මේ දවස්වල බං money laundering කරන්න තාබුගලයගෙ, wrx පණ්ඩුකාභයද මොකාද ඉඳන් ප්‍රියාන් දක්වා එක එකා හොයාගෙන යනවලුනෙ. චාන්‍යා කියන හැටියට එයාලා මේ විදිහට හදපු චරිතලු.
මම අහන්නෙ දැන් අැත්තටම laundering කරන්න ඕන නම් ඕකට උමන්දාව සහ අනිත් පන්සල් වගේ තෝර ගන්ඩ බෑද. එ‍්වාටත් අර වගේම අස්ප ගණන් වියදම් කරන්න පුළුවන්නෙ. චරිත හදනවා වෙනුවට පන්සල් පල්ලි කෝවිල් හදන්ඩ බෑද?
නැත්තම් මට මේක හිතුණෙ පරක්කු වෙලාද? දැනටමත් ඕවා ලොන්ඩරි වෙන්ඩ බෑද?
Shitටෙන දේ කියං යමු.