Bump.
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jul 22, 2020 #42 gayanmax00 said: පුලුවන් ඇති නේද? Click to expand... මට මේ එකේ Facebook group 2ක් 3ක් සෙට් උනා HD movies එහෙම දාලා තියන ඒවා. උන් කියන්නේ App එකෙන් Download පුලුවන් කියලා 4G වලට 10GB ලිමිට් 1ක් තියනවාලු නේ මොබිටෙල්වල මම බැලුවේ ගේමක් ගහලා Desktop එකෙන් බා ගන්න. මෙන්න මෙහෙම ලින්ක් නම් Generate වෙන්නෙ IDM එකෙන්.
gayanmax00 said: පුලුවන් ඇති නේද? Click to expand... මට මේ එකේ Facebook group 2ක් 3ක් සෙට් උනා HD movies එහෙම දාලා තියන ඒවා. උන් කියන්නේ App එකෙන් Download පුලුවන් කියලා 4G වලට 10GB ලිමිට් 1ක් තියනවාලු නේ මොබිටෙල්වල මම බැලුවේ ගේමක් ගහලා Desktop එකෙන් බා ගන්න. මෙන්න මෙහෙම ලින්ක් නම් Generate වෙන්නෙ IDM එකෙන්.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jul 22, 2020 #43 මොකද්ද group. ?.අපිටත් කියපන්.ඉතින් පෝන් එකෙන් බලපන්කෝ
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jul 22, 2020 #44 gayanmax00 said: මොකද්ද group. ?.අපිටත් කියපන්.ඉතින් පෝන් එකෙන් බලපන්කෝ Click to expand... කියලා දියන් මට උබට ඉන්බොX කරන්නේ කොහොමද කියලා ලින්ක් ටික එවන්න. උන් කැමති නෑ Group share කරනවාට මොකද Facebook එකේ Full length Movies එහෙම දාන්න තහනම්. Copyright issue සෙනිකව ban වෙනවා.
gayanmax00 said: මොකද්ද group. ?.අපිටත් කියපන්.ඉතින් පෝන් එකෙන් බලපන්කෝ Click to expand... කියලා දියන් මට උබට ඉන්බොX කරන්නේ කොහොමද කියලා ලින්ක් ටික එවන්න. උන් කැමති නෑ Group share කරනවාට මොකද Facebook එකේ Full length Movies එහෙම දාන්න තහනම්. Copyright issue සෙනිකව ban වෙනවා.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jul 22, 2020 #45 HmNRazor said: කියලා දියන් මට උබට ඉන්බොX කරන්නේ කොහොමද කියලා ලින්ක් ටික එවන්න. උන් කැමති නෑ Group share කරනවාට මොකද Facebook එකේ Full length Movies එහෙම දාන්න තහනම්. Copyright issue සෙනිකව ban වෙනවා. Click to expand... pm කරපන්
HmNRazor said: කියලා දියන් මට උබට ඉන්බොX කරන්නේ කොහොමද කියලා ලින්ක් ටික එවන්න. උන් කැමති නෑ Group share කරනවාට මොකද Facebook එකේ Full length Movies එහෙම දාන්න තහනම්. Copyright issue සෙනිකව ban වෙනවා. Click to expand... pm කරපන්
metrix2 Well-known member Nov 1, 2010 1,668 308 83 DRACULALAND Jul 22, 2020 #46 mobitel waedak naha yaluvane ganna epaa
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jul 22, 2020 #47 gayanmax00 said: p HmNRazor said: කියලා දියන් මට උබට ඉන්බොX කරන්නේ කොහොමද කියලා ලින්ක් ටික එවන්න. උන් කැමති නෑ Group share කරනවාට මොකද Facebook එකේ Full length Movies එහෙම දාන්න තහනම්. Copyright issue සෙනිකව ban වෙනවා. Click to expand... මගේ පොරෙපයිල් එක click කරලා star conversation. බලපන්.ාම් මගුල දැන් වෙනස් වෙලා නේ Click to expand...
gayanmax00 said: p HmNRazor said: කියලා දියන් මට උබට ඉන්බොX කරන්නේ කොහොමද කියලා ලින්ක් ටික එවන්න. උන් කැමති නෑ Group share කරනවාට මොකද Facebook එකේ Full length Movies එහෙම දාන්න තහනම්. Copyright issue සෙනිකව ban වෙනවා. Click to expand... මගේ පොරෙපයිල් එක click කරලා star conversation. බලපන්.ාම් මගුල දැන් වෙනස් වෙලා නේ Click to expand...