Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mitsubishi PAJERO IO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම්.. ඔය කියන විදියට රස්නේ රටවල GDI (FSI) වාහන fail වෙනවා නම් Cadillac CTS, Camaro, Porsche Cayman, Ferrari California, Ferrari 458, Audi A4, Rolls Royce Phontom, Toyota Mark X, BMW 760Li, Lesux GS300, Audi R8, Lexus IS 250, වගේ වාහන මැදපෙරදිග රටවල් වල අසාර්ථක වෙන්න ඕන. මම මේ වාහන ටිකම කිව්වේ මේ මොඩල් වල වාහන වැඩිපුරම තියෙන්නේ මැදපෙරදිග රටවල නිසා..අනික මේ කිව්ව හැම වාහනයකම Performance ගැන කියන්න ඕනෙත් නෑනේ මම. පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ Search පාරක් දැම්මොත් හොයා ගන්න පුළුවන් GDI වල වාසි සහ පාඩු.

අනික් දේ තමයි Turbo and Intercooler කියන තාක්ෂනය රථ වාහන වලට ඇවිල්ලා සෑහෙන කාලෙකට පස්සේ තමා මේ කියන GDI ආවේ.. අනික Turbo and Intercooler කියන්නේ එන්ජිමක Volumetric Efficiency (පරිමාමිතික කාර්යක්ෂමතාවය) කියන දේ වැඩි කර ගන්න උපක්‍රමයක් විදියට. Volumetric Efficiency වැඩි වීමේ ප්‍රතිපලයක් විදියට Power Output එක වැඩි වෙනවා.High Performance බලාපොරොත්තුවෙන් Turbo පාවිච්චි කරනවානම් හැම turbo වාහනයකම Intercooler සහ Anti Lag System එන්න ඕන. Turbo ගැන කියන්න ඕන අනික් දේ තමා කොහොමත් Turbo වාහන Intercooler පාවිච්චි කරත් intake air Temperature එක සාමාන්‍ය EFI එකකට වඩා වැඩියි. එතකොට traffic එකේ ඉන්නකොට turbo වාහනවල ප්‍රශ්න එන්න ඕන.

අනික් දේ තමා Compression Ratio එක වැඩි වෙනකොට එන්ජිමක් අඩු වේග වල දුවන්න බැරි නම් Commom Rail Diesel වාහන idling කරලා හමාරයි.. මොකද GDI වාහනේක compression ratio එකටත් වඩා Common Rail ඩීසල් වල C.R වැඩියි.

වාහනයකට Intercooler එකක් පාවිච්චි කරන්නේ Turbo හෝ Super Charger එකක් භාවිතා කරලා වාතය සම්පීඩනය කරාම වාතය අධික ලෙස රත් වෙන ඒක වලක්වන්න. Intercooler එකක් නැති උනොත් Intake manifold එකට යන්නේ සම්පීඩනය කෙරුණු රත් වූ වාතය. Pressurized, Heated වාතය නැඹුරු වෙන්නේ පීඩනය ඉවත් කරගෙන තාපය ඉවත් කර ගන්න කියලා දන්නවනේ. තත්වය මෙහෙමම තිබුනොත් වාතය කරන්නේ ඊලග Suction Stroke එකේදී Inlet valve එක ඇරෙනවත් එක්කම සිලින්ඩරය ඇතුලේ පරිමාවත් අරගෙන Expand වෙලා පීඩනය සහ තාපය අඩු කර ගන්න. එතකොට වෙන්නේ අපි බලාපොරොත්තු උනු වැඩි වායු පරිමාවක් ලබාදීම කියන දේ නෙමෙයි. එකෙන් වෙන්නේ ThermoDynamic Efficiency කියන දේ අඩු වෙන එක. ඒ නිසා සිද්ධ වෙනවා මේ සම්පීඩනය කරපු වායුවේ තාපය ඉවත් කරන්න. අන්න එ නිසයි Intercooler එකක් භාවිතා කරන්නේ. අනික තාපය ගොඩක් වැඩි නම් එන්ජිම Knock කරන්න පටන් ගන්නවා..එකත් පාඩුයි.

අනික් දේ තමා මම කිව්වේ දහනයේදී දහන කුටීරයේ ඇතිවන අධික තාපයට මේ Injector ඔරොත්තු දෙන්න ඕනේ කියලා. ඒ කිව්වේ සෙල්සියස් 2000-2500 වගේ උෂ්ණත්වයක්. මේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න Injector ඒක හැදුවම එන්ජිමක උපරිම උෂ්ණත්වය උන සෙල්සියස් 110-112 මේ Injector එකට ප්‍රශ්නයක් නෙවෙයි.

GDI එන්ජිමක් වැඩ කරන ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. Ultra Lean Burn, Standrd (Stoichiometric) සහ Full Power කියන අවස්ථා තුන. මේකෙදි Ultra Lean Burn කියන තත්වයේදී එන්ජිම සාමානය ප්‍රමාණයට වඩා රත් වෙන ඒක ඇත්ත. ඒත් මේ එන්ජිමේ සිසිලන පද්ධතිය නිර්මාණය වෙන්නේ ඒ අවස්ථාවට ගැලපෙන විදියට, ගැලපෙන Cooling Capacity එකක් තියෙන විදියට.

හැබැයි සාමාන්‍ය වාහනයකට වඩා වැඩි අවධානයක් නම් GDI වාහන වලට යොමු කරන්න ඕන. බොහොම පොඩි දෙකින් පුළුවන් ලොකු ප්‍රශ්නයක් මතු වෙන්න.

[QUOTE="mahesh1297, post: 15551180, member: 309741"] [SIZE="4"]ම්ම්.. ඔය කියන විදියට රස්නේ රටවල GDI (FSI) වාහන fail වෙනවා නම් Cadillac CTS, Camaro, Porsche Cayman, Ferrari California, Ferrari 458, Audi A4, Rolls Royce Phontom, Toyota Mark X, BMW 760Li, Lesux GS300, Audi R8, Lexus IS 250, වගේ වාහන මැදපෙරදිග රටවල් වල අසාර්ථක වෙන්න ඕන. මම මේ වාහන ටිකම කිව්වේ මේ මොඩල් වල වාහන වැඩිපුරම තියෙන්නේ මැදපෙරදිග රටවල නිසා..අනික මේ කිව්ව හැම වාහනයකම Performance ගැන කියන්න ඕනෙත් නෑනේ මම. පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ Search පාරක් දැම්මොත් හොයා ගන්න පුළුවන් GDI වල වාසි සහ පාඩු. අනික් දේ තමයි Turbo and Intercooler කියන තාක්ෂනය රථ වාහන වලට ඇවිල්ලා සෑහෙන කාලෙකට පස්සේ තමා මේ කියන GDI ආවේ.. අනික Turbo and Intercooler කියන්නේ එන්ජිමක Volumetric Efficiency (පරිමාමිතික කාර්යක්ෂමතාවය) කියන දේ වැඩි කර ගන්න උපක්‍රමයක් විදියට. Volumetric Efficiency වැඩි වීමේ ප්‍රතිපලයක් විදියට Power Output එක වැඩි වෙනවා.High Performance බලාපොරොත්තුවෙන් Turbo පාවිච්චි කරනවානම් හැම turbo වාහනයකම Intercooler සහ Anti Lag System එන්න ඕන. Turbo ගැන කියන්න ඕන අනික් දේ තමා කොහොමත් Turbo වාහන Intercooler පාවිච්චි කරත් intake air Temperature එක සාමාන්‍ය EFI එකකට වඩා වැඩියි. එතකොට traffic එකේ ඉන්නකොට turbo වාහනවල ප්‍රශ්න එන්න ඕන. අනික් දේ තමා Compression Ratio එක වැඩි වෙනකොට එන්ජිමක් අඩු වේග වල දුවන්න බැරි නම් Commom Rail Diesel වාහන idling කරලා හමාරයි.. මොකද GDI වාහනේක compression ratio එකටත් වඩා Common Rail ඩීසල් වල C.R වැඩියි. වාහනයකට Intercooler එකක් පාවිච්චි කරන්නේ Turbo හෝ Super Charger එකක් භාවිතා කරලා වාතය සම්පීඩනය කරාම වාතය අධික ලෙස රත් වෙන ඒක වලක්වන්න. Intercooler එකක් නැති උනොත් Intake manifold එකට යන්නේ සම්පීඩනය කෙරුණු රත් වූ වාතය. Pressurized, Heated වාතය නැඹුරු වෙන්නේ පීඩනය ඉවත් කරගෙන තාපය ඉවත් කර ගන්න කියලා දන්නවනේ. තත්වය මෙහෙමම තිබුනොත් වාතය කරන්නේ ඊලග Suction Stroke එකේදී Inlet valve එක ඇරෙනවත් එක්කම සිලින්ඩරය ඇතුලේ පරිමාවත් අරගෙන Expand වෙලා පීඩනය සහ තාපය අඩු කර ගන්න. එතකොට වෙන්නේ අපි බලාපොරොත්තු උනු වැඩි වායු පරිමාවක් ලබාදීම කියන දේ නෙමෙයි. එකෙන් වෙන්නේ ThermoDynamic Efficiency කියන දේ අඩු වෙන එක. ඒ නිසා සිද්ධ වෙනවා මේ සම්පීඩනය කරපු වායුවේ තාපය ඉවත් කරන්න. අන්න එ නිසයි Intercooler එකක් භාවිතා කරන්නේ. අනික තාපය ගොඩක් වැඩි නම් එන්ජිම Knock කරන්න පටන් ගන්නවා..එකත් පාඩුයි. අනික් දේ තමා මම කිව්වේ දහනයේදී දහන කුටීරයේ ඇතිවන අධික තාපයට මේ Injector ඔරොත්තු දෙන්න ඕනේ කියලා. ඒ කිව්වේ සෙල්සියස් 2000-2500 වගේ උෂ්ණත්වයක්. මේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න Injector ඒක හැදුවම එන්ජිමක උපරිම උෂ්ණත්වය උන සෙල්සියස් 110-112 මේ Injector එකට ප්‍රශ්නයක් නෙවෙයි. GDI එන්ජිමක් වැඩ කරන ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. Ultra Lean Burn, Standrd (Stoichiometric) සහ Full Power කියන අවස්ථා තුන. මේකෙදි Ultra Lean Burn කියන තත්වයේදී එන්ජිම සාමානය ප්‍රමාණයට වඩා රත් වෙන ඒක ඇත්ත. ඒත් මේ එන්ජිමේ සිසිලන පද්ධතිය නිර්මාණය වෙන්නේ ඒ අවස්ථාවට ගැලපෙන විදියට, ගැලපෙන Cooling Capacity එකක් තියෙන විදියට. හැබැයි සාමාන්‍ය වාහනයකට වඩා වැඩි අවධානයක් නම් GDI වාහන වලට යොමු කරන්න ඕන. බොහොම පොඩි දෙකින් පුළුවන් ලොකු ප්‍රශ්නයක් මතු වෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom