Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ ගති

ගුරුතුමිය : ළමයි ඔයාලා දන්නවා අපි පොඩි කාලේ ඉඳලම හොඳ සිත් රිවිරිත් ඉගෙන ගැනීම වැදගත්. හොඳයි කියන්න බලන්න කෙනෙක් අපිට උදව්වක් කළාම පස්සෙ කාලෙක එයාට උපකාරයක් අවශ්‍ය වෙලාවක ඒක කරන එකට කියන වචනය මොකක්ද ?

ළමයි : කළගුණ සැලකීම ටීචර්

ගුරුතුමිය : බොහොම හොඳයි. . . බොහොම හොඳයි. . . එතකොට කව්රු හරි කෙනෙක් පාරේ ඉන්න හරකෙකුට හරි බූරුවෙකුට හරි ඒ වගේ සතෙකුට හිරිහැර කරද්දී එතැනට ගිහිල්ලා ඒ සතාව බේරගන්න එකට මොකක්ද කියන්නේ් ?

ඇම්ඩන් : සහෝදර ප්‍රේමය ටීචර්

හොඳ පුරුදු

ගුරුතුමා : ළමයි අපි පොඩි කාලෙ ඉදලම හොඳ පුරුදු ඇති කරගන්න ඕනෑ. වැසිකිළි ගියාට පස්සේ හොඳට සබන් දාලා අත් දෙක සෝදගන්න ඕන. මොකද ඔය ළමයා ඔය හිනාවෙන්නෙ ?

ඇම්ඩන් : නෑ සර්. . . වැසිකිලි ගියාට පස්සේ අත් දෙක විතරක් සබන් දාල හේදුවම ඇතිද ?

බඩ යන්ඩ

හෙන බඩක් තිබූ පොරක් බඩ අඩු කර ගැනීම සඳහා බෙහෙත් ගැනීමට දොස්තර කෙනෙක් හමුවීමට ගියේය. දොස්තර හමුවීමට ගිය මේ පුද්ගලයා ලොකු බුලියකින් එකක් පිරවූ පෙති තොගයක් ද රැගෙන ගෙදර පැමිණෙනු දුටු ඔහුගේ බිරිද

‘මේ මොකද ඕයි මෙච්චර බෙහෙත් දුන්නේ, තමුසෙට බොන්ඩද ?’

බඩා : නෑ. . . බොන්ඩ නෙමෙයි. . දොස්තර කිව්වේ උදේ හවස මේ පෙති ටික සාලේ මැද්දේ හලලා එක එක අහුලලා ආපහු බුලියට දාන්ඩ කියලා. එතකොට බඩ බහියි කිව්වා.

සිංහ කූඩුව

දවසක්, හීනියට සෙට් වී පසුව තරමක් වැඩි කරගත් සත්තු වත්තේ මුරකරු බමන මතින් ගෙදර යාමට මැලිකමක් දැක්වූයේ තම බිරිද සිහි වීමෙනි. ටිකක් නිදාගෙන වෙරි මත අඩු වූ පසු ගෙදර යන්නට සිතු මුරකරුවා නිදාගන්නට සුදුසු ස්ථානයක් සොයාගත නොහැකි වූ තැන “මොනවා වුණත් කමක් නෑ” යයි සිතා හෙමින් සීරුවේ සිංහයාගේ කූඩුවට රිංගා නිදාගන්නට විය.

මඳ වේලාවක් ඉවසා වදාරා බැරිම තැන සැමියා සොයා සත්තු වත්තට පැමිණි මුරකරුවාගේ බිරිඳ සිංහ කූඩුවට වී සැපට නිදා සිටින තම සැමියා දැක මෙසේ කියා යන්නට ගියාය.

‘නෙදකින් බයගුල්ලා. . බීලා ගෙදර එන්ඩ බයේ. . . සිංහ කූඩුවට වෙලා නිදි’

වම්බටු

රජතුමා සහ අන්දරේ ගමනක් යමින් සිටියහ. අතරමගදී වම්බටු වගාවක් දුටු රජතුමා

‘අන්දරේ වම්බටු මරු එළවළුවක් නේද ?’ ඇසීය.

අන්දරේ : මේ මොනව කියනවද රජතුමා වම්බටු කියන්නේ ලෝකේ හොඳම එළවළු ජාතියක්, ෂහ් ඒ වගේ රහක්. . කියලා වැඩක් නෑ. .

සතියකට පමණ පසු නැවතත් දෙදෙනා පෙරකී වම්බටු හේන ළඟින් ගමන් කරමින් සිටින විට. . .

රජතුමා : අන්දරේ තමුසේ දන්නවද ? මට එපාම කරපු කෑමක් වම්බටු කියන්නේ.

අන්දරේ : හාපෝ මතක් කරන්ඩ එපා රජතුමනි. ගෙයි හතර මායිමට ගන්ඩ හොඳ ජාතියක් නෙමෙයි ඔය වම්බටු කියන්නේ . . .

රජතුමා : ඇ ගිය සතියේ මම කිව්වහම වම්බටු හොඳයි කියලා තමුසේ කිව්ව නේද වම්බටු කියන්නේ නියම කෑමක් කියලා ?’ අන්දරේ : ඔව් ඔව් රජතුමා ඒවා එහෙම තමයි. මම වැඩ කරන්නේ් ඔබතුමාට මිසක් වම්බටුවලට නෙමෙයිනේ.

[QUOTE="මංත්‍රීබබා, post: 8182179, member: 304574"] [SIZE=5][COLOR=blue] [B]හොඳ ගති[/B] ගුරුතුමිය : ළමයි ඔයාලා දන්නවා අපි පොඩි කාලේ ඉඳලම හොඳ සිත් රිවිරිත් ඉගෙන ගැනීම වැදගත්. හොඳයි කියන්න බලන්න කෙනෙක් අපිට උදව්වක් කළාම පස්සෙ කාලෙක එයාට උපකාරයක් අවශ්‍ය වෙලාවක ඒක කරන එකට කියන වචනය මොකක්ද ? ළමයි : කළගුණ සැලකීම ටීචර් ගුරුතුමිය : බොහොම හොඳයි. . . බොහොම හොඳයි. . . එතකොට කව්රු හරි කෙනෙක් පාරේ ඉන්න හරකෙකුට හරි බූරුවෙකුට හරි ඒ වගේ සතෙකුට හිරිහැර කරද්දී එතැනට ගිහිල්ලා ඒ සතාව බේරගන්න එකට මොකක්ද කියන්නේ් ? ඇම්ඩන් : සහෝදර ප්‍රේමය ටීචර් [B]හොඳ පුරුදු[/B] ගුරුතුමා : ළමයි අපි පොඩි කාලෙ ඉදලම හොඳ පුරුදු ඇති කරගන්න ඕනෑ. වැසිකිළි ගියාට පස්සේ හොඳට සබන් දාලා අත් දෙක සෝදගන්න ඕන. මොකද ඔය ළමයා ඔය හිනාවෙන්නෙ ? ඇම්ඩන් : නෑ සර්. . . වැසිකිලි ගියාට පස්සේ අත් දෙක විතරක් සබන් දාල හේදුවම ඇතිද ? [B]බඩ යන්ඩ[/B] හෙන බඩක් තිබූ පොරක් බඩ අඩු කර ගැනීම සඳහා බෙහෙත් ගැනීමට දොස්තර කෙනෙක් හමුවීමට ගියේය. දොස්තර හමුවීමට ගිය මේ පුද්ගලයා ලොකු බුලියකින් එකක් පිරවූ පෙති තොගයක් ද රැගෙන ගෙදර පැමිණෙනු දුටු ඔහුගේ බිරිද ‘මේ මොකද ඕයි මෙච්චර බෙහෙත් දුන්නේ, තමුසෙට බොන්ඩද ?’ බඩා : නෑ. . . බොන්ඩ නෙමෙයි. . දොස්තර කිව්වේ උදේ හවස මේ පෙති ටික සාලේ මැද්දේ හලලා එක එක අහුලලා ආපහු බුලියට දාන්ඩ කියලා. එතකොට බඩ බහියි කිව්වා. [B]සිංහ කූඩුව[/B] දවසක්, හීනියට සෙට් වී පසුව තරමක් වැඩි කරගත් සත්තු වත්තේ මුරකරු බමන මතින් ගෙදර යාමට මැලිකමක් දැක්වූයේ තම බිරිද සිහි වීමෙනි. ටිකක් නිදාගෙන වෙරි මත අඩු වූ පසු ගෙදර යන්නට සිතු මුරකරුවා නිදාගන්නට සුදුසු ස්ථානයක් සොයාගත නොහැකි වූ තැන “මොනවා වුණත් කමක් නෑ” යයි සිතා හෙමින් සීරුවේ සිංහයාගේ කූඩුවට රිංගා නිදාගන්නට විය. මඳ වේලාවක් ඉවසා වදාරා බැරිම තැන සැමියා සොයා සත්තු වත්තට පැමිණි මුරකරුවාගේ බිරිඳ සිංහ කූඩුවට වී සැපට නිදා සිටින තම සැමියා දැක මෙසේ කියා යන්නට ගියාය. ‘නෙදකින් බයගුල්ලා. . බීලා ගෙදර එන්ඩ බයේ. . . සිංහ කූඩුවට වෙලා නිදි’ [B]වම්බටු[/B] රජතුමා සහ අන්දරේ ගමනක් යමින් සිටියහ. අතරමගදී වම්බටු වගාවක් දුටු රජතුමා ‘අන්දරේ වම්බටු මරු එළවළුවක් නේද ?’ ඇසීය. අන්දරේ : මේ මොනව කියනවද රජතුමා වම්බටු කියන්නේ ලෝකේ හොඳම එළවළු ජාතියක්, ෂහ් ඒ වගේ රහක්. . කියලා වැඩක් නෑ. . සතියකට පමණ පසු නැවතත් දෙදෙනා පෙරකී වම්බටු හේන ළඟින් ගමන් කරමින් සිටින විට. . . රජතුමා : අන්දරේ තමුසේ දන්නවද ? මට එපාම කරපු කෑමක් වම්බටු කියන්නේ. අන්දරේ : හාපෝ මතක් කරන්ඩ එපා රජතුමනි. ගෙයි හතර මායිමට ගන්ඩ හොඳ ජාතියක් නෙමෙයි ඔය වම්බටු කියන්නේ . . . රජතුමා : ඇ ගිය සතියේ මම කිව්වහම වම්බටු හොඳයි කියලා තමුසේ කිව්ව නේද වම්බටු කියන්නේ නියම කෑමක් කියලා ?’ අන්දරේ : ඔව් ඔව් රජතුමා ඒවා එහෙම තමයි. මම වැඩ කරන්නේ් ඔබතුමාට මිසක් වම්බටුවලට නෙමෙයිනේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom