Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Mobile Development Study Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mobile කරනව නන් ලොකුවටම තියෙන්නෙ මේ ටික

Native - Android( Java/Kotlin ), IOS ( Swift/ Ob C )

Hybrid - ReactNative/ Flutter

තව ටික කාලෙකට කලින් හිට් වෙලා තිබ්බ Xamarin/PhoneGap/ Cordova/ BlackBerry OS/ Symbian වගේ එව. දැන් නන් එච්චර මාකට් ශෙයා එකක් නෑ, ඒ කාලෙ පටන් ගත්ත ප්රොජෙක්ට් ඇදගෙන යන විතරක් කට්ටිය කරනව. අලුත් වලට එන කෙනෙකුට මේවා ඉගන ගන්න එක ලොකුවට වැදගත් වෙන්නෙ නෑ ( මගෙ මතය, BlackBerry OS/ Symbian totally out dated )

Native කිව්ව්ම ඒ ඒ OS වලට වෙන වෙනම කෝඩ් ලියන්න ඕන

Hybrid නන් තනි කෝඩ් එකක් ලිව්වම, OS 2ම run කරන්න පුලුවන් ( සරලව )

01. Android ( world market dominance )

මුලින් කරෙ Java වලින්, පහුගිය අවුරුදු 5 වගෙ ඉදන් Kotlin වලට switch වීගෙන එන්නෙ. දැන් ගොඩක්ම කරන්නෙ Kotlin වලින්.

පරන app එකක් නන්, Java වලින් ලියපුව එහෙම්ම තියෙදිදි, අලුත් module Kotlin වලින් ලියනව, දැන් පටන් ගන්න කෙනෙකුට ටිකක් අවාසියි, මේ 2ම ඉගන ගන්න වෙනව. මම සජෙස් කරන්නෙ, at first, Kotlin ඉගන ගන්න කියල

https://developer.android.com/docs?hl=en

මෙතන තම offical guide එක, මෙතන හැම දෙයක්ම තියනව, මේක හැමදාම අප්ඩේට් වෙනව.

ඒ වගෙම මෙතන sample codes ( Java/Kotlin ) 2ම තියනව

පටන් ගන්න කෙනෙකුට එක පාරට මෙතනින් තමන්ට ඕන දේ හොයාගන්න බැරි වෙන්න පුලුවන්.

ඇප් හදන්න කලින්, මුලින්ම ඕන වෙනව

Kotlin basics - https://kotlinlang.org/docs/basic-syntax.html

ඊට පස්සෙ,

App Development with Kotlin - https://learn.udacity.com/courses/ud9012

මේක free, හොදම කෝස් එකක් by Udacity/Google ( totally recommended )

to be continued...

[QUOTE="Solo Rider, post: 28253395, member: 575911"] [I][SIZE=4]Mobile කරනව නන් ලොකුවටම තියෙන්නෙ මේ ටික[/SIZE][/I] [SIZE=4][I]Native - Android( Java/Kotlin ), IOS ( Swift/ Ob C ) Hybrid - ReactNative/ Flutter තව ටික කාලෙකට කලින් හිට් වෙලා තිබ්බ Xamarin/PhoneGap/ Cordova/ BlackBerry OS/ Symbian වගේ එව. දැන් නන් එච්චර මාකට් ශෙයා එකක් නෑ, ඒ කාලෙ පටන් ගත්ත ප්රොජෙක්ට් ඇදගෙන යන විතරක් කට්ටිය කරනව. අලුත් වලට එන කෙනෙකුට මේවා ඉගන ගන්න එක ලොකුවට වැදගත් වෙන්නෙ නෑ ( මගෙ මතය, [I]BlackBerry OS/ Symbian totally out dated[/I] ) Native කිව්ව්ම ඒ ඒ OS වලට වෙන වෙනම කෝඩ් ලියන්න ඕන Hybrid නන් තනි කෝඩ් එකක් ලිව්වම, OS 2ම run කරන්න පුලුවන් ( සරලව )[/I][/SIZE] [SIZE=4][I]01. Android ( world market dominance ) මුලින් කරෙ Java වලින්, පහුගිය අවුරුදු 5 වගෙ ඉදන් Kotlin වලට switch වීගෙන එන්නෙ. දැන් ගොඩක්ම කරන්නෙ Kotlin වලින්. පරන app එකක් නන්, Java වලින් ලියපුව එහෙම්ම තියෙදිදි, අලුත් module Kotlin වලින් ලියනව, දැන් පටන් ගන්න කෙනෙකුට ටිකක් අවාසියි, මේ 2ම ඉගන ගන්න වෙනව. මම සජෙස් කරන්නෙ, at first, Kotlin ඉගන ගන්න කියල [URL]https://developer.android.com/docs?hl=en[/URL] මෙතන තම offical guide එක, මෙතන හැම දෙයක්ම තියනව, මේක හැමදාම අප්ඩේට් වෙනව. ඒ වගෙම මෙතන sample codes ( Java/Kotlin ) 2ම තියනව පටන් ගන්න කෙනෙකුට එක පාරට මෙතනින් තමන්ට ඕන දේ හොයාගන්න බැරි වෙන්න පුලුවන්. ඇප් හදන්න කලින්, මුලින්ම ඕන වෙනව Kotlin basics - [URL]https://kotlinlang.org/docs/basic-syntax.html[/URL] ඊට පස්සෙ, App Development with Kotlin - [URL]https://learn.udacity.com/courses/ud9012[/URL] [/I][/SIZE] [I][SIZE=4]මේක free, හොදම කෝස් එකක් by Udacity/Google ( totally recommended ) to be continued...[/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom