Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටන්ගන්න කලින් තියෙන රැස්වීම මතකද..?

එක දවසක් මහා රැස්වීම , තව දවසක් අංශ රැස්වීම . . ඔය වගේ හැට හුට හමාරක් තියෙනවනේ. කට්ටියගේ ඇග කිලිපොලා ගියේ ඔය රැස්වීම් වල නාම ලේඛනයේ පිළිවෙලට මොනවා හරි ඉදිරිපත් කරන්න ඕනේ කියල නීතියක් ගෙනවහම.. කොහොම හරි මගේ නම තියෙන්නේ විසි පස් වෙනියට විතර.. එක නිසා කවදාවත් මම ඉන්න හරියට ඕක එන්නේ නැහැ. . ලිස්ට් එකේ අන්තිමට ඉන්න එවුන්ට ෆුල් ආතල්.. ඉතින් අන්තිමට ඉන්න එවුන් ඔය කරන ඉදිරිපත්කිරීම් ගැන කිසිම විදිහේ හැගීමක් නැහැ.

දවසක් අපි ඉස්කෝලෙට යනකොට කට්ටිය අංශ රැස්වීමට යනවා.. බස්වල යන අපි කොහොමත් ඉස්කෝලෙට යන්නේ බෙල් එක ගැහැව්වම තමයි. මමත් ගිහිල්ල වෙනද වගේ අපේ පංතියේ පෝලිමේ අන්තිමට සෙට් උනහම තමයි දැනගත්තේ.. අද ඉදිරිපත් මට කියල.. එහෙම වෙන්නේ කොහොමද මට ඉස්සෙල්ල ඉන්නේ මීයා ( මහින්ද ) නේ, මීයා කවදවත් ගියේ නැහැනේ කියල මම ලෝර්ඩ් වගේ හිටිය. ටික වෙලාවකින් පන්ති නායකයා ඇවිල්ල අද මීයා ඇවිල්ල නැහැ, එක නිසා උබට තමයි කරන්න වෙන්නේ කිලය කිව්වම තමයි මට මීයාව මරාගෙන කන්න හිතුනේ.

එකම විසදුම පැනල දුවන එක තමයි කියල හිතල වට පිට බලනකොටයි දැක්කේ.. අංශ භාර ගුරුතුමා ඇවිල්ල හිටගෙන ඉන්නවා අන්තිමට. . උදේ පාන්දර උනාට දාඩිය දානවා ඉහින් කටින්.

පන්සිල් ගන්න වෙලාවෙත් මම කල්පනා කලේ මොකද්ද කරන ඉදිරිපත් කිරීම කියල. කිසිම දෙයක් ඔලුවට එන්නෙත් නැහැ..

පිස්සුවෙන් වගේ ඈත බලාගෙන ඉන්නකොට ශක්‍ර දේවයා වගේ මීයා එනවා...වෙනද වගේ හිනා වේවි ( තාමත් මට මැවිලා පේනවා ).. අම්මෝ..හ් ඒ වෙලාවේ දැනුන හැගීම් කියල විස්තර කරන්න බැහැ.

මීයා ඇවිල්ල හිටගත්තා විතරයි මම ලගට ගිහිල්ල ( ගිය නෙවෙයි..යැවුනා ) තව මිනිත්තු දහයකින් විතර ඌට වෙන දේ ගැන පැහැදිලි කලා. ඇස්දෙක එහෙම ලොකුවෙලා.. කූරු කූරු තියෙන කොන්ඩේ එහෙම කෙලින් වෙනවා දැක්ක විතරයි.. මෙන්න මු වාෂ්ප වුනා. හැරිලා බලනකොටයි දැක්කේ ඉස්සෙල්ල මීයා දුවනවා පස්සෙන් අංශභාර ගුරුතුමා දුවනවා... ( මීයයි.. පුසයි වගේ ) යාළුවා උනත් ඕකවනම් අල්ලගන්න පුළුවන් වෙන්න දෙය්යනේ කියල තමයි මම ප්‍රර්ථනා කලේ. . රැස්වීමේ වැඩ ටික වෙලාවකට නැවතුනා මේ තරගේ හින්ද..

කොහොම හරි නිශ්ෂධ බලය පාවිච්චි කරලා මියව කුදලාගෙන අවා. ඉදිරිපත් කිරීම් ගැන හාංකවිසියක් නොදන්නා ගුරුතුමා මියවත් ඉස්සරහ තියාගෙන දෙහි කපනවා පැලෙන්න.. " මේ යකා රැස්වීම කට් කරලා කියනවා කකුලේ තුවාලෙට ප්ලාස්ටර් එකක් ගහගන්න ගියාලු... එච්චර අමාරුවක් තියෙන මනුස්සයෙක් කොහොමද මේ විදිහට දුවන්නේ, දන ගහනවා රැස්වීම ඉවරවෙනකන් ". ( ඒ කාලේ දන ගහන එක තරන් වෙන කිසිම දෙයක් කරන්න නැතුව ඇති ) අපි මෙහෙ ඉදන් මීයට විහිලු කරනකොට එකා හිනාවෙනවා.. " තව හිනාවෙන්නත් එනවා... ඇනගන්නවා ටොක්කක් " හිනාවෙනවා දැකල අංශභාර තුමාට තවත් තද වෙලා. කොහොම කොහොමහරි මේ අලකලංචිය හින්ද මල පැනල හිටිය අංශභාර ගුරුතුමා පැය බාගයක් විතර දෙහි කපපු නිසා ඉදිරිපත් කිරීම් පසුවට කල් ගියා..

යාන්තන් එදත් මම බේරුනා...

[QUOTE="මංත්‍රීබබා, post: 8182279, member: 304574"] [SIZE=4][COLOR=red]පටන්ගන්න කලින් තියෙන රැස්වීම මතකද..? එක දවසක් මහා රැස්වීම , තව දවසක් අංශ රැස්වීම . . ඔය වගේ හැට හුට හමාරක් තියෙනවනේ. කට්ටියගේ ඇග කිලිපොලා ගියේ ඔය රැස්වීම් වල නාම ලේඛනයේ පිළිවෙලට මොනවා හරි ඉදිරිපත් කරන්න ඕනේ කියල නීතියක් ගෙනවහම.. කොහොම හරි මගේ නම තියෙන්නේ විසි පස් වෙනියට විතර.. එක නිසා කවදාවත් මම ඉන්න හරියට ඕක එන්නේ නැහැ. . ලිස්ට් එකේ අන්තිමට ඉන්න එවුන්ට ෆුල් ආතල්.. ඉතින් අන්තිමට ඉන්න එවුන් ඔය කරන ඉදිරිපත්කිරීම් ගැන කිසිම විදිහේ හැගීමක් නැහැ. දවසක් අපි ඉස්කෝලෙට යනකොට කට්ටිය අංශ රැස්වීමට යනවා.. බස්වල යන අපි කොහොමත් ඉස්කෝලෙට යන්නේ බෙල් එක ගැහැව්වම තමයි. මමත් ගිහිල්ල වෙනද වගේ අපේ පංතියේ පෝලිමේ අන්තිමට සෙට් උනහම තමයි දැනගත්තේ.. අද ඉදිරිපත් මට කියල.. එහෙම වෙන්නේ කොහොමද මට ඉස්සෙල්ල ඉන්නේ මීයා ( මහින්ද ) නේ, මීයා කවදවත් ගියේ නැහැනේ කියල මම ලෝර්ඩ් වගේ හිටිය. ටික වෙලාවකින් පන්ති නායකයා ඇවිල්ල අද මීයා ඇවිල්ල නැහැ, එක නිසා උබට තමයි කරන්න වෙන්නේ කිලය කිව්වම තමයි මට මීයාව මරාගෙන කන්න හිතුනේ. එකම විසදුම පැනල දුවන එක තමයි කියල හිතල වට පිට බලනකොටයි දැක්කේ.. අංශ භාර ගුරුතුමා ඇවිල්ල හිටගෙන ඉන්නවා අන්තිමට. . උදේ පාන්දර උනාට දාඩිය දානවා ඉහින් කටින්. පන්සිල් ගන්න වෙලාවෙත් මම කල්පනා කලේ මොකද්ද කරන ඉදිරිපත් කිරීම කියල. කිසිම දෙයක් ඔලුවට එන්නෙත් නැහැ.. පිස්සුවෙන් වගේ ඈත බලාගෙන ඉන්නකොට ශක්‍ර දේවයා වගේ මීයා එනවා...වෙනද වගේ හිනා වේවි ( තාමත් මට මැවිලා පේනවා ).. අම්මෝ..හ් ඒ වෙලාවේ දැනුන හැගීම් කියල විස්තර කරන්න බැහැ. මීයා ඇවිල්ල හිටගත්තා විතරයි මම ලගට ගිහිල්ල ( ගිය නෙවෙයි..යැවුනා ) තව මිනිත්තු දහයකින් විතර ඌට වෙන දේ ගැන පැහැදිලි කලා. ඇස්දෙක එහෙම ලොකුවෙලා.. කූරු කූරු තියෙන කොන්ඩේ එහෙම කෙලින් වෙනවා දැක්ක විතරයි.. මෙන්න මු වාෂ්ප වුනා. හැරිලා බලනකොටයි දැක්කේ ඉස්සෙල්ල මීයා දුවනවා පස්සෙන් අංශභාර ගුරුතුමා දුවනවා... ( මීයයි.. පුසයි වගේ ) යාළුවා උනත් ඕකවනම් අල්ලගන්න පුළුවන් වෙන්න දෙය්යනේ කියල තමයි මම ප්‍රර්ථනා කලේ. . රැස්වීමේ වැඩ ටික වෙලාවකට නැවතුනා මේ තරගේ හින්ද.. කොහොම හරි නිශ්ෂධ බලය පාවිච්චි කරලා මියව කුදලාගෙන අවා. ඉදිරිපත් කිරීම් ගැන හාංකවිසියක් නොදන්නා ගුරුතුමා මියවත් ඉස්සරහ තියාගෙන දෙහි කපනවා පැලෙන්න.. " මේ යකා රැස්වීම කට් කරලා කියනවා කකුලේ තුවාලෙට ප්ලාස්ටර් එකක් ගහගන්න ගියාලු... එච්චර අමාරුවක් තියෙන මනුස්සයෙක් කොහොමද මේ විදිහට දුවන්නේ, දන ගහනවා රැස්වීම ඉවරවෙනකන් ". ( ඒ කාලේ දන ගහන එක තරන් වෙන කිසිම දෙයක් කරන්න නැතුව ඇති ) අපි මෙහෙ ඉදන් මීයට විහිලු කරනකොට එකා හිනාවෙනවා.. " තව හිනාවෙන්නත් එනවා... ඇනගන්නවා ටොක්කක් " හිනාවෙනවා දැකල අංශභාර තුමාට තවත් තද වෙලා. කොහොම කොහොමහරි මේ අලකලංචිය හින්ද මල පැනල හිටිය අංශභාර ගුරුතුමා පැය බාගයක් විතර දෙහි කපපු නිසා ඉදිරිපත් කිරීම් පසුවට කල් ගියා.. යාන්තන් එදත් මම බේරුනා...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom