Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
42 minutes ago
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile Phones lot import heLP...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රන්ස ක්ලාස් එක ඉවරඉ.....ලා බෙරි බෙලා

හරි උබේ පුස්නේ පේපෑල් ගෙව්වම පෙන්නන්නේ කොහොමද කියලනේ.../

කස්ටම් එකේ උන්ට තේරුම් කරන්න හරිම අමාරුයි...

එක සැරයක් මට කිව්ව මම ඉල්ලීගල් ට්රාන්සැක්ශන් එකක් කරල කියල....

පේ පෑල් ගෙව්ව කියල උබට බැන්කුවෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න පුලුවන් රෙක්වෙස්ට් ලෙටර් එකක් දීල....

සප්ලයර් ට කියන්න පේමන්ට් එක ලැබුන කියල කන්ෆර්ම් මේල් එක දාන්න කියල උබගෙ මේල් එකට ආව පේමන්ට් ඉන්වොයිස් එක පෙන්නනත් පුලුවන්....

කොහොම උනත් මේ රටේ උබට ඕක කරගන්න කොච්චර ජෙනුඉන් උනත් ගානක් විසි කරන්න වෙනව....

අදාල විස්තර මට දෙන්න පුලුවන්...

ප්රශ්නෙ තියෙන්නේ මගෙන් මේ විස්තර හරියටම ඕනෙ කෙනාම ගන්නවද කියන එක..

මෙහෙම කරමු මේ ත්රේඩ් එක පටන් ගත්ත කෙනාට කොහොමත් මම කන්ටෑක්ට්ස් ටික දෙන්නම්..

තව මගෙන් දිගටම අහපු රේජ් ගයි ටත් දෙන්න පුලුවන්..

අනිත් අය විස්තර ගන්න ඕනෙනම් මේ දෙන්නගෙන් ගන්න හරිය.....TRC ලෙටර් එක ගන්න ඔයා ඉස්සෙල්ල TRC එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ..

File එකට ඒ ලියුමයි..

ඔයාගෙ රෙක්වෙස්ට් ලෙටර් එකයි ..

සප්ලයර් ගෙ ඉන්වොඉස් එකයි ප්රඩක්ට් එක ගැන ෆුල් ඩීටේල්ස් ටිකයි සෙට් තුනක් හදල File තුනක දාල දෙන්න ඕනේ...

ඉස්සරනම් ඩිෆෙන්ස් මිනිස්ට්රයි එකෙන් ඇපෲවල් ගන්න ඕනේ..

දැන් කොහොමද දන්නේ නෑ....

මොනව කරන්නත් ඉස්සෙල්ල TRC යන්න ඕනේ..

මම කියන්නම් කාවද හම්බවෙන්න ඕනේ කියල..

වෙඩේ ගොඩස් තමයි ඉතින් මල්බෙරි අතගැහුවොත්....

ආදරය ගින්දරක් එකේ කෙල්ලව ඉස්පිරිතාලෙ යද්ද්යි අහුවෙයිද දන්නේ නෑ ඉත ගැහෙනව

[QUOTE="mama malberry wemi, post: 20184566, member: 545838"] [B][SIZE=5][COLOR=Red]ප්රන්ස ක්ලාස් එක ඉවරඉ.....ලා බෙරි බෙලා හරි උබේ පුස්නේ පේපෑල් ගෙව්වම පෙන්නන්නේ කොහොමද කියලනේ.../ කස්ටම් එකේ උන්ට තේරුම් කරන්න හරිම අමාරුයි... එක සැරයක් මට කිව්ව මම ඉල්ලීගල් ට්රාන්සැක්ශන් එකක් කරල කියල.... පේ පෑල් ගෙව්ව කියල උබට බැන්කුවෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න පුලුවන් රෙක්වෙස්ට් ලෙටර් එකක් දීල.... සප්ලයර් ට කියන්න පේමන්ට් එක ලැබුන කියල කන්ෆර්ම් මේල් එක දාන්න කියල උබගෙ මේල් එකට ආව පේමන්ට් ඉන්වොයිස් එක පෙන්නනත් පුලුවන්.... කොහොම උනත් මේ රටේ උබට ඕක කරගන්න කොච්චර ජෙනුඉන් උනත් ගානක් විසි කරන්න වෙනව.... අදාල විස්තර මට දෙන්න පුලුවන්... ප්රශ්නෙ තියෙන්නේ මගෙන් මේ විස්තර හරියටම ඕනෙ කෙනාම ගන්නවද කියන එක.. මෙහෙම කරමු මේ ත්රේඩ් එක පටන් ගත්ත කෙනාට කොහොමත් මම කන්ටෑක්ට්ස් ටික දෙන්නම්.. තව මගෙන් දිගටම අහපු රේජ් ගයි ටත් දෙන්න පුලුවන්.. අනිත් අය විස්තර ගන්න ඕනෙනම් මේ දෙන්නගෙන් ගන්න හරිය.....TRC ලෙටර් එක ගන්න ඔයා ඉස්සෙල්ල TRC එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ.. File එකට ඒ ලියුමයි.. ඔයාගෙ රෙක්වෙස්ට් ලෙටර් එකයි .. සප්ලයර් ගෙ ඉන්වොඉස් එකයි ප්රඩක්ට් එක ගැන ෆුල් ඩීටේල්ස් ටිකයි සෙට් තුනක් හදල File තුනක දාල දෙන්න ඕනේ... ඉස්සරනම් ඩිෆෙන්ස් මිනිස්ට්රයි එකෙන් ඇපෲවල් ගන්න ඕනේ.. දැන් කොහොමද දන්නේ නෑ.... මොනව කරන්නත් ඉස්සෙල්ල TRC යන්න ඕනේ.. මම කියන්නම් කාවද හම්බවෙන්න ඕනේ කියල.. වෙඩේ ගොඩස් තමයි ඉතින් මල්බෙරි අතගැහුවොත්.... ආදරය ගින්දරක් එකේ කෙල්ලව ඉස්පිරිතාලෙ යද්ද්යි අහුවෙයිද දන්නේ නෑ ඉත ගැහෙනව [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom