monitor turn off while playing

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Machan Gaming PC 1k thiye, 1 year wage built karala, lagakadi idan play karaddi Monitor eka off wenawane, restart karama hariyanawa, hadanna aran giyama evele weda nisa issue 1k nelu check karala beluwama, mona monitor eka gahuwath same, man hardware gena dan ne wediya, mokak wenna ethida awula?

    me spec eka thiyenne
    50386.jpg
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    VGA එකේ කේස් එකක් වෙන්න පුළුවන් මචන් ඒක චෙක් කරලා බලන්න VGA එක පරණ එකක් නම් Thermal Paste ටිකක් ගාල
    බලන්න overheat කේස් එකක් වෙන්නත් පුළුවන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,389
    4,740
    113
    වෙන කේබල් එකක් යූස් කරන්න
    HDMI හරි මොක හරි පවර් සප්ලයි එකක් හරි චාජර් එකක් හරි උඩින් තියලා වගේ නං තියෙන්නෙ ඒක වෙනස් කරලා බලන්න
    කේබල් එක බුරුල්ද බලන්න වෙන HDMI හරි Display Port හරි තියේ නං ඒකක් යූස් කරලා බලන්න
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    It's coming from VGA bro. Try updating drivers. Check tech forums with exact VGA model for specific fixes.
    First assume it as a software fault.
    thanks bros check karala balann

    වෙන කේබල් එකක් යූස් කරන්න
    HDMI හරි මොක හරි පවර් සප්ලයි එකක් හරි චාජර් එකක් හරි උඩින් තියලා වගේ නං තියෙන්නෙ ඒක වෙනස් කරලා බලන්න
    කේබල් එක බුරුල්ද බලන්න වෙන HDMI හරි Display Port හරි තියේ නං ඒකක් යූස් කරලා බලන්න
    a tika nam kara macho, mage. HDMI 2th gahala beeluwa, same issue. cable iasue ekak or monitor eke awulak wenna be, mage monitor 2th gahuwama off wenawa.
    ------ Post added on Jan 7, 2026 at 11:04 AM

    වෙන කේබල් එකක් යූස් කරන්න
    HDMI හරි මොක හරි පවර් සප්ලයි එකක් හරි චාජර් එකක් හරි උඩින් තියලා වගේ නං තියෙන්නෙ ඒක වෙනස් කරලා බලන්න
    කේබල් එක බුරුල්ද බලන්න වෙන HDMI හරි Display Port හරි තියේ නං ඒකක් යූස් කරලා බලන්න
    a tika nam kara macho, mage. HDMI 2th gahala beeluwa, same issue. cable iasue ekak or monitor eke awulak wenna be, mage monitor 2th gahuwama off wenawa.
    VGA එකේ කේස් එකක් වෙන්න පුළුවන් මචන් ඒක චෙක් කරලා බලන්න VGA එක පරණ එකක් නම් Thermal Paste ටිකක් ගාල
    බලන්න overheat කේස් එකක් වෙන්නත් පුළුවන්
    okkoma. brandnew demme machan last year.but VGA relatee issue 1k wenna oni
    ------ Post added on Jan 7, 2026 at 11:06 AM
     
    PC එක තියන තැන වෙනස් කරාම එන්නෙ නැද්ද
    එහෙනං මොකක් හරි electrical noise එකක් නිසා වෙන්න පුලුවන් චාජර් එකක් හෝ LED Light එකක් නිසා
    ෆෝන් එක කේබල් එක ලඟ තියනවා නං වෙන්න පුලුවන්

    හාඩ්වෙයා issue එකක් වෙන්න චාන්ස් එකකුත් තියනවා
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    PC එක තියන තැන වෙනස් කරාම එන්නෙ නැද්ද
    එහෙනං මොකක් හරි electrical noise එකක් නිසා වෙන්න පුලුවන් චාජර් එකක් හෝ LED Light එකක් නිසා
    ෆෝන් එක කේබල් එක ලඟ තියනවා නං වෙන්න පුලුවන්

    හාඩ්වෙයා issue එකක් වෙන්න චාන්ස් එකකුත් තියනවා
    adey ehemath wenawada, elakiri, mage PC setup ekata yana wirecode eka nam PC eka uding yanne, will. check machan

    වෙන කේබල් එකක් යූස් කරන්න
    HDMI හරි මොක හරි පවර් සප්ලයි එකක් හරි චාජර් එකක් හරි උඩින් තියලා වගේ නං තියෙන්නෙ ඒක වෙනස් කරලා බලන්න
    කේබල් එක බුරුල්ද බලන්න වෙන HDMI හරි Display Port හරි තියේ නං ඒකක් යූස් කරලා බලන්න
    a tika nam kara macho, mage. HDMI 2th gahala beeluwa, same issue. cable iasue ekak or monitor eke awulak wenna be, mage monitor 2th gahuwama off wenawa.
    VGA එකේ කේස් එකක් වෙන්න පුළුවන් මචන් ඒක චෙක් කරලා බලන්න VGA එක පරණ එකක් නම් Thermal Paste ටිකක් ගාල
    බලන්න overheat කේස් එකක් වෙන්නත් පුළුවන්
    okkoma. brandnew demme machan last year.but VGA relatee issue 1k
    check Event Viewer for errors
    elakiri, thanks bro
    ------ Post added on Jan 7, 2026 at 11:14 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    games play karaddi witharakda wenne, ehenam power awulak hari, VGA eke case ekak wenna athi.

    **** UPS ekak tiyenawada bn. :unsure: gewal laga power wediyen ganna monawahari tibbath ehema wenawa.

    mage ASUS monitor ekata tikak wediyen power yanawa, eka use karanna be ups nethuwa day time eke blackout wenawa 1 sec withara eka parata. meka hariyatama wenne Welding plant ekak tiyenawa line eke. un weda welawata witharai.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    Machan Gaming PC 1k thiye, 1 year wage built karala, lagakadi idan play karaddi Monitor eka off wenawane, restart karama hariyanawa, hadanna aran giyama evele weda nisa issue 1k nelu check karala beluwama, mona monitor eka gahuwath same, man hardware gena dan ne wediya, mokak wenna ethida awula?

    me spec eka thiyenne
    mona monitor eka ghuwath same nam itin monitor eke neme awula. ekko vga port eke nathnam vga , psu , mobo oya ona ekaka wenna can
     
    • Like
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    games play karaddi witharakda wenne, ehenam power awulak hari, VGA eke case ekak wenna athi.

    **** UPS ekak tiyenawada bn. :unsure: gewal laga power wediyen ganna monawahari tibbath ehema wenawa.

    mage ASUS monitor ekata tikak wediyen power yanawa, eka use karanna be ups nethuwa day time eke blackout wenawa 1 sec withara eka parata. meka hariyatama wenne Welding plant ekak tiyenawa line eke. un weda welawata witharai.
    Gewal laga nam ehema mokuthnne machan.man hithanne VGA hutapatayak wage