Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobitel එකෙන් බිල් එකක් තියෙනවා කියලා Call කළා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මට Mobitel Customer Care අංකයෙන් බිල් එකක් තියෙනවා කියලා Call එකක් ආවා ගෙවපු නැති 2007 - 2009 වර්ෂ වල. මගේ නම කියලා ම කතා කරේ මගේ නමටම තියෙන සිම් එකක් කිව්වා.

ඒ කාලේ මට බිල් සිම් තිබුණේ නැහැ ඊට පස්සේ ගත්තේ නැහැ ගත්ත කෙනාට පැහැදිලිව කිව්වා Prepaid එකක් කියලා තියෙන්නේ 2006 ඉදලා. උන් එක කියන්න කියන්න මට ශාකාවකටම යන්නලු මම හොදාවගෙන් දෙකක් කියලා කට් කළා

මම ගත්තා පොඩ්ඩකට කලින් Customer Care එකට Call එකක් එයාලා Call එක Postpaid අංශයට මාරු කළා. එතනින් කතා කල කෙනාට මම විස්තර කිව්වා මට ආපු Call එක ගැන. එයාලා චෙක් කරලා මට කිව්වා මගේ NIC එකට Postpaid සිම් එකක් නැහැ තමයි Prepaid සිම් තමයි කියලා තියෙන්නේ කියලා ඒ ආපු Call එක නොසලකා හරින්න කිව්වා.

මගේ NIC එකට එහෙම Postpaid සිම් එකක් නැත්තම් අරහෙම Call එකක් අරගෙන උන් මොකක් ද බලාපොරොත්තු උනේ ?

[QUOTE="Nadun26, post: 29181399, member: 532894"] [FONT=book antiqua][SIZE=5]අද මට Mobitel Customer Care අංකයෙන් බිල් එකක් තියෙනවා කියලා Call එකක් ආවා ගෙවපු නැති 2007 - 2009 වර්ෂ වල. මගේ නම කියලා ම කතා කරේ මගේ නමටම තියෙන සිම් එකක් කිව්වා. ඒ කාලේ මට බිල් සිම් තිබුණේ නැහැ ඊට පස්සේ ගත්තේ නැහැ ගත්ත කෙනාට පැහැදිලිව කිව්වා Prepaid එකක් කියලා තියෙන්නේ 2006 ඉදලා. උන් එක කියන්න කියන්න මට ශාකාවකටම යන්නලු මම හොදාවගෙන් දෙකක් කියලා කට් කළා මම ගත්තා පොඩ්ඩකට කලින් Customer Care එකට Call එකක් එයාලා Call එක Postpaid අංශයට මාරු කළා. එතනින් කතා කල කෙනාට මම විස්තර කිව්වා මට ආපු Call එක ගැන. එයාලා චෙක් කරලා මට කිව්වා මගේ NIC එකට Postpaid සිම් එකක් නැහැ තමයි Prepaid සිම් තමයි කියලා තියෙන්නේ කියලා ඒ ආපු Call එක නොසලකා හරින්න කිව්වා. මගේ NIC එකට එහෙම Postpaid සිම් එකක් නැත්තම් අරහෙම Call එකක් අරගෙන උන් මොකක් ද බලාපොරොත්තු උනේ ? [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom