Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobitel Data Pckages
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.mobitel.lk/unlimited-youtube

මට මේකෙ කියල තියෙන විදියට & එක්ස්පීරියන්ස් වලින් තේරෙන දේ,

අපි 3G නෙට් වර්ක් එකේ ඉන්නව නම් මොනම විදියකින්වත් ඩේටා අඩු වෙන්නෙ නෑ. Standard Data & YouTube HD Data දෙකෙන් මොකක්වත් අඩුවෙන්නෙ නෑ. හැබැයි 3G මොඩ් එකේ ඉඳගෙන බලද්දි උන් 1Mbps බෑන්ඩ්විත් එකක් දෙන්නෙ උපරිම(හැබැයි මේක නම් හරියට වැඩ කරන්නෙ නෑ. මම නම් HD බලනව කිසිම අවුලක් නැතුව 3G ඉඳගෙන)

4G වලට ස්විච් වුණ ගමන් උඹ 360p හෝ 720p මොකක් බැලුවත් අර YouTube 4G HD Bundle එකෙන් අඩු වෙනව හැබැයි අර 3G වලට දාල තියෙනව වගේ 1Mbps Bandwidth Limitation එකක් නෑ. හැබැයි 4G HD Bundle එක ඉවර වුණ ගමන්ම උඹ 3G හෝ 4G දෙකෙන් මොන එකේ හිටියත් 1Mbps වලට ස්පීඩ් එක ලිමිට් වෙනව(මගේ අත්දැකීම් වල හැටියට මේ ස්පීඩ් ලිමිට් වෙන එක හරියට වෙන්නෙ නෑ අපිට චාන්ස්).

ඔය ප්ලෑන් එක තියෙන තාක්කල් කිසිම හේතුවක් නිසා YouTube එක ඇතුලෙ වැඩක් කරද්දි අපේ සල්ලි වලින්වත් Standard Data වලින්වත් කැපෙන්නෙ නෑ.

හැබැයි අපේ Background ඩේට වලට නම් පොඩි ගානක් අඩු වෙනව. ඒ කියන්නෙ යූ ටියුබ් එකේ ප්ලේ වෙන ඇඩ් එකකට, තව ෆෝන් එකේ ඇතුලෙ රන් වෙන ඇප් වලට කැපෙන ඒව.

මගේ අත්දැකීමට අනුව මට දවසට 100MB හම්බවෙනව. දවසෙ අඩුම පැය 6ක්වත් යූ ටියුබ් බලල දවස අන්තිම වෙද්දි 80MB වත් ඉතුරු වෙනව.

[QUOTE="sithija.h, post: 25302525, member: 144967"] [SIZE=3][URL]https://www.mobitel.lk/unlimited-youtube[/URL][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මට මේකෙ කියල තියෙන විදියට & එක්ස්පීරියන්ස් වලින් තේරෙන දේ,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි 3G නෙට් වර්ක් එකේ ඉන්නව නම් මොනම විදියකින්වත් ඩේටා අඩු වෙන්නෙ නෑ. Standard Data & YouTube HD Data දෙකෙන් මොකක්වත් අඩුවෙන්නෙ නෑ. හැබැයි 3G මොඩ් එකේ ඉඳගෙන බලද්දි උන් 1Mbps බෑන්ඩ්විත් එකක් දෙන්නෙ උපරිම(හැබැයි මේක නම් හරියට වැඩ කරන්නෙ නෑ. මම නම් HD බලනව කිසිම අවුලක් නැතුව 3G ඉඳගෙන)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]4G වලට ස්විච් වුණ ගමන් උඹ 360p හෝ 720p මොකක් බැලුවත් අර YouTube 4G HD Bundle එකෙන් අඩු වෙනව හැබැයි අර 3G වලට දාල තියෙනව වගේ 1Mbps Bandwidth Limitation එකක් නෑ. හැබැයි 4G HD Bundle එක ඉවර වුණ ගමන්ම උඹ 3G හෝ 4G දෙකෙන් මොන එකේ හිටියත් 1Mbps වලට ස්පීඩ් එක ලිමිට් වෙනව(මගේ අත්දැකීම් වල හැටියට මේ ස්පීඩ් ලිමිට් වෙන එක හරියට වෙන්නෙ නෑ අපිට චාන්ස්). [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][COLOR=Red]ඔය ප්ලෑන් එක තියෙන තාක්කල් කිසිම හේතුවක් නිසා YouTube එක ඇතුලෙ වැඩක් කරද්දි අපේ සල්ලි වලින්වත් Standard Data වලින්වත් කැපෙන්නෙ නෑ. [/COLOR][/B] [/SIZE] [SIZE=3]හැබැයි අපේ Background ඩේට වලට නම් පොඩි ගානක් අඩු වෙනව. ඒ කියන්නෙ යූ ටියුබ් එකේ ප්ලේ වෙන ඇඩ් එකකට, තව ෆෝන් එකේ ඇතුලෙ රන් වෙන ඇප් වලට කැපෙන ඒව. [/SIZE] [SIZE=3]මගේ අත්දැකීමට අනුව මට දවසට 100MB හම්බවෙනව. දවසෙ අඩුම පැය 6ක්වත් යූ ටියුබ් බලල දවස අන්තිම වෙද්දි 80MB වත් ඉතුරු වෙනව.:):):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom