Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ හැමෝම ඇම්ඩගෙ කතා කියන හිංදා මමත් ඇම්ඩගෙ කතාවක් ලියනවා. ඇම්ඩගෙ කතා කියන්නේ කුණුහරුප කත කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැ නෙව. ඒ හිංදා ගෑනුලමයි එහෙම ඉන්නවනං අපිට “වල් කොල්ලෝ ” කියල බනින්නේනැතුව ඇස් වහගන්ඩ.

ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ(මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක් ).ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත් මිනිහෙක් පේන්න වත් නැ. හැමදාම වගේ තනියම කොරන්ටත් මොකක්ද වගේ(ඔව් ඒක කොරන්ඩ තමා ). ඇම්ඩට අලුත් අද්ඩහසක් ආවා. නිකන් ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න හිතුනා(බයවෙන්න එපා මෙයා. ඔක ඇම්ඩට විතරක් හිතිච්ච එකක් නෙවේ . අතීත්යේ පටන් පැවත එන දෙයක් .

ඇම්ඩා ඔටුවගෙ පිටෙන් බැස්සා. බැහැලා බලනකොට තමා තෙරුනේ එතන ඇම්ඩගේයි ඔටුවගෙයි උස පිලිඹද ප්රස්නයක් තියනව කියලා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා. උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලිකන්දක් ගාවට (පොඩි වැලිකන්දක් කිව්වට ඇත්තටම නිකන් පොඩි ගැට්ටක් වාගේ තැනක්. ) ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට (ඔය ටික කිව්වම ඌ මොකද කරන්න යන්නේ කියලා ඕන එක්කුට තේරෙනවා ඇති කියලා හිතනවා ). ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන් ඉන්නේ නැතුව පැත්තකට ගියා.

ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා.

ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්රයි කරනවා. ඔහොම ටික වෙලාවක් ට්රයි කර කර ඉන්න්කකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා

බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා. ඇම්ඩා මොනව උනත් සාදරන මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා. ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂනය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට . දන්න වැඩ ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම (හරියට නිකන් දෙමල ෆිලම් එක්ක ප්රදාන නලුවා ගහනවා වගේ . පයින් පාරක් දුන්නම කැරකිලා ගිහින් මීටර් පනක් විතර ඈතින් වැටෙන්නෙ ).

විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා. කෙල්ලට සිහි නෑ.ඇඳුම් ඔක්කොම ඉරිලා. ඇම්ඩා කෙල්ලව ආපහු ඔටුවා ඉන්න තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා.

ඊට පස්සේ කෙල්ලට සිහි නැතිවෙලා හිටපු වෙලාවේ වෙච්ච සම්පූර්න සීන් එක ඇම්ඩා කිව්ව.

කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උනා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ ( නිකන් සරාගී චිත්රපටි කෑල්ලක් වාගේ ). ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව.

“ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න අයියේ….” කියල කිව්ව.

“නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ” ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා.

“ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින් කිව්වා.

එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව ” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?”

[QUOTE="මංත්රීබබා, post: 8181529, member: 304574"] [SIZE=5][COLOR=purple]අඩෝ හැමෝම ඇම්ඩගෙ කතා කියන හිංදා මමත් ඇම්ඩගෙ කතාවක් ලියනවා. ඇම්ඩගෙ කතා කියන්නේ කුණුහරුප කත කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැ නෙව. ඒ හිංදා ගෑනුලමයි එහෙම ඉන්නවනං අපිට “වල් කොල්ලෝ ” කියල බනින්නේනැතුව ඇස් වහගන්ඩ. [URL="http://www.thelastrow.net/wp-content/uploads/2010/08/Sahara01.jpg"][IMG]http://www.thelastrow.net/wp-content/uploads/2010/08/Sahara01-300x187.jpg[/IMG][/URL] ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ(මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක් ).ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත් මිනිහෙක් පේන්න වත් නැ. හැමදාම වගේ තනියම කොරන්ටත් මොකක්ද වගේ(ඔව් ඒක කොරන්ඩ තමා ). ඇම්ඩට අලුත් අද්ඩහසක් ආවා. නිකන් ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න හිතුනා(බයවෙන්න එපා මෙයා. ඔක ඇම්ඩට විතරක් හිතිච්ච එකක් නෙවේ . අතීත්යේ පටන් පැවත එන දෙයක් . ඇම්ඩා ඔටුවගෙ පිටෙන් බැස්සා. බැහැලා බලනකොට තමා තෙරුනේ එතන ඇම්ඩගේයි ඔටුවගෙයි උස පිලිඹද ප්රස්නයක් තියනව කියලා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා. උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලිකන්දක් ගාවට (පොඩි වැලිකන්දක් කිව්වට ඇත්තටම නිකන් පොඩි ගැට්ටක් වාගේ තැනක්. ) ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට (ඔය ටික කිව්වම ඌ මොකද කරන්න යන්නේ කියලා ඕන එක්කුට තේරෙනවා ඇති කියලා හිතනවා ). ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන් ඉන්නේ නැතුව පැත්තකට ගියා. ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා. ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්රයි කරනවා. ඔහොම ටික වෙලාවක් ට්රයි කර කර ඉන්න්කකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා. ඇම්ඩා මොනව උනත් සාදරන මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා. ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂනය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට . දන්න වැඩ ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම (හරියට නිකන් දෙමල ෆිලම් එක්ක ප්රදාන නලුවා ගහනවා වගේ . පයින් පාරක් දුන්නම කැරකිලා ගිහින් මීටර් පනක් විතර ඈතින් වැටෙන්නෙ ). විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා. කෙල්ලට සිහි නෑ.ඇඳුම් ඔක්කොම ඉරිලා. ඇම්ඩා කෙල්ලව ආපහු ඔටුවා ඉන්න තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා. ඊට පස්සේ කෙල්ලට සිහි නැතිවෙලා හිටපු වෙලාවේ වෙච්ච සම්පූර්න සීන් එක ඇම්ඩා කිව්ව. කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උනා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ ( නිකන් සරාගී චිත්රපටි කෑල්ලක් වාගේ ). ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව. “ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න අයියේ….” කියල කිව්ව. “නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ” ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා. “ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින් කිව්වා. එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව ” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?” . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom