Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mongal LOOK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?

මෙය වර්ණදේහවල අසාමාන්‍යතාවක් නිසා සිදුවන අතර එමගින් දරුවන්ගේ බුද්ධිවර්ධනය අදාළ වන අතර කායිකව එම සහලක්ෂණය සහිත සියලු දෙනා එකම මුහුණුවරක් ගනී. නාසය පැතලි වන අතර ඇස් අසාමාන්‍ය පෙනුමක් ගනී. ඔවුන්ට තනිවම තම ජීවිතය ගොඩ නංවා ගැනීම අපහසුය. එම නිසා කුඩා අවදියේ පටන් අමතර අවධානය යොමු කල යුතු අතර විශේෂ පාසලක අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔවුන් පත්කර නොබැලීමට. කුඩාම අවදියේ දරුවාගේ අල්ල හරහා එක රේඛාවක් පමණක් තිබීමත්, කකුලේ මහපට ඇඟිල්ලත් අනෙක් ඇඟිල්ලත් අතර තරමට වඩා වැඩි ඉඩක් තිබීමත් ඩවුන්ස් සහලක්ෂණය ඇති බව හඟවන ලක්ෂණ වේ. එයට අමතරව, ලේ පරීක්ෂාවක් මගින්ද ඩවුන්ස් සහලක්ෂණය ඇතිබව සනාත කර ගත හැක. මෙම සහලක්ෂණය ඇති දරුවන් නිතරම පෙනහලු ආසාදන වලට ලක්විය හැකි අතර නිවුමෝනියාව ඇතිවීමේ දැඩි අවදානමක් ඇත. එයට අමතරව බඩවැල් වල අසාමාන්‍යතා, හදවතේ අසාමාන්‍යතා, ලියුකේමියාව හෙවත් රුධිරයේ පිළිකාව ආදියද ඇතිවේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීව කාලය අනෙක් අයට වඩා අඩුය.

ඔබ මතක තබා ගත යුතුයි මෙම තත්වය ඇතිවීම ඔබේ (මවගේ හෝ පියාගේ) වරදකින් සිදු නොවන අතර එය හුදෙක්ම අහඹු ලෙස සිදුවන්නකි. එනිසා ධනාත්මක ආකල්පයකින් යුතුව ඔබ ඉදිරියට මුහුණ දෙමින් දරුවා සෙමින් වර්ධනයට අවශ්‍ය වන පහසුකම් සලසන්න.

[QUOTE="JesonRulez, post: 18811814, member: 482203"] [B]ඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?[/B] [COLOR=#777777][FONT=latoregular]මෙය වර්ණදේහවල අසාමාන්‍යතාවක් නිසා සිදුවන අතර එමගින් දරුවන්ගේ බුද්ධිවර්ධනය අදාළ වන අතර කායිකව එම සහලක්ෂණය සහිත සියලු දෙනා එකම මුහුණුවරක් ගනී. නාසය පැතලි වන අතර ඇස් අසාමාන්‍ය පෙනුමක් ගනී. ඔවුන්ට තනිවම තම ජීවිතය ගොඩ නංවා ගැනීම අපහසුය. එම නිසා කුඩා අවදියේ පටන් අමතර අවධානය යොමු කල යුතු අතර විශේෂ පාසලක අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔවුන් පත්කර නොබැලීමට. කුඩාම අවදියේ දරුවාගේ අල්ල හරහා එක රේඛාවක් පමණක් තිබීමත්, කකුලේ මහපට ඇඟිල්ලත් අනෙක් ඇඟිල්ලත් අතර තරමට වඩා වැඩි ඉඩක් තිබීමත් ඩවුන්ස් සහලක්ෂණය ඇති බව හඟවන ලක්ෂණ වේ. එයට අමතරව, ලේ පරීක්ෂාවක් මගින්ද ඩවුන්ස් සහලක්ෂණය ඇතිබව සනාත කර ගත හැක. මෙම සහලක්ෂණය ඇති දරුවන් නිතරම පෙනහලු ආසාදන වලට ලක්විය හැකි අතර නිවුමෝනියාව ඇතිවීමේ දැඩි අවදානමක් ඇත. එයට අමතරව බඩවැල් වල අසාමාන්‍යතා, හදවතේ අසාමාන්‍යතා, ලියුකේමියාව හෙවත් රුධිරයේ පිළිකාව ආදියද ඇතිවේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීව කාලය අනෙක් අයට වඩා අඩුය.[/FONT][/COLOR] [COLOR=#777777][FONT=latoregular]ඔබ මතක තබා ගත යුතුයි මෙම තත්වය ඇතිවීම ඔබේ (මවගේ හෝ පියාගේ) වරදකින් සිදු නොවන අතර එය හුදෙක්ම අහඹු ලෙස සිදුවන්නකි. එනිසා ධනාත්මක ආකල්පයකින් යුතුව ඔබ ඉදිරියට මුහුණ දෙමින් දරුවා සෙමින් වර්ධනයට අවශ්‍ය වන පහසුකම් සලසන්න. [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom