Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile Browser Automatic Redirections [Problem] - Android/ iOS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mobile Browser Automatic Redirections [Problem] - Android/ iOS

මේ Thread එකේ අරමුණ solution එකක් හොයාගන්න එක.

දැන් ටික දවසක ඉදන් මේක මගේ ෆොන් එකේ දරුනුවටම වෙන්න ගත්ත. ඒ කියන්නෙ මොකක් හරි web site එකකට ගියාම automatically වෙන website එකකට redirect වෙනවා. එක්කෝ porn site එකකට, paly store එකට, නැත්නම් app එකක site එකකට. මේක වෙන්නේ මන් මොකක් හරි click කරාම විතරක් නෙමයි. page එකක් load වෙලා ටිකකින් automatically redirect වෙනවා.

දැන් ගොඩක් වෙලාවට redirect වෙන්නේ මේකට http://olxapp.ru/360/

මේක lankadeepa, news first, xvideos, elakiri, etc: site වලදී උනා. Elakiri එකේ නම් උනේ opera classic එකෙන් browse කරද්දී විතරයි. Opera mini එකේදී මේක වෙනවා අඩුයි.

මන් සාමාන්‍යයෙන් uc browser, opera mini පාවිච්චි කරන්නේ. එත් මේ සිද්ධිය නිසා default browser, chrome, opera classic පාවිච්චි කරලත් බැලුව.

මගේ ෆෝන් එක rooted galaxy core එකක්. තව ගෙදර root නොකරපු galaxy grand 2 එකක් තියෙයි. එකෙත් browse කරද්දී මේ විදියටම redirect වෙනවා.

UC browser එකේ ad block enable කරල තියෙද්දිත් මේක වෙනවා.

Virus කියල හිතල Kaspersky, Avast දාල scan කරලා බැලුව. හරි ගියේ නෑ. Internet එකෙත් solution එකක් හොයාගන්න බැරි උනා.

මේක උනාම පෙළක් site වල,

අන්තිමට install කරපු app බලල uninstall කරන්න කියල තියනව,

factory reset කරන්න කියල තියනව,

cache clean කරන්න කියල තියනව,

එත් මේ එකක් වත් හරි solutions නෙමයි. ඒ නිසා factory reset එහෙම කරලා කාලේ බොරුවට නාස්ති කරගන්න එපා.

මන් ios එක පාවිච්චි කරලා නෑ, internet එකේ ios එකෙත් මේක වෙනවා කියල තිබ්බ නිසයි Android/ iOS කියලා උඩින්ම දැම්මේ. අනික මේක හැම වෙලේම වෙන් නෑ හිටපු ගමන් කාලෙකට තමයි වෙන්නේ.

මේ ඒ ගැන තිබ්බ වෙබ් පිටු දෙකක්.

https://productforums.google.com/forum/#!topic/chrome/Q74jiLWfLdM%5B1-25%5D

https://blog.malwarebytes.org/malvertising-2/2014/02/ad2store-redirections-the-latest-annoyance-for-mobile-users/

කවුරු හරි මේ ප්‍රශ්නෙට විසදුමක් හොයා ගත්ත නම් හරි වෙන විස්තරයක් මේ ගැන දන්නවා නම් හරි මෙතන ඒ විස්තර බෙදා ගන්න කියල ඉල්ලනවා.

[QUOTE=".::J@S::., post: 18075058, member: 383326"] [SIZE="5"]Mobile Browser Automatic Redirections [Problem] - Android/ iOS මේ Thread එකේ අරමුණ solution එකක් හොයාගන්න එක. දැන් ටික දවසක ඉදන් මේක මගේ ෆොන් එකේ දරුනුවටම වෙන්න ගත්ත. ඒ කියන්නෙ මොකක් හරි web site එකකට ගියාම automatically වෙන website එකකට redirect වෙනවා. එක්කෝ porn site එකකට, paly store එකට, නැත්නම් app එකක site එකකට. මේක වෙන්නේ මන් මොකක් හරි click කරාම විතරක් නෙමයි. page එකක් load වෙලා ටිකකින් automatically redirect වෙනවා. දැන් ගොඩක් වෙලාවට redirect වෙන්නේ මේකට [URL="http://olxapp.ru/360/"]http://olxapp.ru/360/[/URL] මේක lankadeepa, news first, xvideos, elakiri, etc: site වලදී උනා. Elakiri එකේ නම් උනේ opera classic එකෙන් browse කරද්දී විතරයි. Opera mini එකේදී මේක වෙනවා අඩුයි. මන් සාමාන්‍යයෙන් uc browser, opera mini පාවිච්චි කරන්නේ. එත් මේ සිද්ධිය නිසා default browser, chrome, opera classic පාවිච්චි කරලත් බැලුව. මගේ ෆෝන් එක rooted galaxy core එකක්. තව ගෙදර root නොකරපු galaxy grand 2 එකක් තියෙයි. එකෙත් browse කරද්දී මේ විදියටම redirect වෙනවා. UC browser එකේ ad block enable කරල තියෙද්දිත් මේක වෙනවා. Virus කියල හිතල Kaspersky, Avast දාල scan කරලා බැලුව. හරි ගියේ නෑ. Internet එකෙත් solution එකක් හොයාගන්න බැරි උනා. මේක උනාම පෙළක් site වල, [COLOR="Red"]අන්තිමට install කරපු app බලල uninstall කරන්න කියල තියනව, factory reset කරන්න කියල තියනව, cache clean කරන්න කියල තියනව, [/COLOR] [COLOR="DarkRed"]එත් මේ එකක් වත් හරි solutions නෙමයි[/COLOR]. ඒ නිසා factory reset එහෙම කරලා කාලේ බොරුවට නාස්ති කරගන්න එපා. මන් ios එක පාවිච්චි කරලා නෑ, internet එකේ ios එකෙත් මේක වෙනවා කියල තිබ්බ නිසයි Android/ iOS කියලා උඩින්ම දැම්මේ. අනික මේක හැම වෙලේම වෙන් නෑ හිටපු ගමන් කාලෙකට තමයි වෙන්නේ. මේ ඒ ගැන තිබ්බ වෙබ් පිටු දෙකක්. [URL="https://productforums.google.com/forum/#!topic/chrome/Q74jiLWfLdM%5B1-25%5D"]https://productforums.google.com/forum/#!topic/chrome/Q74jiLWfLdM%5B1-25%5D[/URL] [URL="https://blog.malwarebytes.org/malvertising-2/2014/02/ad2store-redirections-the-latest-annoyance-for-mobile-users/"]https://blog.malwarebytes.org/malvertising-2/2014/02/ad2store-redirections-the-latest-annoyance-for-mobile-users/[/URL] කවුරු හරි මේ ප්‍රශ්නෙට විසදුමක් හොයා ගත්ත නම් හරි වෙන විස්තරයක් මේ ගැන දන්නවා නම් හරි මෙතන ඒ විස්තර බෙදා ගන්න කියල ඉල්ලනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom