Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mokakda ban me mobile phone off karanna kiyana seen eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

menna gossip9 dala wistharayak

අඟහරුලොවේ විකිරණ වලට බයේ ෆෝන් එක ඕෆ් කරන්න එපා

මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර කෙටි පණිවුඩ ඔස්සේ භයානක අනතුරක් ගැන ඉඟි කරමින් පවතී.

එහි කියවෙන්නේ අඟහරු ලොවේ අහිතකර විකිරණ අද දිනයේ මධ්‍යම රාත්‍රියේ පෘතුවියේ වායුගෝලයට ඇතුළුවන හෙයින් ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තබන ලෙසයි.

මෙහි මුලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ නාසා හා බි.බි.සි පුවත් සේවයයි. මෙය 2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවකි.

නමුත් දැනටමත් බොහෝ ලාංකිකයන් අතරට මෙම පණිවුඩය ගොස් ඇති හෙයින් ඒ බව විමසා අප වෙතද පණිවුඩ ලැබී තිබුණි.

මෙවන් ව්‍යාජ පණිවුඩ ලංකාවේ පැතිරුණු පළමු අවස්තාව මෙය නොවේ.ජංගම දුරකතනයට පැමිණෙන දුරකතන ඇමතුමකින් ජංගම දුරකථනය පුපුරා යන බවට කලකට පෙර පණිවිඩයක් ලැබුණි.

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ වූ සිදුවීමෙන් අනතුරුවද මෙයට සමාන අනතරු ඇඟවීමේ පණිවුඩ අතින් අතට පත්විණි.

මෙවන් පණිවුඩ ඔබ අතට පත්වුණි නම් එය ඔබේ යහළුවට යොමු කිරීමට ප්‍රථම සොයා බැලීමෙන් ව්‍යාජ පණිවුඩ ව්‍යාප්තිය අවම කරගත හැක.

එම පණිවුඩය ලැබී තිබුනේ මෙසේය.

Hi all

Tonight by 12.30 am cosmo rays from Mars enter into our atmosphere. You are requested to SWITCH OFF your mobile during that time .This is a request by NASA through BBC . Pls Forward it to all

[QUOTE="banned guy, post: 13502743, member: 417097"] [SIZE="5"]menna gossip9 dala wistharayak අඟහරුලොවේ විකිරණ වලට බයේ ෆෝන් එක ඕෆ් කරන්න එපා මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර කෙටි පණිවුඩ ඔස්සේ භයානක අනතුරක් ගැන ඉඟි කරමින් පවතී. එහි කියවෙන්නේ අඟහරු ලොවේ අහිතකර විකිරණ අද දිනයේ මධ්‍යම රාත්‍රියේ පෘතුවියේ වායුගෝලයට ඇතුළුවන හෙයින් ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තබන ලෙසයි. මෙහි මුලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ නාසා හා බි.බි.සි පුවත් සේවයයි. මෙය 2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවකි. නමුත් දැනටමත් බොහෝ ලාංකිකයන් අතරට මෙම පණිවුඩය ගොස් ඇති හෙයින් ඒ බව විමසා අප වෙතද පණිවුඩ ලැබී තිබුණි. මෙවන් ව්‍යාජ පණිවුඩ ලංකාවේ පැතිරුණු පළමු අවස්තාව මෙය නොවේ.ජංගම දුරකතනයට පැමිණෙන දුරකතන ඇමතුමකින් ජංගම දුරකථනය පුපුරා යන බවට කලකට පෙර පණිවිඩයක් ලැබුණි. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ වූ සිදුවීමෙන් අනතුරුවද මෙයට සමාන අනතරු ඇඟවීමේ පණිවුඩ අතින් අතට පත්විණි. මෙවන් පණිවුඩ ඔබ අතට පත්වුණි නම් එය ඔබේ යහළුවට යොමු කිරීමට ප්‍රථම සොයා බැලීමෙන් ව්‍යාජ පණිවුඩ ව්‍යාප්තිය අවම කරගත හැක. එම පණිවුඩය ලැබී තිබුනේ මෙසේය. Hi all Tonight by 12.30 am cosmo rays from Mars enter into our atmosphere. You are requested to SWITCH OFF your mobile during that time .This is a request by NASA through BBC . Pls Forward it to all[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom