක අඳුන ගන්නෙ එන්ජිමේ Intake Manifold එකෙන් සහ එන්ජින් කවර් එකෙන්. කවර් එක ගලවල තිබ්බත් Intake Manifold එකෙන් අඳුන ගන්න පුළුවන් GDI එන්ජින් එක. [/SIZE] [CENTER][B][SIZE="5"]Reconditioned, GDI Engine [/SIZE][/B] [IMG]https://i.imgur.com/75BoRPx.jpg[/IMG] [IMG]https://i.imgur.com/SlR2axF.jpg[/IMG] [IMG]https://i.imgur.com/S2P8ScQ.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER]Intake Manifold එක (රතුපාටින් හයිලයිට් කරල තියෙන) මේ විදිය නම් මේ එන්ජින් එක 4G15 GDI වර්ෂන් එකක්. Intake Manifold එකෙන් සහ එන්ජින් කවරයෙන් ලේසියෙන් අඳුන ගන්න පුළුවන්.[/CENTER][/SIZE] [CENTER][SIZE="5"][B]Reconditioned, PFI (EFI) Engine [/B][/SIZE] [IMG]https://i.imgur.com/lG6brdJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/horYUik.jpg[/IMG] [IMG]https://i.imgur.com/cT05Des.jpg[/IMG] [IMG]https://i.imgur.com/nsB0ZTa.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER]Intake Manifold එක (රතුපාටින් හයිලයිට් කරල තියෙන) මේ විදිය නම් මේ එන්ජින් එක 4G15 PFI (EFI) වර්ෂන් එකක්. [B]ඒ කියන්නෙ වාහනේ පොතේ "Reconditioned" කියල තිබ්බත් එන්ජින් එක PFI (EFI) වෙන්න පුළුවන්. ඒක නිසා Visual Inspection එක කරලම ඉන්න.[/B][/CENTER][B][/b][/SIZE][B] [/B] [SIZE="5"][B][CENTER]Brand New Import, PFI (EFI) Engine[/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/4e9QQIK.jpg[/IMG] [IMG]https://i.imgur.com/Es8P2ph.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER]Intake Manifold එක (රතුපාටින් හයිලයිට් කරල තියෙන) මේ විදිය නම් මේ එන්ජින් එක PFI (EFI) වර්ෂන් එකක්. බ්රෑන්ඩ් නිව් ආපු Lancer CS වල Intake Manifold එක මේ ටයිප් එකෙන් ආවෙ. [/CENTER][/SIZE] මේකට එකතු කරන්න දෙයක් තියෙනවා නම් පහළින් පෝස්ට් කරන්න :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom