Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobitel, Dialog, Hutch, Etisalat, Airtel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් හිතන් හිටියේ Popups Block කරලා, Livescreen එහෙම off කරලා, උන් එවන මැසේජස් වල competitions වලට සම්බන්ධ නොවී ඉඳලා පරිස්සමෙන් පාවිච්චි කරහම ඔක්කොම හරි කියලා..

හැබැයි දවසක් මුන් නිකන්ම මගෙන් කපාගෙන තිබුනා රු. 39 ක්..මම කෝල් කරලා කැපුන වෙලාවයි අරව මේවා ඔක්කොම විස්තර කිව්වා උන්ට මුකුත් කියන්න බැරිවෙන්න..අනිත් දේ තමයි සල්ලි කැපුනා කියල SMS එකක් ආවෙත් නැහැ..මාව subscribe කරලලු Hungama කියල මගුලකට..මොන විකරයකටද මට ඔය සර්විස් එක

කොහොමහරි මම complaint එකක් දැම්මා.."වැඩ කරන පැය 48" ක් ඇතුලත රිප්ලයි එකක් දෙනවා කිව්වා.. (ඒ කියන්නේ වැඩ කරන දවස් හයක්)..දවස් හයක් බැලුව, ඊළඟ දවසේ සල්ලි දාන්නම් කිව්වා..ඊළඟ දවසේ දැම්මෙත් නැහැ..කොහොමහරි මේ වෙද්දී මට දෙන ෆ්රී කෝල්ස් දෙකත් ඉවරයි..අතින් සල්ලි කපාගෙන කෝල් කරා..හැමදාම හෙට අනිවාර්යෙන් දානවා කියනවා දාන්නේ නැහැ..

පස්සේ එක දවසක් දාල තිබුනා මට රීලෝඩ් එකක්...මගේ වෙලාවත් නාස්ති වුනා, වියදම් උන සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැනේ (කෝල්ස් වලට)..මම කියන්නේ අපි හැම සතයක්ම හම්බ කරන්නේ මේ එක එක එවුන්ට නිකන් දෙන්න නෙමෙයි..අවුරුදු නාමයක් තිස්සේ මොබිටෙල් පාවිච්චි කරපු මටත් මුන් මෙහෙම කරනවා නං අනිත් එවුන් ගැන කවර කතාද

කොහොමහරි තව දවස් දෙකකට විතර පස්සේ මුන් මට ආපහු රු. 39 ක් දාල තිබුනා..වැරදිලාද කොහෙද..මම කැමති නැහැ මට අදාළ නැති සල්ලි මගේ ළඟ තියාගන්න..ඒ නිසා මම ආපහු කෝල් කරන්න ගිහින් අන්තිමට මට ආපහු අතින් කයිට් වෙනවා (ඇයි උන් 39 කපාගත්තට පස්සේ මගේ සල්ලි වලින් නේ කෝල් කරලා තියෙන්නේ)..email එකක් දාන්න හිටිය අමතක උනා..ඊළඟ මාසේ (මේ මාසේ) කෝල් කරන්න හිටියා ෆ්රී කෝල්ස් ආවම..එකත් අමතක උනා දැන් තමයි මතක් උනේ  කොහොමත් මගේ කෙල්ලගෙන් ඕකුන් කපාගෙන තියෙනවා රු. 100 කට කිට්ටු වෙන්න ඔය වගේ විකාර නිසා (කෙල්ලට refund කරේ නැහැ)..ඕවා ගැන හිතලා ඔන්න ඔහේ වැඩිපුර ආපු එක තියාගන්නවා..

[QUOTE="pranathlcp, post: 21957596, member: 225352"] [SIZE="3"]මමත් හිතන් හිටියේ Popups Block කරලා, Livescreen එහෙම off කරලා, උන් එවන මැසේජස් වල competitions වලට සම්බන්ධ නොවී ඉඳලා පරිස්සමෙන් පාවිච්චි කරහම ඔක්කොම හරි කියලා.. හැබැයි දවසක් මුන් නිකන්ම මගෙන් කපාගෙන තිබුනා රු. 39 ක්..මම කෝල් කරලා කැපුන වෙලාවයි අරව මේවා ඔක්කොම විස්තර කිව්වා උන්ට මුකුත් කියන්න බැරිවෙන්න..අනිත් දේ තමයි සල්ලි කැපුනා කියල SMS එකක් ආවෙත් නැහැ..මාව subscribe කරලලු Hungama කියල මගුලකට..මොන විකරයකටද මට ඔය සර්විස් එක :angry: කොහොමහරි මම complaint එකක් දැම්මා.."වැඩ කරන පැය 48" ක් ඇතුලත රිප්ලයි එකක් දෙනවා කිව්වා.. (ඒ කියන්නේ වැඩ කරන දවස් හයක්)..දවස් හයක් බැලුව, ඊළඟ දවසේ සල්ලි දාන්නම් කිව්වා..ඊළඟ දවසේ දැම්මෙත් නැහැ..කොහොමහරි මේ වෙද්දී මට දෙන ෆ්රී කෝල්ස් දෙකත් ඉවරයි..අතින් සල්ලි කපාගෙන කෝල් කරා..හැමදාම හෙට අනිවාර්යෙන් දානවා කියනවා දාන්නේ නැහැ.. පස්සේ එක දවසක් දාල තිබුනා මට රීලෝඩ් එකක්...මගේ වෙලාවත් නාස්ති වුනා, වියදම් උන සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැනේ (කෝල්ස් වලට)..මම කියන්නේ අපි හැම සතයක්ම හම්බ කරන්නේ මේ එක එක එවුන්ට නිකන් දෙන්න නෙමෙයි..අවුරුදු නාමයක් තිස්සේ මොබිටෙල් පාවිච්චි කරපු මටත් මුන් මෙහෙම කරනවා නං අනිත් එවුන් ගැන කවර කතාද :baffled: කොහොමහරි තව දවස් දෙකකට විතර පස්සේ මුන් මට ආපහු රු. 39 ක් දාල තිබුනා..වැරදිලාද කොහෙද..මම කැමති නැහැ මට අදාළ නැති සල්ලි මගේ ළඟ තියාගන්න..ඒ නිසා මම ආපහු කෝල් කරන්න ගිහින් අන්තිමට මට ආපහු අතින් කයිට් වෙනවා (ඇයි උන් 39 කපාගත්තට පස්සේ මගේ සල්ලි වලින් නේ කෝල් කරලා තියෙන්නේ)..email එකක් දාන්න හිටිය අමතක උනා..ඊළඟ මාසේ (මේ මාසේ) කෝල් කරන්න හිටියා ෆ්රී කෝල්ස් ආවම..එකත් අමතක උනා දැන් තමයි මතක් උනේ :baffled: කොහොමත් මගේ කෙල්ලගෙන් ඕකුන් කපාගෙන තියෙනවා රු. 100 කට කිට්ටු වෙන්න ඔය වගේ විකාර නිසා (කෙල්ලට refund කරේ නැහැ)..ඕවා ගැන හිතලා ඔන්න ඔහේ වැඩිපුර ආපු එක තියාගන්නවා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom