Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mitsubishi PAJERO IO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mahesh1297" data-source="post: 15548952" data-attributes="member: 309741"><p>මචන් TDI, උබ කියපු කතාවේ වැරද්දක් තියෙනවා. GDI කියන තාක්ෂනය හඳුන්වලා දුන්නේ එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න. GDI තාක්ෂනය පාවිච්චි කරන එකේ ගොඩක් වාසි තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක පෙට්‍රොල්-වායු මිශ්‍රණයේ අනුපාතය ගොඩක් වැඩි උනාම එන්ජිම miss කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ තියෙන බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණය සිලින්ඩරය පුරා පැතිරිලා තියෙන නිසා Spark Plug එකෙන් ලැබෙන spark එක අල්ලාගේන දහනය වෙන්න තරම් පෙට්රෝල් ප්‍රමාණයක් Spark Plug ඒක ගාව නැති නිසා.. ඒත් මේ GDI තාක්ෂණයෙන් පුළුවන් බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණයක් උනත් Spark Plug ඒක ගාවට සාන්ද්‍ර වෙන විදියට විදලා එන්ජිම මිස් නොකර ධාවන තත්වයේ තියා ගන්න. මේ ක්‍රමයට කියන්නේ Ultra Lean Burn කියලා..සාමාන්‍ය පෙට්රෝල්-වායු අනුපාතය 14.7:1 උනාට මේ කියන U.L.B. වලදී 50:1 - 60:1 දක්වා වගේ බොහොම නිසරු මිශ්‍රණයක් දහනය කරන්න මේ එන්ජිමට පුළුවන්. ඒ නිසා ඕනෑම තත්වයක් යටතේ බොහොම කාර්යක්ෂමව කියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා highway එකක ගියත් Traffic එකේ හිටියත් මේ engine බොහොම කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේ එන්ජින් තාක්ෂනය වැඩි වශයෙන් භාවිතා නොකරන්න හේතුව මේ එන්ජිමක් නිපදවන්න යන විශාල පිරිවැය. මොකද Power Stroke එකේදී ඇතිවෙන අධික තාපයට මේවගේ Injector ඔරොත්තු දෙන්න ඕන. ඒත් Audi,BMW,Ferrari,Lamborghini,Agera වගේ නිෂ්පාදකයෝ මේ තාක්ෂනය භාවිතා කරනවා මේ එන්ජින් ගොඩක් Powerful වගේම Efficient නිසා.. Pajero එක ලංකාවේ අසාර්ථක වෙන්න හේතු කීපයක් තියෙනවා...එකක් තමා මේවා ලංකාවට ආපු කලේ මේවට කරේ Normal EFI වාහන වලට කරන Service, Clean Up. ඒවගෙන් මේවට කෙල උනා. අනික් දේ තමා ලංකාවේ පෙට්රෝල්...මට නම් කිසිම විශ්වාසයක් නැහැ ලංකාවේ පෙට්රෝල් වල තත්වය ගැන. එඅ වගේම ලංකාවේ Petrol Shed වල ටැංකිවල තත්වය ගැන කියන්නත් ඕනේ නෑනේ. ඔය වගේ හේතු නිසා තමා ගොඩක් GDI වාහන ලංකාවේ Fail උනේ.</p></blockquote><p></p>
[QUOTE="mahesh1297, post: 15548952, member: 309741"] මචන් TDI, උබ කියපු කතාවේ වැරද්දක් තියෙනවා. GDI කියන තාක්ෂනය හඳුන්වලා දුන්නේ එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න. GDI තාක්ෂනය පාවිච්චි කරන එකේ ගොඩක් වාසි තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක පෙට්‍රොල්-වායු මිශ්‍රණයේ අනුපාතය ගොඩක් වැඩි උනාම එන්ජිම miss කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ තියෙන බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණය සිලින්ඩරය පුරා පැතිරිලා තියෙන නිසා Spark Plug එකෙන් ලැබෙන spark එක අල්ලාගේන දහනය වෙන්න තරම් පෙට්රෝල් ප්‍රමාණයක් Spark Plug ඒක ගාව නැති නිසා.. ඒත් මේ GDI තාක්ෂණයෙන් පුළුවන් බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණයක් උනත් Spark Plug ඒක ගාවට සාන්ද්‍ර වෙන විදියට විදලා එන්ජිම මිස් නොකර ධාවන තත්වයේ තියා ගන්න. මේ ක්‍රමයට කියන්නේ Ultra Lean Burn කියලා..සාමාන්‍ය පෙට්රෝල්-වායු අනුපාතය 14.7:1 උනාට මේ කියන U.L.B. වලදී 50:1 - 60:1 දක්වා වගේ බොහොම නිසරු මිශ්‍රණයක් දහනය කරන්න මේ එන්ජිමට පුළුවන්. ඒ නිසා ඕනෑම තත්වයක් යටතේ බොහොම කාර්යක්ෂමව කියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා highway එකක ගියත් Traffic එකේ හිටියත් මේ engine බොහොම කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේ එන්ජින් තාක්ෂනය වැඩි වශයෙන් භාවිතා නොකරන්න හේතුව මේ එන්ජිමක් නිපදවන්න යන විශාල පිරිවැය. මොකද Power Stroke එකේදී ඇතිවෙන අධික තාපයට මේවගේ Injector ඔරොත්තු දෙන්න ඕන. ඒත් Audi,BMW,Ferrari,Lamborghini,Agera වගේ නිෂ්පාදකයෝ මේ තාක්ෂනය භාවිතා කරනවා මේ එන්ජින් ගොඩක් Powerful වගේම Efficient නිසා.. Pajero එක ලංකාවේ අසාර්ථක වෙන්න හේතු කීපයක් තියෙනවා...එකක් තමා මේවා ලංකාවට ආපු කලේ මේවට කරේ Normal EFI වාහන වලට කරන Service, Clean Up. ඒවගෙන් මේවට කෙල උනා. අනික් දේ තමා ලංකාවේ පෙට්රෝල්...මට නම් කිසිම විශ්වාසයක් නැහැ ලංකාවේ පෙට්රෝල් වල තත්වය ගැන. එඅ වගේම ලංකාවේ Petrol Shed වල ටැංකිවල තත්වය ගැන කියන්නත් ඕනේ නෑනේ. ඔය වගේ හේතු නිසා තමා ගොඩක් GDI වාහන ලංකාවේ Fail උනේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom