Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile Phone buying guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාවිච්චි කරපු ජංගම දුරකතනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහොමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකතනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකතනය හොඳ තත්ත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ මිලදී ගන්නා මුදලයි වැදගත් වෙන්නේ.

නියම මිල ගැන දැනගන්න

පාවිච්චි කළ ජංගම දුරකතනයක් මිලදී ගන්න ප්‍රධානම හේතුව වෙන්නේ සාක්කුවට ගැළපෙන මිලයි. ඉතින් හිතුමතේට මිලදී ගන්නේ නැතිව ටිකක් මිල ගැන හොයලා බලන එක හොඳයි නේද? මොකද පාවිච්චි කරපු ජංගම දුරකතනවලට නිශ්චිත මිලක් නැහැ. ඒ වගේම දුරකතනයේ තත්ත්වය කාලය අනුවත් මිල වෙනස් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අලෙවි වන මිල ගැන දළ අදහසක් ගන්න වෙබ් අඩවියක පිහිට පතන්න පුළුවන්. එහිදී ඔබට අවශ්‍ය දුරකතනය සාමාන්‍යයෙන් අලෙවි වන මුදල, කොයිතරම් ප්‍රමාණයක් විකිණීමට තිබෙනවාද කියලා දැනගන්න පුළුවන්.

1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකතනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවිවල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකතන හොයාගන්න පුළුවන්. ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් But It Now මිල සහ Bid කරලා ගන්න කැමැති මිල පටලගන්න එපා.

2. සෑම විටම ඔබට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඇතුළත තියෙන ජංගම දුරකතන සොයන්න. එහෙම නැතිව අඩුත් නැති වැඩිත් නැති මිල ගැන බලන්න එපා. මොකද සිය ගණනක් ජංගම දුරකතන අතරින් අන්තිමට ඔබට මිලදී ගන්නට වන්නේ ඔබේ අතේ තියෙන මුදලට ගැළපෙන ජංගම දුරකතනයක්නේ. එහෙම තෝරගත්ත ජංගම දුරකතන අතරින් හොඳම තත්ත්වයේ ජංගම දුරකතනය සොයාගන්න එක තමයි වැදගත් දේ. ඇමතුමක් දෙන එකෙන් ඔබට වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන දේවල්වල ඇත්ත නැත්තත් දැනගන්න පුළුවන්නේ.

3. ඔබ මිලදී ගන්න සූදානම් වන ජංගම දුරකතනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකතනවල මිල ගැනත් හොයලා බලන එක වැදගත්.

4. ජංගම දුරකතනය සමඟ ලබාදෙන අනෙකුත් අමතර උපාංග ගැනත් තොරතුරු විමසන්න. එහෙමත් නැතිනම් අලුතින් උපාංග මිලදී ගන්නට වැය කළ යුතු මිල ගැනත් සොයා බලන්න. මොකද සාමාන්‍යයෙන් අමතර උපාංගවල මිල වෙනම මිලදී ගන්න විට තරමක් වැඩියි.

මිලදී ගැනීමට සුදුසුම තැන

කොහෙන්ද මිලදී ගන්නේ කියන එකත් අවධානය යොමු කළ යුතුම දෙයක්. විවිධාකාර විදිවල විවිධ වාසි තියෙනවා. හොඳම විදිය නම් විකුණන කෙනා මුණගැහිලා ජංගම දුරකතනය පරීක්ෂා කරලා මිලදී ගන්න එක. ඒත් අන්තර්ජාලය හරහා මිලදී ගන්න එකෙත් වාසි තිබෙනවා.

Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා

Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවිවල ජංගම දුරකතන පිළිබඳ කතා බහට ලක් වෙන Group ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මේ වගේ Group එකක් හරහා ඔබේ අවශ්‍යතාව ඉටු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. බොහෝ වෙලාවට නියම පුද්ගලයාගෙන්ම ඔබට මිලදී ගන්න පුළුවන් වීමත්, පහසුවෙන් කතාබහ කරලා තොරතුරු දැනගන්නට හැකියාව තිබීමත් නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒත් සමහර අය පෞද්ගලික තොරතුරු අනාවරණය වන නිසා සමාජ ජාල වෙබ් අඩවි හරහා ගනුදෙනු කරන්නට අකැමැතියි.

Ebay වැනි Online මිලදී ගැනීමේ පහසුකම් ඇති වෙබ් අඩවි හරහා

Ebay හරහා බොහොම අඩු ගාණට ජංගම දුරකතන මිලදී ගන්න පුළුවන්. හැබැයි ඉතින් අතට අරන් බලලා නෙවෙයිනේ සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර හොයලා බලන්න. හොඳ පැහැදිලි op Sellers ලාගෙන් විතරක්ම ගන්නව නම් හොඳයි. ඒ වගේම Return Policy එකත් තියෙන ජංගම දුරකතනයක් විතරක් මිලදී ගන්න. මොකද මොනම හේතුවකින් හරි ඔබට අවශ්‍ය දේ නෙවීනම් ලැබිලා තියෙන්නේ ඒ ජංගම දුරකතනය නැවත හරවා යවන්නට අවස්ථාවක් තිබීම වැදගත්. bid කරලා මිලදී ගන්නවාට වඩා සඳහන් කරලා තියෙන මිලට මිලදී ගන්න එකටයි පෞද්ගලිකව මම නම් කැමැති. bid කරලා මිලදී ගන්න හොඳයි ඒ තරම් හොයාගන්න නැති ජංගම දුරකතන නම්. ඒත් ඕන ගාණට ඕන තරම් තියෙන ජංගම දුරකතන වෙනුවෙන් මොකටද bid කරන්නේ.

අවසන් මිල තීරණය කිරීම

අමතක කරන්න එපා සාමාන්‍යයෙන් කෙනෙක් මිලක් තීරණය කරන්නේ ටිකක් වැඩිපුර තියලා. ඒ අවශ්‍ය වුණොත් ටිකක් අඩු කරන්න හිතලා. ඉතින් කියන ගාණටම ගන්නේ නැතිව ටිකක් අඩු මිලකට ඉල්ලන එක වරදක් නැහැ.

පාවිච්චි කළ දුරකතනයක් පරීක්ෂා කිරීම

ඔබ ජංගම දුරකතනය පරීක්ෂා කරන්න යන අවස්ථාවේ දේවල් කිහිපයක් රැගෙන යා යුතුයි.

* ඔබේම චාජර් කේබලයක් (නැත්නම් කෙනෙක්ගෙන් ඉල්ලාගෙන යන්න)

* ජංගම දුරකතන වර්ගයට ගැළපෙන ඉධ්ර් එකක්

* Headphones

* micro SD කාඩ් පතක්

* ලැප්ටොප් පරිගණකයක්

* මුලින්ම ජංගම දුරකතනය අතට අරගෙන හොඳින් පරීක්ෂා කරන්න. හදිස්සියේ ජඩඥජඬ කරන්න යන්න එපා. දුරකතනයේ බඳේ ඇති සීරීම් නැවීම් ගැන පරීක්ෂා කරන්න. තැළීීම් වගේ දකින්න තියෙනවා නම් හිතලා බලන්න. ඒ වගේ තැල්මක් ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්. මොකද විශාල තැල්මක් ඇති වෙන්න සැලකිය යුතු තරමේ ඉහළක සිට දුරකතනය පහළට වැටෙන්න ඕනෑ. ඒ වගේම කැමරාවේ කාචය, බාහිර වීදුරු ආවරණය ගැනත් සැලකිලිමත් වන්න. ජලයෙන් හානි සිදුවෙලාද කියලා දැනගන්න බැටරියට යටින් ඇති කුඩා සුදු පැහැ ස්ටිකරය රතු පැහැ වී ඇත්නම් එය ජලයෙන් හානි වූ ජංගම දුරකතනයක්. බැටරිය ඉවත් කරන්න බැරි ජංගම දුරකතනයක් නම් සිම්පතට යටින් එය දැකගන්න පුළුවන් වෙයි.

සිම්පත ඇතුළත් කරන කවුළුව වගේම විවෘත වන චලනය වන අංග වැඩි අවධානයකින් සෝදිසි කරන්න. ඩ්ඥචඤනඩධදඥ නධපබ එකට ඔබ රැගෙන ආ ඩඥචඤනඩධදඥ එක යොදා ඛ්ඩඥජඬ කරන්න. චාර්ජ් කේබලයත් ඔබේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරලා පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා ඔබට ලබාදෙන අමතර උපාංග සමඟත් පරීක්ෂා කරන්න.

සිම්පත ඇතුළත් කරන්න. ඛ්චතතඵ ගන්න. ඉර්ඉ යවන්න. ඔබ සාමාන්‍යයෙන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිස බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් ඉඥපමඪජඥ මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකතනයේ විවිධ අංගවල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරණයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකතනයේ *#0*# යෙදීමෙන් ඔබට LED තිරය, තිරයේ ස්පර්ශ සංවේදී බව, ස්පීකරය, කැමරාව, වයිබේ්රටරය හා අනෙකුත් සංවේදකවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්න පුළුවන්.

[QUOTE="banda065, post: 21728113, member: 27834"] [SIZE="4"][COLOR="Black"]පාවිච්චි කරපු ජංගම දුරකතනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහොමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකතනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකතනය හොඳ තත්ත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ මිලදී ගන්නා මුදලයි වැදගත් වෙන්නේ. නියම මිල ගැන දැනගන්න පාවිච්චි කළ ජංගම දුරකතනයක් මිලදී ගන්න ප්‍රධානම හේතුව වෙන්නේ සාක්කුවට ගැළපෙන මිලයි. ඉතින් හිතුමතේට මිලදී ගන්නේ නැතිව ටිකක් මිල ගැන හොයලා බලන එක හොඳයි නේද? මොකද පාවිච්චි කරපු ජංගම දුරකතනවලට නිශ්චිත මිලක් නැහැ. ඒ වගේම දුරකතනයේ තත්ත්වය කාලය අනුවත් මිල වෙනස් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අලෙවි වන මිල ගැන දළ අදහසක් ගන්න වෙබ් අඩවියක පිහිට පතන්න පුළුවන්. එහිදී ඔබට අවශ්‍ය දුරකතනය සාමාන්‍යයෙන් අලෙවි වන මුදල, කොයිතරම් ප්‍රමාණයක් විකිණීමට තිබෙනවාද කියලා දැනගන්න පුළුවන්. 1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකතනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවිවල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකතන හොයාගන්න පුළුවන්. ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් But It Now මිල සහ Bid කරලා ගන්න කැමැති මිල පටලගන්න එපා. 2. සෑම විටම ඔබට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඇතුළත තියෙන ජංගම දුරකතන සොයන්න. එහෙම නැතිව අඩුත් නැති වැඩිත් නැති මිල ගැන බලන්න එපා. මොකද සිය ගණනක් ජංගම දුරකතන අතරින් අන්තිමට ඔබට මිලදී ගන්නට වන්නේ ඔබේ අතේ තියෙන මුදලට ගැළපෙන ජංගම දුරකතනයක්නේ. එහෙම තෝරගත්ත ජංගම දුරකතන අතරින් හොඳම තත්ත්වයේ ජංගම දුරකතනය සොයාගන්න එක තමයි වැදගත් දේ. ඇමතුමක් දෙන එකෙන් ඔබට වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන දේවල්වල ඇත්ත නැත්තත් දැනගන්න පුළුවන්නේ. 3. ඔබ මිලදී ගන්න සූදානම් වන ජංගම දුරකතනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකතනවල මිල ගැනත් හොයලා බලන එක වැදගත්. 4. ජංගම දුරකතනය සමඟ ලබාදෙන අනෙකුත් අමතර උපාංග ගැනත් තොරතුරු විමසන්න. එහෙමත් නැතිනම් අලුතින් උපාංග මිලදී ගන්නට වැය කළ යුතු මිල ගැනත් සොයා බලන්න. මොකද සාමාන්‍යයෙන් අමතර උපාංගවල මිල වෙනම මිලදී ගන්න විට තරමක් වැඩියි. මිලදී ගැනීමට සුදුසුම තැන කොහෙන්ද මිලදී ගන්නේ කියන එකත් අවධානය යොමු කළ යුතුම දෙයක්. විවිධාකාර විදිවල විවිධ වාසි තියෙනවා. හොඳම විදිය නම් විකුණන කෙනා මුණගැහිලා ජංගම දුරකතනය පරීක්ෂා කරලා මිලදී ගන්න එක. ඒත් අන්තර්ජාලය හරහා මිලදී ගන්න එකෙත් වාසි තිබෙනවා. Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවිවල ජංගම දුරකතන පිළිබඳ කතා බහට ලක් වෙන Group ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මේ වගේ Group එකක් හරහා ඔබේ අවශ්‍යතාව ඉටු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. බොහෝ වෙලාවට නියම පුද්ගලයාගෙන්ම ඔබට මිලදී ගන්න පුළුවන් වීමත්, පහසුවෙන් කතාබහ කරලා තොරතුරු දැනගන්නට හැකියාව තිබීමත් නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒත් සමහර අය පෞද්ගලික තොරතුරු අනාවරණය වන නිසා සමාජ ජාල වෙබ් අඩවි හරහා ගනුදෙනු කරන්නට අකැමැතියි. Ebay වැනි Online මිලදී ගැනීමේ පහසුකම් ඇති වෙබ් අඩවි හරහා Ebay හරහා බොහොම අඩු ගාණට ජංගම දුරකතන මිලදී ගන්න පුළුවන්. හැබැයි ඉතින් අතට අරන් බලලා නෙවෙයිනේ සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර හොයලා බලන්න. හොඳ පැහැදිලි op Sellers ලාගෙන් විතරක්ම ගන්නව නම් හොඳයි. ඒ වගේම Return Policy එකත් තියෙන ජංගම දුරකතනයක් විතරක් මිලදී ගන්න. මොකද මොනම හේතුවකින් හරි ඔබට අවශ්‍ය දේ නෙවීනම් ලැබිලා තියෙන්නේ ඒ ජංගම දුරකතනය නැවත හරවා යවන්නට අවස්ථාවක් තිබීම වැදගත්. bid කරලා මිලදී ගන්නවාට වඩා සඳහන් කරලා තියෙන මිලට මිලදී ගන්න එකටයි පෞද්ගලිකව මම නම් කැමැති. bid කරලා මිලදී ගන්න හොඳයි ඒ තරම් හොයාගන්න නැති ජංගම දුරකතන නම්. ඒත් ඕන ගාණට ඕන තරම් තියෙන ජංගම දුරකතන වෙනුවෙන් මොකටද bid කරන්නේ. අවසන් මිල තීරණය කිරීම අමතක කරන්න එපා සාමාන්‍යයෙන් කෙනෙක් මිලක් තීරණය කරන්නේ ටිකක් වැඩිපුර තියලා. ඒ අවශ්‍ය වුණොත් ටිකක් අඩු කරන්න හිතලා. ඉතින් කියන ගාණටම ගන්නේ නැතිව ටිකක් අඩු මිලකට ඉල්ලන එක වරදක් නැහැ. පාවිච්චි කළ දුරකතනයක් පරීක්ෂා කිරීම ඔබ ජංගම දුරකතනය පරීක්ෂා කරන්න යන අවස්ථාවේ දේවල් කිහිපයක් රැගෙන යා යුතුයි. * ඔබේම චාජර් කේබලයක් (නැත්නම් කෙනෙක්ගෙන් ඉල්ලාගෙන යන්න) * ජංගම දුරකතන වර්ගයට ගැළපෙන ඉධ්ර් එකක් * Headphones * micro SD කාඩ් පතක් * ලැප්ටොප් පරිගණකයක් * මුලින්ම ජංගම දුරකතනය අතට අරගෙන හොඳින් පරීක්ෂා කරන්න. හදිස්සියේ ජඩඥජඬ කරන්න යන්න එපා. දුරකතනයේ බඳේ ඇති සීරීම් නැවීම් ගැන පරීක්ෂා කරන්න. තැළීීම් වගේ දකින්න තියෙනවා නම් හිතලා බලන්න. ඒ වගේ තැල්මක් ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්. මොකද විශාල තැල්මක් ඇති වෙන්න සැලකිය යුතු තරමේ ඉහළක සිට දුරකතනය පහළට වැටෙන්න ඕනෑ. ඒ වගේම කැමරාවේ කාචය, බාහිර වීදුරු ආවරණය ගැනත් සැලකිලිමත් වන්න. ජලයෙන් හානි සිදුවෙලාද කියලා දැනගන්න බැටරියට යටින් ඇති කුඩා සුදු පැහැ ස්ටිකරය රතු පැහැ වී ඇත්නම් එය ජලයෙන් හානි වූ ජංගම දුරකතනයක්. බැටරිය ඉවත් කරන්න බැරි ජංගම දුරකතනයක් නම් සිම්පතට යටින් එය දැකගන්න පුළුවන් වෙයි. සිම්පත ඇතුළත් කරන කවුළුව වගේම විවෘත වන චලනය වන අංග වැඩි අවධානයකින් සෝදිසි කරන්න. ඩ්ඥචඤනඩධදඥ නධපබ එකට ඔබ රැගෙන ආ ඩඥචඤනඩධදඥ එක යොදා ඛ්ඩඥජඬ කරන්න. චාර්ජ් කේබලයත් ඔබේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරලා පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා ඔබට ලබාදෙන අමතර උපාංග සමඟත් පරීක්ෂා කරන්න. සිම්පත ඇතුළත් කරන්න. ඛ්චතතඵ ගන්න. ඉර්ඉ යවන්න. ඔබ සාමාන්‍යයෙන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිස බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් ඉඥපමඪජඥ මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකතනයේ විවිධ අංගවල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරණයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකතනයේ *#0*# යෙදීමෙන් ඔබට LED තිරය, තිරයේ ස්පර්ශ සංවේදී බව, ස්පීකරය, කැමරාව, වයිබේ්රටරය හා අනෙකුත් සංවේදකවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්න පුළුවන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom