Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Monawada me "torrent"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්‍රපට, සම්පූර්ණ මෘදුකාංග සහ රූපවාහිනී වැඩසටහන් වැනි අති දැවැන්ත ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන හොඳම ක්‍රමය බිට්ටොරන්ට්ය.එනම් ඒවා .torrent යන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇති බවය. බිට්ටොරන්ට් මගින් විශාල ෆයිල්, අඩු වේග ඉන්ටනෙට් සබඳතාවක් හරහා වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් වෙන්නේ කෙසේද? එම තේරුම් ගැනීම පටන් ගත යුත්තේ සාමාන්‍ය ඩවුන්ලෝඩ් කිරීම ගැන අවබෝධය ලබාගැනීමෙනි.

සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුණු විට එයින් යමක් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය.එවිට අපේ පරිගණකයේ (client) ඇති වෙබ් බ්‍රවුසර් මෘදුකාංගය මගින් ඒ බව, එම වෙබ් පිටුව රඳවා ඇති සර්වර් පරිගණකයට දන්වයි. දන් එම සර්වරයෙන් අපේ පරිගණකය වෙත එම ෆයිල් එක එවයි. එනම් ඩවුන්ලෝඩ් වෙයි. මෙසේ ඩවුන්ලෝඩ් වීම කෙරෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් තාක්ෂණයක් හෙවත් ප්‍රොටෝකෝලයකට අනුකූකවය. එය එක්කෝ FTP (File Transfer Protocol) ය. නැතහොත් HTTP (Hyper Text Transfer Protocol) ය.

මේ සාම්ප්‍රදායික ක්‍රමයට (client server download) ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු – වැඩි වීමට බලපාන කාරණා කීපයකි. ඉන් මුල සිටම එන්නේ සර්වරයේ කාර්යබහුල බව (server traffic) යි. සර්වරය කාර්යබහුල වන විට ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ. අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකෙහි ජනප්‍රිය බවයි. එහි ජනප්‍රිය බව වැඩි වන විට, එය පරිගණක ගණනාවකින් ඉල්ලා සිටින විට, ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ. පියර් – ටු – පියර් කියා හඳුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමය (Peer – to – peer File sharing) කරළියට ආවේ මේ සාම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්රමයේ අකාර්යක්ෂමකම්වලට පිළියම්ද රැගෙනය. පියර් – ටු – පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරිං නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්ධ වී එමගින් ලබා දෙන විශේෂ මෘදුකාංගයක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය. යූ ටොරන්ට් (utorrent), නුටෙල්ලා (Nutella), කාසා (Kazaa), ඊඩොංකි (eDonkey) යනාදී ජනප්‍රිය සේවා වලට අමතර වශයෙන් එම සේවා තවත් ගණනාවකි.

ඩවුන්ලෝඩ් කරගන්නට ඕනෑ කරන ෆයිල් එක මේ යැයි කියන පණිවුඩය මෙම ෆයිල් ෂෙයාරිං මෘදුකාංගය හරහා ලබා දිය යුතුය. එවිට එම ෆයිල් එක තිබෙන ඉන්ටනෙට් සමග දැනටමත් සම්බන්ධ වී සිටින පියර් – ටු – පියර් මෘදුකාංගය සහිත වෙනත් පරිගණක වේදැයි, මෘදුකාංගය විසින් සොයා බැලෙයි. එවැනි පරිගණකයක් හමුවූ විට, එම පරිගණකයේ හාඩ් ඩිස්කයේ සිට, එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම ඇරඹේ. මේ ඩවුන්ලොඅඩ් වීම අවසන් වූ පසු ෆයිල් ෂෙයාරිං මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක් කල් අපගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදු වේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගත්තා නොවේද – එනිසා තවත් කෙනෙකුත් තමාගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටින තාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය. එහෙත් ආත්මාර්ථකාමී අය, එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මෘදුකාංගයෙන් ඉවත් වේ. ඒ නරක පුරුද්ද හඳුන්වන්නේ (leeching) කියාය. හරියට ලේ උරා බොන කූඩැල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ පදගතාර්ථයයි. ලීචිං කිරීම නිසා පියර් – ටු – පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලට පත් වූ නිර්මාණශීලී ක්‍රමලේඛ ශිල්පියෙකු ඇමෙරිකාවේ සිටියේය. හේ බ්රැම් කොහෙන් ය. ලීචිං කරන්නට තැන නොදෙමින් ෆයිල් ෂෙයාරිං කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට හේ වෙහෙසණි. ඔහු සාර්ථකත්වය ලැබීය. 2001 ජූලි 2 වැනිදා ඔහු අළුත් ෆයිල් ෂෙයාරිං ප්‍රොටෝකෝලයක් ලොවට හඳුන්වා දුනි. එයද විශේෂ පියර් – ටු – පියර් ප්‍රොටෝකෝලයකි. බිට්ටොරන්ට් යනු එයයි.

[QUOTE="tharindudoo, post: 7770636, member: 23038"] [SIZE="4"][COLOR="DarkRed"][B]චිත්‍රපට, සම්පූර්ණ මෘදුකාංග සහ රූපවාහිනී වැඩසටහන් වැනි අති දැවැන්ත ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන හොඳම ක්‍රමය බිට්ටොරන්ට්ය.එනම් ඒවා .torrent යන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇති බවය. බිට්ටොරන්ට් මගින් විශාල ෆයිල්, අඩු වේග ඉන්ටනෙට් සබඳතාවක් හරහා වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් වෙන්නේ කෙසේද? එම තේරුම් ගැනීම පටන් ගත යුත්තේ සාමාන්‍ය ඩවුන්ලෝඩ් කිරීම ගැන අවබෝධය ලබාගැනීමෙනි. සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුණු විට එයින් යමක් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය.එවිට අපේ පරිගණකයේ (client) ඇති වෙබ් බ්‍රවුසර් මෘදුකාංගය මගින් ඒ බව, එම වෙබ් පිටුව රඳවා ඇති සර්වර් පරිගණකයට දන්වයි. දන් එම සර්වරයෙන් අපේ පරිගණකය වෙත එම ෆයිල් එක එවයි. එනම් ඩවුන්ලෝඩ් වෙයි. මෙසේ ඩවුන්ලෝඩ් වීම කෙරෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් තාක්ෂණයක් හෙවත් ප්‍රොටෝකෝලයකට අනුකූකවය. එය එක්කෝ FTP (File Transfer Protocol) ය. නැතහොත් HTTP (Hyper Text Transfer Protocol) ය. [CENTER][IMG]http://scotch.noblogs.org/gallery/1774/111Torrent.png[/IMG][/CENTER] මේ සාම්ප්‍රදායික ක්‍රමයට (client server download) ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු – වැඩි වීමට බලපාන කාරණා කීපයකි. ඉන් මුල සිටම එන්නේ සර්වරයේ කාර්යබහුල බව (server traffic) යි. සර්වරය කාර්යබහුල වන විට ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ. අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකෙහි ජනප්‍රිය බවයි. එහි ජනප්‍රිය බව වැඩි වන විට, එය පරිගණක ගණනාවකින් ඉල්ලා සිටින විට, ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ. පියර් – ටු – පියර් කියා හඳුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමය (Peer – to – peer File sharing) කරළියට ආවේ මේ සාම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්රමයේ අකාර්යක්ෂමකම්වලට පිළියම්ද රැගෙනය. පියර් – ටු – පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරිං නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්ධ වී එමගින් ලබා දෙන විශේෂ මෘදුකාංගයක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය. යූ ටොරන්ට් (utorrent), නුටෙල්ලා (Nutella), කාසා (Kazaa), ඊඩොංකි (eDonkey) යනාදී ජනප්‍රිය සේවා වලට අමතර වශයෙන් එම සේවා තවත් ගණනාවකි. ඩවුන්ලෝඩ් කරගන්නට ඕනෑ කරන ෆයිල් එක මේ යැයි කියන පණිවුඩය මෙම ෆයිල් ෂෙයාරිං මෘදුකාංගය හරහා ලබා දිය යුතුය. එවිට එම ෆයිල් එක තිබෙන ඉන්ටනෙට් සමග දැනටමත් සම්බන්ධ වී සිටින පියර් – ටු – පියර් මෘදුකාංගය සහිත වෙනත් පරිගණක වේදැයි, මෘදුකාංගය විසින් සොයා බැලෙයි. එවැනි පරිගණකයක් හමුවූ විට, එම පරිගණකයේ හාඩ් ඩිස්කයේ සිට, එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම ඇරඹේ. මේ ඩවුන්ලොඅඩ් වීම අවසන් වූ පසු ෆයිල් ෂෙයාරිං මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක් කල් අපගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදු වේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගත්තා නොවේද – එනිසා තවත් කෙනෙකුත් තමාගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටින තාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය. එහෙත් ආත්මාර්ථකාමී අය, එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මෘදුකාංගයෙන් ඉවත් වේ. ඒ නරක පුරුද්ද හඳුන්වන්නේ (leeching) කියාය. හරියට ලේ උරා බොන කූඩැල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ පදගතාර්ථයයි. ලීචිං කිරීම නිසා පියර් – ටු – පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලට පත් වූ නිර්මාණශීලී ක්‍රමලේඛ ශිල්පියෙකු ඇමෙරිකාවේ සිටියේය. හේ බ්රැම් කොහෙන් ය. ලීචිං කරන්නට තැන නොදෙමින් ෆයිල් ෂෙයාරිං කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට හේ වෙහෙසණි. ඔහු සාර්ථකත්වය ලැබීය. 2001 ජූලි 2 වැනිදා ඔහු අළුත් ෆයිල් ෂෙයාරිං ප්‍රොටෝකෝලයක් ලොවට හඳුන්වා දුනි. එයද විශේෂ පියර් – ටු – පියර් ප්‍රොටෝකෝලයකි. බිට්ටොරන්ට් යනු එයයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom