Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝසට් එක දැක්කාම ඔන්න හසියාටත් පොඩි කතාවක් මතක් වුනා.ඔව් ඔව් ඉතිං මේක හසියගේ අත්දැකීමක්.ටිකක් මෑතකදි වුන දෙයක්.කතාව මෙහෙමයි.

ඔන්න හසියා ඉතිං ඉරිදා බම්බලපිටියේ ක්ලාස් එකට යන්න කියලා හිතාන නැග්ගා නුගේගොඩින් 112 බස් එකට.ඒ කියන්නේ මහරගම කොටහේන බස් එක නොවැ.යන කෂ්ටිය දන්නවා ඇතිනේ ඉරිදට ඔය 112 බස් අඩුයි කියලා.ඉතිං නැග්ගාම දැක්ක ඉස්සරහා සීට් එකක් හිස් තියෙනවා.ඉතිං ගිහින් ඉදගත්තා.බස් එක ඉතිං කොටහේනනේ යන්නේ.නමේ හැටියටම තමයි බස්එකත්.කොට කොට තමයි.නුගේගොඩ ඉදන් කිරුලපනට එන්න විනාඩි 20කටත් වඩා ගියා.කොහොමද යෑම.

ඉතිං ඔන්න කිරුලපනින් නැග්ගා අක්කා කෙනෙක්.බස් එකේ සෙනග සීට්ගාණට පොඩ්ඩක් වැඩියෙන් හිටියා.ඉතිං අර නැග්ග ඇත්ති හසියා ඉදන් හිටපු සීට් එක ලග තමයි ඇවිත් හිටගත්තේ.හසියා ඉතිං එච්චර ගණන් ගත්තේ නෑ.ඒත් හසියට එහා පැත්තේ හිටපු එකා නලියන්න ගත්තා.මැදි වයසේ පොරක් මම දැක්ක විදිහට.මිනිහා හැමවෙලේම අර මං ලග හිටපු ඇත්ති දිහා බලනවා.ආයේ මං දිහා බලනවා.මේක මහ විකාරයක්නේ.ඉතිං මම දිහා බලන වෙලාවක් ටාගට් කරල මම මිනිහා දිහා බැලුවා.බැලින්නම් මිනිහා මං දිහා නෙවේ බලන්නේ.ඉතිං හසියත් බෙල්ල අංශක 180ක් හරවලා බැලුවා මු ඔච්චර බලන්නේ මොකක්ද කියලා.ඒවලේ තමයි වැඩේ මීටර් වුනේ.අරූ බලලා තියෙන්නේ අර ඇත්තිගේ බඩ දිහා.හැබැයි ඉතිං මම ඒ බඩේ විශේෂත්වයක් දැක්කේ නෑ.අහ් නෑ නෑ...හොදට පිළිවෙලට ඇදලත් තිබුණා.මු තාමත් ඉතිං හැරි හැරි බලනවා.දැන් බස් එක තිඹිරිගස්යායෙන් ගාලු පාර පැත්තටත් හැරෙව්වා.ඒකියන්නේ ඩික්මන් රොඩ් එකට ඇතුළු වුනා.ඔන්න ඔය හරවපු ගමන්ම තියෙන බස් නැවතුමෙනුත් නැග්ගා ගැබ්බර කාන්තාවක්.ඉතිං මට සීට් දෙකක් ඉස්සරහා උන්නු එකා නැගිටලා සීට් එක දුන්නා.

මෙන්න යකෝ මට එහා පැත්තේ හිටපු එකා එකපාරටම කුලප්පු වෙලා මට කිව්වා."ගැබිණි කාන්තාවක් නැග්ගාම ඉඩ දෙන්න දන්නේ නැද්ද ?"කියලා.මම අන්දුන් කුන්දුන් වුනා.ඇයි හත්තිලව්වේ අර නැගපු ගැබිණි කාන්තාවට සීට් එකකුත් දුන්නා ඉස්සරහම හිටපු කෙනා.ඉතිං මම ගිහින් ඒ ගැබිණි කාන්තාවට කතා කරල ආ ඔයා මගේ සීට් එකෙන් ඉදගන්න කියනනද මූ කියන්නේ.ඉතිං මම හිතට ආපු ලැජ්ජාවයි කේන්තියයි යට කරගෙන ඇහුවා, "ම්මම්ම්ම් එයාට සීට් එක දුන්නනේ ඉස්සරහා හිටුපු කෙනා.අනිත් එක වෙන ගැබිණි කාන්තාවක් මෙතන නෑ නේ".එහෙම කියලා මම වට පිටත් බැලුවා මා නොදකින, මේකා දකින තවත් ගැබිණි කාන්තාවන් ඉන්නවද කියලා.ඒත් දැක්කෙ නෑ.ඊටත් වඩා දැන් බස් එකම අපි දිහා බලාගෙන.පොලොව දෙකඩ කරන් යන්න හිතුනා ඒ වෙලාවේ.පොලොවක් කොහෙද බස් එකේ....

"මු එතකොටම කියපු ඒ කෙනා ගැන නෙමෙයි අයිසේ මම කියන්නේ ඔහේ ලග හිටන් ඉන්න කෙනාටයි සීට් එක දෙන්න කිව්වේ" එහෙම කියලා මූ පොර වගේ නැගිටලා අර හසියා ළග හිටන් උන්නු ඇත්තිට කිව්වා "ආ නංගි ඉදගන්න....අද කාලේ ඉන්න උන්ට කිසිම හැදියාවක් නෑ" කියලා.

දැන්නම් හසියට පට්ටෙටම තද වුනා.හසිය කතා කරන්න හදනකොටම හසිය ළග හිටන් උන්නු ඇත්ති කට ඇරලා කිව්වා "වට්ද හෙල්, ආයූ ටෝකින් එබවුට් මී..? අයැම් නොට් මැරීඩ් යෙට්.ආ යූ මෑඩ්........?"

හිතේ තිබ්බ කේනතිය කොහෙන් ගියාද දන්නෑ, හසියට බකස් ගාලා හිනාගියා......ඒ මදිවට බස් එකේ හිටුපු ඔක්කොම හිනා වෙනවා.අර මනුස්සයට දැන් හොදටම මල.මිනිහා St.Paul's Girls' School එකට මෙහා හොල්ට් එකෙන් දඩි බිඩි ගාලා බැස්සා.මුණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා.අර ඇත්තිත් මුණ දෙකක් කරගෙන බැස්සා ගාලු පාරෙන්.මුණුදෙකනම් මාරම ලස්සනයි.මතක් වෙන ගානේ ලේ පිරිසිදු වෙනවා.

[QUOTE="මංත්රීබබා, post: 8182262, member: 304574"] [SIZE=5]පෝසට් එක දැක්කාම ඔන්න හසියාටත් පොඩි කතාවක් මතක් වුනා.ඔව් ඔව් ඉතිං මේක හසියගේ අත්දැකීමක්.ටිකක් මෑතකදි වුන දෙයක්.කතාව මෙහෙමයි. ඔන්න හසියා ඉතිං ඉරිදා බම්බලපිටියේ ක්ලාස් එකට යන්න කියලා හිතාන නැග්ගා නුගේගොඩින් 112 බස් එකට.ඒ කියන්නේ මහරගම කොටහේන බස් එක නොවැ.යන කෂ්ටිය දන්නවා ඇතිනේ ඉරිදට ඔය 112 බස් අඩුයි කියලා.ඉතිං නැග්ගාම දැක්ක ඉස්සරහා සීට් එකක් හිස් තියෙනවා.ඉතිං ගිහින් ඉදගත්තා.බස් එක ඉතිං කොටහේනනේ යන්නේ.නමේ හැටියටම තමයි බස්එකත්.කොට කොට තමයි.නුගේගොඩ ඉදන් කිරුලපනට එන්න විනාඩි 20කටත් වඩා ගියා.කොහොමද යෑම. ඉතිං ඔන්න කිරුලපනින් නැග්ගා අක්කා කෙනෙක්.බස් එකේ සෙනග සීට්ගාණට පොඩ්ඩක් වැඩියෙන් හිටියා.ඉතිං අර නැග්ග ඇත්ති හසියා ඉදන් හිටපු සීට් එක ලග තමයි ඇවිත් හිටගත්තේ.හසියා ඉතිං එච්චර ගණන් ගත්තේ නෑ.ඒත් හසියට එහා පැත්තේ හිටපු එකා නලියන්න ගත්තා.මැදි වයසේ පොරක් මම දැක්ක විදිහට.මිනිහා හැමවෙලේම අර මං ලග හිටපු ඇත්ති දිහා බලනවා.ආයේ මං දිහා බලනවා.මේක මහ විකාරයක්නේ.ඉතිං මම දිහා බලන වෙලාවක් ටාගට් කරල මම මිනිහා දිහා බැලුවා.බැලින්නම් මිනිහා මං දිහා නෙවේ බලන්නේ.ඉතිං හසියත් බෙල්ල අංශක 180ක් හරවලා බැලුවා මු ඔච්චර බලන්නේ මොකක්ද කියලා.ඒවලේ තමයි වැඩේ මීටර් වුනේ.අරූ බලලා තියෙන්නේ අර ඇත්තිගේ බඩ දිහා.හැබැයි ඉතිං මම ඒ බඩේ විශේෂත්වයක් දැක්කේ නෑ.අහ් නෑ නෑ...හොදට පිළිවෙලට ඇදලත් තිබුණා.මු තාමත් ඉතිං හැරි හැරි බලනවා.දැන් බස් එක තිඹිරිගස්යායෙන් ගාලු පාර පැත්තටත් හැරෙව්වා.ඒකියන්නේ ඩික්මන් රොඩ් එකට ඇතුළු වුනා.ඔන්න ඔය හරවපු ගමන්ම තියෙන බස් නැවතුමෙනුත් නැග්ගා ගැබ්බර කාන්තාවක්.ඉතිං මට සීට් දෙකක් ඉස්සරහා උන්නු එකා නැගිටලා සීට් එක දුන්නා. මෙන්න යකෝ මට එහා පැත්තේ හිටපු එකා එකපාරටම කුලප්පු වෙලා මට කිව්වා."ගැබිණි කාන්තාවක් නැග්ගාම ඉඩ දෙන්න දන්නේ නැද්ද ?"කියලා.මම අන්දුන් කුන්දුන් වුනා.ඇයි හත්තිලව්වේ අර නැගපු ගැබිණි කාන්තාවට සීට් එකකුත් දුන්නා ඉස්සරහම හිටපු කෙනා.ඉතිං මම ගිහින් ඒ ගැබිණි කාන්තාවට කතා කරල ආ ඔයා මගේ සීට් එකෙන් ඉදගන්න කියනනද මූ කියන්නේ.ඉතිං මම හිතට ආපු ලැජ්ජාවයි කේන්තියයි යට කරගෙන ඇහුවා, "ම්මම්ම්ම් එයාට සීට් එක දුන්නනේ ඉස්සරහා හිටුපු කෙනා.අනිත් එක වෙන ගැබිණි කාන්තාවක් මෙතන නෑ නේ".එහෙම කියලා මම වට පිටත් බැලුවා මා නොදකින, මේකා දකින තවත් ගැබිණි කාන්තාවන් ඉන්නවද කියලා.ඒත් දැක්කෙ නෑ.ඊටත් වඩා දැන් බස් එකම අපි දිහා බලාගෙන.පොලොව දෙකඩ කරන් යන්න හිතුනා ඒ වෙලාවේ.පොලොවක් කොහෙද බස් එකේ.... "මු එතකොටම කියපු ඒ කෙනා ගැන නෙමෙයි අයිසේ මම කියන්නේ ඔහේ ලග හිටන් ඉන්න කෙනාටයි සීට් එක දෙන්න කිව්වේ" එහෙම කියලා මූ පොර වගේ නැගිටලා අර හසියා ළග හිටන් උන්නු ඇත්තිට කිව්වා "ආ නංගි ඉදගන්න....අද කාලේ ඉන්න උන්ට කිසිම හැදියාවක් නෑ" කියලා. දැන්නම් හසියට පට්ටෙටම තද වුනා.හසිය කතා කරන්න හදනකොටම හසිය ළග හිටන් උන්නු ඇත්ති කට ඇරලා කිව්වා "වට්ද හෙල්, ආයූ ටෝකින් එබවුට් මී..? අයැම් නොට් මැරීඩ් යෙට්.ආ යූ මෑඩ්........?" හිතේ තිබ්බ කේනතිය කොහෙන් ගියාද දන්නෑ, හසියට බකස් ගාලා හිනාගියා......ඒ මදිවට බස් එකේ හිටුපු ඔක්කොම හිනා වෙනවා.අර මනුස්සයට දැන් හොදටම මල.මිනිහා St.Paul's Girls' School එකට මෙහා හොල්ට් එකෙන් දඩි බිඩි ගාලා බැස්සා.මුණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා.අර ඇත්තිත් මුණ දෙකක් කරගෙන බැස්සා ගාලු පාරෙන්.මුණුදෙකනම් මාරම ලස්සනයි.මතක් වෙන ගානේ ලේ පිරිසිදු වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom