Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobitel එකෙන් කරන බලු වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mobitel එකෙන් කරන බලු වැඩක්

මේක මට ලැබුණු අත්දැකීමක්...

මට දවස් ගානක ඉඳලා දැනුනා මගේ සිම් එකේ සල්ලි මම කෝල් මැසේජ් ඩේටා වලට පාවිච්චි නොකර අඩු වෙනවා කියලා. ඒකත් පොඩි ගණන් නෙවෙයි දවසට රු.20 ට ත් වැඩියි.

ඊට පස්සේ මම Customer care call කළා. එකේදී මට දැනගන්න ලැබුනේ daily rental එකක් අය වෙන service දෙකක් active වෙලාලු. මතක විදියට එක service එකක නම hungama. එකට මගෙන් දවසට කපාගෙන රු.30 + tax. අනිත් එකේ නම නම් මතක නෑ. Service දෙකක් active වෙලා නිසා දවසට රු.50 ක් විතර දවස් ගානක් කැපිලා. මම ඇහුවා මගේ request එකක් නැතුව එහෙම කොහොමද service active වෙන්නේ කියලා. Ads click වුනාම ඔහොම වෙනවා කියනවා customer care එකෙන්. අපිට කරන්න දෙයක් නෑ කිව්වා.

මේ දවස් ටිකේ විතරක් මම දන්න තව Mobitel sim තියෙන කිහිපදෙනෙක්ටම මේ වැඩේ වෙලා තිබුනා. අපේ ගෙදරත් වෙන Mobitel sim එකකටත් ඔහොම වුනා. ඒකෙ දවසට රු.70 ක් වගේ කැපිලා.

Ad එකක් වැරදිලා click වුනා කියලා ඔහොම Service එකක් active කරලා එකෙන් සල්ලිත් කපාගන්න එක නම් ජරාම වැඩක්. Mobitel එකේ කපටිකම කියන්නේ අපි data package එකක් ගැහුවත් message එකක් එවන මුන් මේක active වුනා කියලා කිසිම දැනුම්දීමක් කරන්නෙත් නෑ. Ad එක click වුනාම අඩුම ගානේ confirm කරන්න හරි එනවනම් ඒත් අවුලක් නෑ.

මේ බලු වැඩේ තව ඕන තරම් යට නොදැනුවත්වම වෙනවා ඇති. නොදැනුවත්වම සල්ලි අඩු වෙනවා කියලා සැකයක් තියෙනවනම් Customer care call කරලා බලන්න. මේ දවස් වල ගොඩක් අයට වෙන දෙයක් මේක.

(අනිත් අයටත් දැනගන්න BUMP එකක් දාගෙනම යන්න. ප්රයෝජනයක් වුනා නම් rep+ දෙන්න අමතක කරන්නත් එපා. )

[QUOTE="spoofywoofy, post: 21952644, member: 562440"] [b]Mobitel එකෙන් කරන බලු වැඩක්[/b] [SIZE=4]මේක මට ලැබුණු අත්දැකීමක්... මට දවස් ගානක ඉඳලා දැනුනා මගේ සිම් එකේ සල්ලි මම කෝල් මැසේජ් ඩේටා වලට පාවිච්චි නොකර අඩු වෙනවා කියලා. ඒකත් පොඩි ගණන් නෙවෙයි දවසට රු.20 ට ත් වැඩියි. ඊට පස්සේ මම Customer care call කළා. එකේදී මට දැනගන්න ලැබුනේ daily rental එකක් අය වෙන service දෙකක් active වෙලාලු. මතක විදියට එක service එකක නම hungama. එකට මගෙන් දවසට කපාගෙන [B][COLOR=Red]රු.30 + tax[/COLOR][/B]. [/SIZE][SIZE=4][SIZE=4]අනිත් එකේ නම නම් මතක නෑ. [/SIZE]Service දෙකක් active වෙලා නිසා දවසට රු.50 ක් විතර දවස් ගානක් කැපිලා. මම ඇහුවා මගේ request එකක් නැතුව එහෙම කොහොමද service active වෙන්නේ කියලා. Ads click වුනාම ඔහොම වෙනවා කියනවා customer care එකෙන්. අපිට කරන්න දෙයක් නෑ කිව්වා. මේ දවස් ටිකේ විතරක් මම දන්න තව Mobitel sim තියෙන කිහිපදෙනෙක්ටම මේ වැඩේ වෙලා තිබුනා. අපේ ගෙදරත් වෙන Mobitel sim එකකටත් ඔහොම වුනා. ඒකෙ දවසට රු.70 ක් වගේ කැපිලා. Ad එකක් වැරදිලා click වුනා කියලා ඔහොම Service එකක් active කරලා එකෙන් සල්ලිත් කපාගන්න එක නම් ජරාම වැඩක්. Mobitel එකේ කපටිකම කියන්නේ අපි data package එකක් ගැහුවත් message එකක් එවන මුන් මේක active වුනා කියලා කිසිම දැනුම්දීමක් කරන්නෙත් නෑ. Ad එක click වුනාම අඩුම ගානේ confirm කරන්න හරි එනවනම් ඒත් අවුලක් නෑ. මේ බලු වැඩේ තව ඕන තරම් යට නොදැනුවත්වම වෙනවා ඇති. නොදැනුවත්වම සල්ලි අඩු වෙනවා කියලා සැකයක් තියෙනවනම් Customer care call කරලා බලන්න. මේ දවස් වල ගොඩක් අයට වෙන දෙයක් මේක. ([COLOR=Blue]අනිත් අයටත් දැනගන්න [B]BUMP[/B] එකක් දාගෙනම යන්න. ප්රයෝජනයක් වුනා නම් rep+ දෙන්න අමතක කරන්නත් එපා. [/COLOR]:D)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom