Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Monthly Expense
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලඹ ගැන කතා කරලා වැඩක් නෑ. සැපපහසුවකට නෙමේ ඒත් ඒසී නොදැම්මොත් නිදාගන්න බෑ, වැක්කෙරෙන්න දාඩිය. ඒ මදිවට පොල් කුරුමිනියෝ විතර කලු පාට සැර මදුරුවෝ. දූවිල්ල.. ඉතින් අනිවා ජනෙල් වහලම තමා. ෆෑන් දැම්මොත් වේලෙනවා, උදේට සූස්ති දෙකක ගුනේ එක්ක නැගිටින්නේ. ඒසී දැම්මහම ලයිට් මීටරේට ඩයිනමෝ එකක් හයි කලෑකි කැරකෙන කැරකිල්ලට. ඔන්න ලයිට් බිලට වෙන හරිය, ගමකනම් ආශික් එකේ ජනෙල් ඇරන් නිදාගන්න පුලුවන්

ටොයිලට් අනම් මනං අදින්න එක පාරකට 5000ක් ගන්නවා. ගමේ උන්ට ඒ ප්රශ්න නෑ

ගෑස්.. ඒවත් සල්ලි. ගමේනම් ඕනේ තරම් දර. කිසිම අව්ලක් නෑ

වතුර- ඔන්න අහගනින් ඒ සීන් එක. ටැප් වතුරට බිල වෙනම ආවයි කියමුකෝ. ඕක ටැප් වතුර උනාට ෆ්ලෝටින් ස්විච් එකක් දාලා ටැංකියකට පුරෝනවනේ. ටැංකිය වහලේ මුදුනේ තිබ්බොත් කැකෑරෙනවා. දැන් ඕක ඇතුලකට හෝ අන්ඩග්රවුන්ඩ් දැම්මා කියමු. ඕන් දැන් ප්රෙශර් නෑ. දාපිය ප්රෙශර් පම්ප්. දාපු ගමන් ප්රෙශර් පම්ප් එක පැය 24ම වැඩ. ඊට පස්සේ ඕන් ආයෙත් ලයිට් බිල්

ගම්වල අහල පහල වයසක ගෑනු කෙනෙක් උයන්න උදව්කරගන්නකොට ඔය කීයක් හරි දෙනවා මිසක් අනිවා පඩි ගෙවන්නේ නෑනේ. මෙහෙ ලූනු මිරිස් කපන එකත් 10ක් ඉල්ලනවා..

ඔන්න බොහොම සුලු දේවල් ටිකක් කිව්වේ ආ... නැත්නම් මුන් පොර ටෝල්ක්ස් කියලා හිතනවනේ

අපි වගේ හැමදේම ගනන් හදලා ටිකක් පාලනේ නොකර ලංකාවේ සැපෙන් සුවෙන් ජීවත් වෙන්නනම් අනිවා ලක්ශ එකහමාරෙන් එහා යනවා "ෆැමිලි " එකකට

ඒ වගේම අර රුපියල් 10000ට උයන්න උදව් වෙන ගෑනු කෙනත් ඒ 10000 අරන් ගිහින් මාසයක් ජීවත් වෙනවා. ඔන්න ඕකයි තත්වේ. මොන විදිහේ ආදායමක් ආවත් ඒකට කෙලවෙන්න දාහක් දේවල් හැදෙනවා...

[QUOTE="රත්තරං, post: 19415855, member: 391748"] [B][SIZE=4] කොලඹ ගැන කතා කරලා වැඩක් නෑ. සැපපහසුවකට නෙමේ ඒත් ඒසී නොදැම්මොත් නිදාගන්න බෑ, වැක්කෙරෙන්න දාඩිය. ඒ මදිවට පොල් කුරුමිනියෝ විතර කලු පාට සැර මදුරුවෝ. දූවිල්ල.. ඉතින් අනිවා ජනෙල් වහලම තමා. ෆෑන් දැම්මොත් වේලෙනවා, උදේට සූස්ති දෙකක ගුනේ එක්ක නැගිටින්නේ. ඒසී දැම්මහම ලයිට් මීටරේට ඩයිනමෝ එකක් හයි කලෑකි කැරකෙන කැරකිල්ලට. ඔන්න ලයිට් බිලට වෙන හරිය, ගමකනම් ආශික් එකේ ජනෙල් ඇරන් නිදාගන්න පුලුවන් ටොයිලට් අනම් මනං අදින්න එක පාරකට 5000ක් ගන්නවා. ගමේ උන්ට ඒ ප්රශ්න නෑ ගෑස්.. ඒවත් සල්ලි. ගමේනම් ඕනේ තරම් දර. කිසිම අව්ලක් නෑ වතුර- ඔන්න අහගනින් ඒ සීන් එක. ටැප් වතුරට බිල වෙනම ආවයි කියමුකෝ. ඕක ටැප් වතුර උනාට ෆ්ලෝටින් ස්විච් එකක් දාලා ටැංකියකට පුරෝනවනේ. ටැංකිය වහලේ මුදුනේ තිබ්බොත් කැකෑරෙනවා. දැන් ඕක ඇතුලකට හෝ අන්ඩග්රවුන්ඩ් දැම්මා කියමු. ඕන් දැන් ප්රෙශර් නෑ. දාපිය ප්රෙශර් පම්ප්. දාපු ගමන් ප්රෙශර් පම්ප් එක පැය 24ම වැඩ. ඊට පස්සේ ඕන් ආයෙත් ලයිට් බිල් ගම්වල අහල පහල වයසක ගෑනු කෙනෙක් උයන්න උදව්කරගන්නකොට ඔය කීයක් හරි දෙනවා මිසක් අනිවා පඩි ගෙවන්නේ නෑනේ. මෙහෙ ලූනු මිරිස් කපන එකත් 10ක් ඉල්ලනවා.. ඔන්න බොහොම සුලු දේවල් ටිකක් කිව්වේ ආ... නැත්නම් මුන් පොර ටෝල්ක්ස් කියලා හිතනවනේ අපි වගේ හැමදේම ගනන් හදලා ටිකක් පාලනේ නොකර ලංකාවේ සැපෙන් සුවෙන් ජීවත් වෙන්නනම් අනිවා ලක්ශ එකහමාරෙන් එහා යනවා "ෆැමිලි " එකකට [COLOR=DarkRed] ඒ වගේම අර රුපියල් 10000ට උයන්න උදව් වෙන ගෑනු කෙනත් ඒ 10000 අරන් ගිහින් මාසයක් ජීවත් වෙනවා. ඔන්න ඕකයි තත්වේ. මොන විදිහේ ආදායමක් ආවත් ඒකට කෙලවෙන්න දාහක් දේවල් හැදෙනවා...:):)[/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom