Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
26 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Mobile Secret Codes රහස් කේත (TESTED,With SCREEN SHOTS)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mobile Secret Codes රහස් කේත (TESTED,With SCREEN SHOTS)

මොබයිල් ෆෝන් වල තියෙන Secret Menus ගැන..ඒවට පිවිසෙන්න පාවිච්චි කරන Secret Codes ගැන ඔයාල දෑනටම දන්නවා ඈති...

මොබයිල් ෆෝන් වල විතරක් නෙමෙයි TV, DVD Players,(Ex Sony Trinitron TV= Power Off-->Display-->5-->Vol+-->power)Buttons ඉක්මනින් ඔබාගෙන ගියාම Secret Menu එකට පිවිසෙන්න පුලුවන්...

එලකිරි එකේ Secret Codes ගෑන Threads නම් ඔනේ තරම් තියෙනවා...

ඉතින් මට හිතුනා මේ Codes ,Copy-Paste කරලා දානවට වඩා මම Test කරලා Screen Shots අරන්,Screen Shots ගන්න බෑරි නම් තව phone එකකින් photo එකක් හරි ගහලා පෙන්නන්න..(මොකද සමහර Codes ගෑහුවම Engineering menu එක Block වෙනවා)

Code එකත් එක්කම Photo එකත් තියෙන නිසා කට්ට්යට බය නෑතුව Test කරන්න පුලුවන්...

මුලින්ම දාන්න යන්නෙ IMEI එක බලන Code එක....

මේක නම් ගොඩක් Phone වල වෑඩ කරනවා..(CDMA සහ සමහර කොරියන් Phone වල නම් වෑඩ කරන්නේ නෑ)....

*#06#

චයිනීස් වල නම් Secret Menu 3ක් තියෙනවා

1 Engineer Mode

2 Factory Mode

3 Auto Test

මේවට යන Codes ,Phone එකින් Phone එකට වෙනස්

දෑන් අපි කතා කරමු චයිනීස් Codes ගෑන..

ගොඩක් එවාට මේ Code එකෙන් Engineering Mode යන්න පුලුවන්..(mediatek CPU,MTK)

*#3646633#

හරියට දන්නෙ නැත්නම් මේ Mode එකට ගියත් මුකුත් කරන්නෙ නැතුව ඉන්නවනම් හොදයි..නෑත්නම් ප්‍රතිපලය මේ වගේ වෙන්නත් පුලුවන්..

එත් සමහර එවායේ මේ වගේ message එකක් එන්න පුලුවන්..ඒ Phone වල නම් යන්න බෑ

මුකුත්ම උනේ නෑත්නම් ඒ Phone එකට වෙන Code එකක් ත්යෙන්නේ එහෙම නෑත්නම් ඒ Mode එක Disable කරලා..

ඊලගට තියෙනවා Auto Test කියලා... මේ Mode එක තමයි ඔයාලට ගොඩක් වැදගත් වෙන්නෙ....

ඒ මොකද කිව්වොත් Phone එකක් ගනිද්දි එකෙ ඔක්කොම දේවල් හොදට වැඩ කරනවද කියලා මේකෙන් බලාගන්න පුලුවන්...(LCD,Camera,MIC,Spk,ext)

මේ Menu එකට යන්නේ *#87# කියන code එකෙන්..අන්තිමටම රිපොට් එකක් ගන්නද කියල අහවි..කැමති නම් yes කරන්න

Factory Mode කියන්නෙත් Auto Test වගේ එකක් තමයි...ඒත් ඒකෙන් පුලුවන් තමන්ට අවශ්‍ය දෙය පමනක් පරීක්ෂා කරන්න..උදා-කැමරාව..මොකද Auto Test එකේදි එකින් එක තමයි ටෙස්ට් කරන්නේ..හැම අදියරක්ම පසු කරන්න ඔනෙ...

මේ Menu එකට යන්නේ *#66*# කියන code එකෙන්......

තව ඉදිරියට මට ඉඩ තියෙන වෙලාවට ලියන්නම්....

[QUOTE="wasangaama, post: 10524545, member: 168940"] [b]Mobile Secret Codes රහස් කේත (TESTED,With SCREEN SHOTS)[/b] [SIZE=5]මොබයිල් ෆෝන් වල තියෙන Secret Menus ගැන..ඒවට පිවිසෙන්න පාවිච්චි කරන Secret Codes ගැන ඔයාල දෑනටම දන්නවා ඈති...[/SIZE] [SIZE=5]මොබයිල් ෆෝන් වල විතරක් නෙමෙයි TV, DVD Players,(Ex Sony Trinitron TV= Power Off-->Display-->5-->Vol+-->power)Buttons ඉක්මනින් ඔබාගෙන ගියාම Secret Menu එකට පිවිසෙන්න පුලුවන්...[/SIZE] [SIZE=5]එලකිරි එකේ Secret Codes ගෑන Threads නම් ඔනේ තරම් තියෙනවා...[/SIZE] [SIZE=5]ඉතින් මට හිතුනා මේ Codes ,Copy-Paste කරලා දානවට වඩා මම Test කරලා Screen Shots අරන්,Screen Shots ගන්න බෑරි නම් තව phone එකකින් photo එකක් හරි ගහලා පෙන්නන්න..(මොකද සමහර Codes ගෑහුවම Engineering menu එක Block වෙනවා)[/SIZE] [SIZE=5]Code එකත් එක්කම Photo එකත් තියෙන නිසා කට්ට්යට බය නෑතුව Test කරන්න පුලුවන්...[/SIZE] [SIZE=5]මුලින්ම දාන්න යන්නෙ IMEI එක බලන Code එක....[/SIZE] [SIZE=5]මේක නම් ගොඩක් Phone වල වෑඩ කරනවා..(CDMA සහ සමහර කොරියන් Phone වල නම් වෑඩ කරන්නේ නෑ)....[/SIZE] [IMG]http://img101.imageshack.us/img101/3772/a06f.jpg[/IMG] [SIZE=6]*#06#[/SIZE] [SIZE=5]චයිනීස් වල නම් Secret Menu 3ක් තියෙනවා[/SIZE] [SIZE=5][COLOR=blue]1 Engineer Mode[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://img9.imageshack.us/img9/6101/eengmode.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=#0000ff]2 Factory Mode[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://img26.imageshack.us/img26/3384/efactorym.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=#0000ff]3 Auto Test[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://img16.imageshack.us/img16/6923/eatx.jpg[/IMG][/SIZE] [SIZE=5]මේවට යන Codes ,Phone එකින් Phone එකට වෙනස්[/SIZE] [SIZE=5]දෑන් අපි කතා කරමු චයිනීස් Codes ගෑන..[/SIZE] [SIZE=5]ගොඩක් එවාට මේ Code එකෙන් Engineering Mode යන්න පුලුවන්..(mediatek CPU,MTK)[/SIZE] [SIZE=5]*#3646633#[/SIZE] [SIZE=5]හරියට දන්නෙ නැත්නම් මේ Mode එකට ගියත් මුකුත් කරන්නෙ නැතුව ඉන්නවනම් හොදයි..නෑත්නම් ප්‍රතිපලය මේ වගේ වෙන්නත් පුලුවන්..[/SIZE] [SIZE=5][IMG]http://img824.imageshack.us/img824/8962/keliya.jpg[/IMG][/SIZE] [SIZE=5]එත් සමහර එවායේ මේ වගේ message එකක් එන්න පුලුවන්..ඒ Phone වල නම් යන්න බෑ[/SIZE] [SIZE=5][IMG]http://img828.imageshack.us/img828/5401/emodenotset.jpg[/IMG][/SIZE] [SIZE=5]මුකුත්ම උනේ නෑත්නම් ඒ Phone එකට වෙන Code එකක් ත්යෙන්නේ එහෙම නෑත්නම් ඒ Mode එක Disable කරලා..[/SIZE] [SIZE=5][COLOR=red]ඊලගට තියෙනවා Auto Test කියලා... මේ Mode එක තමයි ඔයාලට ගොඩක් වැදගත් වෙන්නෙ....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]ඒ මොකද කිව්වොත් Phone එකක් ගනිද්දි එකෙ ඔක්කොම දේවල් හොදට වැඩ කරනවද කියලා මේකෙන් බලාගන්න පුලුවන්...(LCD,Camera,MIC,Spk,ext)[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://img16.imageshack.us/img16/6923/eatx.jpg[/IMG][/SIZE] [SIZE=5]මේ Menu එකට යන්නේ *#87# කියන code එකෙන්..අන්තිමටම රිපොට් එකක් ගන්නද කියල අහවි..කැමති නම් yes කරන්න[/SIZE] [SIZE=5]Factory Mode කියන්නෙත් Auto Test වගේ එකක් තමයි...ඒත් ඒකෙන් පුලුවන් තමන්ට අවශ්‍ය දෙය පමනක් පරීක්ෂා කරන්න..උදා-කැමරාව..මොකද Auto Test එකේදි එකින් එක තමයි ටෙස්ට් කරන්නේ..හැම අදියරක්ම පසු කරන්න ඔනෙ...[/SIZE] [SIZE=5][IMG]http://img534.imageshack.us/img534/8338/facmode.jpg[/IMG][/SIZE] [SIZE=5]මේ Menu එකට යන්නේ *#66*# කියන code එකෙන්......[/SIZE] [SIZE=5]තව ඉදිරියට මට ඉඩ තියෙන වෙලාවට ලියන්නම්....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom