Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඟම ළමයා මොනිටර් කිරීම

පර්සි ටීචර්, වාර විභාගය ඉවර වුණ සැණින් 1-ජී පන්තියට අලුතෙන් මොනිටර් කෙනෙකු පත් කරයි. හැමදාමත් මොනිටර් වෙන්නේ, ඉස්කෝලේ හොඳ නම තියා ගෙන- දෙකට ගයින්ඩ බැරි ගානට ඉන්නා ළඳ හොමයි ම විතරක් නිසා මේ සැරේ වෙනසක් කරන්නට උවමනා යැයි ටීචර්ට සිතිණි. ඒ අනුව පන්තියේ සිටි හොඳම ගල් ආනාදියා වූ ඇම්ඩන් සිල්වා ළමයා මොනිටර් කරන්නට යෙදිණ.

ඇම්ඩා ළමයා ඒ වන විටත්, ඉස්කෝලේ ශබ්ද විකාශන ඒකකයට රිංගා ජෝගි නටා, එතැන හිටි කොල්ලන්ගෙන් අම්බානක ගුටි කා තිබීම, ගුරුතුමා ට අනං මනං කියන එක එකා සොය සොයා උන්ට දත් නැතිව බත් කන්නේ කෙසේද යන පාඩම කියා දී තිබීම, බවුද්ද සමිතියේ නම විකුණා ඉස්කෝලේ ළමයින්ගේ පොකට්මනි කප්පම් ගැනීම, පාසල් සමිතියේ රැස්වීම වෙලාවේ ඔන්න බුදු වුනෝ මෙන්න බුදු වුනෝ වාගෙ හිටි සිරි මංගල ළමයාගේ හංගා ගෙන හිටි බිත්තර දෙක පොඩි පට්ටම් කිරීම, කට ඇරියොත් ගොං කතාවක් කියා ඉස්කෝලෙම හිනැස්සවීම සහ එකී නොකී මෙකී කාරණා ගණනාවක් නිසා මේ තනතුරට උවමනාවටත් වැඩියෙන් කොලිෆයිඩ් වී සිටියේය.

තීරණය දැනුම් දුන් සැණින් පන්තියේ අහු මුළු වල එක එක කෙඳිරි ගෑම් ඇහෙන්නට වූ නමුත්, ඒ සියල්ල පරයා නැගී සිටි අබේගින්දර ළමයා කියා සිටියේ ''දඟ ළමයා මොනිටර් කිරීම'' මේ ලෝකයේ පමණක් නොව මුළු මහත් සෞර ග්රහ මණ්ඩලයේම මෙතෙක් සිදු කළ නුවණක්කාරම ක්රියාව බවයි. ඒ අසා ටීචර්ට හිතුණේ යකෝ මං දවල්ට කද්දි ළඟට වෙලා හොර ගල් අහුල අහුලා ඉඳලා ඉතුරු වෙන මස් කටු ටිකට වැඩේ දීලා, හවසට හවසට ගුරු නිවාසයට ඇවිත් කකුල් මසාජ් කරන අබේගින්දර ළමයා මට මේ තරං කඩේ යනවා නම්, අර උතුමාගේ පා දූවිලිවලටත් උම්මා දෙන දණමිණ අබේගින්දරයා මොන තරං කඩේ යනවා ඇත්ද කියාය.

පීරියඩ් ඉවර වෙන බෙල් එක වැදුණ පසු, ටීචර් වෙන පන්තියකට මාරු වුන අල්ල පනල්ලේ, ඇම්ඩන් ළමයා කැන්ටිමට දුවලා කේක් එකක් ගෙනවිත් පන්තියේ හිටි සතුරන්ට ද මිතුරන්ට ද කැව්වේය. ඉස්පොල්ලෙ යන තුරු කේක් කෑ පුෂ්පයක හැඩය ගත් කටක් ඇති එක් කුමරෙක් හිතුවේ ටීචර් බුදු වරයෙකු බවත්, ඇම්ඩන් මොනිටාර්තුමා ඒ බුදුවරයා ළඟ බුදු වීමට පෙරුම් පුරන බෝසත් උතුමෙකු බවත් තමා උදේ පාන්දර රටටම පෙනි පෙනී ඒ බුදු උතුමන් ගේ සිරි පතුල් වලට පෑගෙන පද්මයක් බවත් ය. වික්ටාර් වන්-අයි ළමයා හිතුවේ මේ නම් ''මට පෙනෙන හැටි!'' කියාය. පත් වීමට විරුද්ධ ළමයි ද කේක් නොකෑවොත් අම්බානක කන්න වෙන බව දන්නා නිසාම, කාං කූං ගෑවිල්ලේ කේක් ටික දෙසා බා ඕනෑම සුනාමියකට එවරෙඩි වීමට ඉටා ගෙන වලිග පුටු අස්සේ හංගා ගත්හ. තමන්ගේ අලුත් මොනිටාර්කම ගැන ඔය බබාලා මොකද හිතන්නේයි ඇම්ඩා ඇසූ විට, එතෙක් වෙලා කේක් අඹරමින් හිටි විකල්ප මතධාරී බබ්බුන්ගෙන් කොටසකට හදිසි දත් කැක්කුම් ද මාරාන්තික බඩ බුරුල් වීම් ද කටේ පණු ගෙඩි ද යනා දී දහසක් හේතු මතු වෙන්නට වූ අතර ඔවුහු කොටසක් ඩෙන්ටල් එකට ද කොටසක් ටොයිලට් එකට ද දිරාමාර් වී යන්නට වූහ.

පර්සි ටීචර් පාසල ඇරී එදා ගුරු නිවාසයට ගියේ, අලුත් මොනිටාර් ළමයා ද අතේ එල්ලා ගෙනය. ඇම්ඩන් කොලුවා ද කලිසම උස්ස උස්සා ටීචර් එක්ක සිංදු කිය කියා ගියේය.

[QUOTE="මංත්රීබබා, post: 8181475, member: 304574"] [SIZE=4][COLOR=red][COLOR=#000000][B]දඟම ළමයා මොනිටර් කිරීම [/B]පර්සි ටීචර්, වාර විභාගය ඉවර වුණ සැණින් 1-ජී පන්තියට අලුතෙන් මොනිටර් කෙනෙකු පත් කරයි. හැමදාමත් මොනිටර් වෙන්නේ, ඉස්කෝලේ හොඳ නම තියා ගෙන- දෙකට ගයින්ඩ බැරි ගානට ඉන්නා ළඳ හොමයි ම විතරක් නිසා මේ සැරේ වෙනසක් කරන්නට උවමනා යැයි ටීචර්ට සිතිණි. ඒ අනුව පන්තියේ සිටි හොඳම ගල් ආනාදියා වූ ඇම්ඩන් සිල්වා ළමයා මොනිටර් කරන්නට යෙදිණ. ඇම්ඩා ළමයා ඒ වන විටත්, ඉස්කෝලේ ශබ්ද විකාශන ඒකකයට රිංගා ජෝගි නටා, එතැන හිටි කොල්ලන්ගෙන් අම්බානක ගුටි කා තිබීම, ගුරුතුමා ට අනං මනං කියන එක එකා සොය සොයා උන්ට දත් නැතිව බත් කන්නේ කෙසේද යන පාඩම කියා දී තිබීම, බවුද්ද සමිතියේ නම විකුණා ඉස්කෝලේ ළමයින්ගේ පොකට්මනි කප්පම් ගැනීම, පාසල් සමිතියේ රැස්වීම වෙලාවේ ඔන්න බුදු වුනෝ මෙන්න බුදු වුනෝ වාගෙ හිටි සිරි මංගල ළමයාගේ හංගා ගෙන හිටි බිත්තර දෙක පොඩි පට්ටම් කිරීම, කට ඇරියොත් ගොං කතාවක් කියා ඉස්කෝලෙම හිනැස්සවීම සහ එකී නොකී මෙකී කාරණා ගණනාවක් නිසා මේ තනතුරට උවමනාවටත් වැඩියෙන් කොලිෆයිඩ් වී සිටියේය. තීරණය දැනුම් දුන් සැණින් පන්තියේ අහු මුළු වල එක එක කෙඳිරි ගෑම් ඇහෙන්නට වූ නමුත්, ඒ සියල්ල පරයා නැගී සිටි අබේගින්දර ළමයා කියා සිටියේ ''දඟ ළමයා මොනිටර් කිරීම'' මේ ලෝකයේ පමණක් නොව මුළු මහත් සෞර ග්රහ මණ්ඩලයේම මෙතෙක් සිදු කළ නුවණක්කාරම ක්රියාව බවයි. ඒ අසා ටීචර්ට හිතුණේ යකෝ මං දවල්ට කද්දි ළඟට වෙලා හොර ගල් අහුල අහුලා ඉඳලා ඉතුරු වෙන මස් කටු ටිකට වැඩේ දීලා, හවසට හවසට ගුරු නිවාසයට ඇවිත් කකුල් මසාජ් කරන අබේගින්දර ළමයා මට මේ තරං කඩේ යනවා නම්, අර උතුමාගේ පා දූවිලිවලටත් උම්මා දෙන දණමිණ අබේගින්දරයා මොන තරං කඩේ යනවා ඇත්ද කියාය. පීරියඩ් ඉවර වෙන බෙල් එක වැදුණ පසු, ටීචර් වෙන පන්තියකට මාරු වුන අල්ල පනල්ලේ, ඇම්ඩන් ළමයා කැන්ටිමට දුවලා කේක් එකක් ගෙනවිත් පන්තියේ හිටි සතුරන්ට ද මිතුරන්ට ද කැව්වේය. ඉස්පොල්ලෙ යන තුරු කේක් කෑ පුෂ්පයක හැඩය ගත් කටක් ඇති එක් කුමරෙක් හිතුවේ ටීචර් බුදු වරයෙකු බවත්, ඇම්ඩන් මොනිටාර්තුමා ඒ බුදුවරයා ළඟ බුදු වීමට පෙරුම් පුරන බෝසත් උතුමෙකු බවත් තමා උදේ පාන්දර රටටම පෙනි පෙනී ඒ බුදු උතුමන් ගේ සිරි පතුල් වලට පෑගෙන පද්මයක් බවත් ය. වික්ටාර් වන්-අයි ළමයා හිතුවේ මේ නම් ''මට පෙනෙන හැටි!'' කියාය. පත් වීමට විරුද්ධ ළමයි ද කේක් නොකෑවොත් අම්බානක කන්න වෙන බව දන්නා නිසාම, කාං කූං ගෑවිල්ලේ කේක් ටික දෙසා බා ඕනෑම සුනාමියකට එවරෙඩි වීමට ඉටා ගෙන වලිග පුටු අස්සේ හංගා ගත්හ. තමන්ගේ අලුත් මොනිටාර්කම ගැන ඔය බබාලා මොකද හිතන්නේයි ඇම්ඩා ඇසූ විට, එතෙක් වෙලා කේක් අඹරමින් හිටි විකල්ප මතධාරී බබ්බුන්ගෙන් කොටසකට හදිසි දත් කැක්කුම් ද මාරාන්තික බඩ බුරුල් වීම් ද කටේ පණු ගෙඩි ද යනා දී දහසක් හේතු මතු වෙන්නට වූ අතර ඔවුහු කොටසක් ඩෙන්ටල් එකට ද කොටසක් ටොයිලට් එකට ද දිරාමාර් වී යන්නට වූහ. පර්සි ටීචර් පාසල ඇරී එදා ගුරු නිවාසයට ගියේ, අලුත් මොනිටාර් ළමයා ද අතේ එල්ලා ගෙනය. ඇම්ඩන් කොලුවා ද කලිසම උස්ස උස්සා ටීචර් එක්ක සිංදු කිය කියා ගියේය. [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom