Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mobile/sim help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phone ekakata SIM ekak dala network ekak ekka connection ekak hadaganna welawata network eka (Mobitel, Dialog, etc) ta phone eke IMEI number eka danaganna puluwan.

1. එමි නම්බර් එකෙක් ඒ ෆෝන් එක කලින් යූස් කරපු සිම්වල නම්බර් දැනගන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ විස්තර තබාගන්නා ආයතනය කුමක්ද? නැත්තන් මේ මොහොතේ බාවිතාවන සිම් නම්බර් එක විතරද දැනගන්න පුලුවන්?

Network ekata SIM number eka use karapu IMEI danaganna puluwan technically. Eth oya data dawas keepayakin ain karanawa e nisa sure karanna ba. Court orders thibune naththam network eka oya data release karanne th na.

2. සිම් එක යූස් කරද්දි ඒ සිම් එක විටින් විට ෆෝන් කීපයකට දමා ඇත්නම් ඒ ෆෝන් වල විස්තර එමි නම්බර් දැනගන්න පුලුවන්ද? පුලුවන් නම් ඒ විස්තර පවතින්නේ සිම්පත අයිති ආයතනයේද වෙනත් ආයතනයකද? සිම්පත අක්රීය නම් ඒ සිම්පත අවසන් වරට බාවිතාකල ෆෝන් එකේ එමි නම්බර් එක සිම්පත අයත් ආයතනයේ සේව් වී තිබේද?

SIM eka aithi network eken record wenna one. SIM eka wada naththam e network eke di anthimata use karapu IMEI number eka ganna puluwan wenna one.

3. සිම් එකක රෙජිස්ටර් විස්තර දැනගන්න ඒ සිම් එක අයත් ආයතනයේම කෙනෙක්ගේ සහය ලබාගන්න ඕනේද? උදාහරනෙකට එයාටෙල් නම්බර් එකක විස්තර එයාටෙල් එකෙන්ම ගන්න ඕනද ඩයලොග් එකෙන් ගන්න බැරිද? ඕනම සිම් එකක විස්තර ගන්න වෙනමම ආයතනයක් තිබේද?

Network eken witharai. Airtel data Dialog eken ganna ba. Self service number eka #137#.

4. නම්බර් එකෙන් යම් සිම්පතක් ඒ අවස්තාවේ බාවිතාවන ගම/නගරය සොයාගත හැකි උපකරන මොනවාද? ඒ සදහා වෙනමම ආයතන හෝ වෙනත් ක්රම තිබේද?

SIM eka activate wela thiyena cell tower eken puluwan. GSM tower ekaka radius eka 10km. 4G nam 25KM wage. E radius eka athula innawa kiyala witharai hoyanna puluwan. Precise location one nam Wifi triangulation hari GPS/GLONAS hari one wenawa.

5. සිම්පත් බෙදීයන්නේ නම්බර් පිලිවෙලින්ද? උදාහරනෙකට අවසන් අන්ක 500, 501, 502, 503 වගේ තියෙන සිම් එකම ගමක බෙදීයනවද? නැත්තන් එකක් යාපනේ, එකක් නුවර, එකක් කොලඹ ලෙස බේදි යන්න පුලුවන්ද? යම් සිම් එකක අවසන් අන්කය 500 නම් 501 සහිත අන්කයට කතාකර 500 අන්කය අයිති පලාත දැනගත හැකිද?

No idea.

[QUOTE="CustomerSupport, post: 20919178, member: 557015"] [SIZE=4][COLOR=DarkRed]Phone ekakata SIM ekak dala network ekak ekka connection ekak hadaganna welawata network eka (Mobitel, Dialog, etc) ta phone eke IMEI number eka danaganna puluwan. 1. එමි නම්බර් එකෙක් ඒ ෆෝන් එක කලින් යූස් කරපු සිම්වල නම්බර් දැනගන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ විස්තර තබාගන්නා ආයතනය කුමක්ද? නැත්තන් මේ මොහොතේ බාවිතාවන සිම් නම්බර් එක විතරද දැනගන්න පුලුවන්? Network ekata SIM number eka use karapu IMEI danaganna puluwan technically. Eth oya data dawas keepayakin ain karanawa e nisa sure karanna ba. Court orders thibune naththam network eka oya data release karanne th na. 2. සිම් එක යූස් කරද්දි ඒ සිම් එක විටින් විට ෆෝන් කීපයකට දමා ඇත්නම් ඒ ෆෝන් වල විස්තර එමි නම්බර් දැනගන්න පුලුවන්ද? පුලුවන් නම් ඒ විස්තර පවතින්නේ සිම්පත අයිති ආයතනයේද වෙනත් ආයතනයකද? සිම්පත අක්රීය නම් ඒ සිම්පත අවසන් වරට බාවිතාකල ෆෝන් එකේ එමි නම්බර් එක සිම්පත අයත් ආයතනයේ සේව් වී තිබේද? SIM eka aithi network eken record wenna one. SIM eka wada naththam e network eke di anthimata use karapu IMEI number eka ganna puluwan wenna one. 3. සිම් එකක රෙජිස්ටර් විස්තර දැනගන්න ඒ සිම් එක අයත් ආයතනයේම කෙනෙක්ගේ සහය ලබාගන්න ඕනේද? උදාහරනෙකට එයාටෙල් නම්බර් එකක විස්තර එයාටෙල් එකෙන්ම ගන්න ඕනද ඩයලොග් එකෙන් ගන්න බැරිද? ඕනම සිම් එකක විස්තර ගන්න වෙනමම ආයතනයක් තිබේද? Network eken witharai. Airtel data Dialog eken ganna ba. Self service number eka #137#. 4. නම්බර් එකෙන් යම් සිම්පතක් ඒ අවස්තාවේ බාවිතාවන ගම/නගරය සොයාගත හැකි උපකරන මොනවාද? ඒ සදහා වෙනමම ආයතන හෝ වෙනත් ක්රම තිබේද? SIM eka activate wela thiyena cell tower eken puluwan. GSM tower ekaka radius eka 10km. 4G nam 25KM wage. E radius eka athula innawa kiyala witharai hoyanna puluwan. Precise location one nam Wifi triangulation hari GPS/GLONAS hari one wenawa. 5. සිම්පත් බෙදීයන්නේ නම්බර් පිලිවෙලින්ද? උදාහරනෙකට අවසන් අන්ක 500, 501, 502, 503 වගේ තියෙන සිම් එකම ගමක බෙදීයනවද? නැත්තන් එකක් යාපනේ, එකක් නුවර, එකක් කොලඹ ලෙස බේදි යන්න පුලුවන්ද? යම් සිම් එකක අවසන් අන්කය 500 නම් 501 සහිත අන්කයට කතාකර 500 අන්කය අයිති පලාත දැනගත හැකිද? No idea. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom