Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MOBILE Photography <3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමුද අපි අපේ Phone එකෙන් පට්ට Photos ටිකක් නෙමෙයි ගොඩක්

මේ කාලෙ ජංගම දුරකථන ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙන භාණ්ඩයක්. ඇමතුම් ගන්න විතරක් නෙමෙයි, කැමරාවක් වශයෙන්, mp3 Player එකක් වශයෙන් ලෙස.

සමහරක් දුරකතන වල, ඉහළ මෙගා පික්සල් ගාණක, හොඳ කාච සහිත, කැමරා තිබෙනවා. ඉහළ මතකයක් සහිතව තිබෙනවා. ඉතින් දැන් මේ කැමරා සහිත දුරකතන වේගයෙන් වෙළඳපළ ආක්‍රමණය කරමින් සිටිනවා. දැන් අඩුමිලට වෙනමම කැමරාවක් ගන්න අය අඩුයි. කෙලින්ම හොඳ කැමරාවක් සහිත ජංගම දුරකතනයක් ගත්තම ප්‍රශ්න 2කටම විසඳුම් ලැබෙනවානෙ. කැමරා වෙළඳපළ තුළත් දැන් ජංගම දුරකතන කැමරා ඉහළ ප්‍රතිශතයක් අයත් කරගෙන තිබෙන්නේ.

එහෙත් ප්රශ්නය තිබෙන්නෙ, හුඟක්ම කැමරා ෆෝන් වලින් ගන්න ඡායාරූප දුර්වල තත්වයකයි තිබෙන්නෙ. ඒක කැමරාවෙ තත්වයේ අඩුවක් නිසත් වෙන්නත් පුළුවන්, ඒත් එක්කම ගන්නා ඡායාරූපය හරි හැටි නොගැනීමත් වෙන්න පුළුවන්.

ඉතින් මේ ලිපියෙ අරමුණ වෙන්නෙ ජංගම දුරකතන කැමරාවකින් ගන්නා ඡායාරූපයක තත්වය ඉහළ නංවා ගන්නේ කෙසේද යන්නට පොඩි පොඩි උපදෙස් ටිකක් ලබා දීමයි.

1. ඔබගේ වස්තුව හොඳින් ආලෝකමත් කරන්න

ඔබ ඡායාරූපයට ගන්නා වස්තුව/පුද්ගලයා හොඳින් ආලෝකමත් කිරීමෙන් ඔබට පුළුවන් ගන්නා ඡායාරූපයේ තත්වය ඉහළ නංවා ගැනීමට. පිටත ඡායාරූපයක් ගන්නවා නම් හොඳින් ආලෝකමත් තැනකදිත්, ඇතුළකදී නම් විදුලි පහන් දැල්වීමෙන්ද, ඔබට පුළුවන්, වස්තුව ආලෝකමත් කරගන්න. හැබැයි විදුලි ආලෝකයේදි මතක තබා ගත යුත්තක් තමයි, වර්ණ වෙනස්කම් වෙන්න පුළුවන් කියන එක. White Balance වෙනස් කිරීමෙන් ඒක හරිගස්ස ගන්න පුළුවන් වේවි

සමහර කැමරා වල නම් Flash light එකක් තිබෙනවා. එමගින් අනිවාර්යයෙන්ම ඡායාරූපයේ තත්වය යම් තරමකට ඉහළ නංවාගන්න පුළුවන්, නමුත් ඒක සමහරවිට ප්‍රයෝජනවත් නැතිවෙන්නත් පුළුවන්..

2. ඔබගේ වස්තුවට පුළුවන් තරම් ලං වන්න

හුඟාක්ම ඡායාරූප වල වෙන අවුලක් තමයි, අන්තිමට බලනකොට ඡායාරූපයට නැඟූ වස්තුව/පුද්ගලයා ඉතාම කුඩාවට තිබීම. කැමරා ෆෝන් වලින් ගන්න ඡායාරූප වලදී බොහෝවිට මෙය වෙන්න ඉඩක් තිබෙනවා, මොකද බොහොමයක් කැමරා වල resolution එක ඉතාම අඩු වීම. ඉතින් ඔබ කළ යුත්තේ, පුළුවන් තරම් ඡායාරූපයට නගන්නට ඔනෙ දේට/කෙනාට ලං වීමයි. ඔබගේ රාමුව ඒ වස්තුවෙන් පුරවන්න. (ඔබට පුළුවන් මෙතනදී Zoom කරන්න, නමුත් ඒකෙන් ඡායාරූපයේ තත්වය තවත් අඩු වෙන්න පුළුවන්.)

ඒත් එක්කම කියන්න ඕනෙ දෙයක් තමයි, වස්තුවට ලං වෙන්න කිව්වට, මේ කැමරා වල තිබෙනවා අවම නාභිය දුරක් (කැමරාවෙ macro හෝ closeup mode තිබේ නම් මෙය වඩා කුඩයි.). ඉතින් ඊට වඩා වස්තුවකට ලං උනොත් නාභිගත කිරීමට නොහැකි වීම නිසා ඡායාරූපය බොඳව යනවා.

3. නිශ්චලව ඉන්න

කැමරා ෆෝන් එකකින් ඡායාරූප ගන්නකොට ඔබ වඩා නිශ්චලව ඉන්නවා නම් ගන්නා ඡායාරූපයේ තත්වය හොඳ වෙනවා. විශේෂයෙන්ම අඩු ආලෝක තත්ව වලදී, Night Mode එක දාල තිබිද්දි, එහෙම මේක විශේෂයි. මොකද එතකොට කැමරාව වඩා අඩු shutter speed එකක් භාවිතා කිරීම නිසයි.

ඉතින් ඔබට කරන්න පුළුවන් නම් හොඳම දේ තමයි, ඡායාරූපය ගන්නා විට, කැමරාව නිසලව තබාගන්න, ෆෝන් එක හෝ අලාගෙන සිටින අත කුමක් හෝ දෘඩ වස්තුවකට බර කිරීම (මේසයක්, පුටුවක්, ගසක් වගේ) තවත් මතක තබාගත යුතු දෙයක් තමයි, බොහොමයක් ජංගම දුරකතන කැමරා වල shutter lag කියන සංසිද්ධිය තිබෙනවා කියන එක. ඒ කියන්නෙ අපි capture button එක ඔබල ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ඡායාරූපය ගැනෙන්නෙ. ඉතින් බට්න් එක ඔබලත් ටික වෙලාවක් නොසෙල්වී ඉන්න, ඡායාරූපය වදිනකම්. නැත්තම් ඉතින් කැමරාව පහත් කරනකොට ඡායාරූපය වැදිල තිබේවි.

4. ඡායාරූපයේ වෙනස්කම් කිරීම පසුවට තියාගන්න

ෆෝන් එක තුළ තිබෙන image editor එකෙන්, නැතිනම් කැමරාවේ තිබෙන effect භාවිතා කරල ඡායාරූපයක් ගන්න එකෙත් ගතියක් තියෙනවා තමයි, නමුත් පරිගණකයක් තුලතී ඒ දේවල් වඩා හොඳින් ඉහළ තත්වයකින් කරන්න පුළුවන්. ඒ නිසා ෆෝන් එකෙන් ඡායාරූපයක් ගන්නකොට, තිබෙන ඉහළම resolution එකෙන් වර්ණ ඡායාරූපයක් ගන්න. එතකොට පරිගණකයට ඡායාරූපය ගත්තම, ඕනෙ දෙයක් ඔබට කරන්න පුළුවන්.

ඔබ ගන්නා ඡායාරූපයක් ඕනෙම වෙලාවක කලු සුදු කරන්න පුළුවන් පර්ගණකය තුළදී, නමුත් කලු සුදු විදිහට ගත්තු එකක් කිසිම විටෙක, වර්ණ කරන්න බෑ නෙ.

5. වැරදීම් විසි කරන්නෙපා

හුඟක් අය කරන දෙයක් තමා මේක. මතක තියාගන්න, ඔබගේ කැමරාවේ ස්ක්‍රීන් එකට වඩා පරිගණකයෙ ස්ක්‍රීන් එක හොඳයි, ඉතින් ඔබට කැමරාවෙන් හරි නෑ කියල හිතෙන එකක් පරිගණකයට ගත්තම හොඳයි කියල හිතෙන්න පුළුවන්.

ඉතින් ඔබ ගන්නා ඡායාරූප, ඩිලීට් කරන්නෙ නැතුව, පරිගණකයකට ගන්නකම් තියාගන්න. සමහර විට හරි නෑ කියල හිතුව එකකට පරිගණක තිරයේදී පණ ලැබෙන්න ඉඩ තිබෙනවා.

ඔබට තවත් පෙනෙන්න පුළුවන්, අතපසුවීම් උනු, බොඳව ගිය ඡායාරූප වලත් යම් කලාත්මක දෙයක් තිබෙනවා කියල හා ඒවාත් වෙනස්ම විදිහකට භාවිතා කරන්න පුළුවන් කියල.

6. Digital Zoom භාවිතයෙන් වළකින්න

මුලදිමත් මේ ගැන කිව්වනෙ. ඔබ වඩා හොඳ ඡායාරූපයක් ගන්න කියල digital zoom භාවිතා කළොත් වෙන්නෙ, තවත් නරක ඡායාරූපයක් ලැබෙන එක. මොකද ඩිජිටල් සූම් වලින් කරන්නෙ පවතින ඡායාරූපයම ලොකු කරනවා මිසක් වස්තුව ලං කර පෙන්වීමක් නෙමෙයි. ඉතින් ඔබට මේක zoom නොකරපු ඡායාරූපයක් අරගෙන පරිගණකයේදිත් කරන්න පුළුවන්නෙ. (crop කරල ලොකු කරන්න පුළුවන්නෙ පරිගණකයකින්)

ඉතින් Zoom කරන්නම ඕනෙ නම් ඉතින් අර මුලින් කිව්ව වගේ, කරන්න තියෙන්නෙ වස්තුවට පුළුවන් තරම් ලං වෙන එක තමයි.

හැබැයි ඉතින් දැන් දැන් Optical Zoom සහිත කැමරා තිබෙන ජංගම දුරකතනත් වෙළඳපළට එමින් පවතිනවා.

7. White Balance සමභ පරික්ෂණ කරල බලන්න.

දැන් එන හුඟක් ෆෝන් කැමරා වල white balance හදන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ඔබට විවිධ ආලෝක තත්වයන් යටතේ Colour Balance එක වෙනස් කරගන්න. ඉතින් ඒකෙන් වැඩ ගන්න, පාවිච්චි කරල බලන්න එක එක අවස්ථා වල. විවිධ තත්ව යටතේ ඡායාරූප ගන්නකොට කොහොමද එන්නෙ කියල white balance වෙනස් කරමින් පරික්ෂා කරල බලන්න.

විවිධ කැමරා වල මෙමගින් සිදුවන වෙනස්කම් ටික ටික වෙනස් වෙන්න පුළුවන් එකිනෙකින්. පරික්ෂා කරල බලල තමුන්ගෙ ෆෝන් කැමරා එකේ තත්වය වටහා ගන්න. සමහර විට ඔබගේ ජංගම දුරකථනයේ User Manual එකෙන් වැඩි විස්තරයක් ගන්නත් පුළුවන් වෙයි.

8. ඡායාරූප ගොඩක් අරගෙන පරීක්ෂණ කරන්න.

ඩිජිටල් ඡායාරූපකරණයේ තිබෙන ලොකුම වාසිය තමයි, කිසිදු වියදමක් නැතිව ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ගැනීමට හැකි වීම. ඒ කියන්නෙ ඔබට ඕනෙම විදිහක පරීක්ෂණ කරන්න පුළුවන් හිතේ හැටියට. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න. විවිධ ක්‍රම වලට, විවිධ compositions වලට ඡායාරූප ගන්න, විවිධ කෝණ වලින් ඡායාරූප ගන්න, විවිධ රාමු භාවිතා කරන්න, වැඩක් නැති ඒව පසුව ඉවත් කරල දාන්න.

ෆෝන් කැමරා ඉතාම ගැළපෙනවා, අලුත් අලුත් ක්‍රම වලට ඡායාරූප ගන්න, විවිධ කෝණ වලින්, විවිධ දෘෂ්ටියන්ගෙන්. ඉතින් ඇයි ඔබත් නොකරන්නෙ. ඔබට අවසානයේ ලස්සන කලාත්මක ඡායාරූපයන් ටිකක් ලැබේවි.

9. විවිධ රීති භාවිතා කරන්න (ඒව කඩලත් දාන්න).

මේ කියන්නෙ ඡායාරූපකරණයේදී භාවිතා වෙන විවිධ composition rules ගැන. සාමාන්‍යයෙන් භාවිතා වෙන රීතීන් ටිකක් ඉගෙන ගන්න. උදා: Rule of Third. මේවා මගින් කලාත්මක ඡායාරූපයක් ගන්න ලොකු සහයක් දෙනවා.

ඒත් එක්කම මතක තියාගන්න, ඒව රීතීන්. රීතීන් කඩන්න අවසර තිබෙනව. ඉතින් ඒ රීතීන්ගෙන් පිටට ගිහිල්ලත් ඡායාරූප අරගෙන බලන්න. සමහරවිට ඒ රීති වලට අනුව ගත්තු එකකට වඩා රීති කඩල ගත්තු ඡායාරූපය ලස්සන වෙන්න ඉඩ තිබෙනව. ජංගම දුරකතන කැමරා මගින් ඒක ඉතාම පහසුවෙන් ඔබට කරන්න පුළුවන්.

10. කැමරා කාචය පිරිසිදුව තබා ගන්න.

ජංගම දුරකතනයක් කියන්නෙ, බොහෝ වේලාවක් සාක්කුවක, බෑග් එකක් ඇතුළෙ තියෙන දෙයක්. හොඳ නරක හැම කාළගුණයකටම ඒක මුහුණ දෙනවා. ඉතින් හුඟක් අය මුහුණපාන ප්‍රශ්නයක තමයි, ෆෝන් එකේ කැමරාව පිරිසිදුව තබා ගැනීම. විශේෂයෙන්ම lens cover එකක් නැති නම් මේක ඉතාම අපහසු වෙනවා. එන ලොකුම ප්රශ්නය වෙන්නෙ, කාචය මත ඇඟිලි සළකුණු හා දූවිලි රැඳීම. ඉතින් ඔබට කරන්න තියෙන්නෙ පිරිසිදු රෙදි කැබැල්ලකින් (ඇස් කණ්ණාඩි පිරිසිදු කරන රෙදි කැබැල්ලක් ඉතාමත් ගැළපෙනවා) කාචය මත ප්‍රවේසමෙන් පිරිසිදු කිරීමයි.

11. කැමරා භාවිතය පිළිබඳ ආචාර විධි අනුගමනය කරන්න.

ජංගම දුරකතන කැමරාවක් භාවිතා කිරීම පිළිබඳව කොහෙවත් නීති පද්ධතියක් නෑ. ඉතින් භාවිතයට පෙර පොඩ්ඩක් හිතල බලන්න කෙසේද භාවිතා කළ යුත්තේ හා එමගින් අනෙකුත් අයට ඇතිවන බලපෑම කෙසේද කියල. ජංගම දුරකතන කැමරා වලින් සිදුවන අපචාර පිළිබඳව හැමතැනම පළ වෙනවා.

නොදන්නා කෙනෙක්ව ඡායාරූපයට නගන්න ඉස්සෙල්ල අවසර ගන්න, විවිධ ස්ථාන වල කැමරා භාවිතා කිරීම පිළිබඳව නීති පනවා තිබෙනවා නම් ඒවා ගැන සැළකිලිමත් වෙන්න. එතකොට කිසිවෙකුට කිසිම කරදරයක් නෑ නෙ.

12. භාවිතා කළ හැකි ඉහළම විභේදනය භාවිතා කරන්න.

විභේදනය (resolution) කියන්නෙ මොකද්ද කියල දන්නවනෙ? ඡායාරූපයක තත්වය රඳා පවතින විශේෂම සාධකයක්. හුඟක් කැමරා වල මේ විභේදනය වෙනස් කළ හැකි සැකසුම් තිබෙනවා. හුඟක් අය කරන වැරැද්දක් තමයි මෙමරි ඉතුරු කරගන්න කියල අඩු විභේදනයකින් ඡායාරූප ගැනීම. මතක තබා ගත යුත්තක් තමයි විභේදනය අඩු වන විට ඡායාරූපයේ තිබෙන පැහැදිලි බව අඩු වෙනවා. මේක විශේෂයෙන්ම බලපානවා මෙගා පික්සල් 1කට අඩු උපරිම විභේදනයක් සහිත කැමරා වලදී.

ඉතින් අනිවාර්යයෙන්ම හොඳ ඡායාරූපයක් ගන්න, ඉහළම විභේදනය භාවිතා කරන්න. ඒ ඡායාරූප මතකයේ ගන්නා ඉඩ නම් වැඩි වෙනවා තමයි, නමුත් ඉහළ තත්වයක් හා පැහැදිලි බවක් සහිත ඡායාරූපයක් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

ඡායාරූපකරණය පිලිබද අනෙකුත් ලිපි

01 DSLR Camera Lovers [Nikon D7000] <3

<~CLICK HERE~>

02 කැමරාවක් ගමු

<~CLICK HERE~>

03 Buy A DSLR

<~CLICK HERE~>

[QUOTE="load king, post: 15891649, member: 281951"] [CENTER][SIZE="4"][B][U]ගමුද අපි අපේ Phone එකෙන් පට්ට Photos ටිකක් නෙමෙයි ගොඩක් [/U][/B][/SIZE] [IMG]http://erickimphotography.com/blog/wp-content/uploads/2012/11/0dfa26068304805af905de314d4321faf7fb1c.jpg[/IMG] [SIZE="3"]මේ කාලෙ ජංගම දුරකථන ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙන භාණ්ඩයක්. ඇමතුම් ගන්න විතරක් නෙමෙයි, කැමරාවක් වශයෙන්, mp3 Player එකක් වශයෙන් ලෙස. සමහරක් දුරකතන වල, ඉහළ මෙගා පික්සල් ගාණක, හොඳ කාච සහිත, කැමරා තිබෙනවා. ඉහළ මතකයක් සහිතව තිබෙනවා. ඉතින් දැන් මේ කැමරා සහිත දුරකතන වේගයෙන් වෙළඳපළ ආක්‍රමණය කරමින් සිටිනවා. දැන් අඩුමිලට වෙනමම කැමරාවක් ගන්න අය අඩුයි. කෙලින්ම හොඳ කැමරාවක් සහිත ජංගම දුරකතනයක් ගත්තම ප්‍රශ්න 2කටම විසඳුම් ලැබෙනවානෙ. කැමරා වෙළඳපළ තුළත් දැන් ජංගම දුරකතන කැමරා ඉහළ ප්‍රතිශතයක් අයත් කරගෙන තිබෙන්නේ. එහෙත් ප්රශ්නය තිබෙන්නෙ, හුඟක්ම කැමරා ෆෝන් වලින් ගන්න ඡායාරූප දුර්වල තත්වයකයි තිබෙන්නෙ. ඒක කැමරාවෙ තත්වයේ අඩුවක් නිසත් වෙන්නත් පුළුවන්, ඒත් එක්කම ගන්නා ඡායාරූපය හරි හැටි නොගැනීමත් වෙන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙ අරමුණ වෙන්නෙ ජංගම දුරකතන කැමරාවකින් ගන්නා ඡායාරූපයක තත්වය ඉහළ නංවා ගන්නේ කෙසේද යන්නට පොඩි පොඩි උපදෙස් ටිකක් ලබා දීමයි[/SIZE].[/CENTER] [SIZE="3"][U]1. ඔබගේ වස්තුව හොඳින් ආලෝකමත් කරන්න[/U][/SIZE] [SIZE="3"]ඔබ ඡායාරූපයට ගන්නා වස්තුව/පුද්ගලයා හොඳින් ආලෝකමත් කිරීමෙන් ඔබට පුළුවන් ගන්නා ඡායාරූපයේ තත්වය ඉහළ නංවා ගැනීමට. පිටත ඡායාරූපයක් ගන්නවා නම් හොඳින් ආලෝකමත් තැනකදිත්, ඇතුළකදී නම් විදුලි පහන් දැල්වීමෙන්ද, ඔබට පුළුවන්, වස්තුව ආලෝකමත් කරගන්න. හැබැයි විදුලි ආලෝකයේදි මතක තබා ගත යුත්තක් තමයි, වර්ණ වෙනස්කම් වෙන්න පුළුවන් කියන එක. White Balance වෙනස් කිරීමෙන් ඒක හරිගස්ස ගන්න පුළුවන් වේවි සමහර කැමරා වල නම් Flash light එකක් තිබෙනවා. එමගින් අනිවාර්යයෙන්ම ඡායාරූපයේ තත්වය යම් තරමකට ඉහළ නංවාගන්න පුළුවන්, නමුත් ඒක සමහරවිට ප්‍රයෝජනවත් නැතිවෙන්නත් පුළුවන්..[/SIZE] [SIZE="3"][U]2. ඔබගේ වස්තුවට පුළුවන් තරම් ලං වන්න[/U][/SIZE] [SIZE="3"]හුඟාක්ම ඡායාරූප වල වෙන අවුලක් තමයි, අන්තිමට බලනකොට ඡායාරූපයට නැඟූ වස්තුව/පුද්ගලයා ඉතාම කුඩාවට තිබීම. කැමරා ෆෝන් වලින් ගන්න ඡායාරූප වලදී බොහෝවිට මෙය වෙන්න ඉඩක් තිබෙනවා, මොකද බොහොමයක් කැමරා වල resolution එක ඉතාම අඩු වීම. ඉතින් ඔබ කළ යුත්තේ, පුළුවන් තරම් ඡායාරූපයට නගන්නට ඔනෙ දේට/කෙනාට ලං වීමයි. ඔබගේ රාමුව ඒ වස්තුවෙන් පුරවන්න. (ඔබට පුළුවන් මෙතනදී Zoom කරන්න, නමුත් ඒකෙන් ඡායාරූපයේ තත්වය තවත් අඩු වෙන්න පුළුවන්.) ඒත් එක්කම කියන්න ඕනෙ දෙයක් තමයි, වස්තුවට ලං වෙන්න කිව්වට, මේ කැමරා වල තිබෙනවා අවම නාභිය දුරක් (කැමරාවෙ macro හෝ closeup mode තිබේ නම් මෙය වඩා කුඩයි.). ඉතින් ඊට වඩා වස්තුවකට ලං උනොත් නාභිගත කිරීමට නොහැකි වීම නිසා ඡායාරූපය බොඳව යනවා. [/SIZE] [SIZE="3"][U]3. නිශ්චලව ඉන්න[/U][/SIZE] [SIZE="3"]කැමරා ෆෝන් එකකින් ඡායාරූප ගන්නකොට ඔබ වඩා නිශ්චලව ඉන්නවා නම් ගන්නා ඡායාරූපයේ තත්වය හොඳ වෙනවා. විශේෂයෙන්ම අඩු ආලෝක තත්ව වලදී, Night Mode එක දාල තිබිද්දි, එහෙම මේක විශේෂයි. මොකද එතකොට කැමරාව වඩා අඩු shutter speed එකක් භාවිතා කිරීම නිසයි. ඉතින් ඔබට කරන්න පුළුවන් නම් හොඳම දේ තමයි, ඡායාරූපය ගන්නා විට, කැමරාව නිසලව තබාගන්න, ෆෝන් එක හෝ අලාගෙන සිටින අත කුමක් හෝ දෘඩ වස්තුවකට බර කිරීම (මේසයක්, පුටුවක්, ගසක් වගේ) තවත් මතක තබාගත යුතු දෙයක් තමයි, බොහොමයක් ජංගම දුරකතන කැමරා වල shutter lag කියන සංසිද්ධිය තිබෙනවා කියන එක. ඒ කියන්නෙ අපි capture button එක ඔබල ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ඡායාරූපය ගැනෙන්නෙ. ඉතින් බට්න් එක ඔබලත් ටික වෙලාවක් නොසෙල්වී ඉන්න, ඡායාරූපය වදිනකම්. නැත්තම් ඉතින් කැමරාව පහත් කරනකොට ඡායාරූපය වැදිල තිබේවි.[/SIZE] [SIZE="3"][U]4. ඡායාරූපයේ වෙනස්කම් කිරීම පසුවට තියාගන්න[/U][/SIZE] [SIZE="3"]ෆෝන් එක තුළ තිබෙන image editor එකෙන්, නැතිනම් කැමරාවේ තිබෙන effect භාවිතා කරල ඡායාරූපයක් ගන්න එකෙත් ගතියක් තියෙනවා තමයි, නමුත් පරිගණකයක් තුලතී ඒ දේවල් වඩා හොඳින් ඉහළ තත්වයකින් කරන්න පුළුවන්. ඒ නිසා ෆෝන් එකෙන් ඡායාරූපයක් ගන්නකොට, තිබෙන ඉහළම resolution එකෙන් වර්ණ ඡායාරූපයක් ගන්න. එතකොට පරිගණකයට ඡායාරූපය ගත්තම, ඕනෙ දෙයක් ඔබට කරන්න පුළුවන්. ඔබ ගන්නා ඡායාරූපයක් ඕනෙම වෙලාවක කලු සුදු කරන්න පුළුවන් පර්ගණකය තුළදී, නමුත් කලු සුදු විදිහට ගත්තු එකක් කිසිම විටෙක, වර්ණ කරන්න බෑ නෙ[/SIZE]. [U][SIZE="3"]5. වැරදීම් විසි කරන්නෙපා[/SIZE][/U] [SIZE="3"]හුඟක් අය කරන දෙයක් තමා මේක. මතක තියාගන්න, ඔබගේ කැමරාවේ ස්ක්‍රීන් එකට වඩා පරිගණකයෙ ස්ක්‍රීන් එක හොඳයි, ඉතින් ඔබට කැමරාවෙන් හරි නෑ කියල හිතෙන එකක් පරිගණකයට ගත්තම හොඳයි කියල හිතෙන්න පුළුවන්. ඉතින් ඔබ ගන්නා ඡායාරූප, ඩිලීට් කරන්නෙ නැතුව, පරිගණකයකට ගන්නකම් තියාගන්න. සමහර විට හරි නෑ කියල හිතුව එකකට පරිගණක තිරයේදී පණ ලැබෙන්න ඉඩ තිබෙනවා. ඔබට තවත් පෙනෙන්න පුළුවන්, අතපසුවීම් උනු, බොඳව ගිය ඡායාරූප වලත් යම් කලාත්මක දෙයක් තිබෙනවා කියල හා ඒවාත් වෙනස්ම විදිහකට භාවිතා කරන්න පුළුවන් කියල.[/SIZE] [SIZE="3"][U]6. Digital Zoom භාවිතයෙන් වළකින්න[/U][/SIZE] [SIZE="3"]මුලදිමත් මේ ගැන කිව්වනෙ. ඔබ වඩා හොඳ ඡායාරූපයක් ගන්න කියල digital zoom භාවිතා කළොත් වෙන්නෙ, තවත් නරක ඡායාරූපයක් ලැබෙන එක. මොකද ඩිජිටල් සූම් වලින් කරන්නෙ පවතින ඡායාරූපයම ලොකු කරනවා මිසක් වස්තුව ලං කර පෙන්වීමක් නෙමෙයි. ඉතින් ඔබට මේක zoom නොකරපු ඡායාරූපයක් අරගෙන පරිගණකයේදිත් කරන්න පුළුවන්නෙ. (crop කරල ලොකු කරන්න පුළුවන්නෙ පරිගණකයකින්) ඉතින් Zoom කරන්නම ඕනෙ නම් ඉතින් අර මුලින් කිව්ව වගේ, කරන්න තියෙන්නෙ වස්තුවට පුළුවන් තරම් ලං වෙන එක තමයි. හැබැයි ඉතින් දැන් දැන් Optical Zoom සහිත කැමරා තිබෙන ජංගම දුරකතනත් වෙළඳපළට එමින් පවතිනවා[/SIZE]. [SIZE="3"][U]7. White Balance සමභ පරික්ෂණ කරල බලන්න.[/U][/SIZE] [SIZE="3"]දැන් එන හුඟක් ෆෝන් කැමරා වල white balance හදන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ඔබට විවිධ ආලෝක තත්වයන් යටතේ Colour Balance එක වෙනස් කරගන්න. ඉතින් ඒකෙන් වැඩ ගන්න, පාවිච්චි කරල බලන්න එක එක අවස්ථා වල. විවිධ තත්ව යටතේ ඡායාරූප ගන්නකොට කොහොමද එන්නෙ කියල white balance වෙනස් කරමින් පරික්ෂා කරල බලන්න. විවිධ කැමරා වල මෙමගින් සිදුවන වෙනස්කම් ටික ටික වෙනස් වෙන්න පුළුවන් එකිනෙකින්. පරික්ෂා කරල බලල තමුන්ගෙ ෆෝන් කැමරා එකේ තත්වය වටහා ගන්න. සමහර විට ඔබගේ ජංගම දුරකථනයේ User Manual එකෙන් වැඩි විස්තරයක් ගන්නත් පුළුවන් වෙයි.[/SIZE] [SIZE="3"][U]8. ඡායාරූප ගොඩක් අරගෙන පරීක්ෂණ කරන්න.[/U][/SIZE] [SIZE="3"]ඩිජිටල් ඡායාරූපකරණයේ තිබෙන ලොකුම වාසිය තමයි, කිසිදු වියදමක් නැතිව ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ගැනීමට හැකි වීම. ඒ කියන්නෙ ඔබට ඕනෙම විදිහක පරීක්ෂණ කරන්න පුළුවන් හිතේ හැටියට. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න. විවිධ ක්‍රම වලට, විවිධ compositions වලට ඡායාරූප ගන්න, විවිධ කෝණ වලින් ඡායාරූප ගන්න, විවිධ රාමු භාවිතා කරන්න, වැඩක් නැති ඒව පසුව ඉවත් කරල දාන්න. ෆෝන් කැමරා ඉතාම ගැළපෙනවා, අලුත් අලුත් ක්‍රම වලට ඡායාරූප ගන්න, විවිධ කෝණ වලින්, විවිධ දෘෂ්ටියන්ගෙන්. ඉතින් ඇයි ඔබත් නොකරන්නෙ. ඔබට අවසානයේ ලස්සන කලාත්මක ඡායාරූපයන් ටිකක් ලැබේවි.[/SIZE] [SIZE="3"][U]9. විවිධ රීති භාවිතා කරන්න (ඒව කඩලත් දාන්න).[/U][/SIZE] [SIZE="3"]මේ කියන්නෙ ඡායාරූපකරණයේදී භාවිතා වෙන විවිධ composition rules ගැන. සාමාන්‍යයෙන් භාවිතා වෙන රීතීන් ටිකක් ඉගෙන ගන්න. උදා: Rule of Third. මේවා මගින් කලාත්මක ඡායාරූපයක් ගන්න ලොකු සහයක් දෙනවා. ඒත් එක්කම මතක තියාගන්න, ඒව රීතීන්. රීතීන් කඩන්න අවසර තිබෙනව. ඉතින් ඒ රීතීන්ගෙන් පිටට ගිහිල්ලත් ඡායාරූප අරගෙන බලන්න. සමහරවිට ඒ රීති වලට අනුව ගත්තු එකකට වඩා රීති කඩල ගත්තු ඡායාරූපය ලස්සන වෙන්න ඉඩ තිබෙනව. ජංගම දුරකතන කැමරා මගින් ඒක ඉතාම පහසුවෙන් ඔබට කරන්න පුළුවන්.[/SIZE] [SIZE="3"][U]10. කැමරා කාචය පිරිසිදුව තබා ගන්න.[/U][/SIZE] [SIZE="3"]ජංගම දුරකතනයක් කියන්නෙ, බොහෝ වේලාවක් සාක්කුවක, බෑග් එකක් ඇතුළෙ තියෙන දෙයක්. හොඳ නරක හැම කාළගුණයකටම ඒක මුහුණ දෙනවා. ඉතින් හුඟක් අය මුහුණපාන ප්‍රශ්නයක තමයි, ෆෝන් එකේ කැමරාව පිරිසිදුව තබා ගැනීම. විශේෂයෙන්ම lens cover එකක් නැති නම් මේක ඉතාම අපහසු වෙනවා. එන ලොකුම ප්රශ්නය වෙන්නෙ, කාචය මත ඇඟිලි සළකුණු හා දූවිලි රැඳීම. ඉතින් ඔබට කරන්න තියෙන්නෙ පිරිසිදු රෙදි කැබැල්ලකින් (ඇස් කණ්ණාඩි පිරිසිදු කරන රෙදි කැබැල්ලක් ඉතාමත් ගැළපෙනවා) කාචය මත ප්‍රවේසමෙන් පිරිසිදු කිරීමයි.[/SIZE] [SIZE="3"][U]11. කැමරා භාවිතය පිළිබඳ ආචාර විධි අනුගමනය කරන්න.[/U][/SIZE] [SIZE="3"]ජංගම දුරකතන කැමරාවක් භාවිතා කිරීම පිළිබඳව කොහෙවත් නීති පද්ධතියක් නෑ. ඉතින් භාවිතයට පෙර පොඩ්ඩක් හිතල බලන්න කෙසේද භාවිතා කළ යුත්තේ හා එමගින් අනෙකුත් අයට ඇතිවන බලපෑම කෙසේද කියල. ජංගම දුරකතන කැමරා වලින් සිදුවන අපචාර පිළිබඳව හැමතැනම පළ වෙනවා. නොදන්නා කෙනෙක්ව ඡායාරූපයට නගන්න ඉස්සෙල්ල අවසර ගන්න, විවිධ ස්ථාන වල කැමරා භාවිතා කිරීම පිළිබඳව නීති පනවා තිබෙනවා නම් ඒවා ගැන සැළකිලිමත් වෙන්න. එතකොට කිසිවෙකුට කිසිම කරදරයක් නෑ නෙ.[/SIZE] [SIZE="3"][U]12. භාවිතා කළ හැකි ඉහළම විභේදනය භාවිතා කරන්න.[/U][/SIZE] [SIZE="3"]විභේදනය (resolution) කියන්නෙ මොකද්ද කියල දන්නවනෙ? ඡායාරූපයක තත්වය රඳා පවතින විශේෂම සාධකයක්. හුඟක් කැමරා වල මේ විභේදනය වෙනස් කළ හැකි සැකසුම් තිබෙනවා. හුඟක් අය කරන වැරැද්දක් තමයි මෙමරි ඉතුරු කරගන්න කියල අඩු විභේදනයකින් ඡායාරූප ගැනීම. මතක තබා ගත යුත්තක් තමයි විභේදනය අඩු වන විට ඡායාරූපයේ තිබෙන පැහැදිලි බව අඩු වෙනවා. මේක විශේෂයෙන්ම බලපානවා මෙගා පික්සල් 1කට අඩු උපරිම විභේදනයක් සහිත කැමරා වලදී. ඉතින් අනිවාර්යයෙන්ම හොඳ ඡායාරූපයක් ගන්න, ඉහළම විභේදනය භාවිතා කරන්න. ඒ ඡායාරූප මතකයේ ගන්නා ඉඩ නම් වැඩි වෙනවා තමයි, නමුත් ඉහළ තත්වයක් හා පැහැදිලි බවක් සහිත ඡායාරූපයක් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.[/SIZE] [SIZE="3"][I][U]ඡායාරූපකරණය පිලිබද අනෙකුත් ලිපි[/U][/I][/SIZE] [SIZE="3"]01 DSLR Camera Lovers [Nikon D7000] <3[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1578191"]<~CLICK HERE~>[/URL] [SIZE="3"]02 [SIZE="3"]කැමරාවක් ගමු[/SIZE][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585713"]<~CLICK HERE~>[/URL] [SIZE="3"]03 Buy A DSLR[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1586091"]<~CLICK HERE~>[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom