Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක අපේ පොඩි බණ්ඩා ට උන දෙයක් ... බණ්ඩා ට ඉන්නවා (හිටිය ) ලානි අන්කල් කියල කෙනෙක් ..අපෙත් බොක්කේ ෆිට් 1...

බණ්ඩාට තියනවා පට්ට සිරා ඔරලෝසුවක්. පට්ට සිරා කිව්වට පට්ට පරනයි.(මම හිතන්නේ 1 ඔරලෝසු හොයා ගන්න කලින් ඉඳල තිබ්බ 1 ක්.) ඌ කියන විදියට උට ඒක හම්බවෙලා තියෙන්නේ ලානි අන්කල්ගෙන්.

හැබැයි කොල්ලො කියන විදියට චමින්දයට ඒ ඔරලෝසුව හම්බෙච්ච හැටි වෙනම සීන් එකක්.

ලානි අන්කල් දැන් ජීවතුන් අතර නෑ. හාර්ට් ඇටෑක් එකක් හැදිල මැරුණ. මුලින්ම වෙලා තියෙන්නේ ලානි අන්කල්ට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේ නවත්තලා. ඔහොම නවත්තලා ඉන්නකොට පවුලෙ කට්ටිය මාරුවෙන් මාරුවට ලෙඩා ලඟ නවතිනවා. එක දවසක් පොඩි බණ්ඩා ගියා ඉස්පිරිතාලේ ලෙඩා ලඟ නවතින්න. කට්ට්ටිය ඇවිල්ලා ලෙඩ්ඩු බලලා කවලා පොවලා පොඩි බණ්ඩා ලෙඩාලඟ නවත්තලා ගියා. පොඩි බණ්ඩා කම්මැලිකමට ඇඳ ලඟ පුටුවක ඉඳගෙන පත්තරයක් කියවන්න ගත්තා.ඔහොම ඉන්නකොට ලානි අන්කල් ඔය පරන කතා එහෙම පොඩි බණ්ඩා එක්ක කියන්න ගත්තා.ලානි අන්කල් ගේ කතාව නිකන් ලංකාවේ පලවෙනි රියදුරු පුහුණුකරු වගේ .

ලානි අන්කල් එයගේ අතේ බැඳලා තිබ්බ ඔරලෝසුව පෙන්නලා මෙහෙම කිව්වා “බණ්ඩා පුතේ උඹ දන්නවද මේ ඕරලෝසුව රුපියල් ලස්සයක් විතර වටිනවා. මේක මට දුන්නේ මම පුහුනුකරපු සුද්දෙක් . සුද්දා පුහුණුව ඉවර කරලා ආපහු ඕස් ට්රය යනකොට තමා මට මේක දීල ගියේ… (කැඩිච්ච කබලක් ගන්න කව්ද කැමති ,වටින්නේ 5000 විතර ,හදන්න යනවා 10000 විතර )

ඔහොම ඉතින් ලානි අන්කල් වාට්ටුවේ නර්ස් නිදාගන්ඩ කියලා බනිනකන්ම පරන සුද්දගෙයි වැද්දගෙයි ඔක්කොම කතා කියවන්න ගත්තා.

පහුවදා පාන්දර බණ්ඩා නැගිටිනකොට ලානි අන්කල්ට හොඳටෝම අමාරුයි .ඇඟ දරදඬු වෙලා වෙව්ලනවා .දොස්තරලත් කලබල වෙලා ලෙඩා බලන්න ආවා. ලානි අන්කල්ට අන්තිමයි.ගොඩ දාන බැරි පාටයි. එකපාරටම ලානි අන්කල්ට ඇඟ දරදඬු කරන් අත් දෙක උඩට උස්සලා “බණ්ඩා පුතේ……..” කියල කෑ ගැහුවා.

බණ්ඩාත් පැනපු ගමන් මහප්පගේ අතේ තිබ්බ ඔරලෝසුව ගලව ගත්තා.

මුණු පොතේ පොඩි බණ්ඩා

p;s:ලානි අන්කල් අද අපි අතර න .ලානි අන්කල්ට නිවන් සැප ලැබේව කියා ටික්කා පාර්ථනා කරනවා

[QUOTE="මංත්රීබබා, post: 8182169, member: 304574"] [SIZE=5][COLOR=#0000ff][COLOR=#000000]මේක අපේ පොඩි බණ්ඩා ට උන දෙයක් ... බණ්ඩා ට ඉන්නවා (හිටිය ) ලානි අන්කල් කියල කෙනෙක් ..අපෙත් බොක්කේ ෆිට් 1... බණ්ඩාට තියනවා පට්ට සිරා ඔරලෝසුවක්. පට්ට සිරා කිව්වට පට්ට පරනයි.(මම හිතන්නේ 1 ඔරලෝසු හොයා ගන්න කලින් ඉඳල තිබ්බ 1 ක්.) ඌ කියන විදියට උට ඒක හම්බවෙලා තියෙන්නේ ලානි අන්කල්ගෙන්. හැබැයි කොල්ලො කියන විදියට චමින්දයට ඒ ඔරලෝසුව හම්බෙච්ච හැටි වෙනම සීන් එකක්. ලානි අන්කල් දැන් ජීවතුන් අතර නෑ. හාර්ට් ඇටෑක් එකක් හැදිල මැරුණ. මුලින්ම වෙලා තියෙන්නේ ලානි අන්කල්ට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේ නවත්තලා. ඔහොම නවත්තලා ඉන්නකොට පවුලෙ කට්ටිය මාරුවෙන් මාරුවට ලෙඩා ලඟ නවතිනවා. එක දවසක් පොඩි බණ්ඩා ගියා ඉස්පිරිතාලේ ලෙඩා ලඟ නවතින්න. කට්ට්ටිය ඇවිල්ලා ලෙඩ්ඩු බලලා කවලා පොවලා පොඩි බණ්ඩා ලෙඩාලඟ නවත්තලා ගියා. පොඩි බණ්ඩා කම්මැලිකමට ඇඳ ලඟ පුටුවක ඉඳගෙන පත්තරයක් කියවන්න ගත්තා.ඔහොම ඉන්නකොට ලානි අන්කල් ඔය පරන කතා එහෙම පොඩි බණ්ඩා එක්ක කියන්න ගත්තා.ලානි අන්කල් ගේ කතාව නිකන් ලංකාවේ පලවෙනි රියදුරු පුහුණුකරු වගේ . ලානි අන්කල් එයගේ අතේ බැඳලා තිබ්බ ඔරලෝසුව පෙන්නලා මෙහෙම කිව්වා “බණ්ඩා පුතේ උඹ දන්නවද මේ ඕරලෝසුව රුපියල් ලස්සයක් විතර වටිනවා. මේක මට දුන්නේ මම පුහුනුකරපු සුද්දෙක් . සුද්දා පුහුණුව ඉවර කරලා ආපහු ඕස් ට්රය යනකොට තමා මට මේක දීල ගියේ… (කැඩිච්ච කබලක් ගන්න කව්ද කැමති ,වටින්නේ 5000 විතර ,හදන්න යනවා 10000 විතර ) ඔහොම ඉතින් ලානි අන්කල් වාට්ටුවේ නර්ස් නිදාගන්ඩ කියලා බනිනකන්ම පරන සුද්දගෙයි වැද්දගෙයි ඔක්කොම කතා කියවන්න ගත්තා. පහුවදා පාන්දර බණ්ඩා නැගිටිනකොට ලානි අන්කල්ට හොඳටෝම අමාරුයි .ඇඟ දරදඬු වෙලා වෙව්ලනවා .දොස්තරලත් කලබල වෙලා ලෙඩා බලන්න ආවා. ලානි අන්කල්ට අන්තිමයි.ගොඩ දාන බැරි පාටයි. එකපාරටම ලානි අන්කල්ට ඇඟ දරදඬු කරන් අත් දෙක උඩට උස්සලා “බණ්ඩා පුතේ……..” කියල කෑ ගැහුවා. බණ්ඩාත් පැනපු ගමන් මහප්පගේ අතේ තිබ්බ ඔරලෝසුව ගලව ගත්තා. මුණු පොතේ පොඩි බණ්ඩා p;s:ලානි අන්කල් අද අපි අතර න .ලානි අන්කල්ට නිවන් සැප ලැබේව කියා ටික්කා පාර්ථනා කරනවා [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom