Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මචන්ලා මන් කරගත්ත විදිය. වෙන විදි ඇති. කොහෙවත් කරන විදිය හොයා ගන්න බැරිඋන හින්ද තමයි මේක ලියන්නෙ කරන්න ට්‍රයි කරන කෙනෙක්ට ලේසි වෙන්න. කිරියට මයි ලියන්නෙ කොහෙන්වත් copy කරපු එකක් නෙමේ.

TRCSL licence එක ගන්න අවශ්‍ය Documents

01. ඔයාගෙ airway bill එක --> මම ගෙන්නුවෙ DHL වලින්. උන් phone එක උන්ගෙ warehouse එකට ආවට පස්සෙ මේක ගෙදරටම ගෙනත් දුන්න.

02. phone එකේ invoice එක --> මේක රටින් දාන කෙනාට කියල scan කරල ගෙන්න ගන්න. online නන් order කරන්නෙ එතකොට එකක් එනවනෙ. ඒක save කර ගන්න.

03. ඔයාගෙ ID එක

04. මෙන්න මෙතන තියෙන 13 වෙනි application එක (Application for custom clearance of RTTE for personal use) http://www.trc.gov.lk/downloads.html --> ලොකු දෙයක් පුරවන්න නැහැ. කියල තියන දේවල් ටික දාන්න. හොදට මතක තියාගන්න IMIE Number අනිවාර්ය නෑ. දන්නව නම් විතරක් දාන්න.

මම කලින් හිතුවෙ IMIE Number එක නැතුව බෑ කියල. ඒහින්ද මම Phone එක ගත්තම හම්බෙන invoice එකේ තියෙන phone eke serial number එක ebay එකේ seller කෙනෙක්ට දීල තමා IMIE Number එක ගෙන්න ගත්තෙ.

TRCSL licence එක ගන්න විදිය

හරි දැන් තියෙන්නෙ මන් ඔය උඩ කියපු ඔක්කොම document ටික scan කරල PDF කර ගන්න.

PDF කරල මෙන්න මේ email එකට mail කරන්න --> smind@trc.gov.lk

subject එකට "TRCSL approval - ඔයාගෙ නම" වගේ දාන්න. body එකේ ඔයාගෙ නමයි phone number එකායි දාල scan කරල හදා ගත්ත PDF ටික attach කරල යවන්න.

ඊට පස්සෙ ඔයාට මෙහෙම mail එකක් එයි අපේ Document හම්බුනා කියල. හොදට මතක තියා ගන්න මේක නෙමේ TRCLS licence එක කියන්නෙ. මම Import and Export Control Department එකේදි දැක්ක සමහර උන් මේක ප්‍රින්ට් කරන් ඇවිල්ල හිටිය.

Dear Sir/Madam

This email is an acknowledgement for your application to import communication equipment /for issuance of license that has been assigned to ref.

Necessary approvals will be granted within three working days from the date of submitting completed application and required information. In case of Short Range (Low power) Devices, the period from the date of issuance of invoice to the date of confirmation of payment will not be countered for commitment period.

මේ Mail එකට ටික දවසකට පස්සෙ තව mail එකක් එයි. customs එකටයි Import and Export Control Department එකටයි CC කරල. ඒක තමයි TRCLS licence එක කියන්නෙ. මෙන්න මේවගේ එකක්

Controller

Controller of Imports Exports

Colombo

Director General

Department of Customs

Colombo

Dear Sirs,

SUBJECT: Permission to Import/Release of Mobile Phones & Data Modems/Tabs

Please be informed that we have no objection to Issue of Import control license/ release of the equipment mentioned below to Mr blah blah

ඔන්න ඔය Emali එක තමයි TRCLS licence එක කියන්නෙ.

ඔයාට මොනා හරි දැන ගන්න ඔනෙ නන් එයාලගෙ website එකෙන් call එකක් book කර ගන්න පුලුවන්

හරි ඊලගට තියෙන්නෙ import export licence එක.

මෙතන සීන් එක මෙහෙමයි. මට ආරන්චි උනා online කර ගන්න ගියොත් සෑහෙන දවසක් යනව, එතනට ගියොත් එක දවසින් කර ගන්න පුලුවන් කියල. ඒක ඇත්ත. හැබැයි උදේ 8.30 වෙද්දි එතනට යන්න. දවසම යනව වැඩේට. දවල් වගේ ගියොත් ආපහු දවසක් එන්න වෙයි. මේක තියෙන්නෙ හරියටම කොලබ Cargills Building එක ඉස්සරහ hemas building එකෙ. මන් කියන්නම් කර ගන්න විදිය. මතක තියාගන්න මන් කියන්නෙ ගිහිල්ල කර ගන්න විදිය.

import export licence එක ගන්න අවශ්‍ය Documents

01. ඔයාගෙ airway bill එක copy එකක් --> මම ගෙන්නුවෙ DHL වලින්. උන් phone එක උන්ගෙ warehouse එකට ආවට පස්සෙ මේක ගෙදරටම ගෙනත් දුන්න.

02. phone එකේ invoice එක copy එකක් --> මේක රටින් දාන කෙනාට කියල scan කරල ගෙන්න ගන්න. online නන් order කරන්නෙ එතකොට එකක් එනවනෙ. ඒක save කර ගන්න.

03. ඔයාගෙ ID එක copy එකක්

04. TRCLS license එක --> ඒ කියන්නෙ අර අපිට දෙවනියට ආපු Email එකේ ප්‍රින්ට් එකක්

05. මෙන්න මෙතන තියෙන 5 වෙනි application එක (Application for import control license of communication equipment including mobile phones, computers, air conditioners, refrigerant gases and remote controlled items.) http://www.imexport.gov.lk/index.php/en/downloads/applications.html

මුලින් application එක downlaod කරල ප්‍රින්ට් කර ගන්න. මේකේ හෙන හෑල්ලක් තියෙනව. ඒ ඔක්කොම පුරවන්න ඔනෙ නෑ. මෙන්න මේ මන් Highlight කරල තියෙන ටික පුරෝපුවම ඈති.

[ATTACH=full]114652[/ATTACH]

[ATTACH=full]114653[/ATTACH]

[ATTACH=full]114654[/ATTACH]

[ATTACH=full]114655[/ATTACH]

ඕකෙ ඔය 15. Name and address of the Suppliers එකට එහෙන් ඔයාගෙ item එක දාන යාලුවගෙ එහෙ ගෙදර address එක දාන්න

19 HS Number වලට used phone එකක් නම්: 8517.12.10 , brandnew නම්: 8517.12.20

19 total CIF එක එහෙන් උන සම්පූර්න cost එක දැම්ම නන් හරි. මන් දැම්මෙ ඩොලර් වලින්

import export licenc එක ගන්න විදිය

01.හරි දැන් airway bill, invoice photocpy ගහ ගන්න (Original ඕනෙ නැහැ). TRCLS license Email එකේ ප්‍රින්ට් එකක්, ID copy එකක් සහ අපි පුරවපු application එක අරගෙන ගල් පාන්දරම අර මන් උඩ කිව්ව තැනට(කොලබ Cargills Building එක ඉස්සරහ hemas building එකෙ) යන්න.

02. එ building එකේ පඩිපෙල නගින තැනම එහා පැත්තෙ පොඩි ශොප් එකක් වගේ එකක් තියෙන්ව. එතන තමයි application බාර ගන්නෙ. එතන්ට බාර දෙන්න document ටික. මුකුත් කියන්න ඔනෙ නෑ. උන් දන්නව අපි මොකටද ඇවිත් ඉන්නෙ කියල. මොනා හරි අඩු පාඩු තියෙන්ව නන් එතන ඉන්න කොල්ලො කියයි. ලොකු සීන් එකක් නෑ.

03. පස්සෙ උන් Document බාර අරන්පොඩි කහ පාට කොල කෑල්ලක් දෙන්ව unit 4 එකට යන්න කියල. ඒක තියෙන්නෙ පඩිපෙලෙන් නෑගල උඩට ගියාම. උන් කියන්නෙ 1 වෙනි තට්ටුව කියල. ඒ උනට දෙවනි තට්ටුවෙ වගේ තියෙන්නෙ.

04. ඒ වෙලේම ගිහින් වැඩක් නන් නෑ. උඩට ගියාම Unit 4 කියල ගහල counter එකක් තියෙන්ව. එතනට අර කොල කෑල්ල දෙන්න. දුන්නම උන් කියන්ව වාඩි වෙලා ඉන්න කියල. පැයක් විතර ගියාම උන් නම කතා කරන්ව. පරක්කු වෙලා ගියොත් නන් පැයෙන් බැරි වෙයි.

05. උන් දෙන්ව කොලයක් Tax එක එහෙම ප්‍රින්ට් කරපු. ඒ එක්කම අර කොල පාට කොල කෑල්ලත් අපහු දෙන්ව. ඔයාගෙ Tax එක 25000 ට අඩු නන් ඒ ලගම pay කරන්න counter එකක් තියෙන්ව. 25000 ට වැඩි නන් Bank draft එකක් ඔනෙ. ලොකු සීන් එකක් නෑ. ඉස්සරහ තියෙන Cargills Building එකේ peoples bank එකක් තියෙන්ව. එකට ගිහින් කියන්න "controller general of import and export" address කරල Bank draft එකක්දෙන්න කියල. bank account number මුකුත් නෑ. ඔය නමට address කරල උන් දේයි.

මතක තියා ගන්න bank එකෙනුත් processing fee එකක් ගහන්ව. මගෙ Tax එක 28000 ක් විතර උනා. bank එකෙන් තව 1000 ක් ගත්ත Bank draft එකට.

06. ඊට පස්සෙ ඒක ගෙනත් දෙන්න අර payment කරන counter එකට. එතනින් දේයි payment එක කරා කියල කොලයක්. ඒක ගිහින් දෙන්න unit 4 counter එකට

07. දැන් වැඩේ ඉවරයි. ඔයගෙ licence එක එන්නෙ අර මුලින්ම document බාර දුන්න පහලම තට්ටුවෙ place එකට. පැය දෙකක් විතර යයි. පැයකට සැරයක් වගෙ එතනට ගිහින් කහ පාට කොල කෑල්ල දිල අහල බලන්න බඩු ඇවිත්ද කියල.

කොම හරි මට නන් දවසම ගියා වැඩේට.

ඔතන දෙවනි තට්ටුවෙ ඉන්න සික්ක ඔන දෙයක් දන්නව. දන් නෑති දෙයක් තියෙන්ව නන් උගෙන් අහන්න. සමහර වෙලාවට office එකට එන call answer කරන්නෙත් පොර

එහෙනන් ජය

[QUOTE="baidu, post: 26170552, member: 497903"] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]මේ මචන්ලා මන් කරගත්ත විදිය. වෙන විදි ඇති. කොහෙවත් කරන විදිය හොයා ගන්න බැරිඋන හින්ද තමයි මේක ලියන්නෙ කරන්න ට්‍රයි කරන කෙනෙක්ට ලේසි වෙන්න. කිරියට මයි ලියන්නෙ කොහෙන්වත් copy කරපු එකක් නෙමේ.[/SIZE][/COLOR] [COLOR=rgb(226, 80, 65)][SIZE=5][B]TRCSL licence එක ගන්න අවශ්‍ය Documents[/B][/SIZE][/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]01. ඔයාගෙ airway bill එක --> මම ගෙන්නුවෙ DHL වලින්. උන් phone එක උන්ගෙ warehouse එකට ආවට පස්සෙ මේක ගෙදරටම ගෙනත් දුන්න. 02. phone එකේ invoice එක --> මේක රටින් දාන කෙනාට කියල scan කරල ගෙන්න ගන්න. online නන් order කරන්නෙ එතකොට එකක් එනවනෙ. ඒක save කර ගන්න. 03. ඔයාගෙ ID එක 04. මෙන්න මෙතන තියෙන 13 වෙනි application එක (Application for custom clearance of RTTE for personal use) [URL]http://www.trc.gov.lk/downloads.html[/URL] --> ලොකු දෙයක් පුරවන්න නැහැ. කියල තියන දේවල් ටික දාන්න. හොදට මතක තියාගන්න IMIE Number අනිවාර්ය නෑ. දන්නව නම් විතරක් දාන්න. මම කලින් හිතුවෙ IMIE Number එක නැතුව බෑ කියල. ඒහින්ද මම Phone එක ගත්තම හම්බෙන invoice එකේ තියෙන phone eke serial number එක ebay එකේ seller කෙනෙක්ට දීල තමා IMIE Number එක ගෙන්න ගත්තෙ.[/SIZE][/COLOR] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]TRCSL licence එක ගන්න විදිය[/SIZE][/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]හරි දැන් තියෙන්නෙ මන් ඔය උඩ කියපු ඔක්කොම document ටික scan කරල PDF කර ගන්න. PDF කරල මෙන්න මේ email එකට mail කරන්න --> [/SIZE][/COLOR][COLOR=rgb(226, 80, 65)][SIZE=5][EMAIL]smind@trc.gov.lk[/EMAIL][/SIZE][/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]subject එකට "TRCSL approval - ඔයාගෙ නම" වගේ දාන්න. body එකේ ඔයාගෙ නමයි phone number එකායි දාල scan කරල හදා ගත්ත PDF ටික attach කරල යවන්න. ඊට පස්සෙ ඔයාට මෙහෙම mail එකක් එයි අපේ Document හම්බුනා කියල. හොදට මතක තියා ගන්න මේක නෙමේ TRCLS licence එක කියන්නෙ. මම Import and Export Control Department එකේදි දැක්ක සමහර උන් මේක ප්‍රින්ට් කරන් ඇවිල්ල හිටිය. [B]Dear Sir/Madam [/B] This email is an acknowledgement for your application to import communication equipment /for issuance of license that has been assigned to [B]ref.[/B] Necessary approvals will be granted within three working days from the date of submitting completed application and required information. In case of Short Range (Low power) Devices, the period from the date of issuance of invoice to the date of confirmation of payment will not be countered for commitment period. මේ Mail එකට ටික දවසකට පස්සෙ තව mail එකක් එයි. customs එකටයි Import and Export Control Department එකටයි CC කරල. ඒක තමයි TRCLS licence එක කියන්නෙ. මෙන්න මේවගේ එකක් Controller Controller of Imports Exports Colombo Director General Department of Customs Colombo Dear Sirs, SUBJECT: Permission to Import/Release of Mobile Phones & Data Modems/Tabs Please be informed that we have no objection to Issue of Import control license/ release of the equipment mentioned below to Mr blah blah ඔන්න ඔය Emali එක තමයි TRCLS licence එක කියන්නෙ. ඔයාට මොනා හරි දැන ගන්න ඔනෙ නන් එයාලගෙ website එකෙන් call එකක් book කර ගන්න පුලුවන් හරි ඊලගට තියෙන්නෙ import export licence එක. මෙතන සීන් එක මෙහෙමයි. මට ආරන්චි උනා online කර ගන්න ගියොත් සෑහෙන දවසක් යනව, එතනට ගියොත් එක දවසින් කර ගන්න පුලුවන් කියල. ඒක ඇත්ත. හැබැයි උදේ 8.30 වෙද්දි එතනට යන්න. දවසම යනව වැඩේට. දවල් වගේ ගියොත් ආපහු දවසක් එන්න වෙයි. මේක තියෙන්නෙ හරියටම කොලබ Cargills Building එක ඉස්සරහ hemas building එකෙ. මන් කියන්නම් කර ගන්න විදිය. මතක තියාගන්න මන් කියන්නෙ ගිහිල්ල කර ගන්න විදිය.[/SIZE][/COLOR] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]import export licence එක ගන්න අවශ්‍ය Documents[/SIZE][/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]01. ඔයාගෙ airway bill එක copy එකක් --> මම ගෙන්නුවෙ DHL වලින්. උන් phone එක උන්ගෙ warehouse එකට ආවට පස්සෙ මේක ගෙදරටම ගෙනත් දුන්න. 02. phone එකේ invoice එක copy එකක් --> මේක රටින් දාන කෙනාට කියල scan කරල ගෙන්න ගන්න. online නන් order කරන්නෙ එතකොට එකක් එනවනෙ. ඒක save කර ගන්න. 03. ඔයාගෙ ID එක copy එකක් 04. TRCLS license එක --> ඒ කියන්නෙ අර අපිට දෙවනියට ආපු Email එකේ ප්‍රින්ට් එකක් 05. මෙන්න මෙතන තියෙන 5 වෙනි application එක (Application for import control license of communication equipment including mobile phones, computers, air conditioners, refrigerant gases and remote controlled items.) [URL]http://www.imexport.gov.lk/index.php/en/downloads/applications.html[/URL] මුලින් application එක downlaod කරල ප්‍රින්ට් කර ගන්න. මේකේ හෙන හෑල්ලක් තියෙනව. ඒ ඔක්කොම පුරවන්න ඔනෙ නෑ. මෙන්න මේ මන් Highlight කරල තියෙන ටික පුරෝපුවම ඈති.[/SIZE][/COLOR] [ATTACH type="full"]114652[/ATTACH] [ATTACH type="full"]114653[/ATTACH] [ATTACH type="full"]114654[/ATTACH] [ATTACH type="full"]114655[/ATTACH] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]ඕකෙ ඔය 15. Name and address of the Suppliers එකට එහෙන් ඔයාගෙ item එක දාන යාලුවගෙ එහෙ ගෙදර address එක දාන්න 19 HS Number වලට [/SIZE][/COLOR][COLOR=rgb(226, 80, 65)][SIZE=5]used phone එකක් නම්: 8517.12.10 , brandnew නම්: 8517.12.20[/SIZE][/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]19 total CIF එක එහෙන් උන සම්පූර්න cost එක දැම්ම නන් හරි. මන් දැම්මෙ ඩොලර් වලින්[/SIZE][/COLOR] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]import export licenc එක ගන්න විදිය[/SIZE][/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]01.හරි දැන් airway bill, invoice photocpy ගහ ගන්න (Original ඕනෙ නැහැ). TRCLS license Email එකේ ප්‍රින්ට් එකක්, ID copy එකක් සහ අපි පුරවපු application එක අරගෙන ගල් පාන්දරම අර මන් උඩ කිව්ව තැනට(කොලබ Cargills Building එක ඉස්සරහ hemas building එකෙ) යන්න. 02. එ building එකේ පඩිපෙල නගින තැනම එහා පැත්තෙ පොඩි ශොප් එකක් වගේ එකක් තියෙන්ව. එතන තමයි application බාර ගන්නෙ. එතන්ට බාර දෙන්න document ටික. මුකුත් කියන්න ඔනෙ නෑ. උන් දන්නව අපි මොකටද ඇවිත් ඉන්නෙ කියල. මොනා හරි අඩු පාඩු තියෙන්ව නන් එතන ඉන්න කොල්ලො කියයි. ලොකු සීන් එකක් නෑ. 03. පස්සෙ උන් Document බාර අරන්පොඩි කහ පාට කොල කෑල්ලක් දෙන්ව unit 4 එකට යන්න කියල. ඒක තියෙන්නෙ පඩිපෙලෙන් නෑගල උඩට ගියාම. උන් කියන්නෙ 1 වෙනි තට්ටුව කියල. ඒ උනට දෙවනි තට්ටුවෙ වගේ තියෙන්නෙ. 04. ඒ වෙලේම ගිහින් වැඩක් නන් නෑ. උඩට ගියාම Unit 4 කියල ගහල counter එකක් තියෙන්ව. එතනට අර කොල කෑල්ල දෙන්න. දුන්නම උන් කියන්ව වාඩි වෙලා ඉන්න කියල. පැයක් විතර ගියාම උන් නම කතා කරන්ව. පරක්කු වෙලා ගියොත් නන් පැයෙන් බැරි වෙයි. 05. උන් දෙන්ව කොලයක් Tax එක එහෙම ප්‍රින්ට් කරපු. ඒ එක්කම අර කොල පාට කොල කෑල්ලත් අපහු දෙන්ව. ඔයාගෙ Tax එක 25000 ට අඩු නන් ඒ ලගම pay කරන්න counter එකක් තියෙන්ව. 25000 ට වැඩි නන් Bank draft එකක් ඔනෙ. ලොකු සීන් එකක් නෑ. ඉස්සරහ තියෙන Cargills Building එකේ peoples bank එකක් තියෙන්ව. එකට ගිහින් කියන්න "controller general of import and export" address කරල Bank draft එකක්දෙන්න කියල. bank account number මුකුත් නෑ. ඔය නමට address කරල උන් දේයි. මතක තියා ගන්න bank එකෙනුත් processing fee එකක් ගහන්ව. මගෙ Tax එක 28000 ක් විතර උනා. bank එකෙන් තව 1000 ක් ගත්ත Bank draft එකට. 06. ඊට පස්සෙ ඒක ගෙනත් දෙන්න අර payment කරන counter එකට. එතනින් දේයි payment එක කරා කියල කොලයක්. ඒක ගිහින් දෙන්න unit 4 counter එකට 07. දැන් වැඩේ ඉවරයි. ඔයගෙ licence එක එන්නෙ අර මුලින්ම document බාර දුන්න පහලම තට්ටුවෙ place එකට. පැය දෙකක් විතර යයි. පැයකට සැරයක් වගෙ එතනට ගිහින් කහ පාට කොල කෑල්ල දිල අහල බලන්න බඩු ඇවිත්ද කියල. කොම හරි මට නන් දවසම ගියා වැඩේට. ඔතන දෙවනි තට්ටුවෙ ඉන්න සික්ක ඔන දෙයක් දන්නව. දන් නෑති දෙයක් තියෙන්ව නන් උගෙන් අහන්න. සමහර වෙලාවට office එකට එන call answer කරන්නෙත් පොර එහෙනන් ජය[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom