Mobile Partner සුපිරි එක

chathura225

Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා. මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ.
    Call පහසුකම ඇතුලුව Statistics Internet usage ,
    Track Data usage ,
    Wifi Hotspot (New) ,
    Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !

    cuWlkG5.png


    මෙන්න ගන්න 25MB
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔන්න උඹට නිල් වෙන්න දුන්නා.....5+
    තැන්කූ මචන් සෙයාර් කොළාට...