Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile Photography Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ 8 වගේ කෝල් එකක් ආවා මචන් හොස්පිටල් එකෙන් අද පාන්දර 4 වගේ බල්ලා මැරුණා කියලා බන්.

සර්ජරි එක සක්සස් උනා ඒත් ඌ සිහිය මද ගතියෙන් වගේලු හිටියේ.

සර්ජරි එක කරන දවසේ උදේ බලනකොට උගේ අත් 2 ගල් වෙලා වගේ තිබ්බා හොස්පිටල් ගෙනියන්න කලින්.

ඌට ටැටිනස් හැදිලා බන් බැක්ටිරියා එකකින්.

ඒකෙදි වෙන්නේ ඇග ගල් වෙවි ගල් වෙවි ගිහින් හුස්ම ගන්න බැරුව මැරෙනවා.

ටැටිනස් වලට බෙහෙත් නෑ කොහෙවත්.

සර්ජරි එක කරලා ඒ අමාරුවටයි ටැටිනස් එකේ අමාරුවටයි ඌ මැරුණා.

ටැටිනස් හැදෙන්නේ නැතුව සර්ජර් එක කරා නම් බල්ලා අව්ලක් වෙන්නේ නෑ.

ඒත් කැන්සර් එකයි ටැටිනස් එකයි දෙකම හැදුන නිසා තමා අවුල උනේ.

දොස්තරටත් හෙන අවුල්.

තව දුක් විදින්නේ නැතුව මැරුණ එක හොදයි බන්.

ටැටිනස් කියන ලෙඩේදි ඇගේ මසල්ස් හයි වෙනවාලු.

එතකොට රිදෙනවාලු ගොඩක් ඇගට.

ටැටිනස් කියන ලෙඩේ මිනිස්සුන්ටත් හැදෙනවා.

උබලාගේ බල්ලෝ,පුසෝ සහ වෙන සතෙක් ඉන්නවානම් ඉක්මනටම ටැටිනස් වලටයි ඩිස්ටෙම්පර් වලටයි සතාට බෙහෙත් විද්දපන් වේලාසනින්ම මොකද ඉන්ජෙක්ශන් ගහලා තිබ්බාම හැදෙන්නේ නෑ.

ඩිස්ටෙම්පර් වලින් බල්ල මැරෙන්නේ ඌව වෙව්ලා වෙව්ලලා.

ඒකත් හොද කරන්න බෑ.

අද උදේ 10 වගේ වලක් ගහලා බල්ලාව වැලලුවා මම.

මේ මාසේ පෝය දවසට බල්ලා වෙනුවෙන් පන්සලට ගිහින් හාමුදුරුවන්ට පිරිකරක් පුජා කරලා පින් අනුමෝදන් කරනවා මමයි දොස්තරයි.

මාර දුකයි බන් මට.

බල්ලා වලදාලා කෙල්ල හම්බෙන්න ගියා මම.

කෙල්ල එක්ක කතා කරකර ඉන්න්කොට ඇඩුනා මට හෝ ගාලා දුකට.

අවුරුදු 23 වෙනවා මට ඒත් දුකට ඇඩුනා බන් මට.

හෙනම දුකයි මට.

ඒ බල්ලා මාර ආදරෙයි මට.

ඌට නින්ද යනකම් අතගාලා මම ඌව කිස් කරලා එන්නේ මම ඉස්සර.

මන් යන්න හදනකොට ටක්ගාලා නැගිටලා ඇවිත් මගේ සෙරෙප්පුව උස්සන් යනවා යන්න එපා කියනවා වගේ.

ඕවා මතක් වෙද්දි කැරිම දුකයි මට.

[QUOTE="akilar25, post: 19249176, member: 167921"] [CENTER][SIZE=3]අද උදේ 8 වගේ කෝල් එකක් ආවා මචන් හොස්පිටල් එකෙන් අද පාන්දර 4 වගේ බල්ලා මැරුණා කියලා බන්. සර්ජරි එක සක්සස් උනා ඒත් ඌ සිහිය මද ගතියෙන් වගේලු හිටියේ. සර්ජරි එක කරන දවසේ උදේ බලනකොට උගේ අත් 2 ගල් වෙලා වගේ තිබ්බා හොස්පිටල් ගෙනියන්න කලින්. ඌට ටැටිනස් හැදිලා බන් බැක්ටිරියා එකකින්. ඒකෙදි වෙන්නේ ඇග ගල් වෙවි ගල් වෙවි ගිහින් හුස්ම ගන්න බැරුව මැරෙනවා. ටැටිනස් වලට බෙහෙත් නෑ කොහෙවත්. සර්ජරි එක කරලා ඒ අමාරුවටයි ටැටිනස් එකේ අමාරුවටයි ඌ මැරුණා. ටැටිනස් හැදෙන්නේ නැතුව සර්ජර් එක කරා නම් බල්ලා අව්ලක් වෙන්නේ නෑ. ඒත් කැන්සර් එකයි ටැටිනස් එකයි දෙකම හැදුන නිසා තමා අවුල උනේ. දොස්තරටත් හෙන අවුල්. තව දුක් විදින්නේ නැතුව මැරුණ එක හොදයි බන්. ටැටිනස් කියන ලෙඩේදි ඇගේ මසල්ස් හයි වෙනවාලු. එතකොට රිදෙනවාලු ගොඩක් ඇගට. ටැටිනස් කියන ලෙඩේ මිනිස්සුන්ටත් හැදෙනවා. උබලාගේ බල්ලෝ,පුසෝ සහ වෙන සතෙක් ඉන්නවානම් ඉක්මනටම ටැටිනස් වලටයි ඩිස්ටෙම්පර් වලටයි සතාට බෙහෙත් විද්දපන් වේලාසනින්ම මොකද ඉන්ජෙක්ශන් ගහලා තිබ්බාම හැදෙන්නේ නෑ. ඩිස්ටෙම්පර් වලින් බල්ල මැරෙන්නේ ඌව වෙව්ලා වෙව්ලලා. ඒකත් හොද කරන්න බෑ. අද උදේ 10 වගේ වලක් ගහලා බල්ලාව වැලලුවා මම. මේ මාසේ පෝය දවසට බල්ලා වෙනුවෙන් පන්සලට ගිහින් හාමුදුරුවන්ට පිරිකරක් පුජා කරලා පින් අනුමෝදන් කරනවා මමයි දොස්තරයි. මාර දුකයි බන් මට. බල්ලා වලදාලා කෙල්ල හම්බෙන්න ගියා මම. කෙල්ල එක්ක කතා කරකර ඉන්න්කොට ඇඩුනා මට හෝ ගාලා දුකට. අවුරුදු 23 වෙනවා මට ඒත් දුකට ඇඩුනා බන් මට. හෙනම දුකයි මට. ඒ බල්ලා මාර ආදරෙයි මට. ඌට නින්ද යනකම් අතගාලා මම ඌව කිස් කරලා එන්නේ මම ඉස්සර. මන් යන්න හදනකොට ටක්ගාලා නැගිටලා ඇවිත් මගේ සෙරෙප්පුව උස්සන් යනවා යන්න එපා කියනවා වගේ. ඕවා මතක් වෙද්දි කැරිම දුකයි මට. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom