Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mitsubishi Pajero 1992
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රිය කුකුල,

මෙහෙමයි මෙතන අනිත් අය කියල තියන දේවල් ගොඩාක් හරි. Mk2 pajero නැත්තං ලංකාවේ කියන විදිහට කිව්වොත් ඉන්ටර්කූලර් මොඩල් එකක් 45න් පහත ගන්න බෑ. තියනව එත් ඒව එක්කො කාල නැත්තන් ගෙඩි කේස්.

1991/92 කියන්නේ ඕකෙ ආව පලවෙනි එඩිශන් එක.

ඒ කියන්නේ ඕකෙ එන්ජින් ඔප්ශන් දෙකක් ආවා.

1. 4D56 Turbo intercooler

2. 4M40 turbo intercooler

ඔකෙන් පලවෙනි එන්ජින් එක ආවෙ පලවෙනි අවුරුදු දෙකතුනෙ විතරයි ඒ ආපු ඒවත් ගොඩක්ම බේසික්. මැනුවල් ගියර්, සන්රූෆ් නෑ ලයින් ඒසී නෑ. පිටිපස්සෙ දුනු. ලංකාවේ අමාත්‍ය්ංශ/ප්‍රොජෙක්ට් දුවන්න ආපුව.

2500cc එන්ජින් එක මම දකින විදිහට මිට්සුබිෂි ගහපු සාර්ථකම එන්ජින් එකක්. වෙලාවට තෙල් වතුර බැලුවා නම් ගොනා වාගෙ ඔහේ දුවනව. මම දන්න වාහනයක් තියනව කිසි හෙනයක් නැතිව කිලොමීටර් ලක්ෂ 7දුව්පු. ඔය එන්ජිම තාම මිට්සුබිෂි Po5 වෑන්, L200 cab, montero Sport වල එනවා. හැබැයි ඔකෙ පවර් එක ඉන්ටර්කූලර් එකට මදි. මොකද ඕක බර වැඩී. විශෙශයෙන්ම් ඔටෝ ඩුවල් ඒසී ආව මොඩල් එකට. පිකප් මදි ගතියක් තියනව. ඔටෝ නම් ඉතින් එක පාරට් ඔව්ටේක් කරන්න ගියාම ඇඩෙනව.

ඕක හොඳට තෙල් නම් කරනව. මැනුවල් එකක් 10පැනල කරන්ව.

4M40 එක ගත්තම ඒක 2800cc. Fuel injection system එක අරකට වඩා පවර්ෆුල්. ඒ නිසා පෙට්රෝල් කාර් එකක් වගෙ පිකප්. සද්දෙත් ලස්සනයි. ඕන එකෙක් එක්ක ගෙම ඉල්ලන පුලුවන්. මොඩල් එක 2000 නවත්තනකම් ආවේ ඔය එන්ජින් එක. එකම දේ ඕක හයි පෆොමන්ස් නිසා හීට් වෙනව සහ ප්රෙර්ශර් වෙනව වැඩී. ගොඩාක් ලංකාවේ වාහන කිමි ලක්ෂ 150/200 වෙද්දී එන්ජින් ර්ර්පයාර් එක ආව. කූලින් සිස්ටම් එක හරියට දිව්වෙ නැත්තං බඩු ඉවරයි. ඔකෙ හෙඩ් එක මලකවගෙ පරිස්සම් කරන්නෝන. පට ගාල හීට් එකට ක්‍රැක් වෙනව. අනිත් දේ ඕක යන්නම හදපු එන්ජින් එකක්. තෙල් හිගන්නොට හරි යන්නේ නෑ. 6-7 කරන්නේ.

වාහනෙ පට්ටම් සැපයි. ඔය කාලෙ විතරක් නෙමෙයි දැන් මහා ගනන් වලට එන අලුත් ඒවට වඩා සැප හොඳයි. 93 ඉදලා ආපු සුපර් එක්සීඩ් මොඩල් එකෙ තියන ඔප්ශන් දැන් එන ඒවගේ වත් නෑ. ඩුවල් ලයින් ඒසි ෆුල් සයිස් ඉලෙක්ට්‍රික් සන්රූෆ්, කෲස් කොන්ට්‍රොල් වින්ක මිරස්, හීටඩ් ලෙදර් සීට්, ඉලෙක්ට්‍රික් සීට්, ඉලුමිනේශන් ඩෑශ්බෝඩ්. ඕන රෙද්දක්...

ඕෆ් රෝඩ් පැත්තෙන් ගත්තොත් ඔය කැබලිත්ත වගෙ ඇරෙන්න වෙන ඕන තැනක් යන්න පුලුවන් හොද ටයර් විතරයි ඔනෙ. ඔකෙ එන සුපර් සිලෙක්ට් කියන 4wd සිස්ටම් එක ලෝකෙ මෙතෙක් ආව සුපිරිම සිස්ටම් එකක්. හොයල බලන්න අදටත් ඩකා රැලි එකෙ වැඩිම දිනල රෙකොඩ් එක තියෙන්නෙ. ප්ජෙරෝ එකට.

ලෙඩ කියල ගත්තම 4M40 head එකෙ කේස් එක ඇරෙන්න වෙන උපන් ලෙඩ නෑ. වයසත් එක්ක රනින් රෙපෙයාර් එනව ඒක් වලක්වන්නට බෑ. බඩු ඕන තරම් තියනව. හැබැයි ප්ජෙරෝ කිව්වොත් මූන බලලා ගාන කියන්නෙ. ලකෙපංකාවනේ එන්ජින් ඉලෙක්ට්‍රික් රනින් ලෙඩ ගැන ඒ තරම් හිතන්නෙපා. ඒව ගොඩදාන්න අමාරු නෑ. හැබැයි ලොකු දිරුම් තියන ඒව නම් අත ගහන්න එපා. මිට්සුබිෂි තහඩු දිරුම් ආවොත් ගොඩදාන්න අමාරුයි. එකපාරක් වෑල්ඩින් ලාම්පුව ඇල්ලුවොත් කොච්චර වැහුවත් දිරුම් මතුවෙනවා. අනික ගැරිජ් ගානෙ පංචිකාවත්ත ර්වුම් ගහන්න වෙනව. ඒවට ආසාව වෙලා නැත්තං, ගැරිජ් කාරයො එක්ක හැප්පිල වැඩෙ ගොඩදාන්න පුරුදු නැත්තං වාහනෙ එපා වෙයි. ගෙදර වෙන වාහන තිබිලත් නැත්තං පලවෙනි වාහනෙ විදිහට රෙකමන්ඩ් කරන්න අමාරුයි.

ලංකාවේ ඉතින් මොකක් ගත්තත් ජීප් ගද්දි හරි පරිස්සම වෙන්නෝන. හොර කේස් හැමතැනම. 32,64,65 ජල්තර් වැඩී. හොඳ මැකෑනික් කෙනෙක් එක්ක ගිහින් බලන්න වඩා හොඳයි වැලිවේශන් එකක් ගන්න. ඩි සිල්වා වැලිවේශන් ගොඩ්ක් හොදයි ජිප් වලදි. මොකද ඕකෙ මොඩල් වේරියේශන් ගොඩාක් තියනව. ඔයා බලන්නම යන්නකො ඔයාට තෙරෙයි. මිනිස්සු ගාව මරු මරු හොර බඩු තියෙන්නෙ.

ආදර කුකුල, ඔබට ඕනෑවට් වඩා දේවල් කියා බය කර වාහනෙ ගැනීමෙ අදහස නෑතිකරා නම් සමාවන්න.

මමත් ඕකක පදින නිසා හා ලංකාවේ ජල්තර් ජිප් මාර්කට් එකෙ තිත්ත ඇත්ත ගැන හොදින් දන්නා නිසා ඒය ඒ ලෙසින්ම් ලියා තැබූවමි.

තව මුකුත් දැනගන්න ඕනෙනම් ඉන්බොක්ස් එන්න.

විත් ලව්

පජෙරො කුකුලෙක්❤

[QUOTE="hasanka777, post: 25644004, member: 172871"] ප්‍රිය කුකුල, මෙහෙමයි මෙතන අනිත් අය කියල තියන දේවල් ගොඩාක් හරි. Mk2 pajero නැත්තං ලංකාවේ කියන විදිහට කිව්වොත් ඉන්ටර්කූලර් මොඩල් එකක් 45න් පහත ගන්න බෑ. තියනව එත් ඒව එක්කො කාල නැත්තන් ගෙඩි කේස්. 1991/92 කියන්නේ ඕකෙ ආව පලවෙනි එඩිශන් එක. ඒ කියන්නේ ඕකෙ එන්ජින් ඔප්ශන් දෙකක් ආවා. 1. 4D56 Turbo intercooler 2. 4M40 turbo intercooler ඔකෙන් පලවෙනි එන්ජින් එක ආවෙ පලවෙනි අවුරුදු දෙකතුනෙ විතරයි ඒ ආපු ඒවත් ගොඩක්ම බේසික්. මැනුවල් ගියර්, සන්රූෆ් නෑ ලයින් ඒසී නෑ. පිටිපස්සෙ දුනු. ලංකාවේ අමාත්‍ය්ංශ/ප්‍රොජෙක්ට් දුවන්න ආපුව. 2500cc එන්ජින් එක මම දකින විදිහට මිට්සුබිෂි ගහපු සාර්ථකම එන්ජින් එකක්. වෙලාවට තෙල් වතුර බැලුවා නම් ගොනා වාගෙ ඔහේ දුවනව. මම දන්න වාහනයක් තියනව කිසි හෙනයක් නැතිව කිලොමීටර් ලක්ෂ 7දුව්පු. ඔය එන්ජිම තාම මිට්සුබිෂි Po5 වෑන්, L200 cab, montero Sport වල එනවා. හැබැයි ඔකෙ පවර් එක ඉන්ටර්කූලර් එකට මදි. මොකද ඕක බර වැඩී. විශෙශයෙන්ම් ඔටෝ ඩුවල් ඒසී ආව මොඩල් එකට. පිකප් මදි ගතියක් තියනව. ඔටෝ නම් ඉතින් එක පාරට් ඔව්ටේක් කරන්න ගියාම ඇඩෙනව. ඕක හොඳට තෙල් නම් කරනව. මැනුවල් එකක් 10පැනල කරන්ව. 4M40 එක ගත්තම ඒක 2800cc. Fuel injection system එක අරකට වඩා පවර්ෆුල්. ඒ නිසා පෙට්රෝල් කාර් එකක් වගෙ පිකප්. සද්දෙත් ලස්සනයි. ඕන එකෙක් එක්ක ගෙම ඉල්ලන පුලුවන්. මොඩල් එක 2000 නවත්තනකම් ආවේ ඔය එන්ජින් එක. එකම දේ ඕක හයි පෆොමන්ස් නිසා හීට් වෙනව සහ ප්රෙර්ශර් වෙනව වැඩී. ගොඩාක් ලංකාවේ වාහන කිමි ලක්ෂ 150/200 වෙද්දී එන්ජින් ර්ර්පයාර් එක ආව. කූලින් සිස්ටම් එක හරියට දිව්වෙ නැත්තං බඩු ඉවරයි. ඔකෙ හෙඩ් එක මලකවගෙ පරිස්සම් කරන්නෝන. පට ගාල හීට් එකට ක්‍රැක් වෙනව. අනිත් දේ ඕක යන්නම හදපු එන්ජින් එකක්. තෙල් හිගන්නොට හරි යන්නේ නෑ. 6-7 කරන්නේ. වාහනෙ පට්ටම් සැපයි. ඔය කාලෙ විතරක් නෙමෙයි දැන් මහා ගනන් වලට එන අලුත් ඒවට වඩා සැප හොඳයි. 93 ඉදලා ආපු සුපර් එක්සීඩ් මොඩල් එකෙ තියන ඔප්ශන් දැන් එන ඒවගේ වත් නෑ. ඩුවල් ලයින් ඒසි ෆුල් සයිස් ඉලෙක්ට්‍රික් සන්රූෆ්, කෲස් කොන්ට්‍රොල් වින්ක මිරස්, හීටඩ් ලෙදර් සීට්, ඉලෙක්ට්‍රික් සීට්, ඉලුමිනේශන් ඩෑශ්බෝඩ්. ඕන රෙද්දක්... ඕෆ් රෝඩ් පැත්තෙන් ගත්තොත් ඔය කැබලිත්ත වගෙ ඇරෙන්න වෙන ඕන තැනක් යන්න පුලුවන් හොද ටයර් විතරයි ඔනෙ. ඔකෙ එන සුපර් සිලෙක්ට් කියන 4wd සිස්ටම් එක ලෝකෙ මෙතෙක් ආව සුපිරිම සිස්ටම් එකක්. හොයල බලන්න අදටත් ඩකා රැලි එකෙ වැඩිම දිනල රෙකොඩ් එක තියෙන්නෙ. ප්ජෙරෝ එකට. ලෙඩ කියල ගත්තම 4M40 head එකෙ කේස් එක ඇරෙන්න වෙන උපන් ලෙඩ නෑ. වයසත් එක්ක රනින් රෙපෙයාර් එනව ඒක් වලක්වන්නට බෑ. බඩු ඕන තරම් තියනව. හැබැයි ප්ජෙරෝ කිව්වොත් මූන බලලා ගාන කියන්නෙ. ලකෙපංකාවනේ🤪 එන්ජින් ඉලෙක්ට්‍රික් රනින් ලෙඩ ගැන ඒ තරම් හිතන්නෙපා. ඒව ගොඩදාන්න අමාරු නෑ. හැබැයි ලොකු දිරුම් තියන ඒව නම් අත ගහන්න එපා. මිට්සුබිෂි තහඩු දිරුම් ආවොත් ගොඩදාන්න අමාරුයි. එකපාරක් වෑල්ඩින් ලාම්පුව ඇල්ලුවොත් කොච්චර වැහුවත් දිරුම් මතුවෙනවා. අනික ගැරිජ් ගානෙ පංචිකාවත්ත ර්වුම් ගහන්න වෙනව. ඒවට ආසාව වෙලා නැත්තං, ගැරිජ් කාරයො එක්ක හැප්පිල වැඩෙ ගොඩදාන්න පුරුදු නැත්තං වාහනෙ එපා වෙයි. ගෙදර වෙන වාහන තිබිලත් නැත්තං පලවෙනි වාහනෙ විදිහට රෙකමන්ඩ් කරන්න අමාරුයි. ලංකාවේ ඉතින් මොකක් ගත්තත් ජීප් ගද්දි හරි පරිස්සම වෙන්නෝන. හොර කේස් හැමතැනම. 32,64,65 ජල්තර් වැඩී. හොඳ මැකෑනික් කෙනෙක් එක්ක ගිහින් බලන්න වඩා හොඳයි වැලිවේශන් එකක් ගන්න. ඩි සිල්වා වැලිවේශන් ගොඩ්ක් හොදයි ජිප් වලදි. මොකද ඕකෙ මොඩල් වේරියේශන් ගොඩාක් තියනව. ඔයා බලන්නම යන්නකො ඔයාට තෙරෙයි. මිනිස්සු ගාව මරු මරු හොර බඩු තියෙන්නෙ. ආදර කුකුල, ඔබට ඕනෑවට් වඩා දේවල් කියා බය කර වාහනෙ ගැනීමෙ අදහස නෑතිකරා නම් සමාවන්න. මමත් ඕකක පදින නිසා හා ලංකාවේ ජල්තර් ජිප් මාර්කට් එකෙ තිත්ත ඇත්ත ගැන හොදින් දන්නා නිසා ඒය ඒ ලෙසින්ම් ලියා තැබූවමි. තව මුකුත් දැනගන්න ඕනෙනම් ඉන්බොක්ස් එන්න. විත් ලව් පජෙරො කුකුලෙක්❤ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom