Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Montero 1998 4m40
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක මම හම්බයන්ට කුරානේ ගැන ඇත්ත කියලා දෙන නිසා අල්ලා දෙයියෝ දුන්න තෑග්ගක් මචන්

ඒක මේ මොඩල් එක නෙමේ. ඒක මේකට කලින් මොඩල් එක. ඉන්ටකූලර් කියන්නේ ඒක. 1995. ඒක ගත්තේ ගොන් සපත්තු හම්බයෙක්ගෙන්. ඌට වාහන විකුනනවා තියා හිටගෙන අල්ලා කියාගන්නත් බෑ

මට සේරම කරලා එද්දි ඒකට 32ක් වගේ උනා මචන්

ඒකේ කතන්දර ගොඩක් තිබ්බා බන්. ඒවා මම හදලා 43කට දුන්නේ. මම වාහනේකින් වැඩිම ගානක් හෙව්වේ ඒකෙන්

මෙන්න මේ අවුල් එකේ තිබ්බා

පස්සේ දොරසම්පූර්න බාලා හැදුවා

දොර අඩු 4ම තායිවාන්

පිටිපස්සේ ඕකේ ඇවිත් තියෙන්නේ එලෙක්ට්‍රික් කන්ට්‍රෝල් වෙන ශොක්. ඒකට සිලෙක්ටර් ස්විච් එකකුත් තියෙනවා. ඒකේ ස්විච් වැඩ හැබැයි දාලා තිබ්බේ වෙන නෝර්මල් ශොක් දෙකක්

සන් රූෆ් එකේ පවර් සන් රූෆ් උනාට මෝටරෙන් ඇරෙන්නේ නෑ. හිරවෙලා තිබ්බේ (මේකනම් මේවගේ පොදු ලෙඩක් )

හිටපු ගමන් ෆෝර් වීල් ඔන් ඉන්ඩිකේශන් එක දෙනවා. ඉන්ඩිකේශන් සෙන්සරේ මොකක් හරි කතාවක්, ඒකනම් හැදුවේ නෑ. ඒක හැමවෙලේම එන්නේ නෑ. ඒකේ මම වීඩියෝ එකක් ගැහුවා පස්සේ ඕනෙනම් දාන්නම්

ක්ලච් එක පෑගුවහම ඇංජිමේ සද්දේ අඩුවෙනවා. අනිත් වෙලාවට පොඩි සද්දයක් ආව. ක්ලච් එක සම්බන්ද මොකක් හෝ රේසරයක් දැම්මා.නම කිව්වා මතක නෑ. ඒක ගැලෙව්වේ මම නෙමේ. ඒ නිසා මොකක්ද කියන්න දන්නේ නෑ

ඔරිජිනල් ක්‍රෑශ්බාර් මිසින්

ගද්දි තෙල් බිව්වා. 5ක් 6ක් වගේ තමා වැඩකලේ. ඒකනම් ලේසියෙන් හදලා දුන්නා කෙනෙක්

හැබැයි මචන් මටනම් වැඩේ රහ වැටුනා. කවදාවත් කාර් එකක් විකුනලා 3කට 4කට wada hoyaගන්න බෑ. අද උනත් මේකක වැලගෙඩියක් වටින්න ලැබුනොත් ගන්නවා

මෙහෙම දේකුත් තියෙනවා මචන්ලා. මේකත් මතක තියන් ගනිල්ලා. 48ක් විතර දීලා මහත්තයා මොඩල් ගන්නකොට 56ක් වගේ දීලා මෙන්න මේ වගේ හොද ඩීසල් වට්ටක්කයක් ගන්න පුලුවන්

මම ආයේ 4M40/4M41 යක් ගන්නවා හැබැයි මෙන්න මේ ගනන් වලට ආවොත් (හිනාවෙන්න එපා, වෙලාව ආවහම මම ගෙනත් පෙන්නනම්. මොකද ඕවා තියෙන එවුන් දන්නවා. මේවා විකුනන එක එච්චර සුන්දර නෑ. හදිස්සි කාරයෝ කුනු කොල්ලෙට දෙනවා )

ඉන්ටකූලර් - 32-36

මහත්තයා 35-42

වට්ටක්කේ 50-55

[QUOTE="රත්තරං, post: 16008218, member: 391748"] [SIZE="4"][B]ඒක මම හම්බයන්ට කුරානේ ගැන ඇත්ත කියලා දෙන නිසා අල්ලා දෙයියෝ දුන්න තෑග්ගක් මචන් ඒක මේ මොඩල් එක නෙමේ. ඒක මේකට කලින් මොඩල් එක. ඉන්ටකූලර් කියන්නේ ඒක. 1995. ඒක ගත්තේ ගොන් සපත්තු හම්බයෙක්ගෙන්. ඌට වාහන විකුනනවා තියා හිටගෙන අල්ලා කියාගන්නත් බෑ මට සේරම කරලා එද්දි ඒකට 32ක් වගේ උනා මචන් ඒකේ කතන්දර ගොඩක් තිබ්බා බන්. ඒවා මම හදලා 43කට දුන්නේ. මම වාහනේකින් වැඩිම ගානක් හෙව්වේ ඒකෙන් මෙන්න මේ අවුල් එකේ තිබ්බා පස්සේ දොරසම්පූර්න බාලා හැදුවා දොර අඩු 4ම තායිවාන් පිටිපස්සේ ඕකේ ඇවිත් තියෙන්නේ එලෙක්ට්‍රික් කන්ට්‍රෝල් වෙන ශොක්. ඒකට සිලෙක්ටර් ස්විච් එකකුත් තියෙනවා. ඒකේ ස්විච් වැඩ හැබැයි දාලා තිබ්බේ වෙන නෝර්මල් ශොක් දෙකක් සන් රූෆ් එකේ පවර් සන් රූෆ් උනාට මෝටරෙන් ඇරෙන්නේ නෑ. හිරවෙලා තිබ්බේ (මේකනම් මේවගේ පොදු ලෙඩක් ) හිටපු ගමන් ෆෝර් වීල් ඔන් ඉන්ඩිකේශන් එක දෙනවා. ඉන්ඩිකේශන් සෙන්සරේ මොකක් හරි කතාවක්, ඒකනම් හැදුවේ නෑ. ඒක හැමවෙලේම එන්නේ නෑ. ඒකේ මම වීඩියෝ එකක් ගැහුවා පස්සේ ඕනෙනම් දාන්නම් ක්ලච් එක පෑගුවහම ඇංජිමේ සද්දේ අඩුවෙනවා. අනිත් වෙලාවට පොඩි සද්දයක් ආව. ක්ලච් එක සම්බන්ද මොකක් හෝ රේසරයක් දැම්මා.නම කිව්වා මතක නෑ. ඒක ගැලෙව්වේ මම නෙමේ. ඒ නිසා මොකක්ද කියන්න දන්නේ නෑ ඔරිජිනල් ක්‍රෑශ්බාර් මිසින් ගද්දි තෙල් බිව්වා. 5ක් 6ක් වගේ තමා වැඩකලේ. ඒකනම් ලේසියෙන් හදලා දුන්නා කෙනෙක් හැබැයි මචන් මටනම් වැඩේ රහ වැටුනා. කවදාවත් කාර් එකක් විකුනලා 3කට 4කට wada hoyaගන්න බෑ. අද උනත් මේකක වැලගෙඩියක් වටින්න ලැබුනොත් ගන්නවා [COLOR="Red"]මෙහෙම දේකුත් තියෙනවා මචන්ලා. මේකත් මතක තියන් ගනිල්ලා. 48ක් විතර දීලා මහත්තයා මොඩල් ගන්නකොට 56ක් වගේ දීලා මෙන්න මේ වගේ හොද ඩීසල් වට්ටක්කයක් ගන්න පුලුවන්[/COLOR][/B][/SIZE] [IMG]http://www.4x4wire.com/mitsubishi/reviews/2001monty/2001montero.jpg[/IMG] [SIZE="4"][B]මම ආයේ 4M40/4M41 යක් ගන්නවා හැබැයි මෙන්න මේ ගනන් වලට ආවොත් (හිනාවෙන්න එපා, වෙලාව ආවහම මම ගෙනත් පෙන්නනම්. මොකද ඕවා තියෙන එවුන් දන්නවා. මේවා විකුනන එක එච්චර සුන්දර නෑ. හදිස්සි කාරයෝ කුනු කොල්ලෙට දෙනවා ) ඉන්ටකූලර් - 32-36 මහත්තයා 35-42 වට්ටක්කේ 50-55[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom