Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Montero 1998 4m40
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් කතාව. මගේ එක මහත්තයා නෙමේයි, 2.8 ඉන්ටකූලර් එක. ඒත් ඕකෙයි මේකෙයි මෝලවල් දෙකම සමානයි. මචන් මේ වගේ වාහනයක් හොද කන්ඩිශන් එකක් ලැබෙන්නේ කාලෙකින්. මමනම් කියන්නේ මේක 48කට වගේ එනවනම් අව්ලක් නෑ මචන්. ඔය මොකා කොහොම කිව්වත් 4M40 (manual) තෙල් කරන්නේ 8ක් වගේ තමා. කියන්න තරම් ඇන්ජින් ලෙඩක්නම් නෑ. මගේ එකේනම් පස්සේ දොරේ අව්ලක් ඇවිත් හැදුවා. මේවගේ පස්සේ දොර කේස් එක සාමාන්යයි

මෙන්න මේ දේවල් බලපන්

සස්පෙන්ශන් හොදට බලපන්, හදන්න ගිහාම ඇඩෙනවා. (මොකද මට ඇඩුනා  )

ඉන්ටීරියර් සුපර්ම තියෙන්න ඕනේ

උඩට නැගලා හරි සන් රූෆ් එක බලපන්. දිරල එහෙම තියෙනවද කියලා. නැත්නම් ඔහොම තිබ්බට වැස්සට දියඇල්ල වගේ

මේ වාහනවල පොත පත 100ට 1000000ක් බලපන්,. තියෙන තරම් හොර ගෙඩි තියෙන්නේ

ඇන්ජිම හොදට දන්න කෙනෙක් ලව්ව බලවපන්

කොහොම උනත් මේවා අලුත් ඒවට වඩා හෙන සොලිඩ්.ඒ උනාට උබ කොහොම කිව්වත් ඕකේ උනත් ගත්තහම කරන්න පොඩි පොඩි වැඩ ඇති

අනෙක් අතින් බැලුවහම,

මම ඉන්ටකූලරේ හපාන දත් කඩාගෙන දිව හපාන පහුගිය ටිකේ පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න කාපු කට්ට දැක්කහම හිතෙනවා තායිලන්ඩ් තියා හදේ හැදුවත් මිට්සුබිශි කොට්ලිටි කොන්ට්රෝල් යටතෙනේ එන්නේ ඒ නිසා මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ගන්න එක හොදයි කියලා. මොකෝ හයිය නෑ කියන්නේ මේවා ගල් ක්රශර් නෙමේනේ බන්. ස්පෝර්ට් එකක් ගත්තොත් බඩු අලුත්

උබේ කැමැත්ත මචන්. මොනවා උනත් හොදමදේ පොලිස් කාරයන්ට පෙජරෝ අන්දතාවය තියෙනවා. පට්ට ආතල් මචන්. එකෙක් අතදාන්නේ නෑ. අනිත් එක කොච්චර අලුත් වාහන ආවත් මහත්තයා මොඩල් එකක් තියෙන්නේ "මහත්තයෙක්" ගාව තමා. ඔය අලුත් ප්රාඩෝ කසිප්පු මුදලාලිලා ගාව හිටන් තියෙනවා

කොහොම උනත් හොදට හොයලා බලල ගනින්. මේකක හොද බඩ්ඩක් අහු උනොත් ගොඩේ ගොඩ. මරනයක් සෙට් උනොත් සෑහෙන පාඩුවක් වෙනවා. මේ දවස්වල වාහන බැහැලා තියෙන්නේ. විශේශෙන් මේ වගේ ජීප්. මගේ ගාන මේකට 46ක් වගේ තමයි උපරිම තියෙනවනම්. උබ ඉතින් ගෙදර පාවිච්චියට කාලයක් තියාගන්න ගන්න එකෙක්නම් තව 2ක් ඉතර දුන්නට පාඩු නෑ මචන්

ආ ටයර් සෙට් එක එහෙම මදිනම් අඩු කරලා ඉල්ලපන්. ඕකට ටයර් 5ක් දාන ගානට ලාන්සර් බොක්ස් එකක් ගත්තහැකි. මම ගන්නකොට ටයර් මාරු කරවලා ගත්තේ. මගෙ එකේ ටයර් දිරල තිබ්බේ දුවන්නේ නැතුව තියලා

මටත් වටින්න මහත්තයෙක් හම්බ උනොත් ගේනවා. නැතනම් මේ ටිකේ ඇහැදාන් ඉන්නේ ඩොකෙක්ගේ මොන්ටේරෝ ස්පෝර්ට් එකකට

[QUOTE="රත්තරං, post: 16006607, member: 391748"] [SIZE="3"][B]මෙහෙමයි මචන් කතාව. මගේ එක මහත්තයා නෙමේයි, 2.8 ඉන්ටකූලර් එක. ඒත් ඕකෙයි මේකෙයි මෝලවල් දෙකම සමානයි. මචන් මේ වගේ වාහනයක් හොද කන්ඩිශන් එකක් ලැබෙන්නේ කාලෙකින්. මමනම් කියන්නේ මේක 48කට වගේ එනවනම් අව්ලක් නෑ මචන්. ඔය මොකා කොහොම කිව්වත් 4M40 (manual) තෙල් කරන්නේ 8ක් වගේ තමා. කියන්න තරම් ඇන්ජින් ලෙඩක්නම් නෑ. මගේ එකේනම් පස්සේ දොරේ අව්ලක් ඇවිත් හැදුවා. මේවගේ පස්සේ දොර කේස් එක සාමාන්යයි මෙන්න මේ දේවල් බලපන් සස්පෙන්ශන් හොදට බලපන්, හදන්න ගිහාම ඇඩෙනවා. (මොකද මට ඇඩුනා :P ) ඉන්ටීරියර් සුපර්ම තියෙන්න ඕනේ උඩට නැගලා හරි සන් රූෆ් එක බලපන්. දිරල එහෙම තියෙනවද කියලා. නැත්නම් ඔහොම තිබ්බට වැස්සට දියඇල්ල වගේ මේ වාහනවල පොත පත 100ට 1000000ක් බලපන්,. තියෙන තරම් හොර ගෙඩි තියෙන්නේ ඇන්ජිම හොදට දන්න කෙනෙක් ලව්ව බලවපන් කොහොම උනත් මේවා අලුත් ඒවට වඩා හෙන සොලිඩ්.ඒ උනාට උබ කොහොම කිව්වත් ඕකේ උනත් ගත්තහම කරන්න පොඩි පොඩි වැඩ ඇති අනෙක් අතින් බැලුවහම, මම ඉන්ටකූලරේ හපාන දත් කඩාගෙන දිව හපාන පහුගිය ටිකේ පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න කාපු කට්ට දැක්කහම හිතෙනවා තායිලන්ඩ් තියා හදේ හැදුවත් මිට්සුබිශි කොට්ලිටි කොන්ට්රෝල් යටතෙනේ එන්නේ ඒ නිසා මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ගන්න එක හොදයි කියලා. මොකෝ හයිය නෑ කියන්නේ මේවා ගල් ක්රශර් නෙමේනේ බන්. ස්පෝර්ට් එකක් ගත්තොත් බඩු අලුත් උබේ කැමැත්ත මචන්. මොනවා උනත් හොදමදේ පොලිස් කාරයන්ට පෙජරෝ අන්දතාවය තියෙනවා. පට්ට ආතල් මචන්. එකෙක් අතදාන්නේ නෑ. අනිත් එක කොච්චර අලුත් වාහන ආවත් මහත්තයා මොඩල් එකක් තියෙන්නේ "මහත්තයෙක්" ගාව තමා. ඔය අලුත් ප්රාඩෝ කසිප්පු මුදලාලිලා ගාව හිටන් තියෙනවා කොහොම උනත් හොදට හොයලා බලල ගනින්. මේකක හොද බඩ්ඩක් අහු උනොත් ගොඩේ ගොඩ. මරනයක් සෙට් උනොත් සෑහෙන පාඩුවක් වෙනවා. මේ දවස්වල වාහන බැහැලා තියෙන්නේ. විශේශෙන් මේ වගේ ජීප්. මගේ ගාන මේකට 46ක් වගේ තමයි උපරිම තියෙනවනම්. උබ ඉතින් ගෙදර පාවිච්චියට කාලයක් තියාගන්න ගන්න එකෙක්නම් තව 2ක් ඉතර දුන්නට පාඩු නෑ මචන් ආ ටයර් සෙට් එක එහෙම මදිනම් අඩු කරලා ඉල්ලපන්. ඕකට ටයර් 5ක් දාන ගානට ලාන්සර් බොක්ස් එකක් ගත්තහැකි. මම ගන්නකොට ටයර් මාරු කරවලා ගත්තේ. මගෙ එකේ ටයර් දිරල තිබ්බේ දුවන්නේ නැතුව තියලා මටත් වටින්න මහත්තයෙක් හම්බ උනොත් ගේනවා. නැතනම් මේ ටිකේ ඇහැදාන් ඉන්නේ ඩොකෙක්ගේ මොන්ටේරෝ ස්පෝර්ට් එකකට[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom